fa
Feedback
2026 A/L Essay Master SE

2026 A/L Essay Master SE

رفتن به کانال در Telegram
1 257
مشترکین
-224 ساعت
-107 روز
-630 روز
آرشیو پست ها
ළමයි AL වලට වැඩ කරන්න පටන් ගත්තු කාලේ ගැම්ම තියා අවශ්‍ය අවම වැඩ ටිකවත් ඔයාලාගෙන් වෙනවා මම දකින්නේ නෑ. මගේ ජීවිතේ ළමයි මෙච්චර පසුබෑමකට ලක්වෙලා ඉන්නවා මම දැකලාම නෑ අවංකවම. ඔයාල්‍යා මොකක්ද ගැළුවව ළමයි, එන්නකෝ අපි සුහද සාකච්ඡාවක් දාමු. Discussion Group එකේ. https://t.me/+rGyggbWpiBMwMjBl

🔴හැමෝම හොයපු Morning Fast Track Programme එකේ පළමු දවස

මේ වගේ Certificate එකක තියෙන වටිනාකම ඔයාලා දන්නේ නෑ ළමයි. ඒකයි ඔය කරන්න තියෙන වැඩ ටික නැතුව එක එක විකාර කර කර ඉන්නේ.
මේ වගේ Certificate එකක තියෙන වටිනාකම ඔයාලා දන්නේ නෑ ළමයි. ඒකයි ඔය කරන්න තියෙන වැඩ ටික නැතුව එක එක විකාර කර කර ඉන්නේ.

🔴ඔයාලාව Instructing Group එකකට add කරලා ඇතා ළමයි.. ඒකේ Instructor ලා කියන දේවල් අහෙගන Instructing Group එකත් ඔයාලාගේ වැඩ වලට හරියට භාවිතා කරගෙන මේ අන්තිම දවස් ටික හරියට වැඩේ කරමු.

🔴මට අවංකව තේරෙන්නේ නෑ තව මොනාද අපේ පැත්තෙන් වෙන්න ඕනි කියලා. 🔴සමහර විට අපේ පැත්තෙන් වෙන වැඩ ප්‍රමාණය වැඩිද දන්නේත් නෑ. ➡️පටන් ගත්ත දවස් වල කොහොමද තිබ්බ බොරු ගැම්ම. සතියක් ඒ ගැම්ම තියාගන්න බැරිවුණා කට්ටියට. ඉතින් එහෙම මාස 3ක් මේ වැඩේ අල්ලගෙන ඉන්න බැරි ළමයි කොහොමද A/L ගොඩදාගන්නේ. අපරාදේ ළමයි අම්මලා තාත්තලා මහන්සි වෙලා හම්බ කරලා ඔයාලා ඉගෙනගනියි ඔයාලලාට දෙන සල්ලි. පොඩ්ඩක් හිතට එකඟව කල්පනා කරලා බලන්න ඔයාලා ඒවට සාධාරණයක් කලාද කියලා. ඔයාලා කොච්චර නාස්තියක් කරනවාද කියලා බලන්න ගකෝ නිකමට.

⚡️⚡️⚡️⚡️ අනිවාර්යයෙන්ම Essays ලියන්න ළමයි. වැඩ පිළිවෙලක් හදලා දීලා තියෙනවා. ලියලා Submit කරහම බලලා ලකුණු දාලා දෙනවා. Essay එක ලියන විදිහේ Guidance Video දාලා දීලා තියෙනවා. එහෙම තියෙද්දිත් Essays ලියන්නේ නෑ කියන්නේ ඉතින්.. වෙලාව නෑ කියන්න නම් එපා. ඒක බොරුවක්..
මේ විභාගේ තව මාස 2ක් නෑ. ඒ තියෙද්දිත් ලියන්නේ නැ කියන්නේ ඉතින් ආයේ ඉවරෙටම ඉවරයි මේ shy එකත් ඔයාගේ..
 අපි මොන පහසුකම දුන්නත් හැමදාම ලියන ළමයි ටික විතරයි ලියන්නේ.

ඉතින් අද පාඩම ගැන මොකද හිතන්නේ. Feedback එකක් දාන්න ළමයි. https://forms.gle/DRJw3m2J3H8nPr1p7 ගොඩක් වැදගත් ඔයාලාගේ අදහස් මට.🔥😍

🌟🌟🌟🌟🌟🌟 🔴https://t.me/morningfasttrack Morning Fast Track Telegram Channel එකට සම්බන්ධ වෙලා නැති ළමයි ඒකට සම්බන්ධ වෙන්න

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: Morning Fast Track Programme_Day 04 Time: Jun 3, 2026 05:30 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/87867408832?pwd=D32Yglg17CYccu8i1uOzf5aC5d7WOH.1 Meeting ID: 878 6740 8832 Passcode: 643596 ---

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: Morning Fast Track Programme_Day 03 Time: Jun 3, 2026 05:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/87867408832?pwd=D32Yglg17CYccu8i1uOzf5aC5d7WOH.1 Meeting ID: 878 6740 8832 Passcode: 643596 -

😌😌ආධ්‍යාත්මික සුවය. දැන් ඉතින් ඔන්න ඔයාලාට උපරිමයෙන් ඔයාලාගේ පැත්තේ වැඩ ටික කරන්න තමා තියෙන්නේ 😌🔴 තව ටිකකින් මේවා ටික Web
😌😌ආධ්‍යාත්මික සුවය. දැන් ඉතින් ඔන්න ඔයාලාට උපරිමයෙන් ඔයාලාගේ පැත්තේ වැඩ ටික කරන්න තමා තියෙන්නේ 😌🔴 තව ටිකකින් මේවා ටික Website එකෙන් available වෙයි.

සුභ උදෑසනක්. 5.00 වෙද්දි Join වෙලා ඉමු ළමයි.

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: Morning Fast Track Programme_Day 02 Time: Jun 2, 2026 05:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/87867408832?pwd=D32Yglg17CYccu8i1uOzf5aC5d7WOH.1 Meeting ID: 878 6740 8832 Passcode: 643596

🔴Week 17 Exam Target Essay Pdf එක website එකට upload කරලා තියෙන්නේ ළමයි. සමාවෙන්න වුනු ප්‍රමාදයට. සතියටම අදාළ Essays ටික ඇතුළතං කරලා තියෙන්නේ ළමයි ඒකේ. දවසට අදාළ Essay එක කරලා Submit කරන්න. ජය. දවසට අදාළ Guidance Video website එකට අදාළ දවසට ඇතුළත් කරන්නම්..

8:07:10 ඉඳලා ඉදිරියට කොටස බලන්න අද Guidance Video එක විදියට. මිනිත්තු 10ක වගේ කොටසක් තියෙන්නේ බලන්න අද Exam Target රචනා ප්‍රශ්න කොටස ලැබෙන්නේ එතනින් ළමයි