fa
Feedback
2026 A/L Essay Master SE

2026 A/L Essay Master SE

رفتن به کانال در Telegram
1 257
مشترکین
-224 ساعت
-107 روز
-630 روز
آرشیو پست ها
⚡️⚡️⚡️⚡️ ⚠️Express Revision පන්තිය අවසාන බැවින් ජූලි මාසය සඳහා Express Revision පන්තිය ක්‍රියාත්මක නොවේ
🔴අද සවස 6.00ට පෙර Payment සිදුකරන ළමයින්ගේ Tutes, හෙට දින Speed Post වෙත ලබාදෙන අතර, 🔴එහි සිට දින 4ක් ඇතුළත ඔබට Tute Pack එක ලැබේ.

⚡️⚡️⚡️⚡️ අවසාන මාසය සඳහා දැන් Payments සිදුකළ හැක. මිළදී ගත හැක Classes
🔴2026 AL Final Run මෙය Class Package එකක් වේ. මෙයට, ➡️Smart Revision ➡️Revision Paper ➡️Bio A+ Papers(Full Papers) ➡️Morning Fast Track Programme ➡️Essay Master Programme යන සියල්ලම අන්තර්ගත වේ. ⚠️සියල්ලම වෙන වෙනම මිලදී ගතහොත් මුදල - රු. 10,000කට වඩා ඉහළ වේ. ✔️නමුත් මෙය විශේෂ මිල අඩුකිරීමක් යටතේ රු. 6500කට මිලදී ගත හැක.
🔴2026 A/L Smart Revision - ඉතිරි පාඩම - ක්ෂුද්‍ර ජීව විද්‍යාව උගන්වා අවසන් කෙරේ. 🔴2026 A/L Revision Paper - Revision Papers 4ක් ක්‍රියාත්මක වේ. 🔴2026 A/L Bio A+ Paper Class විශේෂ අනුමාන Full Paper 4ක් ක්‍රියාත්මක වේ. 🔴 Morning Fast Track Programme Unit 03, 04, සහ විශේෂ අනුමාන ප්‍රශ්න නැවත මතක් කෙරේ. 🔴 Essay Master Programme සම්පූර්ණ අනුමාන Essays 30ක් ලියවා සාකච්ඡා කෙරේ. 🔴 brainTAP MCQ programme විභාගයට පෙර MCQ 1000 මෙම මාසය තුළදී විශේෂ Plan එකකට අනුකූලව සිදුකෙරේ.
✔️මෙම classes සහ Program වෙන වෙනම මිලදී ගත හැකි අතර, ⚠️ඔබට අවශ්‍ය සියලුම Classes , Add to Cart කරන්න.. 🔥එවිට ඔබට ලැබෙන Discounts සහ Free Classes සියල්ලම පෙන්වනු ලැබේ. ➡️එවිට අවසාන Total මුදල Pay කරන්න.


🔥ළමයි ඔයාලා Self Studies කරන වෙලාවල් ටික දාගෙන යමු බලන්න. ඒ වගේම Biology වලට දැනට ඉවර කොටස් ටික මොනාද ඔයාලා පාඩම් කරලා?

ළමයි අද උදෑසන 4.00ට පවත්වන්න බැරිවුණු පන්තිය වෙනුවෙන් සමාවෙන්න. ඒක මගෙ වැරැද්දකින් වුනු දෙයක්. අදම අපිට ඒක හරිගස්සවගන්න පුළුවන් වෙයිද? හවස 3.30 ඉඳලා 4.30 වෙනකන් කරන්න පුළුවන් වෙයිද?

⚡️⚡️⚡️⚡️ ඊළඟ සතියට අදාළ Exam Target Essays ටික සහ Past Paper Essays ටික සූදානම් ළමයි. සරල ප්‍රශ්න වගේම ටිකක් සංකීර්ණ ප්‍රශ්නත් අඩංගුයි. ඉතා සරල මට්ටමේ ප්‍රශ්න වලට Guidance Video ලබාදීමක් අවශ්‍ය නොවන බැවින් අත්‍යවශ්‍ය ප්‍රශ්න වලට පමණක් Guidance Video ලබාදේ. මෙම සතිය සඳහා වැඩසටහන
Exam Target Essays ET_25 - අඟහරුවාදා Guidance Video නැත ET_26 - බදාදා Guidance Video ඇත ET_27 - බ්‍රහස්පතින්දා Guidance Video ඇත ET_28 - සිකුරාදා Guidance Video නැත ET_29 - සෙනසුරාදා Guidance Video නැත ET_30 - ඉරිදා Guidance Video ඇත
Past Paper Essays PP_18 - අඟහරුවාදා PP_19 - බදාදා PP_20 - බ්‍රහස්පතින්දා PP_21 - සිකුරාදා PP_22 - සෙනසුරාදා PP_23 - ඉරිදා

ඊළඟ සතියට අදාළ Essay Master Programme එක අඟහරුවාදා දින ආරම්භ වේ. සඳුදා දිනය ඉතිරි වී ඇති වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට යොදාගන්න.

Sunday Chaos😳😳
Sunday Chaos😳😳

⚡️⚡️⚡️⚡️ අද වෙද්දි ඉවර කරලා තියෙන්න ඕනි Past Papers.. 2019 2020 2021 2022 2023 හෙටින් පටන් ගන්න සතිය ඉවර වෙද්දි සම්පූර්ණ කරලා තියෙන්න ඕනි Past Papers දෙක ➡️2024 AL ➡️2025 AL

Finally SLT එක හදලා ළමයි. බනින්නම ඕනි හදාගන්න😒😒
Finally SLT එක හදලා ළමයි. බනින්නම ඕනි හදාගන්න😒😒

🔴Guidance Video නැතුව පාළුයිද ළමයි, තව ටිකකින් Shoot කරන්න පටන් ගන්නවා ළමයි. මාර විදියට නේ Busy වුනේ එක පාරට මම🥲🥲

ළමයි ඔයාලාගේත් SLT signal අවුල්ද මේ ටිකේ, මට videos ටික upload කරගන්න විදිහක් නෑ මේ speed මදි හොඳටම😒🥹 එපා වෙනවා....😒

⚡️⚡️⚡️⚡️ මෙම සතියට අදාළ Past Paper Essays 6 සහ Exam Target Essays 6 Website එක හරහා Available කරලා තියෙන්නේ ළමයි. Exam Target Essay 6ටම Guidance Video 6කුත් Available වෙනවා. ඒවා අද රාත්‍රීයේ සිට available කරලා දෙනවා ළමයි. හරියට වැඩ ටික කරගෙන යමු ළමයි. ජය. තව ටික දවසයි

මේ මාසෙන් Past Papers ටික ඉවර කරගමු ළමයි. ඊළඟ මාසෙම අපි යොදාගන්නේ පළාත් Papers ටිකට Focus කරන්න.. ඒ නිසා මේ ඉරිදා වෙද්දි ➡️2020 AL ➡️2021 AL papers ටික ඔක්කොම කරලා ඉවරයක් කරමු. 3 වෙනි සතියේදී ➡️2022 A/L ➡️2023 A/L Papers කරලා ඉවර කරමු. 4 වෙනි සතියේ ➡️2024 A/L ➡️2025 A/L Papers කරලා ඉවර කරමු.

පුළුවන් නම් මේකට යන්න ළමයි. I highly recommend this. Workshop on Molecular Biology and Recombinant DNA technology for A/L bio
+1
පුළුවන් නම් මේකට යන්න ළමයි. I highly recommend this. Workshop on Molecular Biology and Recombinant DNA technology for A/L biology students in all two mediums. Please refer the relevant flyer for more details. All participants will receive a certificate. For Sinhala ; https://forms.gle/6SMbsR4TfUSgmUBv8 For English ; https://forms.gle/ReLfA6uoc2wBWkHi7 Register now!!!!! Limited seats available.

නමුත් අද දිනයට නියමිත Exam Target Essay ප්‍රශ්නය ඉතා සරලා බැවින් Guidance Video එකක් නොමැතිව වුවද ලියා Submit කළ හැක.

අද දින රාත්‍රී 12 වන තෙක් මම Hospital එකේ රැඳී සිටිය යුතු බැවින් (Houseman) හැකි වූ විගස Guidance Videos website එකට upload කරනු ලැබේ. යම්කිසි Exam Target Essay එකක් Guidance Video එකක් නොමැතිව ලිවීමට නොතේරේ නම් අදාළ දිනයේ Past Paper Essay එකවත් ලියා Submit කරන්න. Guidance Video upload කළපසු අදාළ Exam Target Essays ලියා Submit කරන්න

🌟🌟🌟🌟🌟🌟 ඊළඟ සතියට අදාළ Past Paper Essays 6 සහ Exam Target Essays 6 තව ටිකකින් Website එක හරහා Available වෙනවා ළමයි. සිකුරාදාට ලියන්න තියෙන Exam Target Essay එක ටිකක් ලොක නිසා, එදාට නියමිත Past Paprr Essay එක පොඩි එකක් දාලා තියෙන්නේ ළමයින්ට time manage කරගන්න පුළුවන් වෙන්න. Exam Target Essay 6ටම Guidance Video 6කුත් Available වෙනවා.

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: අණුක ජීව විද්‍යාව | Start Day | A/L Biology Time: Jun 7, 2026 06:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/89260984644?pwd=V1Fyt9LX8UaItvUPPjc0DczVkFmiz5.1 Meeting ID: 892 6098 4644 Passcode: 122370 signature=TdYqyanXPW9qjPqrAtzHn1srsRVJR2byeoVjELO0Hzk

වැඩිය මුකුත් කියන්නේ නැහැ මම ළමයි. ❤️😌 🔴හෙට උදේ ඇවිල්ලාම බලලා තේරුම් ගන්න මේ වගේ පාඩමක් ඇත්තටම තේරුණහම මොන වගේ හැඟීමක්ද ඔයා
වැඩිය මුකුත් කියන්නේ නැහැ මම ළමයි. ❤️😌 🔴හෙට උදේ ඇවිල්ලාම බලලා තේරුම් ගන්න මේ වගේ පාඩමක් ඇත්තටම තේරුණහම මොන වගේ හැඟීමක්ද ඔයාට දැනෙන්නේ කියලා. ➡️Telegram Channel එකට join වෙලා ඉන්න.. https://t.me/yabio26p 🔥යාළුවන්ටත් share කරලා දැනුවත් කරන්න ළමයි. ස්තුතියි