1 258
مشترکین
-324 ساعت
-97 روز
-530 روز
آرشیو پست ها
Repost from 2025 Biology Rapid Revision | Yasith Ariyawansa
+1
🅰️🅰️🅰️
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
🅰️🅰️
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
🅰️🅰️🅰️🅰️🅰️🅰️
🔥ඔයාගෙත් Paper වල ලකුණු වැඩි වෙන්නේ නැතුව එකම තැනම තියෙනවා ද?
💥එහෙනම් ඔයාලා මේ දවස් ටිකේ විෂයට මහන්සි වෙන විදිහ වෙනස් කරන්න...
🔴MCQ ලකුණු හදාගන්න ගමන් නැවත මුල ඉඳන් ඒකක 10ම මතක් කරගන්න...
✨ඒකකයක තියෙන වැදගත් MCQ Points සියල්ලම ආවරණය වන විදිහට හදපු
විශේෂ Papers 10ක් මගින් ඉක්මනින්ම විෂය නිර්දේශය නැවත Revise කරගන්න
➡️Unit Wise Paper 01 - Unit 01 සහ Unit 02
(ප්‍රකාශ 300)
➡️Unit Wise Paper 02 - Unit 03
(ප්‍රකාශ 250)
➡️Unit Wise Paper 03 - Unit 04
(ප්‍රකාශ 300)
➡️Unit Wise Paper 04 - Unit 05 part 1
(ප්‍රකාශ 300)
➡️Unit Wise Paper 05 - Unit 05 part 2
(ප්‍රකාශ 300)
➡️Unit Wise Paper 06 - Unit 06
(ප්‍රකාශ 80)
➡️Unit Wise Paper 07 - Unit 07
(ප්‍රකාශ 120)
➡️Unit Wise Paper 08 - Unit 08
(ප්‍රකාශ 150)
➡️Unit Wise Paper 09 - Unit 09
(ප්‍රකාශ 300)
➡️Unit Wise Paper 10 - Unit 10
(ප්‍රකාශ 150)
🔥Papers 10ම මේ වන විට upload කර ඇත. දවසට එක ප්‍රශ්න පත්‍රය බැගින් සිදු කිරීමෙන් වඩාත් ඉහළ ඵලදායිතාවයක් ලබා ගත හැක. මේ සඳහා දවසක උදේ වරුව භාවිතා කළ හැකිනම් වඩාත් යෝග්‍ය වේ.
🔗 yasith.lk website එක හරහා දැන් මිලදී ගත හැක.
🔥 ජූලි 21ට පෙර මිලදී ගන්නා සැමට 20%ක වට්ටමක් හිමිවේ.
Repost from BIO.LK | A/L Biology Community
පොරොන්දු වුනා වගේම ඔන්න Past Paper MCQ Discussion ටික දාගෙන දාගෙන යනවා අපා දැන් ළමයි.
බලමු දැන්.
🔴2019 AL (MCQ 01 - 05)
https://youtu.be/uW5gYOkf5nI?si=zwAXY6HSaIDRjB6Q
Moonlight Sessions by 🌟🌟🌟🌟🌟🌟 https://t.me/MoonLightSessions
Repost from 2026 | Biology Morning Fast Track
මේ පාර වෙනදා විභාගයට යන ළමයින්ට වඩා එයාලාට Rush එක වැඩි නේද ළමයි,
කරන්න තියෙන වැඩ වැඩියි.
වෙලාව අඩුයි.
අපි ඉතිරි වෙලා තියෙන වෙලාවෙන්, දැනට කරලා තියෙන වැඩ වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් අපි උපායශිලි වෙන්න ඕනි.
එහෙම කරන්න Master Plan එකක් මම හදලා දෙන්නම්.
බය නැතුව දැනට උපරිමයක් කරගෙන යමු.
ඔයාලා ඕනිවට වඩා බය වෙලා.
🔥ඒත් ඔයාලා හිතනවාට වඩා ඇත්තටම ඔයාලාට පුළුවන්. අනිවාර්යයෙන්ම
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
⚡️⚡️⚡️⚡️
⚠️Express Revision පන්තිය අවසාන බැවින් ජූලි මාසය සඳහා Express Revision පන්තිය ක්‍රියාත්මක නොවේ
🔴අද සවස 6.00ට පෙර Payment සිදුකරන ළමයින්ගේ Tutes, හෙට දින Speed Post වෙත ලබාදෙන අතර, 🔴එහි සිට දින 4ක් ඇතුළත ඔබට Tute Pack එක ලැබේ.
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
⚡️⚡️⚡️⚡️
අවසාන මාසය සඳහා දැන් Payments සිදුකළ හැක.
මිළදී ගත හැක Classes
🔴2026 AL Final Run මෙය Class Package එකක් වේ. මෙයට, ➡️Smart Revision ➡️Revision Paper ➡️Bio A+ Papers(Full Papers) ➡️Morning Fast Track Programme ➡️Essay Master Programme යන සියල්ලම අන්තර්ගත වේ. ⚠️සියල්ලම වෙන වෙනම මිලදී ගතහොත් මුදල - රු. 10,000කට වඩා ඉහළ වේ. ✔️නමුත් මෙය විශේෂ මිල අඩුකිරීමක් යටතේ රු. 6500කට මිලදී ගත හැක.
🔴2026 A/L Smart Revision - ඉතිරි පාඩම - ක්ෂුද්‍ර ජීව විද්‍යාව උගන්වා අවසන් කෙරේ. 🔴2026 A/L Revision Paper - Revision Papers 4ක් ක්‍රියාත්මක වේ. 🔴2026 A/L Bio A+ Paper Class විශේෂ අනුමාන Full Paper 4ක් ක්‍රියාත්මක වේ. 🔴 Morning Fast Track Programme Unit 03, 04, සහ විශේෂ අනුමාන ප්‍රශ්න නැවත මතක් කෙරේ. 🔴 Essay Master Programme සම්පූර්ණ අනුමාන Essays 30ක් ලියවා සාකච්ඡා කෙරේ. 🔴 brainTAP MCQ programme විභාගයට පෙර MCQ 1000 මෙම මාසය තුළදී විශේෂ Plan එකකට අනුකූලව සිදුකෙරේ.
✔️මෙම classes සහ Program වෙන වෙනම මිලදී ගත හැකි අතර, ⚠️ඔබට අවශ්‍ය සියලුම Classes , Add to Cart කරන්න.. 🔥එවිට ඔබට ලැබෙන Discounts සහ Free Classes සියල්ලම පෙන්වනු ලැබේ. ➡️එවිට අවසාන Total මුදල Pay කරන්න.
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
අද දවසේ Angiogram කරපු පළවෙනිම Patient ළමයි.
කිරීටක ධමනි ඔක්කොම 90%ට වඩා block🥲🥲
ජූලි මාසයේ
✔️තුන්වන සතිය
✔️හතරවන සතිය
✔️පස්වන සතිය වන විට
🔴Essay Master Programme එක තුළ විශේෂ Guess Essays Program එක ක්‍රියාත්මක වන අතර ,
🔴අගෝස්තු මාසයේදී මුල් සතිය සඳහා විශේෂ Guess Papers 2ක් Recorded Discussion සමඟ ලැබේ.
🔴ජූලි මාසයේ දෙවන සතිය වන විට සියළුම Past Paper Essays ටිකද ලියා අවසන් වේ.
අපි Essay Master එකේ මේ වෙද්දි
✔️Unit 02,
✔️Unit 03
✔️Unit 04
✔️Unit 05
✔️Unit 09
යන ඒකක වලට අදාළ සියළුම රචනා ප්‍රශ්න ලියා අවසන්.
➡️ඉතිරිව ඇත්තේ Unit 07 රචනා ප්‍රශ්න ලිවීම පමණි.
🔴එය ජූලි මාසයේ මුල් සති 3 තුළ අවසන් වනු ඇත.
⚡️⚡️⚡️⚡️
ඊළඟ සතියට අදාළ Exam Target Essays ටික සහ Past Paper Essays ටික සූදානම් ළමයි.
සරල ප්‍රශ්න වගේම ටිකක් සංකීර්ණ ප්‍රශ්නත් අඩංගුයි.
මෙම සතිය සඳහා වැඩසටහන
Exam Target Essays ET_31 - අඟහරුවාදා Guidance Video නැත ET_32 - බදාදා සම්පූර්ණ Thoery පැහැදිලි කිරීමේ Video එක ඇත ET_33 - බ්‍රහස්පතින්දා සම්පූර්ණ Thoery පැහැදිලි කිරීමේ Video එක ඇත ET_34 - සිකුරාදා Guidance Video නැත ET_35 - සෙනසුරාදා සම්පූර්ණ Thoery පැහැදිලි කිරීමේ Video එක ඇත ET_36 - ඉරිදා Guidance Video නැත
Past Paper Essays PP_24 - අඟහරුවාදා PP_25 - බදාදා PP_26 - බ්‍රහස්පතින්දා PP_27 - සිකුරාදා PP_28 - සෙනසුරාදා PP_29 - ඉරිදා
Repost from MED Voize | by Yasith Ariyawansa
මෙයාව මට අපේ රාගම Hospital එකේදි හමුවුනු මාරම කතාවක් තියෙන ළමයෙක්. පැඩි වෙලාවක් අරගෙන බලන්නකෝ මොන වගේ කතාවක්ද එයාට තියෙන්නේ කියලා. 🥹
ඊළඟ සතියට අදාළ Essay Master Programme එක අඟහරුවාදා දින ආරම්භ වේ.
සඳුදා දිනය ඉතිරි වී ඇති වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට යොදාගන්න.
ඇති යන්තම් ළමයි.
අර මෝඩ විදිහට හදලා තිබ්බ කාලසටහන සංශෝධනය කරලා.
කල් ගිහිල්ලා නෙමේ හොඳේ.
ඔයාලාට හම්බුනු පළාත් Papers සහ.ඉස්කේල වල Papers ටික එවන්න ළමයි..
0704041825
WhatsApp
