1 258
مشترکین
-324 ساعت
-97 روز
-530 روز
آرشیو پست ها
Repost from BIO.LK | A/L Biology Community
මේ Video එකේ කියන විදිහට අදට අදාළ වැඩ ටික ඉවරද බලන්න.
ඉවර නැත්තම් ඉක්මනින් ඉවර කරමූ ළමයි.
Repost from 2025 Biology Rapid Revision | Yasith Ariyawansa
+1
🅰️🅰️🅰️
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
🅰️🅰️
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
🅰️🅰️🅰️🅰️🅰️🅰️
🔥ඔයාගෙත් Paper වල ලකුණු වැඩි වෙන්නේ නැතුව එකම තැනම තියෙනවා ද?
💥එහෙනම් ඔයාලා මේ දවස් ටිකේ විෂයට මහන්සි වෙන විදිහ වෙනස් කරන්න...
🔴MCQ ලකුණු හදාගන්න ගමන් නැවත මුල ඉඳන් ඒකක 10ම මතක් කරගන්න...
✨ඒකකයක තියෙන වැදගත් MCQ Points සියල්ලම ආවරණය වන විදිහට හදපු
විශේෂ Papers 10ක් මගින් ඉක්මනින්ම විෂය නිර්දේශය නැවත Revise කරගන්න
➡️Unit Wise Paper 01 - Unit 01 සහ Unit 02
(ප්‍රකාශ 300)
➡️Unit Wise Paper 02 - Unit 03
(ප්‍රකාශ 250)
➡️Unit Wise Paper 03 - Unit 04
(ප්‍රකාශ 300)
➡️Unit Wise Paper 04 - Unit 05 part 1
(ප්‍රකාශ 300)
➡️Unit Wise Paper 05 - Unit 05 part 2
(ප්‍රකාශ 300)
➡️Unit Wise Paper 06 - Unit 06
(ප්‍රකාශ 80)
➡️Unit Wise Paper 07 - Unit 07
(ප්‍රකාශ 120)
➡️Unit Wise Paper 08 - Unit 08
(ප්‍රකාශ 150)
➡️Unit Wise Paper 09 - Unit 09
(ප්‍රකාශ 300)
➡️Unit Wise Paper 10 - Unit 10
(ප්‍රකාශ 150)
🔥Papers 10ම මේ වන විට upload කර ඇත. දවසට එක ප්‍රශ්න පත්‍රය බැගින් සිදු කිරීමෙන් වඩාත් ඉහළ ඵලදායිතාවයක් ලබා ගත හැක. මේ සඳහා දවසක උදේ වරුව භාවිතා කළ හැකිනම් වඩාත් යෝග්‍ය වේ.
🔗 yasith.lk website එක හරහා දැන් මිලදී ගත හැක.
🔥 ජූලි 21ට පෙර මිලදී ගන්නා සැමට 20%ක වට්ටමක් හිමිවේ.
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
🔴 Night නොවන Seminar එක
⚠️ආයේ පාඩම් කරන්න ඉතිරි නෑ.
Seminar එකට ආවා.
අවශ්‍ය කරුණු ටික මතක් කරගත්තා. වැඩ ටික ඉවර කරගත්තා.
🔥ඔක්කොම හරි එතොකට
🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න.
https://t.me/yabio26p
➡️Status එකක් දාන්න.
Discussion Group වලට දාන්න.
ස්තුතියි ළමයි
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
🔴හෙට උදේ 6.00ට
පැය 10කින් ලකුණු 7ක්.
ආයේ පාඩම් කරන්න ඉතිරි නෑ.
Seminar එකට ආවා.
පාඩම ඉවර කරගත්තා.
🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න.
https://t.me/yabio26p
➡️Status එකක් දාන්න.
Discussion Group වලට දාන්න.
ස්තුතියි ළමයි
⚡️⚡️⚡️⚡️
මෙම සතියට අදාළ Essays දැන් website එකට ඇතුළත් කර ඇත.
සියළුම Essays ලියා Submit කරන්න.
Repost from BIO.LK | A/L Biology Community
ශාක ජීවන චක්‍ර මේ පාර Essay එකක් එන්න පුළුවන් ළමයි.
ඒ නිසා අමතක ජීවන චක්‍ර ටික ඔක්කොම නැවත ටක්ගාලා තර්කුනුකූලව මතකං කරගන්න මේවා පාවිච්චි කරන්න පුළුවන් ඔයාලාට.
මෙතන ශාක පරිණාමය වුණු විදිහ එක්කම තියෙනවා ළමයි.
අවශ්‍ය කොටස් ටික විතරක් බලලා මතක් කරගන්න.
⛔ගොඩක් වෙලා Recording බලන්න එපා.
https://www.youtube.com/playlist?list=PLQBLIAPbZ67Q5d8AK-5lpYwSbPVCZO3zj
Complete Playlist
BIO.LK Community එකට ඔයත් Join වෙන්න. https://t.me/BioLKCommunity
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
පැය 10කින් ලකුණු 7ක්.
ආයේ පාඩම් කරන්න ඉතිරි නෑ.
Seminar එකට ආවා.
පාඩම ඉවර කරගත්තා.
🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න. https://t.me/yabio26p ➡️Status එකක් දාන්න. Discussion Group වලට දාන්න. ස්තුතියි ළමයි
මෙම මාසයටම අදාළ Essays ටික ඔක්කොමපහෙට Website එකට දානවා ළමයි.
අනිවාර්යයෙන්ම ලියමු ඒ ටික ළමයි.
අන්තිම වැඩ ටික නේ.
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
🔴අන්තිම දවස් 30ට වැඩ කරන්න ඕනි විදිහ තියෙන Plan එක ගන්න මේ Channel එකට join වෙලා ඉන්න
https://t.me/BioLKCommunity
Repost from 2026 | Biology Morning Fast Track
අදින්.ඔයාලාගේ ප්‍රධාන Seminar වැඩ ටික ඔක්කොම එහෙම ඉවර වෙනවා නේ.
හෙට උදේ වෙද්දි මම Video එකකුතං දාන්නම් ළමයි අන්තිම දවස් ටික කොහොමද වැඩ කරන්න ඕනි එහෙම කියලා.
බය නැතුව ලස්සනට කරගෙන යමු ළමයි. ඔයාලා එක්ක මම ඉන්නවා විභාගය ඉවර වෙනකන්ම
Repost from 2026 A/L brainTAP MCQ Programme
ඉහත MCQ 462 සිදුකළ පසු,
🔴අවසානයේ තවත් MCQ 100ක් ඉතිරි වේ.
➡️එය විශේෂ අනුමාන Full Papers 2ක් හරහා Full Discussion සමඟ ආවරණය කෙරේ.
🔴අප පාර්ශවයෙන් සිදුවූ අතපසු වීමට කණගාටුව ප්‍රකාශ තර සිටින අතර, ඔබට හැකි උපරිම සේවාවක් ලබාදීමට අප ඇපකැප වී සිටින්නෙමු.
➡️ස්තූතියි
යම් MCQ ප්‍රශ්නයක ගැටළුවක් පවතී නම්, 0704041825ට Direct WhatsApp message එකක් යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..
Repost from 2026 A/L brainTAP MCQ Programme
⚡️⚡️⚡️⚡️
➡️brainTAP MCQ Programme එක ප්‍රතිව්‍යුහගත කිරීම.
🔴මේ වන තෙක් brainTAP Program එක හරහා MCQ 438ක් ලබාදී ඇත.
🔴ඒ අනුව ආරම්භයේදී පොරොන්දු වූ පරිදි MCQ 1000ක් ලබාදිය යුතු බැවින්,
✔️ලබාදීමට ඉතිරිව ඇති MCQ ප්‍රමාණය - 562
🔴අද දින සිට ජූලි 28 වන දින දක්වා කාලය තුළ ➡️රාත්‍රී 12ට MCQ 10ක් සහ ➡️සවස 6.00 MCQ 10ක් බැගින් දිනකට MCQ 20ක් සිදුකරවනු ඇත.
🔴මේවා Google form එකකට පිළිතුරු Submit කළ හැකි වන ලෙස ලබාදෙන අතර, 🔴Submit කළ විගස ලකුණු සහ නිවැරදි පිළිතුරු ඔබට ලැබෙන ලෙස සකසා ඇත. 🔴මේ ආකාරයට සිදු කළ පසු MCQ 462ක් දින 23ක් ඇතුළත අවසන් කරගත හැකි වේ.
🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟 🔴 https://t.me/MCQblast26
කලින් ලබාදුන් Essays වලට අදාළව ලබාදීමට පොරොන්දු වූ නමුත් ලබාදීමට නොහැකි වූ Guidance Videos මෙම සතිය ඇතුළත අනිවාර්යයෙන්ම ලබාදේ.
සිදුවූ ප්‍රමාදයට කණගාටුයි.
🔴මෙම සතිය සඳහා නියමිත Essays ඇත්තේ 8ක් පමණි.
➡️දවසට Essays 2 බැගින් ලියා දින 4කින් මෙම Essays ලියා අවසන් කිරීමට උපරිම උත්සාහ කරන්න.
➡️මෙම Essays සියල්ලටම අදාළ Guidance Video ලබාදේ.
🌟🌟🌟🌟🌟🌟
➡️Essay Master අවසාන මාසයේ Plan එක.
🔥ජූලි 07 වනදා සිට ජූලි 31 දක්වා අඛණ්ඩව Essays ලියවීම සිදුවේ.
🔴මෙම සතිය තුළ Unit 02 විභාගයට ලැබීමට ඉහළම හැකියාවක් ඇති Unit 02 එකට අදාළ Essays ලියවීම සිදුවේ. 🔴ඊළඟ සතියේ 03 සහ Unit 04 වලට අදාළ Essays ලියවීම සිදුවේ. 🔴ඊටපසු සතියේ Unit 05 වලට අදාළ Essays ලියවීම සිදුවේ. 🔴ජූලි අවසන් සතියේ Unit 07 සහ Unit 09 වලට අදාළ Essays ලියවීම සිදුවේ.මේ හරහා විභාගයට ලැබිය හැකි Essays බොහෝ දුරට ආවරණය වේ.
ඔබ ගැන විශ්වාසය තබා මේවා සිදු කරන්න. අනිවාර්යයෙන්ම ඔබට ජය නියතයි🔥
