Akalanka Bhashith Physics
رفتن به کانال در Telegram
Gravity එක පහළට ඇද්දත් අපේ අරමුණ ඉහළට🔺 🔴Main Group : https://t.me/P6WITH_AB_MAIN 🔴YouTube : https://youtube.com/@physicswithakalanka?si=kXjsoQB7TbDvlNFQ
نمایش بیشتر1 445
مشترکین
-224 ساعت
-47 روز
-14830 روز
در حال بارگیری داده...
کانالهای مشابه
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+4
در 3 کانالها
اوت '26
+1 074
در 6 کانالها
Get PRO
ژوئیه '26
+44
در 4 کانالها
Get PRO
ژوئن '26
+36
در 4 کانالها
Get PRO
مه '26
+37
در 4 کانالها
Get PRO
آوریل '26
+127
در 5 کانالها
Get PRO
مارس '26
+84
در 4 کانالها
Get PRO
فوریه '26
+64
در 4 کانالها
Get PRO
ژانویه '26
+366
در 5 کانالها
Get PRO
دسامبر '250
در 6 کانالها
Get PRO
نوامبر '25
+3
در 4 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 22 سپتامبر | 0 | |||
| 21 سپتامبر | 0 | |||
| 20 سپتامبر | 0 | |||
| 19 سپتامبر | 0 | |||
| 18 سپتامبر | +1 | |||
| 17 سپتامبر | 0 | |||
| 16 سپتامبر | 0 | |||
| 15 سپتامبر | +1 | |||
| 14 سپتامبر | +1 | |||
| 13 سپتامبر | 0 | |||
| 12 سپتامبر | 0 | |||
| 11 سپتامبر | 0 | |||
| 10 سپتامبر | 0 | |||
| 09 سپتامبر | 0 | |||
| 08 سپتامبر | 0 | |||
| 07 سپتامبر | 0 | |||
| 06 سپتامبر | 0 | |||
| 05 سپتامبر | +1 | |||
| 04 سپتامبر | 0 | |||
| 03 سپتامبر | 0 | |||
| 02 سپتامبر | 0 | |||
| 01 سپتامبر | 0 |
پستهای کانال
Repost from N/a
එහෙනම් Surprise ගානත් එක්ක අද QBR එකේ වැඩේ TOP එකටම ගොඩ නේදෝ...❤️🔥
| 2 | 🔥QBR DAY 03
https://www.youtube.com/live/TYrIpWrLIQA?si=aioZNAExvCm47XTu | 23 |
| 3 | ළමායී අද රෑ 9 ට අපේ QBR LIVE එක තියෙනවා🔥
වැදගත් ප්‍රශ්න Set එකක් කරන්නේ✅ | 50 |
| 4 | 🔴හෙට අපි යාන්ත්‍ර විද්‍යාවේ වැදගත්ම කොටස් ටිකක් තමයි කරන්නේ‼️
එහෙනම් හෙට උදේ 8 ට පානදුරේ CJ එකට හැමෝම එන්න..... | 66 |
| 5 | 🌀Speedy Tute DAY 03.pdf | 68 |
| 6 | 🔴ඔන්න ගෙනාවා ඉතින් සුපිරියක්🔥
Physics පේපරේ ළකුණු 7️⃣5️⃣% ක් ඉතාම කෙටි කාලෙකින් cover කරගන්න පුළුවන් අලුත්ම Study packs ටික...
✅එක Video එකක් පැය 2.30 කටත් වඩා අඩුයි වගේම Theory එක්කම ප්‍රශ්නත් Practice කරනවා...
✅Tutes ටිකත් PDF විදිහට හම්බෙනවා...
Exam එක කිට්ටුව ඉන්න ඔයාට පට්ට වටින chance එකක් තමයි මේ...
‼️දෙකක් Buy කළොත් තව එක්ක Free
➿➿➿➿➿➿➿➿➿➿➿
🖥යාන්ත්‍ර විද්‍යාව | දෝලන හා තරංග | ආලෝකය | තාපය | ධාරා විද්‍යුතය | ඉලෙක්ට්‍රොනික්ස්
🔍HOTLINE
@P6WITHAB_HOTLINE
📱071-4630492
PHYSICS | Akalanka Bhashith | 75 |
| 7 | ළකුණු වැඩිකරගන්න අපේ ළමයි❤️🔥 | 150 |
| 8 | වැස්සෙ උනත් අපි වැඩ❤️
අපේ පළවෙනි PAPER එක ඔන්න අද ලියෙව්වා...😓 | 666 |
| 9 | හෙට එහෙනම් චලිතය හා චලිත ප්‍රස්තාර ටික ලස්සනට වෙනස්ම විදිහකට ගොඩදාගමු....‼️
☑️ඔන්න ළමායී එහෙනම් මේ සතියෙ ඉදන් දිඟටම අඟහරුවාදා උදේ 8 ට තමයි class එක තියෙන්නේ....
🔴උදේ 8 වෙද්දි හැමෝම CJ එකට එන්න | 164 |
| 10 | Speedy Revision Day 02🏎️💨.pdf | 157 |
| 11 | ❓Combined Maths අවුල් වෙලා ඉන්න පානදුර කළුතර ළමයින්ට සුපිරි group class එකක්;
ANUPA KESHAN
(Faculty of Engineering
University of Peradeniya)
📞 +94 75 417 8072
📱https://chat.whatsapp.com/J6LraZw2lWTLumuRHqBxXF?s=cl&p=i&mlu=4&ilr=4 | 226 |
| 12 | 😺 | 247 |
| 13 | මීට කලින් physics නොගිය clz එකක් නෑ! 🥹❤️🔥 | 221 |
| 14 | ❤ | 198 |
| 15 | අද පානදුරේ ළමයි නැතුව හැරිලා යන්න වෙයි කියලා හිතාගෙන ගියාට; ආපු හැමෝටම ගොඩක් ස්තූතීයි...එන හැමෝම ගොඩ දාන අපේ පළවෙනි දවස...❤️ | 191 |
| 16 | ❓පානදුරට වෙනස්ම QUESTIONS Based REVISION එකක්➡️
Class එක ඇතුළෙම ගුරුවරයාගේ Individual Attention එක මත P6 Theory ත් එක්කම ප්‍රශ්න කරවන වෙනස්ම විදිහෙ වැඩක්...‼️
☑️එහෙනම් හෙට සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා උදේ 8 ට පානදුර CJ INSTITUTE එකට ඇවිල්ලා Physics වෙනස අත්විදින්න..
පළමු දින නොමිලේ...
📱සම්බන්ධ වීමට කැමති සිසුන් 071-4630492 Number එකට whatsApp පණිවිඩයක් යොමු කරන්න..
PHYSICS |Akalanka Bhashith
(BSc(UG)University of Colombo) | 197 |
| 17 | 💬එහෙනම් අද QB REV එකේ වැඩේ ගොඩදාගත්තු සෙට් එකට ජය 🌀
REC එක
🖥https://www.youtube.com/live/EH-u6OSgXoQ?si=-ArD3gIwEHKg6OpT | 216 |
| 18 | 🌀2027 QB REVISION ආරම්භය
🖥https://www.youtube.com/live/EH-u6OSgXoQ?si=-ArD3gIwEHKg6OpT | 189 |
| 19 | 🌀එහෙනම් ලංකාවෙ කොහෙවත් නැති 2027 ට සුපිරි Questions Based Revision එක අපි අද රෑ 9 ට START කරනවා..🔥
Class එක ඇතුළෙම THEORY ත් එක්කම ගණන් හදන්න පුරුදු කරවනවා
⚠️මේ බ්‍රහස්පතින්දා පානදුර 😈😈එකේ උදේ 8 ට physical class එකත් අලුතින්ම start කරනවා Join වෙන ළමයි 071-4630492 number එකට mzg එකක් දාන්න | 166 |
| 20 | 🌀එහෙනම් ලංකාවෙ කොහෙවත් නැති 2027 ට සුපිරි Questions Based Revision එක අපි අද රෑ 9 ට START කරනවා..🔥
⚠️මේ බ්‍රහස්පතින්දා පානදුර 😈😈එකේ උදේ 8 ට physical class එකත් අලුතින්ම start කරනවා Join වෙන ළමයි 071-4630492 number එකට mzg එකක් දාන්න | 1 |
