fa
Feedback
STUDY HAPPILY🌺

STUDY HAPPILY🌺

رفتن به کانال در Telegram
2 353
مشترکین
-224 ساعت
-77 روز
-2230 روز
آرشیو پست ها
🔴 PHYSICS PRACTICAL PAST PAPERS 1. වර්නියර් කැලිපරය භාවිතය - 1984 / 1992 / 2002 /2014 A/L 2. මයි ක්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය - 1991 / 1995 /2004 A/L 3. ගෝලමානය භාවිතය - 2011 A/L 4. බල සමාන්තරාශ්‍ර නියමය සත්‍යාපනය සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම. - 2005 A/L 5. ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම. - 1990 / 1998 / 1999 / 2017 A/L 6. U නළයක් භාවිත කර ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. - 2003 / 2018 A/L 7. චල අන්වීක්ෂය භාවිතය - 2018 8. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. - 2009 / 2018 A/L 9. බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය නිර්ණය කිරීම. - 2013 A/L 10. සරල අවලම්භයක දෝලන කාලාවර්තය ඇසුරෙන් ගුරුත්වජ ත්වරණය නිර්ණය කිරීම. - 2015 A/L 11. හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 2001 / 2008 / 2010 A/L 12. ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම. - 1997 / 2000 / 2007 / 2009 / 2017 A/L 13. ධ්වනිමානය භාවිතයෙන් ඇදි තන්තුවක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 2005 / 2007 A/L 14. සංවෘත නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නලයේ ආන්ත ශෝධනය සෙවීම. - 2002 / 2013 / 2016 A/L 15. සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ ආන්ත ශෝධනය සෙවීම. - 1991 / 2003 / 2011 A/L 16. චල අන්වීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතා කර වීදුරුවල වර්තනාංකය සෙවීම. - 1992 / 2018 A/L 17. ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමඟින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම. - 1984 / 2001 A/L 18. අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම. - 1999 / 2008 /2018 A/L වර්ණාවලිමානය ගැන හැඳින්වීමක් 19. වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා එය භාවිතා කර ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම. - 1982 / 1989 / 2006 / 2019 A/L 20. වර්ණාවලිමානය භාවිතාකර ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම සහ ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම. - 1994 / 1998 / 2014 / 2019 A/L 21. 21.1 උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම සමපාත ක්‍රමයෙන් සොයා ගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම. - 1981 / 1983 / 1985 / 1993 / 1995 / 1996 / 2004 / 2010 / 2012 / 2015 A/L 21.2 අවතල කාචයක ප්‍රතිබිම් බවල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමඟින් කාචයේ නාභිය දුර සෙවීම - EXAM එකට අහල නැති කොටසක් 22. ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. - 1980 A/L 23. නියත පීඩනයයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම. - 1985 /1999 A/L 24. නියත පරිමාවකදී වායුවක පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 1986 / 2015 A/L විහාවමානය ගැන හැදින්වීමක්(පොදු කරුණු භාවිතයෙන්) - 1987 / 2009 A/L 25. මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම. - 1995 / 1998 / 2007 / 2011 A/L 26. සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම. - 1982 / 1990 / 2006 / 2017 A/L 27. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම. 1995 / 2005 / 2012 A/L 28. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම - 2000 / 2014 A/L 29. ඔප දැමූ කැලරි මීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ශ ආර්ද්‍රතාවය සෙවීම. - 1982 / 1984 / 1993 /2001 / 2003 / 2010 / 2016 A/L 30. ස'ල් ක්‍රමය මඟින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම. - 1980 / 1989 / 1992 / 1994 /2008 / 2009 / 2019 A/L 31. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත්ගාමක බලය සෙවීම. - 32. මීටර් සේතුව භාවිතා කරමින් ප්‍රතිරෝද දෙකක් සැසඳීම. (පැරණි) - 1982 / 1991 / 1996 / 2001 / 2013 A/L 33. මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම. - 2010 A/L 34. විභවමානය භාවිතාකර කෝශයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම. - 1981 /1994 / 2012 /2015 A/L 35. විභවමානය භාවිතයෙන් කෝශ දෙකක විද්‍යුත්ගාමක බල සංසන්දනය කිරීම. (පැරණි) - 1980 / 2005 / 2007 / 2019 A/L 36. විභවමානය භාවිතයෙන් ප්‍රතිරෝධ සැසඳීම. - 2000 A/L 37. විභවමානය භාවිතයෙන් ඉතා කුඩා විද්‍යුත්ගාමක බල සෙවීම. (තාප විද්‍යුත් යුග්මයක) (පැරණි) - 1999 A/L 38. අර්ධ සන්නායක ඩයෝඩයක් සඳහා 1 - V වක්‍රය ලබාගැනීම. - 2001 A/L

🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 පදාර්ථ හා විකිරන පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 චුම්භක ක්ශේත්‍ර අදාල සමීකරණ @AlLKMainChannel

🔴 ධාරා විද්‍යුතය පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 විද්‍යුත් ක්ශේත්‍ර පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 තාපය පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 ආලෝකය පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 දෝලන හා තරංග පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 යාන්ත්‍ර විද්‍යාව පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

Physics වල තියෙන සමීකරණ ටික. ඔක්කොම එකම තැනක😋 Printout එකක් අරන් තියාගන්න 😏

Dr.Randeer Karunanayake 2026 Full Paper class මෙවෙනකල් කරපු full papers + Dicussion ඔක්කොම මෙතන තියනවා . Chemistry වලට ගොඩක්ම ලකුනු අඩු මට්ටමෙ ලමයෙක්ට හොද paper class එකක් . ගොඩක් ගුරැවරැ සම්පුර්ණයෙන්ම paper එක discuss කරන්නැ . Randeer සර්නම් full paper එකම discuss කරනවා Mcq point & short methods ගොඩක් ඉගෙන ගන්න පුලුවන් Chemistry ලකුනු හදාගන්න try කරන ලමයෙක් නම් මෙ එක discussion බලලා වෙනස තෙරැම් ගන්න . ගොඩක් හොදට හැම point එකක්ම explain කරනවා answer එක විතරක් දිලා නැ එක mcq එකකටවත් mcq 50 හොදටම explain කරනවා Full Paper 01 Full Paper 02 Full Paper 03 Full Paper 04 Full Paper 05 Full Paper 06 Full Paper 07 Full Paper 08 Full Paper 09 Full Paper 10 Full Paper 11 Full Paper 12 Full Paper 13 Chanel Link

+1
. .....................................................
කාබනික පරිවර්තන 250ක්
.

මෙතන තියෙනවා Biology Syllables එකම MCQ Topics 65 කට වෙන් කරලා... මේ Topics වලට තමයි MCQ Program එක කරන්නේ... MCQ Program එකට සම්බන්ධ වෙන අයට 👇 https://chat.whatsapp.com/CHD9qs8bjKIGViImxAwwPX

+1
පරිවර්තන 100 පිලිතුරු🖤🔥

+5
🧾Organic MCQ ප්‍රශ්න වලදී වැදගත් වන MCQ points 🔴කලින් batch එකක ළමයෙක් හදපු සටහනක්...
correction: 17 - ෆීනයිල් ලෙස වෙනස් විය යුතුයි.

චාලක රසායනය short note 📚✨
B-ℓσgу 💎✨

+1
Organic ප්‍රතික්‍රියා කෙටිසටහන