STUDY HAPPILY🌺
رفتن به کانال در Telegram
You tube channel link ➡️ https://youtube.com/@study-u3?si=Mj1KrMaYz-7D7Me0
نمایش بیشتر2 353
مشترکین
-224 ساعت
-77 روز
-2230 روز
آرشیو پست ها
2 353
නිස්සංක සර්ගෙ Practical Tute එක
(මේ පොතේ තියන විශේෂත්වෙ තමා Practical වල මතක තියා ගන්න ඔන විදියට පොයින්ට් විදියට හදල දාල තියන එක)
2 353
⭕️මේකෙ ලමයි bio නිර්වචනයි රූප සටහන් ඔක්කොමයි තියේ හැමෝම බලගෙන යන්න ගොඩක් වැදගත් මේක
2 353
✅ Biology පොදු රටාව සහ අනිවාර්ය ප්රශ්න
( 2019 - 2024 MCQ )
මේ වෙලාවේ අඩු මට්ටමක ඉන්න අයත වැදගත් වෙයි.Marks Up කරගන්න.
2 353
⭕️ මේක Past Papapers Analysis එකක් මාතෘකා අනුව MCQ Catagarize කරලා තියනවා. ⭕️ හැමදාම අහන පොදුරටයි MCQ මාතෘකා ටිකයි ඔයාටම හොයාගන්න පුළුවන්. ⭕️ Subtopic විදිහට ප්‍රශ්න ටික කරන් යන්න. ඒ ප්‍රශ්නේ ප්‍රකාශ පහම හරි වැරදි වෙන හේතු ටික විවරණය කරන ගමන්. ⭕️ ඔයාටම පුළුවන් මේ අවුරුද්දේ මොන වගේ කොටසකින් MCQ එයිද කියලා ඔයාටම Guess කරගන්න පුළුවන්. ( අවසාන කාලෙ ගෙසින් පස්සේ යන්නැතුව ඔයාම එන්න වැඩි සම්භාවිතය පැවතෙන මාතෘකා ටික වැඩිපුර බලාගන්න. ) ⭕️ මං ඔය දාලා තියෙන්නෙ මට ඒයි කියලා හිතුන මාතෘකා වලට අදාලව ( ? ). ඔයාලත් ඒ වගේ එන මාතෘකා මොනවාද කියලා Comment එකක් දාන්න. ⭕️ මේ වෙලාවේ අඩු mcq level ඒකක ඉන්න ළමයින්ට මේකේ වැදගත් වෙයි කියලා හිතෙනවා. මේකෙ mistake එක්ක තිබ්බොත් comment එකක් දාන්න අනිවාර්යෙන්. අඩුම එක පාරක්වත් කරලා යන්න.Good luck Guys හොඳට වැඩ ටික කරන් යන්.අල්ලන් ඉමු.තව දවස් 98 < යි.👍Help For Exam 2025
2 353
ළමයි මේකෙ Bio syllabus එකේ පාඩම් 10 ම වෙන වෙනම අනුමාතෘකා වලට වෙන් කරල තියෙනවා..පුළුවන් නම් මේකෙ printout එකක් අරගෙන ඔයාල පාඩම් කරල ඉවර වෙන topic එක ඉස්සරහින් tick එකක් දාගෙන යන්න..එතකොට ආසාවෙන් පාඩම් කරගෙන යන්නත් පුළුවන් වෙයි.❤️
Credit Goes to - Virul Sir 💐💛@BioApi25official ©
2 353
BIO අර්ථ දැක්වීම් සියල්ල🌱⚠️Biology මුළු විශය නිර්දේශයටම අදාලව අර්ථ දැක්වීම් ඔක්කොම මෙතන ලියලා තියනවා.. SEQ වලට ගෙඩි පිටින් ලියලා එන්න, ඔන්න එහෙනම් පාඩම් කරගන්න🤫🧡 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
2 353
Biology වල නම් කරන්න දැනගන්න ඕනි රූප සටහන් ඔක්කොම තියෙන pdf එක.🍃
ප්‍රයෝජනයක් ගන්න
credit: Yasith sir
