සිංහල ප්‍රබන්ධ කතා & නිසදැස්🔮
رفتن به کانال در Telegram
Don't copy without author s ' permission 🚫 කතෘ අවසරයක් තොරව උපුටා ගැනීම තහනම්....
نمایش بیشتر191
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
+430 روز
در حال بارگیری داده...
کانالهای مشابه
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئن '26
ژوئن '26
+5
در 0 کانالها
مه '26
+20
در 0 کانالها
Get PRO
آوریل '26
+46
در 0 کانالها
Get PRO
مارس '26
+50
در 0 کانالها
Get PRO
فوریه '26
+9
در 0 کانالها
Get PRO
ژانویه '26
+119
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 21 ژوئن | 0 | |||
| 20 ژوئن | 0 | |||
| 19 ژوئن | 0 | |||
| 18 ژوئن | +1 | |||
| 17 ژوئن | +1 | |||
| 16 ژوئن | 0 | |||
| 15 ژوئن | 0 | |||
| 14 ژوئن | 0 | |||
| 13 ژوئن | 0 | |||
| 12 ژوئن | 0 | |||
| 11 ژوئن | 0 | |||
| 10 ژوئن | 0 | |||
| 09 ژوئن | 0 | |||
| 08 ژوئن | 0 | |||
| 07 ژوئن | 0 | |||
| 06 ژوئن | 0 | |||
| 05 ژوئن | +1 | |||
| 04 ژوئن | +1 | |||
| 03 ژوئن | 0 | |||
| 02 ژوئن | 0 | |||
| 01 ژوئن | +1 |
پستهای کانال
| 2 | https://telegra.ph/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-season-02---19-06-09 | 1 |
| 3 | " ම්.... ප්‍රකාශ් ! ඔයාට පුලුවන්ද අර බාසුරු කියන එකා ගැන පොඩ්ඩක් හොයල බලල මට කියන්න ?"
" රුවීශගේ යාලුවද?"
" ඔව් "
" හරි අයියේ මං බලන්නම්. "
ඔහු එය බාරගනිමින් කීවේ ඉතා වගකීම් සහගතවය.
එක්වරම රමික ගේ දුරකථනය නාද වූ අතර කෙටි පණිවිඩයක් දුරකථන තිරය මත දිස්වූයේය.
එතැන් සිට...
" කවුද අයියේ?"
රමික දුරකථනය අතට ගෙන ඔහුගේ නෙතට වඩාත් සමීප වන පරිදි දුරකථනය රඳවා ගත්තේ තිරයෙහි දිස් වූ පණිවිඩය කාගෙන්ද යන බව දැකීමෙනි.
" මේකි..."
" කවුද?"
ප්‍රකාශ් රැළි වැටුණු රමික ගේ නළල් තලය දෙස බලමින් ඇසුවේ යම් කිසි විනාශයක පෙරනිමිත්තක් ඔහුගේ මනසට නැගුණු නිසාය.
" අයියේ... "
" නටාෂා..."
ප්‍රකාශ් තරමක නුහුරින් වුවත් ඒ කවුරුන්ද යන වග ඉක්මනින්ම මතක් කර ගත්තේය.
" අර... අවුරුදු ගාණකට කලින් අයියත් එක්ක යාලු වෙලා හිටපු සංකර කෙල්ල නේද ?"
රමික නිහඬ ව ඔහුගේ දුරකථන තිරයේ අගුල නිදහස් කර සම්පූර්ණ පණිවිඩය කියවීමට පටන් ගත්තේය.
ඔහුගේ රැළි වැටී තිබූ නළල නැවත යථා තත්වයට පත් වු නමුත් මෙවර ඇහිබැමි දෙක එකිනෙකට ලංවී පෙරට වඩා සංකීර්ණ පෙනුමක් ලබා දුන්නේය.
" මගෙන් පළිගන්නව කියන්නේ.."
රමික ඔහුගේ සුවපහසු අසුනට බර වෙමින් කීවේ නුහුරු අන්දමිනි.
" පළිගන්නව ?"
ප්‍රකාශ් එය නැවත ප්‍රතිරාවය කළේ ඔහුට ඇසුණු දෙය නිවැරදිද යන වග දැනගැනීමට ය.
" හ්ම්. "
රමික ඔහුගේ දුරකථනය මේසය මතින් තැබුවේ එය ප්‍රකාශ් ට දැකීමේ පහසුව සඳහාය.
එම පණිවිඩය ඉංග්‍රීසි භාෂාවෙන් එවා තිබූ අතර එය පරිවර්තනය කොට නුසුදුසු වචන ඉවත් කළ පසු පහත අර්ථයෙන් වේ.
" තමුසෙ මගේ ජීවිතේම විනාස කරා. ඒකට මං තමුසෙගෙන් පළි ගන්න හැටි තමුසෙටවත් හිතාගන්න බැරි වෙයි. ව්‍යාඝ්‍රයෙක් ගොදුරක් පස්සේ එලවන්න ගත්තම ඌ ඒක ගොදුරට අරගෙන මිසක් අතාරින්නේ නැති බව මතක තියාගනින්. "
" මොකක්ද මේකේ තේරුම ?"
" මං දන්නෙත් නෑ. අවුරුදු ගාණක්ම දෑහට පේන්නැතුව හිටපු ගෑනිට එක පාරට මොකක් වෙලාද මන්දා "
" අයියේ... "
" හ්ම්?"
" මට හිතන්නේ මොකක්හරි ලොකු දෙයක් වෙන්නයි යන්නේ "
ප්‍රකාශ් ඔහුගේ ඒව නිවැරදි වීමේ සම්භාවිතාව ඉහළ බව හඟවමින් හිස දෙපසට වැනුවේය.
" මොන දෙයක් වුණත් ඒක මගෙයි රුවීෂගෙයි මැද්දට එන්නෙ නැත්නම් එච්චරයි "
රමික ඔහුගේ තියුණු දෙනෙත් ඒ මේ අත කරකවමින් කීවේ යම් කිසි සිතුවිල්ලක් සිතෙහි රඳවාගෙන ය.
" හැබැයි ඒක එහෙම දෙයක් නම්... මං ඒකට මැදිහත් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි "
ගැඹුරු සුසුමකින් පසු නැවත නිරවුල් වූ ඔහු මේසයට බරවෙමින් ඔහුගේ තියුණු මොළය නැවත අවදි කරවීමට පටන් ගත්තේය.
INTERMISSION 💡🔒
කතාව දෙන්න ගොඩාක් මගෑරුණා...🥺 මං එක්ක තරහත් ඇති ඉතින්... හෙට දිග කොටසක් දෙන්නම් අනිවාරෙන්... හැබැයි ඔයාලගෙ comments ඕනේ මට... 🥺🩷 | 149 |
| 4 | https://telegra.ph/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-season-02---18-05-08 | 327 |
| 5 | https://telegra.ph/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-season-02---17-05-01 | 443 |
| 6 | " අරයා මොනවද කියන්නේ ? "
" කවුද ?"
" කතා කර කර හිටියේ... "
බාසුරු මෝටර් රථය පදවමින් රුවීශාගෙන් ඇසුවේ සැක සහිත බැල්මක් ඈ වෙතට යොමු කරමිනි.
" මං කතා කරේ නෑ. එයා තමා මගෙ පස්සෙන් ආවේ. "
රුවීශා ඇය රමික ව ගණන් නොගන්නා බව පෙන්වීමට මුහුණ සකසාගෙන හිස දෙපසට වැනුවාය.
" කම්මුලට ගහන්න තරම් මිනිහ මොනාද කිව්වේ?"
" එයා දැකපු කිසිම සංවේදීකමක් නැති ගෑනු කෙනෙක් ලු මම "
" ඌ එහෙම කිව්වද?"
බාසුරු තරමක් විපරීත අන්දමින් කීවේය.
" ඔව්.. ඒකයි මම ගහල ආවේ. "
"" ම්.. "
බාසුරු එය පිළිගත් බව පෙන්වීමට රුවීශාගේ අත මතින් ඔහුගේ අත තැබුවේය.
" ඕව ගණන් ගන්නෙත් රුවීශා "
රුවීශා සිනාසී නැවත ඇයගේ අත බ සුරුගේ ග්‍රහණයෙන් මුදවා ඇය වෙතට ළඟා කරවා ගත්තාය.
" ඔයා මට උත්තරයක් දුන්නෙත් නෑ "
ඔහු ඇය දෙස ඉතා බලාපොරොත්තු සහගත අයුරින් බලා කීවේය.
" ඉතින් ඔයා කිව්වනේ මට කල් ගන්න කියල "
" ඔව් ඉතින්... "
බාසුරු මඳක් පසුබෑමට ලක් ව මඳ වේලාවකින් නැවත කතා කළේය.
" හරි හරි එහෙනම්. කල් අරන් හිතල බලල කියන්නකො හරිද ?"
රුවීශා හිස වනා එය අනුමත කළාය.
" ඒක නෙවෙයි. ඔයා මට කැමති ඇයි බාසුරු? "
ඔහු එක්වරම සිනහ පහළ කළේ දන්තාග්‍ර පවා පෙනෙන අයුරිනි.
" ඒකට නම් ඉතින් ගොඩක් හේතු තියෙනවා... "
" හරි මං අහන්නේ විශේෂම එක.. හරියට... මං ඔයාගේ පරණ wife වගේද "
එය සවන වැකුණු සැණින් බාසුරු ගේ සිදුවූ වෙනස් වීම පැහැදිලිව හඳුනා ගත හැකි තරමේ විශාල වෙනසක් බව රුවීශාට පෙනිණ.
To be continued ✨
මං වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ ළමයි... මට දැන් හැමදාම දෙන්න බැරි වෙයි එක පාරට වැඩ වැටෙනවා... ඒත් මං පුලුවන් වුණ ගමන් දාන්නම්. මේ දවස් ටිකේ නම් බැරිවුණා ඒත් දැන් යම් තරමකට settle වෙලා තියෙන නිසා ඉදිරියට පුලුවන් වෙයි... ❤️ | 432 |
| 7 | හෙට කතාව දෙන්නම් ළමයි 🥺❤️ තරහා වෙන්න එපා ඉතින් 💔🥲 | 331 |
| 8 | https://telegra.ph/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-season-02---16-04-25 | 373 |
| 9 | https://telegra.ph/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-season-02---15-04-23 | 350 |
| 10 | " හෙලෝ මිස්ටර් බණ්ඩාර "
" Nice to meet you මිස්ටර් වීරසිංහ"
වීරසිංහ මහතා තම පැරණි මිතුරා අත් දෙකෙන්ම අල්වා ගෙන පිළිගත්තේය.
ප්‍රකාශ් නිවසට ඇතුල් වෙනවාත් සමගම රමික ඔහුගේ අතින් අල්වා ඇද ගත්තේය.
" තමුසෙ මොකටද ඕයි මෙහෙට එක්කන් ආවේ ?"
" මං මොනා කරන්නද? මිස්ටර් බණ්ඩාරට පාර වැරදිලා. ඩැඩී මට කිව්ව පොඩ්ඩක් බලල එක්කන් එන්න කියල.. "
" දන්නවද බන්. උඹ නම් මගේ සහෝදරයෙක් වෙන්න විදියක් නෑ"
" ඇයි ඒ ?"
" කරොත් කරන්නෙ හරක් වැඩක්මයිනේ ඒකයි "
රමික එක්වරම බණ්ඩාර මහතාගේ මෝටර් රථයෙන් බැස පිටතට බට තරුණිය තමා දෙසට එනු දැකීමෙන් ඔහු තරමක් බලබල වූයේය.
" ඒ ඒ අන්න එනව "
රමික ප්‍රකාශ් ගේ උරහිස වටා අතක් යවා ඔහුට ලංකරගත්තේය.
" අයියේ මේ මං යන්න ඕනේ "
" එක්කන් ආවනම් දැන් ඔන්න ඔහොම හිටපන් දඟලන්නැතුව. හිපාටුවා "
ප්‍රකාශ් රමිකගේ ග්‍රහණයෙන් මිදීමට තරමක් උත්සාහ කළද ඔහුගේ දැඩිව මස් වැඩී තිබූ අතෙහි ග්‍රහණයෙන් මිදීම එතරම් පහසු වූයේ නැත.
එහෙයින් ඔහු ඉක්මනින්ම එම අදහස අතහැර දමා වෙන දෙයක් බලාගෙන සිටීමට තීරණය කළේය.
" හායි.... රමික... "
එම ස්වරයෙහි තිබුණේ ලාලිත්‍ය බවක්ද නැතහොත් අවඥා සහගත බවක්ද යන්න තේරුම් ගැනීම අපහසුය.
රමික ඇයගේ පාදාන්තයේ සිට හිස් මුදුන දක්වා නෙත් යැව්වේය.
ඇය ඔහුගේ උරහිසට වඩා මඳක් උස් වූ අතර ඇගේ කැරලි කොණ්ඩය ද ඉතා දිගු එකක් විය.
කෙට්ටු හෝ මහත යැයි අවලාද නැගීමට කිසිදු කාරණයක් ඇයට නොතිබූ අතර උසට සරිලන මහතින් ඈ යුක්ත වූවාය.
ඇගේ සම බොහෝ පැහැපත් නොවූ අතර එය තලෙලු සමට වඩා තරමක් පැහැපත් එකක් විය.
" ඔයා ගිය අවුරුද්දේ මෙහෙ එද්දී ඔයිට වඩා කැතටනෙ හිටියේ. "
ප්‍රකාශ් රමික ගේ බඩට ඔහුගේ වැලමිටෙන් වැරෙන් පහරක් ඇන්නේය.
" ආව් ! මොකද යෝධයෝ!"
" ගණන් ගන්නෙපා ධනාරා. ඔයා දන්නවනද මෙයා විහිලුවට ඕව කියන්නේ "
ප්‍රකාශ් රමික පැවසූ දෙය සාධාරණය කිරීමෙහි ලා කීවේය.
ධනාරා සිනාසුණාය.
" ඒකට කමක් නෑ ප්‍රකාශ්. මට ඕව පුරුදුයි "
ඇය රමික දෙස නෙත් යොමු කළාය.
" ඒ කියන්නේ වස්තුවේ... මං දැන් ලස්සනයි කියන එක නේද ?"
" වස්තුවේ?"
" ඇයි එපාද?"
" Youth mouth. Your words. "
රමික ඔහු එය ගණන් නොගන්නා බවත් ඇයට ඕනෑම දෙයක් පැවසීමට අයිතිය ඇති බවත් අඟවමින් කීවේය.
ඇය නැවතත් සිනාසුණාය.
" කෝ ඉතින් මට ඇතුළට කතා කරන්නෙ නැද්ද ?"
" යන්න ඉතින් කවුද අල්ලගත්තේ?"
රමික ප්‍රකාශ් ට ඇසෙන පරිදි පමණක් කෙඳිරුවේය.
" අයියේ.... "
" මොකද බන් ?"
" ඔයා යන්න ධනාරා. අපි එන්නම්"
ප්‍රකාශ් ඇයට නිවස තුළට යන ලෙස අඟවමින් කීවේය.
To be continued 🌝❤️✨ | 347 |
| 11 | https://telegra.ph/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-season-02---14-04-21 | 293 |
| 12 | https://telegra.ph/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-season-02---13-04-20 | 316 |
| 13 | " හෙලෝ සචින්ත "
" ප්‍රකාශ්..."
" ඇයි අයියේ මොකක්හරි ප්‍රශ්නයක් ද?"
ප්‍රකාශ් සචින්තගේ ස්වරය තරමක් බැරෑරුම් බව හඳුනා ගනිමින් ඇසුවේය.
" ඔව්. ප්‍රශ්නයක් නම් තමයි... "
සචින්ත එසේ කීවේ ඇත්තෙන්ම එය ප්‍රශ්නයක් ද නැතහොත් නැත්ද යන්න ඔහු හෝ වටහා ගෙන නොතිබූ බැවිනි.
" ඒ මොකක්ද අයියේ... "
" රමික ඉන්නවද?"
" ඔව් අයියේ මං මේ එහෙ ඉන්නෙ"
" ඊයේ වුණ එකට මොකද? අඩව් අල්ලනවද?"
" අයිය දන්නවනෙ ඉතින් එයාගෙ හැටි. ඕක හරියයි "
ප්‍රකාශ් එය එතරම් ගණන් නොගත යුතු බව කියා පෑවේය.
" හරි ප්‍රකාශ්... ඒක නෙවෙයි මට ඔයාව හම්බවෙන්න ඕන... "
" මේ හදිසියේ?"
" ඔව්. රුවීශ ඊයේ කරපු දේට හේතුවක් තියෙනව මං ඒක හොයාගත්ත. මට ඒක ඇත්ත නැත්ත ඔප්පු කරගන්න ඔයාගේ උදව් ඕන. "
" මගෙ ?"
ප්‍රකාශ් චකිතය හා විමතිය මිශ්‍ර වූ ස්වරයකින් ඇසුවේය.
" ඔව්. අද හම්බවෙන්න පුලුවන් ද ?"
" අද.... අද බබාගෙ වැඩක් තියෙනව අයියේ... හෙට හම්බවුනොත්... බැරි වෙයිද?"
ඔහු තරමක් පසුගාමී ස්වරයෙන් කී නමුදු ඇත්තෙන්ම එම හේතුව දැන ගැනීමේ විශාල අවශ්‍යතාවයක් ඔහු කෙරෙන් මතු වී තිබිණ.
" හරි කමක් නෑ එහෙනම්. බලන්නකො. හෙට මට හම්බවෙන වෙලාවක් location එක්ක දාලා තියන්න. මං එහෙනම් තියන්නම් "
" call එකෙන් කියන්න බැරිද අයියේ?"
" බෑ ප්‍රකාශ්... ඒක හම්බවෙලාම කතා කරන්න ඕන දෙයක්. "
" හරි අයියේ. "
To be continued ✨❤️🩹
හෙට කතාව දෙන්නම් ළමයි මම ටිකක් අසනීප වෙලා ඉන්නේ Sorry 🥺💔 | 339 |
| 14 | https://telegra.ph/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-season-02---12-04-18 | 326 |
| 15 | " හෙලෝ..."
" හෙලෝ රුවීශා... මේ මම."
" කවුද... "
රුවීශා ඇගේ නිදි බරිත දෙනෙත් පිස දමමින් ඇඳෙහි වාඩි වූවාය.
" මං බාසුරු "
ඇය ඇගේ දුරකථන තිරය දෙස බැලූ අතර නැවත දුරකථනය කනෙහි තබා ගත්තාය.
" ඔව් කියන්න බාසුරු "
ඇය නාසය ඉහළට අදිමින් අවුල් වී තිබූ කොණ්ඩය අතින් පිරිමැද ගත්තාය.
" දැන්ද නැගිට්ටේ?"
" ම්... "
රුවීශා කාමරයේ බිත්තිය මත වූ බිත්ති ඔරලෝසුව දෙස සෙමෙන් නෙත් යොමු කළාය.
උදෑසන දහය පසු වී තිබූ අතර ජනේලයෙන් කාමරය තුළට ගලා ආ හිරු එළියෙන් මුලු කාමරයම එළිය වී තිබිණ.
" මොකද වුණේ ? ඔයා මට ඊයේ කතා කරෙත් නෑනේ... අර වීඩියො එක.... "
" සේරම විනාස වුණා "
රුවීශා කීවේ බිඳී ගිය ස්වරයෙනි.
ඇය තම හිස බිත්තිය මතට හේත්තු කර තද කරගත්තාය.
" ඒ කිව්වේ?"
" ඊයෙ මට රමික propose කරා..."
" නෑ.... ඉතින් ?"
" මං හා කිව්වෙ නැති නිසා එයා එතන හොඳ පිස්සුවක් නැටුව "
" ඇයි මොකද කරේ ?"
" එයා හොඳටම කෑ ගැහුව. මට හොඳටම බැන්නත් එක්ක... හරියට නිකම් එයා හෙන සුද්දවන්තයා වගේ... එයත් අර ස්නේහගෙම කොපියක් විතරයි. "
රුවීශා තරමක් කේන්තියකින් යුතුව කීවේ ඇගේ ඇහිබැමි දෙක එකට ළංකරගනිමිනි.
" ඌ මාර පිස්සෙක් නේ... හා කියන එක හරි බෑ කියන එක හරි ඔයාගෙ තීරණේ... එයාට ඒකට බලපෑම් කරන්න බෑ."
" ඒක තමයි මං කියන්නේ... ඒ මදිවට මේ ගෙදර මිනිස්සු ඔක්කොම බයින්නෙත් මටමයි. හරියට නිකම් මං වැරැද්දක් කරා වගේ..... එයාලට ලොකු රමිකව "
බාසුරු ගැඹුරු හුස්මක් ගත්තේය.
" රුවීශා... අපි දෙන්න හිටියේ රටනෙ... රමික එයාලව හොඳට අන්දල තියෙන්නේ... ඒකයි එයාල ඔයාට වඩා එයාව විශ්වාස කරන්නේ... "
" මං දන්නෑ බාසුරු... මට දැන් එපා වෙලා තියෙන්නේ... මං වැරැද්දක් ද කරේ ?"
" එහෙම නෑ රුවීශා... ඒක නෙවෙයි අපි දෙන්න meet වෙමුද? ලංකාවට ආවට පස්සේ හම්බවෙන්නත් බැරි වුණානේ..."
" ම්... ඒක නම් හොඳයි තමයි. කොහෙටද එන්න ඕනේ ?"
" මං location එක share කරන්නම්."
" හරි... bye "
" bye "
To be continued... 🌝❤️🩹 | 294 |
| 16 | https://telegra.ph/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-season-02---11-04-16 | 261 |
| 17 | https://telegra.ph/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-season-02---10-04-15 | 276 |
| 18 | ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද , සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ළමයි ! 🤗❤️
කතාව හෙට දෙන්නම් හොඳ ද 🥹❤️🩹 | 263 |
| 19 | https://telegra.ph/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-season-02---09-04-13 | 314 |
| 20 | ඔන්න ඊළඟට ලොකුම ලොකු පිපිරීමක් වෙන්නයි යන්නේ 🤯😫😁 | 260 |
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
