fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

رفتن به کانال در Telegram

A new ERA of Sri Lankan Programmers 🇱🇰 FaceBook @cursed_code Discussion @cursed_code_chat Break The Rules & Change The "HOST"

نمایش بیشتر
Buy Ad
283
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-17 روز
+730 روز
آرشیو پست ها
Repost from N/a
🎯⭕️💰⏳😐🙂😎🫡🫨😈👾💀💩🤡💋🫦👀🐼👑🦩🌚☄️🔥🛼🥌🏂🤼‍♂️🚕🎯🎲🎡🎠🏡🏛⚓️🚦🏗🔋🪫☎️🚽🎁🪭♊️💟💖💔🖤🔯♨️⭕️🈺🛅3️⃣🔤🛜🔊🟪🟠♥️🕕🇧🇮🇧🇼🇰🇪🇮🇷 If you hack this fuckign Chnanel and Post this imoji "🖕" on this chanel . I''ll give you 1950$ , My Dark web Forum Database (12.4 TB) , Various Complex encrypting & decrypting algo's + 3000 Malware tools (nearly 2.5TB) , pineapple router , flipper zero , OMG (Type C) cable , fiber optic transfer cables and switch holders (2) , hijacking plug + key logger (4.2 version) switch , and the whole item packing bag + specialized open source OS cd. Ah + my whole fucking tool set (hardware tool set for pc use and mobile use) Best Of LUck ~ I'm gOing tO sUicide

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ මම අවුරුදු 05 ක telegram ජීවිතේට ටටා 👋 කියන්න තමා යන්නෙ.. මේක කියවන ගමන් මේ P.track එකත් අහන ගමන්ම කියවන්න. 😌 🎧 මගෙ time-line එක දිහා හැරිල බැලුවොත් මටත් තාම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව කියල සිරාවටම තේරෙනව. අනික ගොඩක් ඒව වැරදියි කියල තේරුනේ පස්සෙ.Tech ජීවිතේ. තාක්ෂනේ කියන එක මාව පට්ටෙටම පිස්සු වැට්ටුවා කොච්චරද කිව්වොත් real world magician කෙනෙක් කියල මටම තේරෙන තරමට මම සමහර දේවල් ඉගෙන ගත්ත. ඒකෙත් පැති ගොඩක් තියෙනව . මම විශ්වාස කරන විදිහට හැම පැත්තම චුට්ට චුට්ට දැන ගන්නවට වඩා එක පැත්තක් ගැන උපරීමේට දැන ගන්න එක මාරම දෙයක්. ඒක ඇත්ත ජීව්තේ වුනත්. අනික මේ sub එක ගැන ස්ම්පූර්ණයෙන්ම ඉගෙන ගත්ත කෙනෙක් නෑ. මොකද එහෙම බෑ ලංකාවෙ ගොඩක් අය hAcking කියන වචනෙට දෙන value එක සහ අර්තය පට්ටම වැරදී සරලව හිතන් ඉන්න විදිහ මෝඩයි.කොහොමත් ආසාව තියෙන කාලෙ මාත් එහෙමයි. මට ඕන වුනේ ලංකවෙ වැඩ්ඩො ටිකක් හදන්න ඒ හැමදේටම වඩා මට වටින්නෙ මම ගණිතයට ආස කරපු එක . ඒක මාර පිස්සුවක් & ගොඩක් දේවල් ඒකෙන් දැක්කාම පාරවල් කීපයක් තියෙනව කියල තේරෙන්නෙ පස්සෙ . මෙහෙම කිව්වට බෑ ඔයා මේක කියවන අයිය කෙනෙක් මල්ලි කෙනෙක් හරි අක්ක කෙනෙක් , නංගි කෙනෙක් හරි වෙන්න් ඇති. හැබැයි ඔයා මේ sub එකෙන් කරන්න පුලුවන් දේවල් ගැන දන්නව ඒක ශුවර් ඒත් ඒව කරල සතුටක් ගන්න පුලුවන් කියන එක සිරාවටම බොරු. මම social medias වල chanel හදාගෙන පිස්සුවක් නටන්න ගත්තෙ මට ඕනෙ දේ ඔයාලටත් කියල දෙන්න, හැබැයි පස්සෙ ඒක වෙනස් වුනා මම කරපු වැරදි නොකර ඔයාලට හොද මගෙ අත්දැකීමක් දෙන්න. yt chanel - techno valak - 35.2K - violated & banned - boss i'm here - 21K - violated & banned - WKRF - 36K - violated & banned - Dragon Fruit - 2k - violated & banned telegram chanel - Sl tech bros - 500 - deleted Cursed Code - 1k - violated (but alive)(best audiance) techno valak - 8k - violated & deletd Rude sis -1k - violated & banned මම කරපු ගොඩක් ගොං වැඩ කරේ 3BREAKE4 කියන name එකෙන් , දන්න කට්ටියත් ඇති , නොදන්න අයත් ඇති, news වලටත් ගිහිල්ල තිබුන එකපාරක් (ගොඩාක් කල්). අනික ඔයලා දන්නව ඇති මට D.web forum එකක් තිබුන කියලත් . ඒක දැන් නෑ. ඒවගෙ ගොඩක් කියන්න බැරි සිද්දි මම ඉගෙන ගත්තු දේවල් වලින් කරල තියෙනව සහ දැන් ඒව ගැන දුක් වෙනව. ආ තව වෙනම team එකකුත් හදාන තමයි තව ගොං වැඩ කරන්න ගියේ. හොද වෙලාවට ඒක කැඩුන. අන්තිමට කියන්න ඕනෙ ඔයාල මේ interest වෙලා ඉන්නෙ ලෝකෙ තියෙන කුපිරිම wepon එකට , ඒක හොද විදිඅට use කරන්න ඕනෙ කියල තේරෙන්නෙ දාර වැරද්දක් කරාම. ඉතිං ඊට කලින් අගය දැන නොකර ඉන්න එක වටිනව.මම මේ chanel එකෙත් ඒව නොදා හිටියෙ ඒක (ඔයාල කියල දුන්නෙ වෙන විදිහ සහ වැරැද්ද) මේ කතාව Admins ලට , මම කලින් එක Admin කෙනෙක්වත් ගන්නෙ නැතුව තමයි maintain කරේ , මට හම්බෙච්ච පලවෙනි admin යාලුව කියල හිතපු කෙනා මේ chanel එක grow වෙනකන්ම පට්ටෙටම sup එක දීල අවුරුදු ගානක් එකට ඉදල ගෙරි වැඩක් කරල යන්න ගියා. අපේ අලුත් admin සෙට් එක පට්ට ඔයාලට මේ chanel එක කරන් යන්න ඕන්නන් trusted කෙනෙක් තෝරගන්න කතා වෙලා ownership එක දෙන්නං violated අයින් වුන ගමන්. අන්තිමට මේ චූටි audiance එකට, ඔයාල ගැන කියල වැඩක් නෑ උපරිමේ sup එක දුන්න කියල මම දන්නව. මට හම්බෙච්ච හොදම audiance එකක් .(කලින් සුද්දගෙ බාසාවෙන්නෙ කරේ). හැමෝටම රැස්pect ආයෙ කවද හරි කොහෙන් හරි හම්බෙමු. එතකොට ජීවිතේ දිනල අහවර කරල ඉන්න.. Cursed_Code කියන brand එක මතක තියාන ඉන්න ඒනම් TATA 🤝🙂🫡

[EVANO.COM] SAY3AM, GERXMVP - Amnesia (Official Audio)-320k.mp35.53 MB

[EVANO.COM] SAY3AM, GERXMVP - Amnesia (Official Audio)-320k.mp35.53 MB

ඕකනෙ බැරි මුකුත් හරි හමන් Hacking Contents දාන්න.හිතුනොත් ආයෙ මම chanel කරන්නෙත් නෑ. Chanel එකට Fucke වෙලානෙ. වෙලා නෙවේ කරල වගේ. 😢 Fucked-

⭕️⭕️⭕️ Help
⭕️⭕️⭕️ Help

හය්යෝ උකනවනෙ Chanel එකට kauruhari Report ගහල.

කොහොමද මේ VPN කියන එක වැඩ කරන්නෙ? මම ඊයේ දවසෙ (2025/07/06) ehi files ගැන පොඩි හෑල්ලක් ලියල දැම්මනෙ. ඒකෙ දෙවෙනි කොටස විදියට තම
කොහොමද මේ VPN කියන එක වැඩ කරන්නෙ? මම ඊයේ දවසෙ (2025/07/06) ehi files ගැන පොඩි හෑල්ලක් ලියල දැම්මනෙ. ඒකෙ දෙවෙනි කොටස විදියට තමයි ලොකු හෑල්ල වැටෙන්නෙ. මේකෙදි කතාකරන්නෙ කොහොමද මේ VPN කියන දේ වැඩ කරන්නෙ කියන එක 👻 >> Read Now 📄 හො.ම.ත.ග.යු - මේ පොස්ට් එක මම ලියපු එකක්නම් නිමෙයි. ඒක නිසා මේකෙ සම්පූර්ණ අයිතිය හම්බ වෙන්න ඕනි අය ගැන පල්ලෙහයින් දාල තියන්නම්. 🫡 විශේශ ස්තූතිය - Dark Wolf & Connected #vpn #vpn2 #httpinjector #hali

Update: Here is a link to 710 GB of Gaza genocide footage, sourced mainly from Telegram by the group 'Evidence Task'. The entire archive has been submitted to the ICC today. It includes: 169704 images 44049 videos 178 HTML files to browse through it all Special thanks to the team at EvidenceTask for their methodical work recording this footage, this is one of the most complete archives we have found on the web. Warning ⚠️ This footage is extremely graphic, even more than our previous archvies. Handle with caution. It is being shared to document an ongoing genocide. Link: https://drive.proton.me/urls/P9ZFG94DT4#pQOAuw22o7ct Torrent Link: Will be posted tomorrow in comments. Follow our backup: @ZionismExposedx @owenjonesjourno @shaunking @joshuabbazzle @EyesOnSouth1 @RecTheRegime @SuppressedNws @propandco @Kahlissee @ryangrim @RyanMattaMedia

🏴‍☠️ Minecraft වල හංගන රහස !! 🤫 චීනය සහ උතුරු කොරියාව වගේ රටවල වැටලීම් වලට එරෙහිව සටන් කරන ක්‍රියාකාරීන් (මාධ්‍යවේදීන්) Min
🏴‍☠️ Minecraft වල හංගන රහස !! 🤫 චීනය සහ උතුරු කොරියාව වගේ රටවල වැටලීම් වලට එරෙහිව සටන් කරන ක්‍රියාකාරීන් (මාධ්‍යවේදීන්) Minecraft තුළ The Uncensored Library කියලා සම්පූර්ණ පුස්තකාලයක් හැදුවා.... 🫵 ➡️ ඒකේ තහනම් පුවත්පත්, පොත් සහ ලිපි වලින් පිරීලා තියෙන්නේ, ඒ වගේම තහනම් news, මේ ඔක්කොම Minecraft තුළම කියවිය හැකි පොත්වල ගබඩා කරලා තියෙන්නෙ, Minecraft ගහන කෙනෙක්නම් දන්නව ඇති ඒකේ පොත් කියවන්න එහෙම ලේසියි...🌹 රජයටවත් ඒවා තහනම් කරන්න බෑ මොකද ඒ Normal Game Server එකක් නිසා... "🧱 මේක සාමාන්‍ය Block වලටත් වඩා එහා ගිය දෙයක්...ඒක අපේ players ලට අත්විදින්න පුලුවන් වීම ගැන සතුටුයි" මෙහෙම තමයි Minecraft සමාගම උත්තර දුන්නෙ... මේක මාරම ලස්සන වගේම ලොකු server එකක් 🥰...මේක හුගක් කරගෙන යන්නෙ Gamers ලානම් නෙමෙයි, reporters ලා...මේක ඇතුළට යන විදියක්නම් හොයාගන්න පුලුවන් වුණේ නෑ...😕 ඒත් මුළු map එකම මේ website එකේ තියනවා, ගිහින් බලලා එන්න - https://www.uncensoredlibrary.com/

🌝 අපි අද කතා කරමු ehi files කියන්නෙ මොනවද කියල..
සරලම කිව්වොත් ehi files කියන්නෙ HTTP Injector කියන Android VPN Application එකට අයිති වෙන Configuration File වර්ගයක් 👻
🤔 මොනවට මේව පාවිච්චි කරන්නෙ? - Secuare Browsing වලට. - Free Internet යන්න ( ලංකාවෙනම් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නෙ මේ වැඩේට ) 🤔 කොහොමද මේ ehi files හදන්නෙ? - මේක ටිකක් ලොකු ක්‍රියවලියක්. මේක හරියටම ඉගෙනගන්න නම් VPN හා ඒ ආශ්‍රිත දේවල් ගැන යම් කිසි දැනුමක් තියෙන්න ඕනි. ඒක නිසා මන් ඒක මේ පෝස්ට් එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. 🥲 සරලවම කිව්වොත් මාත් ඒ ගැන හරියටම දන්නෙ නෑ. ඒත් ඉතිම් ඔයාලට ඕනිමනම් ඒ ගැන Study කරල කියල දෙන්න පුලුවන් ( පල්ලෙහයින් කමෙන්ට් එකක් දාන්න ඕනිනම් ) 🤔 කොහෙන්ද මේ ehi files හොයාගන්න පුලුවන් වෙන්නෙ? - ඒකටනම් ඉතින් ඇති වෙනකන් Telegrams Channels තියෙනව. - ඒවගේම මේව හදල Sale කරන අයත් ඇති තරම් ඉන්නව. 🤔 කොහොම ehi file එකක් HTTP Injector ඇප් එකට දාගන්නෙ? - මුලින්ම ඇප් එක Open කරගන්න. - ඊට පස්සෙ ඔයාට බලාගන්න පුලුවන් Screen එකේ උඩින් පොඩි තිත් තුනක් තියෙනව. ඒක ඔබන්න - ඒක එබුවට පස්සෙ එන DropDown Menu එකේ තියෙනව Import Config කියල. ඒක ඔබන්න. - ඊට පස්සෙ ඔයාට ඕපන් වෙනව file manager එකක්. එතනින් ඔයා අදාල ehi file එක select කරන්න. - දැන් ඔයාව ආපහු ඇප් එකේ main screen එකට යාවි. ඊට පස්සෙ එතන තියෙන start කියන බටන් එක උඩ එක සැරයක් ඔබන්න. - ඊට පස්සෙ විනාඩියක් විතර යනව connect වෙන්නෙ. එච්චරයි. 🤔 මොකක්හරි හේතුවක් නිසා තමන් දාපු file එක වැඩ නැතිවෙන්න පුලුවන්ද? - උත්තරේ තමයි ඔව්. 🤔 එහෙම වැඩ නැති වෙන්න හේතු මොනවද? - file එක expire වෙලානම් වැඩ කරන්නෙ නෑ - config එකට අදාල servers වගේ දේවල් වල මොකක්හරි අවුලක්නම් වැඩ කරන්නෙ නෑ. - තමන්ගෙ Device එකේ connection එකේ ප්‍රශ්නයක්නම් වැඩ කරන්නෙ නෑ තව හේතු තියෙනව. ගොඩක් අයගෙ වැඩ නැති වෙන්න හේතු තම්ම ඔය තියෙන්නෙ. ප්‍රධනම හේතු. 🤔 වැඩ කරන්නෙ නැත්තම් අපි මොකක්ද කරන්න ඔනි? - තමන්ගෙ device එකේ හෝ connection එකේනම් ගැටලුව තියෙන්න ඒක නිරාකරණය කරගන්න ඕනි. - එහෙම නැත්ත්නම් file එකේ දෝශයක්නම් වෙන අලුත් ෆයිල් එකකට මාරු වෙන්න ඕනි. ඔන්න පුලුවන් තරම් පැහැදිලිව සරලව මේ පෝස්ට් එක ලිව්වෙ.මීටත් වඩා පැහැදිලි කිරීම් ඕනිනම් හෝ වෙන මොනාහරි ප්‍රශ්නයක් තියේනම් කමෙන්ට් එකක් දාන්න. දන්න දෙයක්නම් අනිවාරෙන්ම කියල දෙන්නම්. නොදන්න දෙයක්නම් හොයලහරි දාන්නම් 🫡 #vpn #vpn1 #httpinjector #hali #ImPirate

North Korea පුරවැසියෙක් වෙමුද...?
හරි guyz අපි දැන් පුරවැසිභාවය අරගෙන ඉන්නෙ උතුරු කොරියාවෙ.🙂 ඔන්න මම සාක්කුවට අත දාලා මගෙ mobile එක ගත්තා...📱 01. N.korea වල samsung , apple , huawei , Xiaomi තියා කිසිම foreign phone එකක් use කරන්න බෑ... local බඩු විතරයි...මෙන්න N.Korea වලම හදන brands ටික ( මේව විතරයි legal )📞 Arirang , Pyongyang , Jindallae , Samjiyon , Ryomyong , Achim , Phurun Hanul 02. N.Korea වල internet එකක් නැහැ. 🌐 රජය අනුමත websites , softwares විතරයි තියෙන්නෙ. කොටොන්ම කීවොත් fb , yt , google වත් නැහැ...මේකත් එක්ක එක එක apps දා ගන්න physical shop හැදිලා තියේ...උදාහරණයකට මට Capcut දා ගන්න ඔනෙ උනාම මම හංදියේ කඩේට ගිහින් දා ගන්න ඕනෙ...🗺️ 03. ඔයා app එකකට යන හැම වෙලේම screenshot එකක් වදිනවා. ඒකට ඔයාට යන්න බැහැ encrypted. ඒක ss save වෙන folder එකට access තියෙන්නෙ N.Korea authorities වලට විතරයි. 🕵️ 04. Keyboard එකේ සමහර වචන prohibited type කලාම එව auto correct වෙනවා... උදාහරණයක් විදිහට keyboard එකේ South Korea කියලා ගැහුවම puppet state කියල වගේ වෙනස් වෙනවා... 😱 05. ඔයාට එහෙදි apk install කරන්න නිදහසේ web එකේ යන්න වගෙ දේවල් කරන්න බැහැ. No sim internet , no external file sharing 📸 06. Internet නෑ කීවට තියෙනවා but 3G ඒකත් foreigners ලට විතරයි. ⚠️ ඔයා පුරවැසිභාවය ගත්තොත් මේ නීති ව්ලට යටත් වෙන්න වෙනවා.මෙච්චර මගුල් කරන්නෙ *ලෝකය උන්ට තර්ජනයක් වෙන්න පුලුවන් නිසයි බාහිර දේවල් ගත්තාම , අනික Kim jong un ට ඕන වෙලේට ඕන විදිහට අධිකාරි බලය පාවිච්චි කරන්න* ඕන නිසාලු...🤣 අදනෙ දැන ගත්තෙ....react ඕනෙමයි N.Korea settle down වෙන්න යන්න ආස සෙට් එක 😥 අප්පො පැත්ත පලාතක එපා කියන සෙට් එක ❤️

ඔයාල සමහර කට්ටියනං දන්නව ඇති Crax Rat අලුත්ම v7 tool එක අන්න ඒ වගේම පොඩි වෙනම ආතල් features වගයක් තියෙන tool එකක් මට හම්බුන source code එකක් එක්ක . ඉතිං උබල දන්නවනෙ Crax Rat වුනත් unlock කරන්න තියෙනව කියල. මට හම්බුන එකේ නම SEE WELL RAUDRA V11 කියන එක ඉතින් මං source code එකේ පොඩි modification වගයක් කරා කොහෙවත් නැති කුපිරි විදිහට (unlock කිරීමත් ඇතුලුව) api modify කරේ, > automatically apk genarate වෙලා trusted විදිහට පෙන්නන්න automatically ඒක upload කරන්ව fake highly trusted web site එකකට comments ඒමත් දවසින් දවස update වෙනව victim ට සැකයක් එන්නෙම නෑ > ui එක පොඩ්ඩක් කාලකන්නී රතු පාටට තීබ්බෙ , අලුත් විදිහට bugs fix කරා > modern packet haddling system එකක් දැම්ම > monitoring system එක අලුත් කරා > exploit apk එka modern adndoid version වලින් detect වෙනවනෙ. reddit user කෙනෙක්ගෙ post එකකින් ඒකත් fix කරා. දැන් gen වෙනකොට automatically code එකක් දාන්නත් පුලුවන් නොදා ඉන්නත් පුලුවන් (old version වලට ඕනි නෑ)( ටික් එකක් දාන්න තියෙන්නෙ) > victim ගෙ phone එකේ permission ගන්නකොට සැක කරන නිසා මෙහෙම වැඩක් කරා. install වුන ගමන් ඒක specially තැන් කීපයකට spread වෙනව පස්සෙ permissions ගන්නෙ කොටස් කොටස් කඩල හිතන්නෙවත් නැති වෙලාවට . ඒ කියන්නෙ අපි මොකක් හරි app එකක් background එකේ run කරන්ව දැක්ක්ත් ඒක on karana වෙලාවෙ තමයි special permission නැතුව අනිත් ඒව grant කර ගන්නෙ. (මේක තිබ්බ feature එකක් on / off කරගන්න හැදුව bugs තිබ්බ ඒව අපිටවත් තේරෙන්නෙ නෑ fix කරන්න සමහර ඒව fix කරා) > තව වැඩ කීපයක් කරන්න බලානව මම විතරක් නෙවේ මේකට සහය දෙන්නෙ මගේ මිතුරු කැලත් ඉන්නව. ආ පරක්කු වෙන්නෙ ඇයි කොව්වොත් මම හද හද හිටපු work sheets සේරම දාල තිබ්බ disk drive එක පොඩි ඉඩ ප්‍රස්නයක් හදාගන්න shift ඔබලම delete කරා.වහ කන්න හිතෙනව දැන් . එහෙම වුනොත් මම CraxRat tool එක හරි දාන්නම , ඔයාල ගාව තියේ නම් share කරගෙන යම්න ඒක නෙවේ ඔයාලගෙනුත් support එකක් ඕනෙ දන්න කෙනෙක් ඉන්නවන්ම් haddle කරන්න ib එන්න අනිත් කස්ටිය share පාරක් දාන්න share කරනකොට මේ post එක share කරන්න > here

🔥අපි බලමු ඔයා ළඟ තියෙන පැකේජ් එකෙන් free internet පාවිච්චි කරන්නේ කොහොමද කියල😋😋 මේ වැඩේ දැනට කරන්න පුළුවන් පොඩි පැකේජ් ප්‍රමාණයකට.😖 ඔයා ළඟ පහත පැකේජ් එකක් තියෙනවා නම් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් 🥳 🦠 Hutch | SNI 🫧 H - Social 👉 www.whatsapp.com / t.me / viber.im zoom 👉 mail.yahoo.com / telegram.hutch.lk 🦠SLT Postpaid/Prepaid | SNI 🫧 netflix 👉 netflix.com Zoom 👉 m.zoom.net 🦠Dialog & Airtel | SNI 🫧 D - Zoom 👉 aka.ms D- 348 👉 m.viber.com Azoom 👉 m.zoom.us A-398 👉 fonts.googleapis.com A - Social 👉 viber.com 🦠Mobitel😒 ( You gotta pay for this ! ) ____ ⭐️ඔයාලට පුළුවන් පහල තියෙන applications වලින් කැමති application එකක් download කරගන්න.📥 💥For Android users 🫠 Http injector V2rayng( recommend) Netmod syna 💥For windows users 🫣 Netmod syna (recommend) Tcp tunnel 💥For apple users 🫡 Go to appstore 👉 search v2box ___ දැන් කරන්න තියෙන්නේ පහල වෙබ් සයිට්ස් දෙකෙන් කැමති එකකින් ඔයාට free v2ray එකක් හෝ Tunnel account එකක් හදාගන්න😌. 1] www.fastssh.com (recommend) 🔥මෙතන ක්ලික් කරලා ගිහින් කැමති සර්වර් එකක් select කරගන්න. ඊට පස්සේ කැමති username එකක් සහ ඔයාගේ package එකට අදාල SNI එක ඇතුලත් කරලා captcha box එක fill කරන්න..create now button එක click කරාට පස්සේ ඔයාගේ package එකට අදාල vmess/ vless file එක generate වෙනවා.🌝☠ 2] vpnjantit.com එමම තමයි😅 💥ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නෙ හදාගත්ත ෆයිල් එක මීට කලින් මං සඳහන් කරපු app වලින් එකට import කරගෙන පාවිච්චි කරන්න🥳🥳...[ + Import from the clipboard ] ✅ සැ.යු. 👉 දීලා තියෙන SNI වෙනස් වෙන්න පුළුවන් බව කරුණාවෙන් සලකන්න..😒

මෙහෙමයි ඔයාට අපේ community එකේ content creator කෙනෙක් නැත්නම් tech news & updates share කරග්න්න , Biggest TECH CLOUD එක හදන්න ඕන කෙනෙක් වගේම tech පික්කෙක්නම් ඔයාට තමයි මේ අවස්තාව. කරන්න තියෙන්නෙ මේ පහලින් දාල තියෙන account එකට ඔයා tech පැත්තෙන් හදපු හරි කොහෙන්හරො හොයල එකතු කරගත්ත දැනුම ලස්සනට පෙලගස්සල කුපිරි content එකක් විදිහට අපිට එවන්න (මෙහෙමයි ඉතින් lang එක ගත්තොත් ඔයාගෙ හොදම යාලුවට කතා කරන විදිහට ලියම්න).වෙන කෙනෙක්ගෙ content එකක් දාන්න එපා ඉතින් @AdaM_the_G_Sucker අපි හොදම contents ටික තෝරල ඔයාලව අපේ comuunity එක ඇතුලෙ super Administrator කෙනෙක් විදිහට ගන්නව ඒ කියන්නෙ ඕන දෙයක් ඔයාට කරන්න පුලුවන් අපේ community එක ඇතුලෙ. හරි මෙන්න මේව තමා ඉතින් rules, > මාසයක් විතර content දාන්නෙ නැතුව ඉන්න එප ඉතින් > පුලුවන් නිදහස් වෙලාවට විතරමක් මේකට post එකක් හදල chanel එකෙ share කරන්න > ඔයාට අයිති දෙයක් ඕන විදිහට promote කරහැකි (illegal ඒව ඇර) > වෙන chanels promotion කරනවනම cross promotion එකක් විදිහට කරන්න ඉතිම් > වෙන කාගෙහරි content එකක් share කරන්වනම් credit ඇතුව කරන්න > අනිවාරෙන් community එක active එකේ තියාගම්න (innactive නොකර) > illegal business run කරන්න බෑ >වෙන ඕනම දෙයක් කරෑකි

✅ Bluetooth restart:
sudo systemctl restart bluetooth
Bluetooth issues fix කරගන්න. ———————————————————————— 🛡 5️⃣ Privacy & Security: ✅ BleachBit:
sudo apt install bleachbit
Junk files clean කරලා space save කරගන්න. ———————————————————————— ✅ Veracrypt:
sudo apt install veracrypt
Files/folders encrypt කරලා privacy secure කරගන්න. ———————————————————————— ✅ Firewall rules configure:
sudo ufw status
sudo ufw allow ssh
sudo ufw deny 23
Ports control කරලා network security protect කරගන්න. ———————————————————————— ⚡️ 6️⃣ Performance Boost: ✅ ZRAM enable: RAM efficient වෙනවා, system slow නොවනවා. ———————————————————————— ✅ Swappiness reduce:
sudo sysctl vm.swappiness=10
RAM අඩු වෙද්දි swap usage minimize කරලා speed වැඩි කරගන්න. ———————————————————————— ✅ Preload:
sudo apt install preload
Frequently used apps fast open වෙනවා. ———————————————————————— ✅ Disable startup apps: Boot time fast වෙනවා. ———————————————————————— 📦 7️⃣ Package Management: ✅ Flatpak & Snap:
sudo apt install flatpak snapd
More apps install කරන්න easy වෙනවා. ———————————————————————— ✅ Flathub add:
flatpak remote-add --if-not-exists flathub https://flathub.org/repo/flathub.flatpakrepo
Flatpak apps library access කරන්න. ———————————————————————— ✅ Recommended Apps: VLC (videos), Kdenlive (edit), OBS (record), GIMP (edit), VS Code (coding). ———————————————————————— 📊 8️⃣ Monitoring Tools: ✅ htop:
sudo apt install htop
System resources live monitor කරගන්න. ———————————————————————— ✅ inxi:
sudo apt install inxi
inxi -Fxz
Full hardware/system info බලන්න. ———————————————————————— ✅ glances:
sudo apt install glances
glances
System monitor + alerts track කරන්න. ———————————————————————— 🖥 9️⃣ Kernel Management: ✅ Latest Kernel Install:
sudo apt install linux-generic
New hardware compatibility + security fixes ගන්න. ———————————————————————— 🔄 10 Regular Maintenance: ✅ Junk Clean:
sudo apt autoremove
sudo apt autoclean
Space save කරන්න. ———————————————————————— ✅ Weekly updates:
sudo apt update && sudo apt upgrade -y
Security + stability maintain වෙනවා. ———————————————————————— 🔥 මෙවට පස්සේ: ✅ Fast ✅ Secure ✅ Stable ✅ Driver issues නැති ✅ Privacy protect ✅ Battery save ✅ Performance boost

🚀 1️⃣ Install කරාට පස්සෙ කරන්න ඕනෙ පළවෙනි දේ: ✅ System Update:
sudo apt update && sudo apt upgrade -y
System එක secure, stable, hardware compatibility වැඩි කරනව. ———————————————————————— ✅ Enable Universe & Multiverse:
sudo add-apt-repository universe
sudo add-apt-repository multiverse
sudo apt update
අමතර apps install කරන්න අවශ්‍ය repositories active කරනව. ———————————————————————— ✅ Drivers Auto Install:
sudo ubuntu-drivers autoinstall
WiFi, GPU, Sound drivers automatic install කරනව. ———————————————————————— 🛠 2️⃣ Must-Have Tools: ✅ Timeshift:
sudo apt install timeshift
System backup/restore point තියනව , වැරද්දක් වුනොත් ආපහු ගන්න. ———————————————————————— ✅ Pavucontrol:
sudo apt install pavucontrol
Audio levels සහ input/output control කරන්න. ———————————————————————— ✅ Gnome Tweaks:
sudo apt install gnome-tweaks
Themes, icons, fonts customize කරන්න. ———————————————————————— ✅ TLP:
sudo apt install tlp
sudo tlp start
Laptop battery life save කරනව. ———————————————————————— ✅ GParted:
sudo apt install gparted
Disk partitions create/resize/manage කරන්න. ———————————————————————— ✅ Firewall Enable:
sudo ufw enable
Unauthorized access block කරලා security වැඩි කරනව. ———————————————————————— 🎮 3️⃣ Display & GPU: ✅ Nvidia drivers:
sudo add-apt-repository ppa:graphics-drivers/ppa
sudo apt update
sudo ubuntu-drivers autoinstall
Nvidia GPU acceleration සහ stability improve කරගන්න. ———————————————————————— ✅ xrandr:
xrandr --output HDMI-1 --mode 1920x1080
Display resolution issues fix කරගන්න. ———————————————————————— 📡 4️⃣ WiFi & Bluetooth: ✅ Broadcom driver:
sudo apt install bcmwl-kernel-source
Broadcom WiFi chipset compatibility fix කරගන්න. ———————————————————————— ✅ Realtek driver:
sudo apt install rtl8821ce-dkms
Realtek WiFi chipset compatibility fix කරගන්න. ———————————————————————— ⭕️ ඉන්න තව තියෙනව > මෙතනින්

හරි මෙහෙම කියන්නම් , දැන් ඉතින් windows වගේම linux ත් drivers කියන දේ auto update වෙනව ඒකෙ කිසිම සැකයක් නෑ ඒත් දන්නවනෙ පොඩි ප
හරි මෙහෙම කියන්නම් , දැන් ඉතින් windows වගේම linux ත් drivers කියන දේ auto update වෙනව ඒකෙ කිසිම සැකයක් නෑ ඒත් දන්නවනෙ පොඩි පොඩි අවුලුත් නැත්තෙම නෑ linux දාගෙන මාසයක් පාවිච්චි කරොත් පට්ට ගොඩක් errors ඔයාට meet වෙනවනෙ අන්න ඒක නිසා මම හිතුව මේ post එක ගෙන්න, තව අමතර වැඩකෑලි ටිකකුත් අරගෙනම.ඉතින් ඔයා මේ ටික LINUX install කරන්න ඉන්නවනම් අනිවාරෙන් කරන්න ගොඩක් ඒවට විසදුම් තමයි මේව. හරි අපි එහෙනන් පටන් ගමු. > මෙතනින් #linux #drivers #linux_error #kali #ubuntu