fa
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

رفتن به کانال در Telegram

A new ERA of Sri Lankan Programmers 🇱🇰 FaceBook @cursed_code Discussion @cursed_code_chat Break The Rules & Change The "HOST"

نمایش بیشتر
268
مشترکین
+724 ساعت
+187 روز
+1730 روز
آرشیو پست ها
https://youtu.be/BZddnL3Uuq4 Pirate Broadcasting | EDU PURPOSES ONLY ! | Please don't modify or share without proper copyrights | we are working on bugs & stay with us

කස්ටිය Spider Man Brand New Day බලන්න ගියාද? 🤓

නිකන් ඉන්නකොට පොඩි gadget එක්ක් හැදුව හැබැයි illegal. වෙලාවක් තිබ්තොත් share පාරක් දන්න. දැනට firmware එක ! ( programme එක modify කරනවනන් signature / CR එකකත් එක්ක දන්න. 😌 ) මම හදපුවම මටම විකුනන්න ආපු එවුනුත් ඉන්න්ව.දන්නො දනිති 😅

Hii Brds සෑහෙන කාලෙකින් TG පත්තෙ ආවෙ.

ඔයාලට Ha(k!ng ගැන දැනගන්න දේවල් එහෙම තියෙයිනම්, ඒ මොනවද කියල comment එකක් දාන්න 🔥 දන්න දෙයක්නම් කියල දෙන්නම් 😎 දන්නැති දෙයක්නම් හොයලහරි කියල දෙන්නම් 🙂

හැමෝම පුලුවන් විදිහට share කරල support එකක් දෙම්න 🙂❤️‍🩹

A new ERA of Sri Lankan Programmers 🇱🇰 FaceBook @cursed_code Discussion @cursed_code_chat Break The Rules & Change The "HOST" https://t.me/cursed_code

⛓️ Blockchain කියන්නේ මොකක්ද? 🤔 තාක්ෂණ ලෝකයේ අද වැඩිපුරම ඇහෙන වචනයක් තමයි Blockchain. බොහෝ දෙනෙක් හිතන්නේ Blockchain කියන්නේ Bitcoin වගේ Cryptocurrency වලට විතරක් අදාල තාක්ෂණයක් කියලා. හැබැයි ඇත්තටම Blockchain කියන්නේ ඊට වඩා ගොඩක් ලොකු සංකල්පයක්. 🌍 සරලවම කියනවා නම්,
Blockchain කියන්නේ දත්ත ආරක්ෂිතව සහ විශ්වාසදායක ලෙස ගබඩා කරන ඩිජිටල් ලෙජරයක් (Digital Ledger). 📒
මෙහි විශේෂත්වය තමයි, දත්ත එකම පරිගණකයක හෝ එකම ආයතනයක තියාගන්නේ නැති එක. ඒ වෙනුවට, එකම දත්ත පිටපතක් ජාලයට සම්බන්ධ පරිගණක විශාල සංඛ්‍යාවක් අතර බෙදා තබනවා. 💻🌐 Blockchain එකේ දත්ත "Blocks" කියන කොටස්වලට ගබඩා කරනවා. ඒ Blocks එකින් එක සම්බන්ධ වෙලා දිගු දාමයක් (Chain) හදන නිසා තමයි මේ තාක්ෂණයට Blockchain කියන නම ලැබිලා තියෙන්නේ. ⛓️ අලුත් දත්තක් එකතු කරන හැම වෙලාවකම එය කලින් තිබුණු Block එකට සම්බන්ධ වෙනවා. ඒ නිසා කලින් තිබුණු තොරතුරු හොරෙන් වෙනස් කිරීම හෝ මකා දැමීම ඉතාමත් අපහසු වෙනවා. 🔒 ඒක නිසා Blockchain තාක්ෂණය, ✅ ආරක්ෂිතයි. ✅ විනිවිදභාවයෙන් යුක්තයි ✅ විශ්වාසදායකයි. ✅ වංචා කිරීම අපහසුයි. Blockchain කියන්නේ Cryptocurrency වලට විතරක් භාවිත වෙන දෙයක් නෙවෙයි. අද වන විට, 🔹 බැංකු සේවා 🔹 සෞඛ්‍ය ක්ෂේත්‍රය 🔹 සැපයුම් දාම කළමනාකරණය 🔹 ඩිජිටල් හැඳුනුම්පත් සහ තවත් බොහෝ ක්ෂේත්‍රවලත් මේ තාක්ෂණය භාවිත වෙනවා. අනාගතයේදී අපි දෛනිකව භාවිත කරන බොහෝ ඩිජිටල් සේවාවල පදනම Blockchain වෙන්නත් ඉඩ තියෙනවා. 🚀 කෙටියෙන් කියනවා නම්... 👉 Blockchain කියන්නේ තොරතුරු ආරක්ෂිතව, වෙනස් කරන්න අපහසු විදිහට, පරිගණක ජාලයක් පුරා ගබඩා කරන නවීන තාක්ෂණයක්. ⛓️✨ 🔰 Date - 2026/07/23 Written by I'm Pirate for Cursed Code. 🎞 NotebookLM was used to produce the video.

Topic එකක් දෙන්න Post එකකට 🙂

ගරාවැටෙමින් පවතින Telegram channe එකකි 🥲

ඔයාලගාව A/L Combined Maths, Chemistry & Physics subjects වල class videos තියෙනවනම් @DreamDevs_LK මේකට දානවද? it would be big helf if possible 🥺❤️‍🩹

ආදායේ සුළි සුළගේ මා පැටලෙන්න්නෙ ඔබෙ රුව සොයා.. 🥺❤️‍🩹
ආදායේ සුළි සුළගේ මා පැටලෙන්න්නෙ ඔබෙ රුව සොයා.. 🥺❤️‍🩹

Fuck Open Source Ai models

gRg Give Away - 🎁 10,000 playcoin = $607.21 💰 For each winner (total 20 winners) 🏆 On 14th Apr at 11:50 📅 Adam'sPortal 🌐 Use Tor 🕵️‍♂️ Link will be available on time ⏰ Make sure to register and see what we have on B-market with exclusive offers 🛒✨

🔥 ChatGPT Pro Account (1 Month) – Special Offer! 🔥 💡 Full Pro access with advanced features ⚡️ Fast responses + premium tools 📅 Valid for 1 month 💰 Price: Rs. 400 only! 📩 Interested නම් inbox - @Hqeasqe ⚠️ Limited offer!

මන් තීරණය කරා Purple & Blue use කරන්න 💖 Ble Colour එකෙන් අදහස් කරන්නෙ විශ්වාසය සහ ආරක්ෂාව. Pink Colour එකෙන් අදහස් කරන්නෙ සුඛෝපභෝගීබව. (Google එකෙන් හොයාගත්තෙ 😁) පස්සෙ හිතුනොත් පාට වෙනස් කරනව. දැනට හිතේ තියෙන්නෙ ඕව තමා 👻