fa
Feedback
🧿SeleNix℠ - Main

🧿SeleNix℠ - Main

رفتن به کانال در Telegram

To Enlighten The Darkness Around Us. @Selenix_Nibot ©️Copyright Policy - https://t.me/Selenix_main/112

نمایش بیشتر
4 374
مشترکین
-724 ساعت
-137 روز
+330 روز
آرشیو پست ها
🏎️ Track එකෙන් පිට ඉන්න ඔයාට, ආයෙමත් Game Track එකට එන්න තියෙන අන්තිම Option එක. ✅ලංකාවටම නොමිලේ‼️ 🔘විශය නිර්දේශය ආවරණය කර
🏎️ Track එකෙන් පිට ඉන්න ඔයාට, ආයෙමත් Game Track එකට එන්න තියෙන අන්තිම Option එක. ✅ලංකාවටම නොමිලේ‼️
🔘විශය නිර්දේශය ආවරණය කර අවසන් 🔘දැන් තියෙන්නේ අනුමාන ප්‍රශ්න සාකච්ඡාව‌ 🔘දෙවන වරටත් ලංකාවටම නොමිලේ කෙරෙනෙ End Game එක
🏁 ජූලි 02 බ්‍රහස්පතින්දා රෑ 7.30 සිට 📺 Tharaka B. Jayathilake youtube නාලිකාවෙන්    🌐 Telegram:- https://t.me/NXTLVL26R 🏎Race එක දිනන්න අනිවාරෙන්ම සෙට් වෙන්න.🏁 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚

Good Evening Guyz! 🌌👋 එහෙනම් අපි ලෑස්ති වෙන්නෙ Team Obscura Vault අපේ පොරොන්දුව ඉටු කරන්න ... 🤝🔥 ඔන්න එහෙනම් දැන් ඉඳන් ඔය
Good Evening Guyz! 🌌👋 එහෙනම් අපි ලෑස්ති වෙන්නෙ Team Obscura Vault අපේ පොරොන්දුව ඉටු කරන්න ... 🤝🔥 ඔන්න එහෙනම් දැන් ඉඳන් ඔයාට අපේ අලුත් Flash Cards ලබාගන්න පුලුවන්! 📲💡
🔗 https://obscuravault.vercel.app/flashcards/
අපේ Team එකේ 2025 A/L කරලා Engineering Select උන කොල්ලෙක් තමා Flash Cards AI එකක් පාවිච්චි කරලා හැදුවෙ. 🧠💻🎓 90% විතර කරුණු ආවරණය කරන, ගමනක් යන එන ගමන් උනත් පාඩම් මතක් කරගන්න පුලුවන් සුපිරිම වැඩක්! 🚀🚌 Physics Flashcards අද ඉඳන් ඔයලට විවෘතයි! 🌌🎒 අපි දැනට Upload කරල තියෙන පාඩම් තමයි පහලින් දාල තියෙන්නෙ: 👇📚
⚙ යාන්ත්‍ර විද්‍යාව (Mechanics) ⚡ විද්‍යුත් ක්ෂේත්‍ර (Electric Fields)
ඉතුරු පාඩම් ටිකත් මේ මාසය අවසන් වෙන්න කලින් අපි Upload කරන්නම්. ⏳📅 (English Medium ටික පොඩ්ඩක් පරක්කු වෙනවා, අපේ බොසාට English බෑ! 😁 බයවෙන්න එපා ළඟදීම එනවා! 🤫📝) එහෙනම් ළමයි ඔයාලට Good Luck! 👍🎯 වැඩ ටික ලස්සනට කරගෙන යන්න. 💪🎓 ඒ වගේම මේ වැඩේ ගැන ඔයාට හිතෙන අදහස් Comment කරන්නත් අමතක කරන්න එපා! 💬👇 Updates දැනගන්න පහල අපේ චැනල් එකට සෙට් වෙන්න: 🔔👇
@DUMAP2025
🧠 OV Study Hub – Active Recall Engine 🚀 ✨ The framework for genius. ✨

📌⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️‼️ Welcome to BioVault 2026 — a structured, high-integrity study resource built exclusively for Advanced Level Biology students. ━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🛡 OUR CONTENT. OUR RESPONSIBILITY. ━━━━━━━━━━━━━━━━━━━━━━━━ Every infographic published here is independently created by our team, synthesized through
NotebookLM — Google's AI-powered research tool
exclusively from GOVERNMENT RESOURCE BOOKS 🚫 We do not/did not use any other tutor's paid materials, private publications, or unauthorized sources. We produce original content, and we take complete legal and academic responsibility for everything we post — without exception. ━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🌍 LANGUAGE ROLLOUT ━━━━━━━━━━━━━━━━━━━━━━━━ Phase 01 — English Medium (Live Now)▶️ To maintain absolute precision and clarity, all infographics will be published in English only during the initial phase. Phase 02 — Sinhala Medium (Coming Soon)🔜 Sinhala versions are in development and will be released progressively, with the same standard of accuracy and visual clarity. The 2026 batch's revision flow will not be disrupted in the process. ━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🔒 GROUP CONDUCT & PRIVACY ━━━━━━━━━━━━━━━━━━━━━━━━ This is a read-only study vault. Designated topics will be available for doubt-clearing and discussion — everything else stays clean. 🚫 Spam, self-promotion, and sharing of external paid resources will result in an immediate and permanent removal‼️ We protect your study space the same way we protect the integrity of our content. ━━━━━━━━━━━━━━━━━━━━━━━━ 📈 WHAT COMES AFTER 2026 ━━━━━━━━━━━━━━━━━━━━━━━━ BioVault doesn't close after the A/Ls. It evolves. This group will transition into a permanent revision archive — available for every future batch. Long-term members receive early access to Sinhala content and will be first in line for everything we build next. This is a long-term project. Not a seasonal group. powered by AutoVault

💜👍👍👍👍👍👍👍🔞 😮මාසෙ data වලට සැහෙන වියදමක් යනව නේද ?🥲 😮කොච්චර වියදම් කරත් හිතෙ හැටියට පාවිච්චි කරන්න data මදි නේද ?😬
💜👍👍👍👍👍👍👍🔞 😮මාසෙ data වලට සැහෙන වියදමක් යනව නේද ?🥲 😮කොච්චර වියදම් කරත් හිතෙ හැටියට පාවිච්චි කරන්න data මදි නේද ?😬 😮හිතන තරම් speed එකක් හම්බවෙන්නෙත් නෑනෙ 😓 ✅ ඔන්න එකට හොදම විසදුම අපි ගෙනාව 🥳පොඩිම පොඩි data package එකක්‌ active කරන් මාසෙම ඇතිවෙන්න data පුළුවන් 😏
😻මේ data වලින් කරන්න පුළුවන් දේවල් , ⬇️ 😮unlimited internet 📶 😮online class 💙 😮social media 💚🔵🎨❤️ 😮online games 🧩 ❤️මේ හැමදේම හිතෙ හැටියෙයට මාසෙටම...✅
😬බලන් ඉන්න නැතුව දැන්ම try කරන්න 😊
❗️වැඩි විස්තර සදහා 💀
➡️දැන්ම අපෙ චැනල් එකට ඇවිත් බලන්න ✅ ➡️නැත්තම් කෙලින්ම OWNER ට මැසේජ් එකක් දාන්න අපෙ විශ්වාසය😬PROOFS 😓

මගේ පැටවුන්ට වැඩ කරද්දි එන ප්‍රශ්න මොනවාද

දැනුවත් කිරීම Obscura Vault සියලුම වෙබ් අඩවි පිළිබඳ විස්තර සහ Link පහලින් අප විසින් ඔබට දක්වා ඇත. ප්‍රධාන වෙබ් අඩවිය.
https://obscuravault.vercel.app/lessons.html
පහසුකම්.
අප සතු ඕනෑම වෙබ් අඩවියකට හෝ Telegram Channel එකකට ඉතාම කෙටියෙන් සම්බන්ධ විය හැක.
—— 2025 Mission A+ වෙබ් අඩවිය
https://dumap25.vercel.app/lessons.html
පහසුකම්,
2025 වසරේ සිදු කළ, 👉 95% Mission A+ Video 👉 90% Short Theory Videos 👉 90% Past Paper Discussions 👉 90% Topic wise papers සියලුම ඒවා PDF සමග Upload කර ඇත.
—— 2025 Theory / Revision වෙබ් අඩවිය
https://dutheory25.vercel.app/lessons.html
පහසුකම්,
මිනුම් උපකරණ හැර අනෙක් පාඩම්වල Theory ආවරණය. Tute PDF ඇත.
—— 2025 Final Paper Class
https://dufinalpapers25.vercel.app/lessons.html
පහසුකම්.
2025 Final Paper 12න් 10කම Paper + Discussion + Marking ඇතුළත් කර ඇත.
—— @ObscuraVaultOfficial 🔓 @DUMAP2025 🚀 @DUMAP25 💎

මගේ පැටවු වැඩද

🔘 ලඝු ගැන හැම දෙයක්ම ඉගෙනගමු https://youtu.be/XF7OrN08q2k Bio / Maths හැමෝටම වටින කොටසක්. ඔයාගේ Log බැරි යාලුවාට share කරන්න
🔘 ලඝු ගැන හැම දෙයක්ම ඉගෙනගමු https://youtu.be/XF7OrN08q2k Bio / Maths හැමෝටම වටින කොටසක්. ඔයාගේ Log බැරි යාලුවාට share කරන්න

🚩 🚩 🚩 🚩 🚩 🥳ඔන්න guys ඔයාලට තව මාරම වටින උදවුවක් කරන්න හදන්නෙ🎉📣 ❇️මොකක්ද seen එක?🤔 උකුවෙල සර්ගෙ practical videos සේරම
🚩       🚩       🚩       🚩      🚩       🥳ඔන්න guys ඔයාලට තව මාරම වටින උදවුවක් කරන්න හදන්නෙ🎉📣
❇️මොකක්ද seen එක?🤔 උකුවෙල සර්ගෙ practical videos සේරම ඔයාලට free බලන්න පුලුවන් විදියට හදලයි තියෙන්නෙ.🤗ඒකත් නිකන් නෙවෙයි youtube එකෙන්ම.🥳
💠ඔන්න තියෙනව playlist එක👇 https://youtube.com/playlist?list=PL5idpc9qv8XwTPERx1z4MgGW4Nf-C2ivF&si=YGxcji2jKiGVcZVy ❤️වැඩේ සුපිරි කියන set එක react එකකුත් දාමු ඉතින් නේද...☺️ Edustream Team & Team Obscura Vault🔒 —— @ObscuraVaultOfficial 🔓 @DUMAP2025🚀 @DUMAP25@ObscuraQA

⭐️ Decrypting Codes of Our PDF Contents ✨ 📌 THEORY BADGE : 2025 A/L✅ ⚡️ Theory & Revision Tutes - Full Syllabus ✅ 🧾 Access
⭐️ Decrypting Codes of Our PDF Contents📌 THEORY BADGE : 2025 A/L ⚡️ Theory & Revision Tutes - Full Syllabus
🧾 Access Now
⚡️ Mission A+ - PDF Resources
🧾 Access Now
⚡️ 2025 Final Papers - Papers + Markings
🧾 Access Now
Technical Team of Obscura Vault🔒

⭐️ Decrypting Codes of Our Video Contents ✨ 📌 THEORY BADGE : 2025 A/L✅ ⚡️ Theory & Revision - Full Syllabus ✅ 🔗 Attend Now
⭐️ Decrypting Codes of Our Video Contents📌 THEORY BADGE : 2025 A/L ⚡️ Theory & Revision - Full Syllabus
🔗 Attend Now
⚡️ Mission A+ - Full Videos + Resources
🔗 Attend Now
⚡️ 2025 Final Papers - Full Discussion + Papers + Markings
🔗 Attend Now
Technical Team of Obscura Vault🔒

🔓 The Vault door is Now Open.🔒 After much anticipation, I'm thrilled to unveil a new project: The World of Next Level Physi
🔓 The Vault door is Now Open.🔒 After much anticipation, I'm thrilled to unveil a new project:
The World of Next Level Physics - Obscura Vault. 🛡
This isn't just another science site. It's a curated repository for the profound, the obscure, and the revolutionary ideas shaping our understanding of reality. 💫 Dare to step inside:
📱 Visit the Website
📱 Main Contents
⭐️2025 Theory Videos ⭐️ 2025 Final Paper Discussion Videos ⭐️ 2025 Mission A+ Videos ⭐️ Past Paper Discussion Videos ⭐️ 2025 Super Essays
👨‍🏫 Main Instructor :
Dr. Darshana Ukuwela
#ObscuraVault #NextLevelPhysics @ObscuraVaultOfficial 🔓 @DUMAP2025 🚀 @DUMAP25 💎

2025 චූටි බබාලගේ වැඩ බලන්න වෙලාව ඇවිල්ල

2026. චුටි බබාල වැඩ කරනවා නේද🤗🤗😑

Repost from Lumos Main Channel
https://t.me/+YEmU1ObMKTs2N2Y1 Come join with your Journalling paradise 💖 ඔයත් Journalling වලට ආසා කරන කෙනෙක් නම් මේක තමා ඔය
+8
https://t.me/+YEmU1ObMKTs2N2Y1 Come join with your Journalling paradise 💖 ඔයත් Journalling වලට ආසා කරන කෙනෙක් නම් මේක තමා ඔයා වෙනුවෙන්ම වෙන් වෙච්ච තැන 🤗 💝 Journalling Books 💝 Dream Journals 💝 Bullet journals 💝 Journalling items 💝 Stickers 💝 Cute note pads 💝 Cute note books 💝 Cute calendars 💝 Shiny Wall posters 💝 Scrap book photos 💝 Background papers 💝 Border tapes 💫 SPECIALLY ✨ Hand made Stitching journals මේ ඕනිම දෙයක් ඔයාට කැමති designs වලට free customize කරලා දෙනෝ .............. 🥰 Contact me 👉 @Nawodya_0528 ⭐️ More details in our channel