fa
Feedback
ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖

ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖

رفتن به کانال در Telegram
2 466
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-17 روز
-230 روز
آرشیو پست ها
From Zero to 2K ✅ subscribers Thank You for The Love & Support 🌟❤️
From Zero to 2K ✅ subscribers Thank You for The Love & Support 🌟❤️

📊මේ ප්‍රශ්න අපේ syllabus එකේ තියන පාඩම් 11න්ම ඇහෙනවා.ඒ ඒ පාඩමට අදාලව බෙදෙන ප්‍රශ්න ගණන් මෙහෙමයි යන්නේ. ❤️මේ උඩ කියපු ප්‍රශ්න
📊මේ ප්‍රශ්න අපේ syllabus එකේ තියන පාඩම් 11න්ම ඇහෙනවා.ඒ ඒ පාඩමට අදාලව බෙදෙන ප්‍රශ්න ගණන් මෙහෙමයි යන්නේ. ❤️මේ උඩ කියපු ප්‍රශ්න ජාති 3න්ම එක එක විදිහේ ප්‍රශ්න 50කින් paper එක පුරවලා තියෙන්නේ. ඒ අතරට ,
‼️කෙළින්ම වාක්‍ය ප්‍රශ්නයක් විදිහට අහන ප්‍රශ්න තියනවා.
කොට ප්‍රශ්න වගේම රූල් 5-6 දාලා බය කරන්න හදලා තියන ප්‍රශ්න ඒ අතරට එනවා.
⛏️රූප සටහනක් හරි පරිපථ සටහනක් එක්ක යන ප්‍රශ්න තියනවා.
🎰A,B,C විදිහට ප්‍රකාශන 3ක් එක්ක යන ප්‍රශ්න තියනවා.
ඔයා ගැටලුවලට දුර්වලයි😐 නම් මේවා ලේසියි කියලා හිතන්න පුළුවන්. ඒ වුණාට හරිම සියුම් විදිහට අපේ දැනුම check කරන ප්‍රකාශන ප්‍රශ්න වගේම ලේසි😁 ප්‍රකාශන ප්‍රශ්න කියන ජාති 2ම තියනවා.
📊තවත් ගත්තම ප්‍රස්තාර තියනවා.
ඒවත් කලින් විදිහමයි. ලේසි ඒවා වගේම අපේ අමාරු, හිතන්න තියන ප්‍රස්තාර ප්‍රශ්න ඒ අතරට එනවා. ඕගොල්ලොන්ගේ MCQ වැඩි🔼 කරගන්න කරන්න ඕනේ වැඩ ඉස්සරහට අපි Channel එක ඇතුලේ කතා කරමු.😏 📸Channel link  ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖

පළවෙනි post එක කියවලා තියන්නකෝ🧑‍💻. part 2 එකත් අදම දෙන්නම්🪨
පළවෙනි post එක කියවලා තියන්නකෝ🧑‍💻. part 2 එකත් අදම දෙන්නම්🪨

🔹ඇතුළට යන්නේ මෙතනින්🔹 🚀Click here 👉 ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖
🔹ඇතුළට යන්නේ මෙතනින්🔹 🚀Click here 👉 ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖

♻️Physics MCQ එක කියන්නේ A/L Science කරන ළමයෙක්ට තියන තීරණාත්මකම paper එකක්🔥. ඒකේ ආයේ දෙකක් නෑනේ😎 Physics වලට හොඳ result එක
♻️Physics MCQ එක කියන්නේ A/L Science කරන ළමයෙක්ට තියන තීරණාත්මකම paper එකක්🔥. ඒකේ ආයේ දෙකක් නෑනේ😎 Physics වලට හොඳ result එකක් ගන්න හොඳ MCQ ගාණක් තියෙන එක මාර වැදගත්🔸 ➡️Physics MCQ එකේ ප්‍රශ්න ජාති කීපයක් තියනවා
✏️) මේ set එක ලේසි ප්‍රශ්න
💃 ඒ කියන්නේ ගණන් හදන්න දෙයක් නෑ.😁 අපි ඉගෙනගෙන තියන දේ එහෙම්මම අහන ප්‍රශ්න. Physics paper එකේ මෙහෙම ප්‍රශ්න ටිකක් තියනවා. Bio paper එකක් වගේ ගත්තොත් මෙහෙම ප්‍රශ්න සෑහෙන්ඩ තියනවා.
✏️) මේ set එක මනෝමයෙන් හදන්න ඕනේ ප්‍රශ්න
🧑‍💻මෙතනදී අපේ theory දැනුමත් අනිවාරෙන් check කරනවා. මේ ප්‍රශ්න කියවද්දී අමාරු ගතියකුත් දැනෙනවා🤔. හැබැයි මනෝමයෙන් ගණන් හදන්න පුරුදු වුණ කෙනෙක්ට ඒක අඩු වෙලාවකින් කරගන්න පුළුවන්👍 එහෙම ගණන් හදන්න , ප්‍රශ්න හිතන්න පුරුදු වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට අපි channel එකේ කතා කරමු.❤️
✏️) මේ set එක තියෙන්නේ අපිට හොඳට physics පුළුවන්ද බලන්න🏆
😎 ඒ කියන්නේ මේ ප්‍රශ්නවල දෙයක් තියනවා. Theory මතක තියෙන්නත් ඕනේ. ඒක ප්‍රශ්නෙට ගැළපෙන විදිහට යොදවගන්නත් ඕනේ. සමහරවිට ගණනයක් කරන්නත් ඕනේ.✔️ 🔴Part 2 බලාපොරොත්තු වන්න.🔴 📸Channel link ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖