LEGENDARY PAPER CLASS | FINAL MISSION | 2026
رفتن به کانال در Telegram
نمایش بیشتر
6 595
مشترکین
-1424 ساعت
-1417 روز
-43730 روز
آرشیو پست ها
මේක අපි ගැන කියන කතාවක් නෙමෙයි…
ඔයාගේ උසස් පෙළ ගමන ගැන ඔයාට දැනුණු ඇත්තම කතාව. ❤️
පන්තිවලින් ලැබුණු දේ, Papers වලින් ලැබුණු හයිය, Fast Track එකෙන් ලැබුණු වෙනස, අමාරුම වෙලාවක ඔයාට පිටුපසින් හිටපු ඒ ශක්තිය… ඒ හැමදේම ගැන ඔයාට දැනුණු විදිහටම, කිසිම වෙනසක් නැතුව අපිට කියන්න.ලස්සන වචන ඕනෙ නෑ. අපිට ඕනෙ ඇත්ත. ❤️ පහළ තියෙන Google Form එක පුරවලා, ඔයාගේ උසස් පෙළ ගමනේ අපිට තිබුණු තැන ගැන ඔයාගේම වචනවලින් අපිට කියන්න. 📨 Google Form:- https://forms.gle/ZBoUN6r1KuFpBLEB8 ගෙදර ඇවිල්ලා නිදහසෙ ඉන්න ගමන් ඔයාගෙ වචන ටික මෙතන තියලා යන්න. Thank You..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
♥️♥️♥️ලමයි…..
“Legendary Paper Series එකේ Continuation එකක්ද මන්ද ආවෙ. 10ක් ලිව්ව. මේ 11. Same Style, Same Composition හැබැයි ඊට වඩා ටිකක් ලේසියි”
ඔන්න ඔහොමයි මට Message එකක් ආවෙ.
ඒක Nice Paper එකක් ඇත්තටම.
ඉතින් දැන් වැඩේ Finished ✅
Comment එකක් දාගෙන යන්න යටින්.
~Hash~
❤️Guys & girls, one last paper. 🫶🏻
දැන් තියෙන්නේ just one final push.
මෙච්චර දුර ආපු එකේ, last one එකත් high note එකකින් ඉවරකරමු. 🔥
Stress වෙන්න එපා.
Trust yourself. Trust the work you’ve done. ආයෙත් පාරක් මට හැමෝගෙන්ම Marking Scheme එකක් තමයි ඕනෙ.
Tomorrow, give it your 100%.
Finish strong. You got this. 🫡❤️
ආදරෙයි ❤️❤️❤️
Your ~Hash~
✅
හෙටින් ඉවරයි මේ වැඩේ..හොඳටම ලියන්න හෙට පේපර් එකත්.
හැමෝටම ජය වේවා..! 💖
1️⃣2️⃣3️⃣4️⃣
🧑🎓 චරිත සර්.
#අපි_තමයි_අහස
✅
2026 ළමයි,
පාඩම් කරනකොට ඔයාට එන ඕනෑම Chemistry ගැටළුවක් "Ask Chemistry Team" අපේ Group එකට යොමු කරලා ඕනෑම වෙලාවක අපෙන් අහන්න පුලුවන්.❤️
❤️ Telegram link:-
https://t.me/+iZy4l7z-w0ozNzk1
Thank you..!❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
🔔
ළමයි,
කිසිම දේක අඩුපාඩුවක් තියාගන්න එපා.ඔයාට මොනාහෝ පාඩමක Recording අවශ්‍ය නම් මේ නම්බර් එකට whatsapp කරන්න.ඔයාට අවශ්‍ය සියල්ල දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නෙ.
0714683239 - whatsapp
ඔයාට පුලුවන් මේක දිනන්න.. 💪❤️
♻️ SyZyGy - ගම්පහ ♻️
Thank you..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
✅
2026 ළමයි,
කරපු පේපර් එකේ හරි වැරදි ආයෙ බලන්න යන්න එපා.Essay පේපර් එකට ලෑස්ති වෙමු..💖
🧑🎓 චරිත සර්.
#අපි_තමයි_අහස
❤️ Guys & Girls, just one more paper. ❤️🔥
දැන් tired ඇති. “හරි දැන් ඇති” කියලා feel වෙන එක normal. මටත් එහෙම feel වුනා. But මේක තමයි final push එක.
මෙච්චර දුර ආපු එකේ, අන්තිම step එකේ relax වෙන්න එපා.
Give it everything you’ve got.
අන්තිම paper එකත් ඉවර කරලා, “I gave my best” කියලා හිතටම කියන්න පුළුවන් වෙන්න ඕන.
One last fight. One last push. Let’s finish this together. 🫶🔥
ආදරෙයි ❤️❤️❤️
~ Hash ~
✅
2026 ළමයි,
හෙට හොඳට පේපර් එක කරන්න..කිසිම ප්‍රශ්නයක හිර වෙලා ඉන්න එපා..💖
🧑🎓 චරිත සර්.
#අපි_තමයි_අහස
🔔
ළමයි,
කිසිම දේක අඩුපාඩුවක් තියාගන්න එපා.ඔයාට මොනාහෝ පාඩමක Recording අවශ්‍ය නම් මේ නම්බර් එකට whatsapp කරන්න.ඔයාට අවශ්‍ය සියල්ල දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නෙ.
0714683239 - whatsapp
ඔයාට පුලුවන් මේක දිනන්න.. 💪❤️
♻️ SyZyGy - ගම්පහ ♻️
Thank you..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
❤️❤️❤️ලමයි…
අද කලින් වැඩ ටික ඉවර කරලා කලින් නිදාගන්න. හෙට Fresh පිට Calm Mind එකකින් Exam එකට යන්න.
අපි ලිව්වට වඩා Theoretically, Conceptually අමාරු Paper එකක් ආයෙ හම්බෙන්නෙ නෑ. හැබැයි එකම දේ, panic වෙන්න එපා.
Target එක simple, AL වලදි ඔයා produce කරන්න ඕනෙ Marking Scheme එකක්. එච්චරයි.
එහෙනම් මේ Game එක මට ගහලා ඕනෙමයි. උඹලා හැමෝටම ජය.
ආදරෙයි ❤️
~ Hash ~
🎯🎯🎯
Stay Calm.
No panic. No overthinking. Just Clarity, confidence and perfect execution.
Think beyond the obvious and make it count. ❤️
~ Hash ~
Repost from Target A+ 🎯 | NM Chemistry 🧪
⭕️
ළමයි,
අපි ඔයාලට Past papers MCQ quiz විදිහට දානවා.නිවැරදි පිළිතුර තෝරාගෙන විවරණය එක්ක check කරගන්න...
MCQ අපි දාන්නේ 2019-2025 දක්වා ප්‍රශ්න 10න් 10 වෙන් කරලා..
උදා-: 1-10 ටික එකට දානවා
ඔයාට එන ඕනෑම ගැටලුවක් දාන්න ලමයි..❤️
Chemistry MCQ Paper එක 40+ ගහන්න නම් past papers MCQ ටික අනිවාර්යයෙන්ම කරන්න ම ඕනි ලමයි..
දැන්ම Add වෙන්න. 👇
https://t.me/NMchemistrytarget
උපරිම ප්‍රයෝජනයක් ගමු.✊
යාළුවන්ටත් යවන්න.
Target A+ 🎯
✅
ඔන්න Physics ඉවරයි..දැන් අපේ වැඩේ.
මේ විදිහට කරමු.හැමෝම අහන්න.💖
1️⃣2️⃣3️⃣4️⃣
🧑🎓 චරිත සර්.
#අපි_තමයි_අහස
🔔
ළමයි,
කිසිම දේක අඩුපාඩුවක් තියාගන්න එපා.ඔයාට මොනාහෝ පාඩමක Recording අවශ්‍ය නම් මේ නම්බර් එකට whatsapp කරන්න.ඔයාට අවශ්‍ය සියල්ල දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නෙ.
0714683239 - whatsapp
ඔයාට පුලුවන් මේක දිනන්න.. 💪❤️
♻️ SyZyGy - ගම්පහ ♻️
Thank you..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
❤️❤️❤️ ළමයි….
Chemistry MCQ එකට කලින් මම,
👉Normal Paper Class එකේදි,
👉Full Syllabus Paper Class එකේදි,
👉Legendary Series එකේදි,
දීපු Special Points Book එක අනිවාර්යෙන් Refer කරන්න. එතන හැම Deep Point එකක්ම Advanced Point එකක්ම Cover කරලා තියෙන්නෙ. ඊට වඩා දේවල් අහන්නෙ නෑ. 😉 Past Papers වල MCQ විවරණ ටික බලාගෙන යන්න ඒවට Support වෙන්න මම කරපු 31-50 දක්වා Physical MCQ විවරණ ටිකත් අවශ්‍ය අය බලාගන්න. ඒවගෙත් සෑහෙන Deep Points පැහැදිලි කලා.✌️1️⃣ pH past papers MCQ: https://www.youtube.com/live/LgPTBbGGVsg?si=gZ5_4hMnGpd5Whyl 2️⃣ කළාප/Kd past papers MCQ: https://www.youtube.com/live/2SbEbPnkxEM?si=kRLd06WnBaN9_sbF 3️⃣ Kp Kc / KSp past papers MCQ: https://www.youtube.com/live/oDixjN86THo?si=7ewebtb-mWQJEXJm 💬 වෙන මොනවහරි Support එකක් අවශ්‍ය නම් අපේ QnA group එක තියනවා.. https://t.me/+iZy4l7z-w0ozNzk1 💭 Paper Class Chat group එකත් තියනවා.. https://t.me/CD2026PAPER ඔයාට ගැටළුවක් තියෙන ඕනම දෙයක් අහන්න පුලුවන්. මම ඒවත් එක්ක Touch එකේ ඉන්නවා.❤️ 🧑🏫🉑🈺🈷️ ~ හසලංක සර් ~ #අපි_තමයි_අහස
✅
2026 ළමයි,
මේ දවස්වල පාඩම් කරනකොට ඔයාට එන ඕනෑම Chemistry ගැටළුවක් "Ask Chemistry Team" අපේ Group එකට යොමු කරලා ඕනෑම වෙලාවක අපෙන් අහන්න පුලුවන්.❤️
දැන්ම Add වෙන්න.ඔයාගෙ යාළුවන්ටත් මේ ගැන කියන්න..✨
❤️ Telegram link:-
https://t.me/+iZy4l7z-w0ozNzk1
අපි ඕනෑම වෙලාවක ඔයා වෙනුවෙන් ඉන්නවා.🤗
Thank you..!❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
✅
2026 ළමයි,
පේපර් එක අමාරුනම් අමාරු වුනේ ඔයාට විතරක් නෙමේ.ඒ ගැන හිත හිත ඊලග පේපර් එක අවුල් කරගන්න එපා.
හැමෝම මේක අහන්න.❤️
🧑🏫🉑🈺🈷️
🧑🎓 හසලංක සර්.
#අපි_තමයි_අහස
🎯YOU’RE HALFWAY THERE. 🔥
දැන් තමයි real game එක පටන් ගන්නේ.
පළවෙනි half එකේ මොනවා උනත්, ඒ හැමදේම දැන් DONE.
ඉතුරු ටික තාමත් සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ. 🖤
Tired නම් — HOLD THE LINE.
Pressure නම් — RISE STRONGER.
තව ටිකයි. Don’t slow down now.
Finish like the LEGEND you already are. 🔥
~ Hash ~
🎯එකක් ඉවරයි. 🖤
දෙකක් තාමත් ඔයා වෙනුවෙන් බලාගෙන.
දැන් ඔයාට කරන්න තියෙන්නේ එක දෙයයි —
ඊළඟ paper එකට ඔයාගේ best ම version එක අරගෙන යන එක.
තව දෙකයි.
Stay locked in. ❤️🔥
Believe in yourself, cause I always do ♥️♥️♥️
~ Hash ~
