Lumos Study Hub
رفتن به کانال در Telegram
Welcome to Lumos Bio ✨—“Light up your mind with biology” [Muthugala Sir's 2025 video] @biologytheory25 - Theory @BiologyRevision25 - Revision @lumosbiopaper25 - Paper @biologynotes25 - Notes @lumosstudy - Study Hub @biologyTRN25chat - Chat @LumosBioBOT
نمایش بیشتر3 649
مشترکین
+124 ساعت
+37 روز
+3330 روز
آرشیو پست ها
3 649
Repost from SMK | Physics (All Island)
✅ ආලෝකය ගොඩ දාගන්න ඕන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. Subscribe : https://youtube.com/@somika_minal?si=Hzc9fwgDqWNoaaqB
3 649
Repost from N/a
ඉතාම කෙටි කාලයක් තුළ ලංකාවේ අතිශය ප්‍රථම වතාවට භෞතික විද්‍යාව YouTube චැනලයක Subscribers 10K සීමාව අපි පහු කළා ළමයි ඔයාලා නිසා. YouTube එකෙන් අපිට VIDEO එකකුත් එවලා..🔥
වැඩේට Support කරපු අපේ ළමයි හැමෝටම Thanks..❤️Views ලක්ෂ 6+ ළමයි...❗️ තාමත් අපේ අලුත් YouTube Channel එක ගැන දන්නෙ නැති ඔයාලගේ යාලුවන්ටත් ඒක ගැන කියන්න. ඉස්සරහටත් ගොඩක් ප්‍රයෝජනවත් වැඩ ගොඩක් අපි කරනවා.👇 🟥 YouTube Channel Link - https://youtube.com/@somika_minal?si=uo82LoGylKWUmdaf
Powered by SMK 🔥
3 649
Repost from SMK | Physics (All Island)
✅ ආලෝකය ගොඩ දාගන්න ඕන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. Subscribe : https://youtube.com/@somika_minal?si=Hzc9fwgDqWNoaaqB
3 649
Repost from N/a
🔴 2026 ළමයින්ට අද දවසෙ උදේ LIVE CLASS එකක් පැවැත්වෙන්නේ නෑ. මේ කොටස්වල අඩුපාඩු තියෙන ළමයි ඉක්මනින් මේවා බලලා ඒ කොටස් පුළුවන් කරගෙන අවුරුදු 10 ක PAST PAPERS වල ප්‍රශ්න කරන්න. අපි මේ සිකුරාදා උදේ නැවත LIVE එකකින් ESSAY PRACTICE DAY එකක් කරනවා. ආලෝකය MCQ + ESSAY PRACTICE එකක්.
LIVE එකට එන ළමයින්ට අනිවා මේ පාර 6 ESSAY එකේ ළකුණු 30 න් 25+ ගන්න පුළුවන්. MISS කර ගන්න එපා❗️
⚠️ JULY 10 සිකුරාදා උදේ 8 - 12.30 LIVE
ZOOM + YOUTUBE UNLISTED LIVE LINKS මෙම TELEGRAM CHANNEL එක ඔස්සේ බලාපොරොත්තු වන්න. කම්මැලි යාලුවන්ටත් පණිවිඩේ දෙන්න❗️
SMK PHYSICS
3 649
2026 Theory Revise Class එක සඳහා සම්බන්ධ වීමට පහත link එක click කරන්න ⬇️
https://t.me/+0-aNaujpTfsyZWI1
🔰Revise Class එක අපගේ website එක හරහා පැවැත්වෙන බැවින් සියලුම දරුවන් අපගේ website එකට register වීම අනිවාර්ය වේ. ඒ සඳහා පහත උදාහරණ වීඩියෝව නරඹන්න..
Registration Video - https://youtu.be/Uy4BYXg2bQo
🔰Revise Class එක බ්‍රහස්පතින්දා දින රාත්‍රී 8ට ආරම්භ වේ.
Class එකට සම්බන්ධ වෙන ආකාරය ⬇️
Dmeducation.lk වන අපගේ website එකට register වීමෙන් පසු ඔබට ලැබෙන Student ID එක සහ Password එක භාවිතා කරමින් Website එකට Log වෙන්න ➡️ දකුණු පැත්ත උඩ කෙළවරෙහි ඔබ Register වීමේදී ලබා දුන් නමෙහි මුල් අකුරු දෙක දැක්වෙන Button එක Click කරන්න ➡️ Batches Select කරන්න ➡️ 2026 Theory Select කරන්න ➡️ ඉන්පසු නැවතත් ඔබ Register වීමේදී ලබා දුන් නමෙහි මුල් අකුරු දෙක දැක්වෙන Button එක Select කර Live tab එක Select කරන්න ➡️ Live Class එක පැවැත්වෙන විට මෙහි ඔබගේ Class එක දිස්වේ.එය Select කිරීමෙන් ඔබට Class එකට සම්බන්ධ විය හැක.
3 649
Repost from Physics | SMK | 2026 | 2027 A/L
🔴 අන්තිම මාසෙන් NEXT LEVEL ගේමක් ගහලා PHYSICS වලට A එකක් දාන විදිහ. සාක්ෂිත් එක්කම - https://youtu.be/AOA1AkzsPMo?si=_OJntJSH13zCTK-L
ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් SHARE කරන්න.
3 649
Repost from Physics | SMK | 2026 | 2027 A/L
🔴 අන්තිම මාසෙන් NEXT LEVEL ගේමක් ගහලා PHYSICS වලට A එකක් දාන විදිහ. සාක්ෂිත් එක්කම - https://youtu.be/AOA1AkzsPMo?si=_OJntJSH13zCTK-L
ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් SHARE කරන්න.
3 649
Repost from Sci-LiNK℠ LIVE 🔴
✈️අකාබනික රසායනය(Inorganic) පාඩමේ සිද්ධාන්ත කරුණු ආවරණය වන ලෙස සකස් කරන ලද voice recording මාලාවක් මෙහි ඇත. සිද්ධාන්ත නැවත අඩු කාලයකින් මතක් කරගැනීම සඳහා මෙම voice recording භාවිතා කරන්න.
❗️අදාළ පාඩම් කොටස ඉගෙන ගැනීමකින් තොරව මෙය භාවිතා නොකරන්න.
✅S ගොනුව
https://t.me/echemres26R/10220/10226
✅13 කාණ්ඩය
https://t.me/echemres26R/10220/10241
✅14 කාණ්ඩය
https://t.me/echemres26R/10220/10242
✅15 කාණ්ඩය
https://t.me/echemres26R/10220/10255
✅16 කාණ්ඩය
https://t.me/echemres26R/10220/10307
✅17 හා 18 කාණ්ඩ
https://t.me/echemres26R/10220/10325
✅කැටායන විශ්ලේෂණ
https://t.me/echemres26R/10220/10349
✅ඇනායන විශ්ලේෂණය
https://t.me/echemres26R/10220/10350
✅d ගොනුව 1 කොටස
https://t.me/echemres26R/10220/10387
✅d ගොනුව 2 කොටස
https://t.me/echemres26R/10220/10388
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
3 649
⚠️ PHYSICS වලට A එකක් දාගන්න ඕනකරන හැමදේම සර් මේකට දානවා. දැනටත් ළකුණු 65+ ගන්න අවශ්‍ය සියලුම දේවල් දාලා තියෙනව. කෙටි කාලයකින් උපරිම ඵලදායීව වැඩේ ගොඩ දාගන්න පුලුවන් ඔයාලට...❗️
🔴 මෙන්න ලින්ක් එක - https://t.me/+FqTYbtHb8Mw1NDJl
PHYSICS වලට A එකක් දාගන්න ඕනකම තියෙන යාලුවන්ටත් SHARE කරන්න ❤️තව ළමයි 50 දෙනාටයි අවස්ථාව තියෙන්නේ. 👆👆
3 649
Repost from Sci-LiNK℠ PDF
⚠️ විශේෂ නිවේදනයයි නංගි මල්ලි 🔔
🔴 ගොඩක් ළමයි මේ දවස්වල මාරම pressure එකක ඉන්නෙ A/L ලග නිසා. ඔයාලා හැමෝම මේක බලන්න. Pressure එක නැති වෙලා ගිහින් සුපිරියටම ආයි වැඩ පටන් ගන්න පුළුවන් ඔයාලට.✅
🔴 දාපු ටිකටත් ළමයි 300 කට අධික පිරිසක් ඒක බලලා👇
▶️මෙන්න ලින්ක් එක🗣 https://youtu.be/XOWgptlaBDg?si=UiWiRjYsWQCIhANA
♻️බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට 🔐private දාන්න තීරණය කරා. ඊට කලින් හැමෝම බලන්න❤️
3 649
⚠️ PHYSICS වලට A එකක් දාගන්න ඕනකරන හැමදේම සර් මේකට දානවා. දැනටත් ළකුණු 65+ ගන්න අවශ්‍ය සියලුම දේවල් දාලා තියෙනව. කෙටි කාලයකින් උපරිම ඵලදායීව වැඩේ ගොඩ දාගන්න පුලුවන් ඔයාලට...❗️
🔴 මෙන්න ලින්ක් එක - https://t.me/+FqTYbtHb8Mw1NDJl
PHYSICS වලට A එකක් දාගන්න ඕනකම තියෙන යාලුවන්ටත් SHARE කරන්න ❤️
3 649
Repost from N/a
🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE DAY 🔥
⚠️ RECORDING LINK - https://www.youtube.com/live/N9Yw6BiA_oU?si=dIhWfEObjIoZDDUP
⚠️ යාන්ත්‍රික ගුණ FULL THEORIES REVISE - https://youtu.be/dxnW75qww_w?si=45HYRA5dLaLB47KL
SMK PHYSICS❗️
3 649
Repost from N/a
🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE DAY 🔥
ZOOM + YOUTUBE UNLISTED LIVE
UNLISTED YOUTUBE LIVE - https://www.youtube.com/live/N9Yw6BiA_oU?si=tHH5lAa3YamSHKto
3 649
Repost from N/a
🔴 A/L EXAM එකට හරියටම තව දවස් 38 ක් තියෙනව ළමයි. ගොඩක් ළමයි වැටෙන්නේ සහ අතාරින්නේ මේ අන්තිම මාසෙදි... හැබැයි ඇත්තම තරඟය පටන් ගන්නේ දැන්. මේ වෙනකොට තමන් මොන මට්ටමේ හිටියත්, අන්තිම මාසෙ වැඩ කරන විදිහ මත RESULT එක උඩු යටිකුරු වෙනවා...❗
තමන්ගේ උපරිමයෙන් මේ ටිකේ කැපවෙන්න. PAST PAPERS වලට වැඩි නැඹුරුවක් දෙන්න. SELF STUDIES මත තමයි RESULT එක තීරණය වෙන්නේ. විභාග ශාලාවෙන් එළියට එද්දී 'මට මීට එහා දෙයක් කරන්න තිබුණා' කියන පසුතැවීම හිතේ ඇති නොවෙන ගාණට දැන් වැඩ කරන්න 🔥
PHYSICS වල දැනටත් ළකුණු 65+ ගන්න ඕන කරන සියලුම දේවල් මේ TELEGRAM CHANNEL එකට දැනටමත් දාලා තියෙනව. අඩුපාඩු කොටස් ඉක්මනින් බලලා COVER කරගමු
SMK PHYSICS❗️
3 649
🔴 2026 ඒලෙවල්වලින් Island Rank එකක් දාන්න බලාපොරොත්තු වෙන හැමෝටම හොද Motivation එකක්. අනිවා බලන්න - https://t.me/SMK_TM/s/392
3 649
🔴 PHYSICS වල මේ පාඩම් ටික ගොඩ දාගත්තහම හොද A එකක් දාගන්න පුළුවන් ඔයාලට. පාඩම් 4 කින් PHYSICS වලට සුපිරි A එකක් දාමු ළමයි...❗️
මෙන්න ලින්ක් එක - https://youtu.be/uGBGK1aSonY?si=0oO0x52QCuo9njit
