Notes by AV 📚
رفتن به کانال در Telegram
@notesbyav || ©2026 ├ Notes Vault - @notes_vault ├ Chat Group - @notesbyavchat ╰ Contact - @NbyAVCONNECT_bot Believe⦁Behave⦁Become
نمایش بیشتر3 100
مشترکین
-824 ساعت
-627 روز
-17530 روز
آرشیو پست ها
3 099
Repost from Reverse Chemistry 🎯
✍ Impact of Study Habits on Academic Performance Survey Report ✅
3 099
❂➠ 27 පොඩ්ඩොන්ට මේක. ඔයාල වැඩේට සෙට් වෙන්න නම් Voice Calls වලට එන්න පුලුවන් වෙන්න ඕනි.
පහළ link එකෙන් community එකට join වෙන්න
https://chat.whatsapp.com/KPzradUP043DUlMsaiFb33
✰➩ ඔයාලට අලුත් පන්තියක් හම්බෙනව වගේ වැඩක් මේක.BIO පන්තියක වෙන වැඩ ගොඩක් වෙනවා.
✰➩ මුල්ම 50 කින් අපි test කරන්නෙ වැඩේ ඵලදායීත්වය.
✰➩ මේ වෙද්දි අපි mcq 2500 කට වැඩිය ඉවර කරල තියෙනව. සාකච්ඡා කරල
✰➩ ඒක නිසා ඉක්මන්ට join වෙන්න මේ BIO Free Clz එකට.
✰➩ දැනට අපිත් එක්ක වැඩ කරන ගොඩක් අයගෙ දෙමව්පියොත් අපිත් එක්ක සම්බන්ධ වෙනව.
✰➩ අපේ team එකේ අයියල අක්කල ඔයාලට උදව් කරයි.
වැඩේට සෙට් වෙලා බලන්න.
*අපි වැඩ කරමු. අපි දිනමු*
3 099
✰✰✰✰✰ මෙහෙමයි මම BIO කරන අයට විශේෂයෙන් programme එකක් කරනව ( both BIO & MATHS ) ඔයාලගෙ ලකුණු හදාගන්න උදව්වක් වෙන විදිහට 😌 දැනට මම 26 AL කරන කෙනෙක් විදිහට මේක ගොඩක් ඵලදායි වැඩක් කියල දන්නවා.
➠➩මේකෙන් ඔයාලට යාලුවො අඳුරගන්න වගේම එයාලත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරන්න platform එකක් හදල දෙනව.
❝ ✯✯✯මට මුල් කාලෙ BIO වල MCQ තිබ්බෙ 20/50 ක් විතර. මොකද හරියට points මතක නෑ. ඒත් මම යාලුවො ටිකක් සෙට් කරගෙන අලුතින් වැඩක් පටන් ගත්තා grp calls හරහා අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න සහ විශේෂයෙන් පාඩම් කරන්න. ( ගුරුවරයෙක් කරන සාකච්ඡාවට සම්පූර්ණයෙන් පරස් පර දෙයක් මේක ) ඒ වගේම යාලුවොට් එක්ක කුප්පියක් දාන්නත් පුලුවන්. මම online clz යන නිසා මට මුලින් ම හම්බුනේ online යාලුවො දෙන්නෙක්. ඒ දෙන්නත් එක්ක අපි මේක කරල දැන් අපි 10ක් විතර ඉන්නව. ( පිරිස වැඩි වෙද්දි මේක අමාරුයි ) දැන් සුපිරියට අපි දවසට කොටසක් සම්පූර්ණයෙන් පාඩම් කරල ප්‍රශ්න කරනව ඒකෙන් ගොඩක් වෙලාවට. දැන් මම 13 1 term paper එක ලිව්වා මට 41 sure 50න්. ඒක අමාරු පේපරයක් ටිකක් 🥲 කොහොම හරි මේක දැනට සුපිරි ම මට්ටමේ ඉන්න අයට ලොකුවට වැදගත් නොවුනට මම වගේ average or low level ළමයෙක්ට හොදම effective වැඩක්. ✯✯✯❞
❏❏❏❏ දැන් අපේ team එකේ අය මේ වැඩේ ඔයාලටත් introduce කරල දෙන්න හදන්නෙ. මේක සෙල්ලමක් නෙමේ. සැලකිය යුතු අවදානමක් සහිත වැඩක්. මොකද chat කරනව කියන්නෙ එකක් call කරනව කියන්නෙ එකක්. සමහර විට ගෙවල් වල ප්‍රශ්න තියෙන ළමයි ( විශේෂයෙන් ගැහැනු ළමයින් 🥲) ඉන්නව. එතකොට අපි මේ හැමදේම balance කරගෙන යන්න ඕනි.
*ඉතින් ඇයි ඔයාලට වැදගත්*
☞ ලකුණු හැදෙනව
☞ ගෙදරට වැඩක් කරනව වගේ පේනව
☞ අමතක පාඩම් ඔක්කොම මතක් වෙනව.
☞ term test ළං වෙද්දි වෙනම ම වැඩක් කරනව.
*කවුද මේක කරන්නෙ ?*
☞ වෙන කවුරුත් නෙමේ ඔයා තමා මේක කරන්නෙ. ප්‍රශ්න discuss කරන්නෙ. පාඩන් කරන්නෙ ඔක්කොම ඔයා.
☞ වෙන කෙනෙක් කියන දෙයක් අහන් ඉන්න නෙමෙයි ඔයා ඇත්තටම වැඩ කරන්නයි ඕනි.
*Date & Time ?*
☞ Every night from 10 p.m. onwards ( සතියේ දවස් ටික ඔයාලට කතා වෙලා වෙනස් කර ගන්න පුලුවන්.)
☞ වැඩේට අවංකව සෙට් වෙලා ගොඩ යන්න කැමති සෙට් එක 2027/26 reply msg එකක් දාන්න.
මේ G_form එක fill කරන්න එන්න කැමැති අය.
https://forms.gle/vLgxnEJjB2JsDn3F7
3 099
Flower bouquet 💐💐..
For every special events...🫶
📞= 0773496984
You can costumize the colours ..🌹💐....
Delivery services ✅
Prizes...⤵️
1 rose= 200/=
2 rose=400/=
10 rose=1000/=
.....💐.....
3 099
🎁කෙටි ප්‍රශ්න🔴ගෝල ගැටුම් 🖥https://youtu.be/wwSYtf1hRFQ?si=yVYOTRKsx0VtxmEd 🔴ප්‍රක්ෂිප්ත 🖥https://youtu.be/PqN0efeg6Cg?si=1iUo2cR3lGNobyg5 🔴ක්ෂමතාවය 🖥https://youtu.be/V2r7j_GRb7w?si=OpuFIRp9USPDtt2X 🔴වෘත්ත චලිතය 🖥https://youtu.be/BaZBTDTHGzo?si=xTY_XvUXEqMDlv62 🔴කප්පි 🖥https://youtu.be/gvZW3H6UHMU?si=Aq4_WR9y3rTO3o8D 🔴බලය 🖥https://youtu.be/omuE4o44dME?si=g097wjx1piJjNNwx 🔴දෛශික 🖥https://youtu.be/XNNQ1vfGUy8?si=jZ3cZSyWpJf8YIwz 🔴ඝර්ෂණය 🖥https://youtu.be/VWMCcYELQSo?si=dn-64Vp-6DMLDO7E 🔴සම්භාවිතව 🖥https://youtu.be/R6TurVGjJ58?si=GT5OkKikXyG4Tc8D 🔴සංඛ්‍යානය 🖥https://youtu.be/VpEmFotqHN0?si=OPOcLy1q6SBQYuyX
🎁
රචනා ප්‍රශ්න 🔴සාපේක්ෂ ප්‍රවේගය 🖥https://youtu.be/y1n5sLyBXPo?si=pozqV7qYxt-4iJDH 🖥https://youtu.be/SAfCQzFx_0s 🔴සාපේක්ෂ ත්වරණය , වෘත්ත චලිතය 🖥https://youtu.be/lcFfHJvCti8?si=KfbtUbMoq3WNHFgG 🖥https://youtu.be/7XReXSZcLuo?si=qMbNXX5X-SMAF8_t 🖥https://youtu.be/Ahe9p0nMk40?si=yZHyKxB0SjEua_Vf 🖥https://youtu.be/RihlTz5YhKc?si=fjaIdUtXmuEvTNyx 🔴සරල අනුවර්තිය චලිතය 🖥https://youtu.be/qGuLSmn1Vv0?si=inDcSSijt4ClT-3I 🖥https://youtu.be/W_p-gqmYOFg 🔴දෛශික, බලය 🖥https://youtu.be/fdsCPH2B2KY?si=JgmwH4Kik-Ev9TeZ 🖥https://youtu.be/uIn9XiCn10A?si=WJR4VoNTTHDa83pU 🔴සන්ධි කල දඩු , බෝ අංකනය 🖥https://youtu.be/kIb6rzYH1f0?si=FmR5lidk7xWr3fZF 🖥https://youtu.be/itO7Nan2Ndk?si=0URKP8I7MRcszITm 🔴ගුරුත්ව කේන්ද්‍රය 🖥https://youtu.be/HAq5z8A2s2c?si=sxK8d656FmH5rV54 🔴සම්භාවිතව , සංඛ්‍යානය 🖥https://youtu.be/m0daSIDTg0I?si=ks4bOScBLNrQNoqt 🖥https://youtu.be/WA56Mo4hyl4?si=vyw-q-v9ZjvdbxID හීන කියන්නෙම Target වලට | මධුෂාන් නෙරංජන්
3 099
Repost from 2026 Theory | Amila Dasanayake
🔴2026 | Redox Extra session Redox | පාඩමේ වැඩිදුර ගැටලු සාකච්ඡාව
අද ජනවාරි (13) රාත්‍රී 9.00 - 10.30 දක්වා
✈️ලංකාවටම online live ලෙස
Zoom + Youtube
Theory Revision දෙපිරිසටම සුදුසු පරිදි පාඩම ආවරණය කෙරේ.
Links පහත telegram channels හරහා:
💬https://t.me/echem_26R
❤️https://t.me/echem26Th
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
3 099
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 සති දෙකක රු 21,000/= Job එකක්.
අවශ්‍ය ලමයි APPLY කරන්න
https://forms.gle/v3ESqqtG5fdDqSXj8
🔥🔥🔥🔥🔥🔥🔥
3 099
Telegram Group
https://t.me/gitfromabc
Topic: GIT Seminar By ictfromabc
Time: Jan 3, 2026 07:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/88438893634?pwd=HWn3qp7mhhapU8iucJaMyzoHgXbXJY.1
Meeting ID: 884 3889 3634
Passcode: 0714555513
3 099
Repost from Reverse Chemistry 🎯
Hello everyone,
I am conducting an academic survey on Influence of Study Habits on Academic Performance among G.C.E. A/L students. Your participation would be greatly appreciated. The survey is completely anonymous and will take only 3–5 minutes to complete. Your responses will be used solely for research purposes. Thank you for your valuable time and support!
අ.පො.ස. උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපනික රටාව තමන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය සඳහා බලපාන ආකාරය පිලිබඳ සොයාබැලීම සඳහා මෙම සමීක්ෂණය පැවැත්වීමට තීරණය කළෙමි. ඔබගේ වටිනා කාලයෙන් මිනිත්තු 5ක් පමණ වෙන්කර මේ සඳහා අදහස් දක්වන මෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. ඔබේ අදහස් දැක්වීම බෙහෙවින් අගය කොට සලකන අතර මෙහි ඇතුලත් කරන දත්ත වෙනත් කිසිදු කටයුත්තක් සඳහා යොදා නොගන්න බවටද සහතික වෙමි.📝 https://forms.gle/GDYHKgNzBVCgw83f9 📝
⚡️Good Luck ! ⚡️
- Dilan Karunarathna
