649
مشترکین
+324 ساعت
+47 روز
-2330 روز
آرشیو پست ها
✅ID එක හරිද බලන්න
✅ඇඩ්මිශන් එක හරිද බලන්න
✅පෑන් දෙක ගානෙ තියෙනවද බලන්න
✅පැන්සල්,මකන, අඩිරූලක්, කටර්එකක් තියෙනවද බලන්න
✅Maths සෙට් එක කවකටු ගත්තද බලන්න ( Arg සටහන් අදිනවනම්)
✅අවශ්‍යනම් ඔරලෝසුවක් ( Analog )
✅හෙට උදේ ඇදුම් මදින් නැතිව අද මැදල තියාගන්න
✅මේස් සපත්තු ඔක්කොම හොයල පේන තැනකින් තියාගන්නෝ
🌐 T.me/AL_api
Repost from 𝗔𝗟 අපි 🇱🇰
✨ 2026 13 ශ්‍රේණිය | අවසාන වාර ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර
➡️ දකුණු පළාත ➡️ වයඹ පළාත
➡️ බස්නාහිර පළාත ➡️ නැගෙනහිර පළාත
➡️ මධ්‍යම පළාත ➡️ ඌව පළාත
➡️ උතුරු පළාත ➡️ සබරගමුව පළාත
➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ කොළඹ රාජකීය විද්‍යාලය
➡️ කොළඹ ආනන්ද විද්‍යාලය
➡️ කොළඹ නාලන්ද විද්‍යාලය
➡️ කොළඹ විශාඛා විද්‍යාලය
➡️ කොළඹ දේවි බාලිකා විද්‍යාලය
➡️ හොරණ තක්ෂිලා විද්‍යාලය
➡️ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය
➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ හොරණ අධ්‍යාපන කලාපය
➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රශ්න පත්‍ර
Repost from Notes by Rapunzel ❄️💜
🎯කාලිංග සර්ගේ 2026 physics Model Paper එක සහ Marking එක
මේක මට එවපු කෙනාට ගොඩක් ස්තූතියි 💗
Repost from Notes by Rapunzel ❄️💜
05 වන පාඩම
සශන්ක සර් කිව්ව Guession
🔴පටක - අස්ථි හා කාටිලේජ
අරීයල පටක හා රිධිරය
🔴සංසරණ පද්ධතිය - මානව
සංසරණ පද්ධතිය ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය
සන්නායක පද්ධතියෙ ව්‍යුහය හා හෘත් චක්‍රය
රුධිර පීඩනය (අධ්‍යාතතිය /මන්ධාතිතිය
ABO රුධිරය වර්ග කිරීම
මිනිස් සිරුර තුළ ශ්වසන වායු හා අණෙක් සංඝටක පරිවහනය
🔴ශ්වසන පද්ධතිය - පෙණහැලි වල ව්‍යුහය
ක්ෂය රෝගය
ශ්වසන පරිවහන හා ධාරිතාව
⭕️ආස්‍රැති විධානය හා බහිස්‍රාවය
(වෘක්ක සමස්තිතිය යාමනය.
ඇමෝනියා/යූරියා /යූරික් අම්ලය )
🔴සමස්ථිතිය - දේහ උෂ්ණත්වය හා සමස්තිතිය යාමනය
🔴🔴සම්පූරන අස්ථි පද්ධතිය (විශේෂයී)
🔴ස්නායු පද්ධතිය - ක්‍රියා විභවය රූප සටහන්
සංවේදී ප්‍රතිග්‍රහවල මූලික ලක්ෂණ
රසායනික ප්‍රතිග්‍රාහක
🔴සම / කන (සම - රූපය සටහන / කන - අභයන්තර ,ශ්‍රවණ කෘත්‍ය )
⭕️ප්‍රජනන පද්ධතිය - අණ්ඩෝත් භවනය
🛑 2023/2022 A/l පේපර් බලන්න
අනිත් ඒවත් ශේප් එකේ බලාගන්න
