644
مشترکین
-224 ساعت
-67 روز
-2230 روز
آرشیو پست ها
Repost from Common General Test 2026 (පොදු පරීක්ෂණය)
⌨️⌨️⌨️3️⃣0️⃣3️⃣7️⃣
✅ අද අගෝස්තු 21 සිකුරාදා හවස 6.00ට
මේ ✈️ group එකට join වෙලා ඉන්න
Common General Test 2026
හිස සෙමින් පිරිමදින මඳ නළක දැවටී,
කවදාවත් හිත නොසොල්වන සුබ පණිවිඩයක් පාවී එනු ඇත... ✨
මහ ගසක් වී, සෙවණක් වී දලු ලා වැඩෙන සෑම පුංචි බීජයක්ම, 🍀
අපිට කියා දෙන්නේ වැටී වැටී නැගිටින්නේ කොහොමද කියන ඒ අපූරු ජීවිත පාඩමයි.🪴🌳
කලබල වෙන්න එපා... බය වෙන්න එපා...
ඔබේ හදවතේ ගැඹුරින්ම ඒ විශ්වාසය තියා ගන්න.
මොකද දන්නවද🫠
සදාකාලිකවම අඳුරම වැහිලා තියෙන, කිසිම දවසක හිරු එළියක් නොවැටෙන උදෑසනක් මේ ලෝකේ කොහේවත් නැහැ.🙃
ඒ හීනෙට ගොඩක් ළඟයි... හරියටම ඔයා ළඟමයි,
ඔයාගේ හෙවනැල්ල වගේ ඒ බලාපොරොත්තුව ඔයා ළඟම ඉන්නවා🍃
ඔයා ඔයා ගැනම, ඔයාගෙ හීන ගැනම දැඩි විශ්වාසයක් තියාගෙන ඉදිරියට ම අඩිය තියද්දී,
ඒ වෙනුවෙන්ම අලුත් පාරක් ඉබේටම හැදෙන්න පටන් ගනීවි. 🏞
නවතින්න එපා, නොසැලී ඉදිරියටම යන්න...
ඇයි අද ඔයාගේ ඇස් කොනක කඳුළු බින්දුවක්? කඳුළු පිහදාගෙන ඉදිරියටම යන්න, ආදරයෙන්, කරුණාවෙන්…..🥺
නිල් අහස වහළයක් වන මේ මහ පොළොවේ,
අසරණ වෙච්චි කවුරුත් නැහැ.....🌌
කාලය කියන්නේ හැමදාම ඔයාගේ හොඳම යාළුවා, ඒ නිසා බය වෙන්නේ නැතුව ජීවිතේ සියලු බාධක ජය ගෙන යන්න.⏰
කවුද කියන්නේ අපේ දුක් කඳුළු කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා? 🥺❤️🩹
අපේ ඉරණම අපේම දෑතින් වෙනස් කරගන්න පුළුවන්.
ඒ වෙන තුරු,
ඔයා වෙනුවෙන් දිගටම සටන් කරන්න.📚💬
ඔයා මේ අමාරුම අන්ධකාරයත් පහු කරගෙන ගියොත්,
හිරු එළිය පුරෝගෙන උදෑසනක් ඔබේ දොරකඩටම ඒවි. 🌅
අපේම වෙච්ච ඒ අලුත් දවස, අපව ආදරයෙන් සාදරයෙන් පිළිගනීවි❤️🔥🎆
✍️,
ලොකු ලොකු හීන තියෙන සාමාන්‍ය පවුලක කොල්ලෙක්🥀
ජීවිතේ අමාරුම කාලවලදී,
තවත් නම් උත්සාහ කරන්න motivation නැහැ කියලා හිතෙන වෙලාවට,
කවුරුහරි ඇවිත් උරහිස තට්ටු කරලා
"බය වෙන්න එපා, හැමදේම හරි යයි"
කියය් කියල හිත හිත ජීවත් වෙන්න එපා......🥺❤️🩹
නුඹේ හිස සෙමින් පිරිමදින මඳ නළක දැවටී, කවදාවත් හිත නොසොල්වන සුබ පණිවිඩයක් පාවී එනු ඇත...
මහ ගසක් වී, සෙවණක් වී දලු ලා වැඩෙන සෑම පුංචි බීජයක්ම,
අපිට කියා දෙන්නේ වැටී වැටී නැගිටින්නේ කොහොමද කියන ඒ අපූරු ජීවිත පාඩමයි.
කලබල වෙන්න එපා... බය වෙන්න එපා...
ඔබේ හදවතේ ගැඹුරින්ම ඒ විශ්වාසය තියා ගන්න.
මොකද දන්නවද
සදාකාලිකවම අඳුරම වැහිලා තියෙන, කිසිම දවසක හිරු එළියක් නොවැටෙන උදෑසනක් මේ ලෝකේ කොහේවත් නැහැ.
ඒ හීනෙට ගොඩක් ළඟයි... හරියටම ඔයා ළඟමයි,
ඔයාගේ හෙවනැල්ල වගේ ඒ බලාපොරොත්තුව ඔයා ළඟම ඉන්නවා
ඔයා ඔයා ගැනම, ඔයාගෙ හීන ගැනම දැඩි විශ්වාසයක් තියාගෙන ඉදිරියට ම අඩිය තියද්දී,
ඒ වෙනුවෙන්ම අලුත් පාරක් ඉබේටම හැදෙන්න පටන් ගනීවි.
නවතින්න එපා, නොසැලී ඉදිරියටම යන්න...
ඇයි අද ඔයාගේ ඇස් කොනක කඳුළු බින්දුවක්? කඳුළු පිහදාගෙන ඉදිරියටම යන්න, ආදරයෙන්, කරුණාවෙන්…..
නිල් අහස වහළයක් වන මේ මහ පොළොවේ,
අසරණ වෙච්චි කවුරුත් නැහැ.....
කාලය කියන්නේ හැමදාම ඔයාගේ හොඳම යාළුවා, ඒ නිසා බය වෙන්නේ නැතුව ජීවිතේ සියලු බාධක ජය ගෙන යන්න.
කවුද කියන්නේ අපේ දුක් කඳුළු කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා?
අපේ ඉරණම අපේම දෑතින් වෙනස් කරගන්න පුළුවන්.
මේ පොළොව මත සැබෑ යුක්තිය සහ දහම රජ වෙන තුරු,
ඔයා වෙනුවෙන් දිගටම සටන් කරන්න.
ඔයා මේ අමාරුම අන්ධකාරයත් පහු කරගෙන ගියොත්,
හිරු එළිය පුරෝගෙන උදෑසනක් ඔබේ දොරකඩටම ඒවි.
අපේම වෙච්ච ඒ අලුත් දවස, අපව ආදරයෙන් සාදරයෙන් පිළිගනීවි
ලියන්නේ,
ලොකු ලොකු හීන තියෙන සාමාන්‍ය පවුලක කොල්ලෙක්
Repost from Med dream 🩺🩺🩺
🔥 අවශ්‍ය short note , mcq points දාල තියෙන්නෙ.
🔴 ශක්ති විද්‍යාව
🔴 වායු නියම
🔴 d block
🔴චාලක රසායනය
🔴 පරමාණුක ව්‍යුහය
🔥 හවස 4 ට chemistry mcq ( ETP / Provincial papers) time තියල කරන්න පටන්ගන්නවා හැමෝම live ම ඒ ටික කරන්න එන්න.
Repost from N/a
🔴🔴 භෞතික විද්‍යාව ප්‍රශ්න එකතුව🔴🔴
🦊යාන්ත්‍ර විද්යාවපළමු වටය - open දෙවන වටය - open
🦊දෝලන තරංගපළමු වටය - open දෙවන වටය - open
🦊පදාර්ථයේ ගුණපළමු වටය - open දෙවන වටය - open
🦊ධාරා විද්යුතයපළමු වටය - open දෙවන වටය - open
🦊ක්ෂේත්රපළමු වටය - open දෙවන වටය - open
🦊electronicsපළමු වටය - open දෙවන වටය - open
🦊තාපයපළමු වටය - open දෙවන වටය - open
🦊පදාර්ථ හා විකිරණපළමු වටය - open දෙවන වටය - open 🔥මෙහි සෑම මාතෘකාවක් යටතේම 🔴 පළමු වටයේදී ප්‍රශ්න පහක්ද , 🔴 දෙවන වටයේදී ප්‍රශ්න අටක්ද පිළිතුරු ද සමඟ සපයා ඇත (මුළු ප්‍රශ්න 104) 🔥අරමුණ, ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න හතරක් සඳහා සම්පූර්ණයෙන් පුහුණු වීමයි 🔥2026 විභාගයට මුහුණ දෙන පිරිස වෙනුවෙන් හදිසියේම පිළියෙල කරන ලද බැවින් අඩුපාඩුවක් වෙතොත් දැනුවත් කරන්න.
Repost from Med dream 🩺🩺🩺
🔴 ඔයාලට mcq paper එකට උදව්වක් විදිහට mcq theary points ප්‍රශ්නයකුත් එක්කම දාන්නද. ඕනි අය react කරන්න.
මේ වෙලාවෙ කරන්න දෙයක් තේරෙන්නෙ නැතුව අමාරුවෙ වැටිලනම් මේ ටික කරන්න. Points ගොඩක් තියෙනවා
https://t.me/kavinotes11
