2026 Combined Maths Notes | Ajantha Dissanayake
رفتن به کانال در Telegram
If you have any problems about Notes, please contact us !! @CMNotesSupportBot ✳️ Topic Group:- @CMNotes26_TopicGroup ඉවසීමෙන් කට්ට කමු ✍
نمایش بیشتر4 140
مشترکین
+124 ساعت
-57 روز
-3530 روز
آرشیو پست ها
අද Pop Culture Festival එකට එන්නෙ කවුද 😎🎧
27 اوت, 23:39
⚠️⚠️⚠️⚠️⚠️⚠️
ඔන්න අදින් බහුතරයක ගේ AL සම්පූර්ණයෙන් ඉවරයි මෙතනින් එහාට ඔගොල්ලන්ගෙ Plans කියා ගෙන යමු 😊
Exam එක කෙළවුණ කට්ටියට කෙළවෙන්න හේතුත් කියා ගෙන යමු අනිත් අයටත් ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න 😏
හැමෝම තමන් ගෙ අදහස හා ඉදිරි වැඩ කටයුතු ගැන කියාගෙන යමු 😏
🧔🧔🧔🧔🧔🧔🧔🧔🧔🧔
24 اوت, 05:15
27 اوت, ~23:39
Genaral English Paper එක කොහොමද 😊😁
24 اوت, 05:15
සාමාන්‍ය පොදු පරීක්ෂණය කොහොමද 😊😁
22 اوت, 01:43
Chemistry Essay Paper එක කොහොමද 😊😁
21 اوت, 02:24
Electro,Chalakaya,rasatanika samathulithaya,rawl niymye mewge short notes thiye nm ewnn
@kingdase2026
20 اوت, 02:10
20 اوت, ~05:27
Chemistry MCQ එක කොහොමද 😊😏
19 اوت, 01:09
het hmotm me wasanw phl wewa🤓💪
18 اوت, 08:37
09 سپتامبر, ~17:39
Chemistry Mcq point liypu note ekak thiyen kenk dnnko @kingdase2026
17 اوت, 07:38
17 اوت, ~09:17
Physics Essay එක කොහොමද 😃
17 اوت, 02:50
+3
🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤
හැමෝම එකමුතුව එක්ව ගොඩ යමු 😁
කෙළවිලාම ඉන්න අය වෙනුවෙන් පමණි 😪
සැ.යු. විභාග පරීක්ෂකට අසු වුවහොත් ප්‍රතිඵලය අත්හිටුවන්න පුලුවන් 🏎😏
16 اوت, 14:45
minum upkrn short note thiye nm dnn @kingdase2026
16 اوت, 14:09
16 اوت, ~14:26
එයි කියලා හිතෙන Physics Essay සෙට් එකක්.
එකක් හරි එයි,අනිවා බලලා යන්න.😊👍
(06)තරල ගතිය+ශක්තිය
(07)දුස්ස්‍රාවිතාව/පෘශ්‍ටික ආතතිය
(08)චුම්බක ක්ශේත්‍ර/ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර(චන්ද්‍රිකා සීන් සම්බන්ධ ඒවා)
Logic gates/Optmp/trancisters
ප්‍රාකාශ වි.ආ/විකිරණ්ශීලීතාව/එක්ස් කිරණ
තාප සන්නායකතාව
(මගේ අනුමාන නෙවෙයි ආ..සර් කෙනෙක් දුන්න ඒවා😊👍)
සැ.යු.
අනුමාන පමණි
16 اوت, 12:16
electronis short note ekkuth thiyen kenk ewnnko pl @kingdase2026
16 اوت, 11:23
16 اوت, ~11:26
Guys,මේක මටත් හම්බුන එකක්,අනුමාන Set එකක් Structure Essays Physics wl
බලාගෙන යන්න අනිවා,එකක් හරි එයි,💯😊
සැ.යු.👇
අනුමාන කියන්නේ අනුමාන එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන්
මතක ඇතුව තිබ්බොත් ලියලා ඇවිත් Comment එකකුත් දාන් යන්න 🙂💫
ඒනම් හැමෝටම ජය වේවා!!
හොදට ලියලා එන්න.
16 اوت, 09:14
Physics Structured Mega Guessings.pdf3.58 KB
16 اوت, 09:09
ආලෝකය Short Note එකක් තියෙන කෙනෙක් දාන්නකෝ please
@kingdase2026
16 اوت, 01:45
16 اوت, ~05:10
