3 681
مشترکین
+12124 ساعت
+3177 روز
+47030 روز
آرشیو پست ها
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2019 - 2025 Past Papers සියල්ලේම
✅41 සිට 50 දක්වා MCQ (ABCDE type)
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2019 - 2025 Past Papers සියල්ලේම
✅Unit 05
❇️ සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය MCQ
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2019 - 2025 Past Papers සියල්ලේම
✅Unit 04
❇️ශාක ආකාරය සහ ක්‍රියාකාරිත්වය MCQ
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2019 - 2025 Past Papers සියල්ලේම
✅Unit 03
❇️පරිණාමයභසහ ජීවීන්ගේ විවිධත්වය MCQ
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2019 - 2025 Past Papers සියල්ලේම
✅Unit 02
❇️ජීවයේ රසායනික හා සෛලීය පදනම MCQ
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2019 - 2025 Past Papers සියල්ලේම
✅Unit 01
❇️ජීව විද්‍යාව හැඳින්වීම MCQ
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2019 - 2025 Past Papers සියල්ලේම රචනා ප්‍රශ්න
සමග
2026 A/L Paper එකෙහි අනිවාර්ය රචනා ප්‍රශ්න සඳහා (Unit 02,04,05,07,09) Predictions
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
Repost from BIO.LK | A/L Biology Community
අවසාන සුභ පැතීමේ Video එක. පුළුවන් වෙලාවට ගිහිල්ලා බලලා Comment එකක් දාන්න.
https://youtube.com/shorts/3dogStQCpVE?feature=share
2026 Live පන්ති ඒ විදිහට ඉවර වුනත් විභාගය අවසන් වනතුරුම ඔයාලාට අපි Support කරනවා. Join වෙලා ඉන්න Telegram Channel එකට https://t.me/BioLKCommunity
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2026 පළාත් Papers සියල්ලේම රචනා ප්‍රශ්න
✅මේ දවස් වල අන්තිම සති 2න් A3ක් දාන videos වැහි වැහැලා.
පොඩි දෙයක් මතක් කරන්නම් ළමයි.
අරයා මෙයා කියන හැමදේම කරන්න ගිහිල්ලා බදාගන්නැතුව,
එක කෙනෙක් කියන දෙයක් අහලා, ඒකට stick වෙලා වැඩ කරන්න.
හැම තිස්සෙම Plan වෙනස් කරන්න යන්න එපා.
එතකොට මොකුත් වැඩක් වෙන්නේ නෑ.
අන්තිමට නිකන්ම videos ටිකක් බලලා විතරයි
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
✅අවසාන පන්ති දිනය අඟහරුවාදා සවස 6.30ට.
✅එදාට කියන්න ඕනි දේවල් , අවසාන දැනුවත් කිරීම් ටික කරලා Revision Paper 31 සාකච්ඡා කරලා ඉවර කරලා 2026 Batch එකට අදාළ වැඩ Officially අවසන් කරනවා.
✅ළමයින්ගේ උනන්දුව ඉතාම අවම මට්බමක පැවතීම හේතුවෙන් Final Paper 01 හා 02 ලබාදීමක් සිදුකෙරෙන්නේ නැහැ.
✅මුලින් දීලා තියෙන Papers ටික කරලා ඉවර නැති නිසා.
✅පළාත් Papers ටික ඔක්කොම දාන්නම්.
උබලට Suggest වෙන්න ඕනි videos මට Suggest වෙන්නේ ඇයි කියලා කල්පනා කරන අහිම්සක මම 😒😒
Repost from 2027 Biology | Theory
Medical Faculty එකක ඉගෙනගන්න එක ලේසි නෑ. ඒත් ඒක විඳලම බලන්න ඕනි වෙනමම Feeling එකක්.
මහන්සි වෙලා වැඩකරමු ළමයි.
ඔයාලාට පුළුවන් ✅
ආහ් මේ patient ගේ heart එක විතරක් නෙමේ අක්මාව, ආමාශයත් වම දකුණ මාරු වෙලා තියෙන්නේ. තවත් මේ rare patient
Repost from 2027 Biology | Theory
Heart එක දකුණු පැත්තේ තියෙන patient කෙනෙක් දැකලා තියෙනවද ළමයි?
මගේ නම් මෙහෙම අහලා තිබ්බාට දැක්කේ අද. 🥹
https://youtu.be/mBRpyu9M17o?si=wnV8jc40S-bVUMIy
✅අද ඉඳලා ඉදිරියට කරගෙන යන්න වැඩ ටික.
✅පුළුවන් විදිහ කලින් දේවලුත් Cover කරගන්න.
Repost from 2026 A/L | Yasith Ariyawansa Biology
🌟🌟🌟🌟🌟🌟
🔴පන්තියේ Recording අධ්‍යයනයේදී ඇතිවූ තාක්ෂණික දෝෂට මේ වන විට නිරාකරණය කර ඇත.