fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Chemistry Past Paper And Wiwarana

Chemistry Past Paper And Wiwarana

رفتن به کانال در Telegram

Channel: @chephybioo Group : @pcbresou

نمایش بیشتر
3 149
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-107 روز
-3430 روز

در حال بارگذاری داده‌ها

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اکتبر '26
اکتبر '26
+16
در 0 کانال‌ها
سپتامبر '26
+20
در 0 کانال‌ها
Get PRO
اوت '26
+182
در 1 کانال‌ها
Get PRO
ژوئیه '26
+159
در 2 کانال‌ها
Get PRO
ژوئن '26
+138
در 0 کانال‌ها
Get PRO
مه '26
+175
در 2 کانال‌ها
Get PRO
آوریل '26
+240
در 2 کانال‌ها
Get PRO
مارس '26
+164
در 1 کانال‌ها
Get PRO
فوریه '26
+82
در 0 کانال‌ها
Get PRO
ژانویه '26
+96
در 0 کانال‌ها
Get PRO
دسامبر '25
+62
در 1 کانال‌ها
Get PRO
نوامبر '25
+200
در 3 کانال‌ها
Get PRO
اکتبر '25
+390
در 2 کانال‌ها
Get PRO
سپتامبر '25
+513
در 0 کانال‌ها
Get PRO
اوت '25
+537
در 2 کانال‌ها
Get PRO
ژوئیه '25
+379
در 2 کانال‌ها
Get PRO
ژوئن '25
+672
در 4 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
18 اکتبر+3
17 اکتبر0
16 اکتبر+1
15 اکتبر+2
14 اکتبر0
13 اکتبر0
12 اکتبر0
11 اکتبر0
10 اکتبر0
09 اکتبر+3
08 اکتبر+1
07 اکتبر0
06 اکتبر+2
05 اکتبر+1
04 اکتبر0
03 اکتبر+1
02 اکتبر+2
01 اکتبر0
پست‌های کانال
⚠️⚠️⚠️⚠️⚠️⚠️ 2011-2026 Past papers | Marking schemes තැන් වල Past papers හොයන ඔයා වෙනුවෙන්. 😎 මෙන්න 2011-2026 තෙක් සියලුම pa
⚠️⚠️⚠️⚠️⚠️⚠️ 2011-2026 Past papers | Marking  schemes තැන් වල Past papers හොයන ඔයා වෙනුවෙන්. 😎 මෙන්න 2011-2026 තෙක් සියලුම past papers සහ marking schemes ඇතුළුව සාදා ඇති අපගේ Telegram channel එකට දැන්ම පිවිසෙන්න. 🙏 🔗 Join Now 🔗 Join Now 🔗 Join Now
චැනල් එකට join වීම සඳහා ඉහත join now click කරන්න. 😇
🗯 දැනට තියෙන විෂයන් ✔️ Combined Mathematics ✔️ Biology ✔️ Physics ✔️ Chemistry ✔️ ICT ✔️ Agricultural Science ✔️ General English ✔️ Common general test
Channel එකේ දැනට නැති past papers සහ marking schemes ඔයාලට ඉල්ලගන්න පුළුවන්.අපි හැකි ඉක්මනින් දාලා දෙනවා🔘

2
මේවා පුලුවන් උන් share කරලා දාන්න. නැත්නම් සමහර ළමයි අපරාදේ මේ කාලේ බොරුවට stress වෙලා අවු කරගන්නවා
551
3
Audio from Janith Miuranga
526
4
Methmal sir revision https://youtube.com/watch?v=hevHs7dA8s4&si=TtHhlkVkXCsYCCZF
609
5
+7
Thissa sir- Unit vise mcq papers
793
6
පරිස්සමින් ඉන්නවා නේද හැමෝම👀🫠
9
7
හඳක් ස්කැන් කරලා ඩේටා ගන්න 😁😂මොන නම්බර් එකෙන් උනත් පුළුවන් https://hutchdansanda.com/
227
8
පෝයට පිනක් කරගන්න එන්න ❤️
පෝයට පිනක් කරගන්න එන්න ❤️
405
9
ඔයා අල ගෙඩියක් ද? බිත්තරයක් ද? නැත්නම් කෝපි ඇටයක් ද? ඔයා අල ගෙඩියක්ක්ද ? බිත්තරයක් ද? නැත්නම් කෝපි ඇටයක් ද? මේ කතාව අහලා බලන්නකො, ඔයාටම තේරෙයි.... දවසක් ලමයෙක් එයාගේ තාත්තා ගාවට ඇවිත් එයාගේ දුක් කියන්න ගත්තා. "තාත්තේ, මට එපා වෙලා. එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව එක්ක ඔට්ටු වෙලාම මහන්සියි. මට මැරෙන්න හිතෙනවා"... තාත්තා වචනයටත් කතා කළේ නෑ. දුවගේ අතින් අල්ලගෙන කුස්සියට එක්කගෙන ගියා. එතන භාජන තුනක් ලිපේ තියලා වතුර පිරෙව්වා. 6 පළවෙනි භාජනයට දැම්මේ අර්තාපල් ගෙඩියක්. දෙවෙනි භාජනයට දැම්මේ බිත්තරයක්. තුන්වෙනි භාජනයට දැම්මේ හොඳට කුඩු කරපු කෝපි ඇට ටිකක්. විනාඩි 20ක් විතර මේ තුනම උතුරන වතුරේ හොඳටම තැම්බෙන්න ඇරියා. දුවට නම් හිතාගන්න බෑ මොකද මේ වෙන්නේ කියලා. වෙලාව ආවම තාත්තා ලිප් නිවලා, භාජන තුනේ තිබුණු දේවල් වෙනම පිඟන් වලට දැම්මා. " දුවේ, දැන් මේ දිහා හොඳට බලන්න" කියලා තාත්තා කිව්වා. අර්තාපල් ගෙඩිය: "මේක අල්ලලා බලන්න." මුලින් ගලක් වගේ ශක්තිමත්ව තිබුණු අර්තාපල් ගෙඩිය දැන් සම්පූර්ණයෙන්ම මෙළෙක් වෙලා, නිකන් පොඩි වෙලා යන තරමටම දුර්වල වෙලා. බිත්තරේ : " දැන් මේක බලන්න." දුව බිත්තරේ කටුව කඩලා බැලුවා. පිටින් කිසි වෙනසක් නැති වුණාට, ඇතුළේ තිබුණු දියර ගතිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා, ඒක තද වෙලා! කෝපි: "අන්තිමට... ආහ්... මේ කෝපි කෝප්පේ සුවඳ බලලා, උගුරක් බීලා බලන්න." ඒක නිකන්ම නිකන් වතුර නෙවෙයි, දැන් ඒක ජීවයක් තියෙන, හිත පණගන්වන ප්‍රබෝධමත් පානයක් වෙලා. දැන් තාත්තා හිනාවෙලා මෙහෙම කිව්වා. " දුවේ, මේ තුනම මූණ දුන්නේ එකම අභියෝගයට. ඒ තමයි උතුරන වතුර. ඒත්, ඒ තුනම ප්‍රතිචාර දක්වපු විදිහ දැක්කද? සම්පූර්ණයෙන්ම වෙනස්!'' ඉතින්, මේකෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? අර්තාපල් (The Potato): කවුද මේ අර්තාපල් කියන්නේ? මේ අය පිටින් හරිම ශක්තිමත්, දර දඬු වගේ පෙනුනට, ප්‍රශ්නයක් ආව ගමන් ඇතුළෙන් කඩා වැටෙනවා. එයාලගේ තිබ්බ ශක්තිය ඔක්කොම නැතිවෙලා, දුර්වල වෙලා, ජීවිතේ එපාවෙන තැනටම එනවා. ඔයත් මේ වගේ අයව දන්නවා නේද? බිත්තරේ (The Egg) : එතකොට බිත්තරේ? මේ අය තමයි මුලින් හරිම සංවේදී, මෘදු හිත් තිබිබ්බ අය. ඒත් ජීවිතේ ලැබෙන පාවාදීම්, වේදනාවන් නිසා එයාලා තමන්ව ආරක්ෂා කරගන්න හිත ගල් කරගන්නවා. ඇතුළෙන් හරිම දරදඬු, හැඟීම් දැනීම් නැති, ස්වෛරී කෙනෙක් බවට පත් වෙනවා. එයාලා හිතන්නේ ඒක ශක්තියක් කියලා, ඒත් ඇත්තටම එයාලා ජීවිතේ ලස්සන දේවල් විඳින එක නතර කරගන්නවා. කෝපි ඇට (The Coffee Beans): අන්තිමට, අපේ වීරයා..... කෝපි ඇට! මේ අය තමයි නියම ගේම් චේන්ජර්ස්ලා! ප්‍රශ්නයක් ආවම එයාලා වැටෙන්නෙත් නෑ හිත ගල් කරගන්නෙත් නෑ. එයාලා ඒ ප්‍රශ්නයම, ඒ පරිසරයම තමන්ට ඕන විදිහට වෙනස් කරනවා, හරියට වතුර ටික සුවඳ කෝපි එකක් කළා වගේ, මේ අය අභියෝගයක් ආවම ඒකෙන් අලුත් දෙයක් ඉගෙනගෙන, තමන්වත්, තමන් වටේ ඉන්න අයවත් ශක්තිමත් කරනවා. එයාලා තමයි අඳුරට එළියක් ගේන අය! හරි, දැන් ඔයාගේ වාරේ.... කතාව ඉවරයි. දැන් අවංකවම, ඔයාගෙන්ම අහන්න..... මේ උතුරන වතුර වගේ ප්‍රශ්න එනකොට, ඔයා වෙන්නේ කවුද? ශක්තිය නැති කරගෙන මෙළෙක් වෙන අර්තාපල් ගෙඩියක්ද? හිත ගල් කරගෙන තද වෙන බිත්තරයක්ද? නැත්නම්, මුළු පරිසරයම සුවඳවත් කරලා, අලුත් දෙයක් නිර්මාණය කරන කෝපි ඇටයක්ද? මේක ඔයාටම ඔයා ගැන හිතන්න දෙන චාන්ස් එකක්. තේරීම ඔයාගේ. ඒත් මම නම් කියන්නේ.... අපි හැමෝම කෝපි ඇටයක් වෙන්න ට්‍රයි කරමුද? ප්‍රශ්න වලින් ලෝකෙට වටිනාකමක් එකතු කරන කෙනෙක් වෙමු!
1 208
10
Ammo 😂😭
Ammo 😂😭
1 335
11
+2
بدون متن...
1 279
12
✅ සාමාන්‍ය පොදු පරීක්ෂණය live seminar
910
13
Common_General_Test_2026_කාලීන_සිදුවීම්.pdf
1 000
14
Common General Test 2026 IQ Tute.pdf
1 107
15
ඔන්න 27 ළමයි මේ එලඹෙන්නෙ ඔබගේ කාලයයි 😁🌝 2027 අගෝස්තු පලවෙනිදා ඔයලට එක්සැම් පටන් ගන්නයි යන්නෙ 😌
ඔන්න 27 ළමයි මේ එලඹෙන්නෙ ඔබගේ කාලයයි 😁🌝 2027 අගෝස්තු පලවෙනිදා ඔයලට එක්සැම් පටන් ගන්නයි යන්නෙ 😌
1 447
16
එහෙනම් පුරාවෘත්තයක අවසානයෙ ඇරඹුමට සුබ පැතුම් ...😁💜️ හෙට එහෙනම් හොදට ලියන්න ලැබේවා..ටයිම් මැනෙජ් කරගන්න 🥹 ගුනබුස ජපුර එහෙනම්🌝
1 315
17
පුරාවෘත්තයක අවසානය 😌
1 603
18
තර්ඩ් ෂයි ලමයි මේ ගෙවෙන්නෙ ඔයලගෙ එලෙවල් ජීවිතේ අන්තිම දවස් දෙක නේද ...හුරෙ🥹🌝❤️
1 676
19
හැබැයි ඉතිම් එක ලකුණක් දෙකක් වගෙ එන්නෙ 😁 ඉනොගනික් ප්‍රතික්‍රියා එහෙම ආයෙ මතක් කරගන්න තුලිත කරන ගමන්.... ප්‍රශ්න එහෙම කරා නම් හොදයි පේපර් වලින් අරන්.ම්
1 740
20
යාන්ත්‍රණ එහෙම ඔක්කොම අඳින්න අද
1 678