" Sherlock Holmes Stories With Unknown Sherlock 🔎✨ / Other Stories ❤️✨
رفتن به کانال در Telegram
237
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-17 روز
-430 روز
آرشیو پست ها
තව ටික දවසක් දෙන්න ළමයි.... ලියන්න ගත්තොත් එක දිගට අල්ලන් යන්න ඕනි නේ . ඒ නිසා තව ටික දවසක් දෙන්න 🥹❤️
ආයේ කතාවක් එහෙම දැම්මොත් ඔයාලා කියවන්න කැමතිද 👀❤️
" හලෝ ළමයි ..... වැඩි දෙයක් අහන්නේ නෑ මුලින් ..... ඔයාලට මාව මතකද ? 🥲🥹❤️ "
අහිමි ( කෙටිකතා ) 🤍
Unknown Sherlock 🔎
https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B8--%E0%B6%9A%E0%B6%A7%E0%B6%9A%E0%B6%AD-05-23
" ළමයි .... ගොඩක් කාලේකට පස්සේ ඔන්න පුංචි කෙටිකතාවක් ලිව්වා ..... කියවලා ගුණදොස් කියන්නෝ 🥹🙈❤️👇 "
" ළමයි .... හුග කාලෙකින් නේ .... හෙට අනිද්දා වෙද්දී අලුත් කෙටි කතාවක් කියවමු නේද 🥹❤️🙈 පොඩ්ඩක් දුක හිතෙන එකක් හැබැයි හොඳේ .... 🥹❤️ "
ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී , වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! 🌞✨❤️
" කොහොමද ළමයි ඔයාලට ..... කතා නැති නිසා කාලෙකින් ඔයාලව හම්බවෙන්න ආවේ නේද 🥹🥹❤️ අමතක නෑ හොඳේ මගේ ආදරණීය පාඨක කැල 🙈❤️ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා . මොකෝ කියන්නේ දිග කතාවක් නැති එකේ කෙටි කතාවක්වත් කියවමුද ? නැත්තං ඔයාලා කැමති කොටස් විදියට තියෙන කතාවක් ඉක්මනට ගේනවටද ? අපේ ආදිත්යයයි , සරස්වියි නම් සතුටෙන් ජීවත් වෙනවා කියලා ආරංචි උනා .... 🙈❤️ "
" ළමයි .... ඔයාලා ආයේ මගෙන් අලුත් කතාවක් බලාපොරොත්තු වෙනවනම් ඒ මොනවගේ කතාවක් ද ? පුළුවන් හැමෝම කියන්නකෝ😇 ලියන්න පුළුවන් වෙයිද කියලානම් විශ්වාස නෑ ..... ඒත් මට දැනගන්න ආසයි ❤️🙈 ඉතිං පුළුවන් හැමෝම කියන් යන්න ..... 🙈❤️🥹
" ලස්සන ආදර කතාවක් එක්ක හරි වෙනස් දවස් ටිකක් ගතකරන්න ඒ දවස් හරි වෙනස් එක්ක එකතු උනු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි .... ❤️🥰 "
" කතාව දිග වැඩි නිසා තනි කොටසකට telegraph වෙන්නේ නෑ .... ඒ නිසා කොටස් දෙකකට telegraph කළා ළමයි.... ඔන්න එහෙනම් කියවලා බලන්නෝ 🙈❤️❤️🥹 "
ළමයි තව ටිකකින් දාන්නම් කතාව 🥹❤️
Telegraph එකේ මොකක් හරි අවුලක් නිසා මෙහෙම තමයි link එක දාන්න උනේ .... Open වෙනවා ඇති කියලා මං හිතනෝ .... 🥲 නැති උනොත් කියන්න .... 🥹❤️
" ළමයි.... මට සමාවෙන්න ඕනේ වෙච්ච ප්රමාද දෝෂයට 🥲 කතාව ලියලා ඉවර කරලා තිබ්බත් phone එකේ අවුලක් වෙලා හදන්න දීපු නිසා කතාව දාන්න බැරි උනා . ඔන්න ඒ නිසා මං කතාව ලියලා ඉවර කරලම දාන්න හිතුවා . ඉතිං එහෙනම් ඔයාලා අද කියවන්නේ කතාවේ අන්තිම කොටස .... එහෙනම් කියවලම අදහස් කියන් යන්නෝ .... 🥹🙈❤️❤️❤️❤️❤️
" කතාවේ ඊළඟ කොටස හෙට කියවමු ළමයි.... තව කොටස් දෙකකින් වගේ කතාව ඉවර වෙනෝ..... 🥹❤️🙈 "
" කියවලා අදහසක් කියන්ම යමු හොඳේ 🥹❤️👇 "
" ළමයි....අද කතාව කියවමු හොඳේ 😌❤️🥹 ඉවර වෙන්න තව ගොඩක් දුර නෑ..... 😌❤️ "
