fa
Feedback
2025 Combined Maths - Revision

2025 Combined Maths - Revision

رفتن به کانال در Telegram
1 513
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-1030 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئیه '26
ژوئیه '26
+4
در 0 کانال‌ها
ژوئن '26
+6
در 0 کانال‌ها
Get PRO
مه '26
+2
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+5
در 1 کانال‌ها
Get PRO
مارس '26
+9
در 0 کانال‌ها
Get PRO
فوریه '26
+8
در 0 کانال‌ها
Get PRO
ژانویه '26
+5
در 0 کانال‌ها
Get PRO
دسامبر '25
+12
در 2 کانال‌ها
Get PRO
نوامبر '25
+54
در 6 کانال‌ها
Get PRO
اکتبر '25
+336
در 6 کانال‌ها
Get PRO
سپتامبر '25
+271
در 5 کانال‌ها
Get PRO
اوت '25
+107
در 2 کانال‌ها
Get PRO
ژوئیه '25
+203
در 2 کانال‌ها
Get PRO
ژوئن '25
+272
در 3 کانال‌ها
Get PRO
مه '25
+196
در 3 کانال‌ها
Get PRO
آوریل '25
+185
در 8 کانال‌ها
Get PRO
مارس '25
+579
در 3 کانال‌ها
Get PRO
فوریه '250
در 4 کانال‌ها
Get PRO
ژانویه '25
+2
در 6 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
30 ژوئیه0
29 ژوئیه0
28 ژوئیه0
27 ژوئیه0
26 ژوئیه0
25 ژوئیه0
24 ژوئیه0
23 ژوئیه0
22 ژوئیه0
21 ژوئیه0
20 ژوئیه0
19 ژوئیه+1
18 ژوئیه0
17 ژوئیه0
16 ژوئیه0
15 ژوئیه0
14 ژوئیه0
13 ژوئیه0
12 ژوئیه0
11 ژوئیه0
10 ژوئیه0
09 ژوئیه0
08 ژوئیه0
07 ژوئیه+1
06 ژوئیه0
05 ژوئیه+1
04 ژوئیه+1
03 ژوئیه0
02 ژوئیه0
01 ژوئیه0
پست‌های کانال
Combined Express Final Paper Series දැනුවත් කිරීමේ video 📺 video එක 2026 Combined Express

2
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️ 2025 Results කියන්න සහ ඉස්සරහට මොකද කරන්නේ, 2nd shy කරනවද නැත්නම් වෙන මොනවහරි පැත්තකින් ඉස්සරහට යනවද කියලා කතා කරන්න ඕන අයට ඉදිරි සති දෙක ඇතුලේ මේ දවස්වල ඇවිත් මාව හම්බවෙන්න පුළුවන්. ⚫බ්‍රහස්පතින්දා දවල් 12.30 සිට 2.30 දක්වා ⚫සෙනසුරාදා හවස 6.00 සිට ⚫සඳුදා දවල් 1.00 - 3.00 අතර ⚫අඟහරුවාදා දවල් 1.00 - 3.00 අතර Second shy කරන, අපේ revision classes එන්න ඉන්න හැමෝම මේ සිකුරාදා අනිවාර්යයෙන්ම එන්න.
700
3
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️ 2025 Results කියන්න සහ ඉස්සරහට මොකද කරන්නේ, 2nd shy කරනවද නැත්නම් වෙන මොනවහරි පැත්තකින් ඉස්සරහට යනවද කියලා කතා කරන්න ඕන අයට ඉදිරි සති දෙක ඇතුලේ මේ දවස්වල ඇවිත් මාව හම්බවෙන්න පුළුවන්. ⚫බ්‍රහස්පතින්දා දවල් 12.30 සිට 2.30 දක්වා ⚫සිකුරාදා හවස 3.00 සිට ⚫සෙනසුරාදා දවල් 12.00 සිට 1.00 දක්වා සහ හවස 6.00 සිට Second shy කරන, අපේ revision classes එන්න ඉන්න හැමෝම මේ සිකුරාදා අනිවාර්යයෙන්ම එන්න.
222
4
3️⃣0️⃣3️⃣6️⃣ ⌨️⌨️ ⭐️තමන් වැඩ කරපු විදිහ අනුව තමන් හිතපු result එක ආපු හැමෝටම සුබ ♥️ Congratulations..!!! ⭐️තමන් හිතපු result එක ආපු නැති හැමෝටම උපරිමය කරන්න තව අවස්ථාවක් තියෙනවා කියලා අමතක කරන්න එපා 👌🏼 ⭐️Results කියන්න සහ ඉස්සරහට මොනාද කරන්න ඕනේ කියන එක ගැන කතා කරන්න මාව හම්බෙන්න එන්න පුළුවන් දවස් සහ වෙලාවල් හෙට මම group එකේ දාන්නම්. ⭐️අපේ Theory/ Revision/ Paper classes ආපු හැමෝම මේ google form එක fill කරන්න. 2025 AL Results හීනවලට පණක් තියෙනවා 🤍
819
5
ගණිතය හරි විදියට ඉගෙනගන්න එන්න.. කටපාඩම් ගණිතය වෙනුවට තර්කානුකුල ගණිතය ඉගෙන ගන්න එන්න! 📢 උසස් පෙළ 2028 - සංයුක්ත ගණිතය 📍සිය
ගණිතය හරි විදියට ඉගෙනගන්න එන්න.. කටපාඩම් ගණිතය වෙනුවට තර්කානුකුල ගණිතය ඉගෙන ගන්න එන්න! 📢 උසස් පෙළ 2028 - සංයුක්ත ගණිතය 📍සියෝකෙම් - නුගේගොඩ 📍පළමු කණ්ඩායම මාර්තු 05, 2026 බ්‍රහස්පතින්දා උදේ 8.00ට 📌දෙවන කණ්ඩායම මාර්තු 08, 2026 ඉරිදා සවස 1.00 ට 🖥 ලංකාවටම Online මාර්තු 06, 2026 සිකුරාදා රාත්‍රී 7.00 ට www.mandapapandithage.lk හරහා වැඩි විස්තර සඳහා අමතන්න 📗078 835 3888 / 078 526 2888 සම්බන්ධ වීමට පහත 🌐 group එකට add වෙන්න https://t.me/CM2028Theory
752
6
🔹🔹🔹🔹 Loading….❗️
🔹🔹🔹🔹 Loading….❗️
560
7
✅ A/L වලින් පස්සේ *වරලත් ගණකාධිකරණය* හැදෑරීමට බලාපොරොත්තුවන දරුවන් මේ Telegram Group එකට Join වෙන්න - https://t.me/businessle
✅ A/L වලින් පස්සේ *වරලත් ගණකාධිකරණය* හැදෑරීමට බලාපොරොත්තුවන දරුවන් මේ Telegram Group එකට Join වෙන්න - https://t.me/businesslevel26June ✅ A/L වලින් පස්සේ *ACCA* හැදෑරීමට බලාපොරොත්තුවන දරුවන් මේ Telegram Group එකට Join වෙන්න - https://t.me/ACCAKnowladge විමසීම් - 011 281 3399 | 076 494 3533
634
8
3️⃣0️⃣3️⃣7️⃣ ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ 🔠 ජනවාරි 2 සිකුරාදා උදේ 7.30ට සම්බන්ධ වීමට මේ telegram group එකට join වෙන්න👇🏼 2026 Revision
3️⃣0️⃣3️⃣7️⃣ ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ 🔠 ජනවාරි 2 සිකුරාදා උදේ 7.30ට සම්බන්ධ වීමට මේ telegram group එකට join වෙන්න👇🏼 2026 Revision Group
898
9
😂⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️⌨️ ❗️මසකට Pure Maths සහ Applied Maths full papers දෙක බැගින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි ප්‍රශ්
😂⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️⌨️ ❗️මසකට Pure Maths සහ Applied Maths full papers දෙක බැගින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි ප්‍රශ්න 17කින් සමන්විත A/L මට්ටමට ආසන්න මට්ටමේ 💯 standard papers ආරම්භය ✔️ජනවාරි 5 සඳුදා ✔️ජනවාරි 6 අඟහරුවාදා ✔️ජනවාරි 9 සිකුරාදා මේ ✈️ group එකට join වෙන්න. 2026 Paper Class
920
10
💬💬💬💬💬💬 ✅ Exam එකෙන් පස්සේ ඉස්සරහට කරන්න ඕන මොනාද කියලා මාව හම්බෙලා කතා කරන්න ඕන අය සිකුරාදා දවල් 2.30ට හෝ සෙනසුරාදා හවස 6.00ට Siyochem එකට එන්න ♥️
991
11
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් අද (
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් අද (10) පස්වරුවේ නිකුත් කළේය. නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12 වනදා සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇත. ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම්, තම පාසලේ විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතුය. එසේම ආපදාවට ලක් වූ පෞද්ගලික අයදුම්කරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් පහත දුරකතන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් දැනුම්වත් කරන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන්. ක්ෂණික දුරකතන අංකය - 1911 දුරකතන අංක - 0112784537, 0112786616, 0112784208 ෆැක්ස් අංක - 0112784422 විද්‍යුත් තැපෑල - gcealexam@gmail.com සංශෝධිත විභාග කාලසටහන පහතින්
1 003
12
Combined Maths යුතුකම ⭐️ගංවතුරෙන් අවතැන් වූ උසස් පෙළ කරන සිසුන් හට මෙය මේ වෙලාවේ ප්‍රමුඛතම අවශ්‍යතාවය නොවුවද, මේ අවස්ථාවේ මෙය
Combined Maths යුතුකම ⭐️ගංවතුරෙන් අවතැන් වූ උසස් පෙළ කරන සිසුන් හට මෙය මේ වෙලාවේ ප්‍රමුඛතම අවශ්‍යතාවය නොවුවද, මේ අවස්ථාවේ මෙය ඔවුන්ගේ සිත් තුළ පොඩි හෝ බලාපොරොත්තුවක් ඇති කිරීමට හේතු වන බව සිතමි. ⭐️මෙය දැනට physical සහ online පන්ති සඳහා සහභාගී වන සිසුන් හටද වලංගු වේ. Nisal - 0764006448
1 165
13
3️⃣0️⃣3️⃣7️⃣ ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ 📌 Siyochem නුගේගොඩ 💻 Online පන්ති www.mandapapandithage.lk website එක හරහා සම්බන්ධ වීමට මේ te
3️⃣0️⃣3️⃣7️⃣ ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ 📌 Siyochem නුගේගොඩ 💻 Online පන්ති www.mandapapandithage.lk website එක හරහා සම්බන්ධ වීමට මේ telegram group එකට join වෙන්න👇🏼 2026 Revision Group හීනවලට පණක් තියෙනවා 💕
1 199
14
⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️ ❗️2026 Paper Panel එකට එන්න කැමති හැමෝම මේ google form එක fill කරන්න. 2026 Paper Panel
1 450
15
پیام صوتی
5 220
16
پیام صوتی
5 580
17
පුළුවන් විදිහට උපරිමෙන් කරලා එන්න. හැමෝටම ජය ♥️ හීනවලට පණක් තියෙනවා 🫂
පුළුවන් විදිහට උපරිමෙන් කරලා එන්න. හැමෝටම ජය ♥️ හීනවලට පණක් තියෙනවා 🫂
2 695
18
پیام صوتی
1 652
19
⌨️⌨️⌨️3️⃣0️⃣3️⃣6️⃣ ✅ මෙවරත් Common General Test paper එකට කලින් දවසේ නොවැම්බර් 21 සිකුරාදා හවස 6.00ට මේ ✈️ group එකට join වෙල
⌨️⌨️⌨️3️⃣0️⃣3️⃣6️⃣ ✅ මෙවරත් Common General Test paper එකට කලින් දවසේ නොවැම්බර් 21 සිකුරාදා හවස 6.00ට මේ ✈️ group එකට join වෙලා ඉන්න Common General Test 2025 ✅ ගිය පාර seminar වල comments මේ 📺 video එකේ බලන්න 👇🏼 CGT Seminar 2024 CGT Seminar 2023
2 670
20
https://www.youtube.com/live/S4qWfHzoJCA?si=x5vVVqR1AMLvehvM
4 805