fa
Feedback
Echem Rev Notes 2026

Echem Rev Notes 2026

رفتن به کانال در Telegram

ආසාවෙන් ඉගෙනගෙන Notes Complete කරගන්න 😎❤️

نمایش بیشتر
9 951
مشترکین
-124 ساعت
-217 روز
-12430 روز
آرشیو پست ها
වගකීම් සහගත රස්සාවක් කරන්න නම් ඒ level එකේ Stress Handle කරන්න පුරුදු වෙන්න 🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

🔴 PRACTICAL NIGHT 2025 ZOOM 3000+ | YOUTUBE LIVE LINK https://www.youtube.com/live/QKdo_xCFbGQ?si=Ql68Vc2u0Ib4Waii 🔥🔥🔥🔥🔥🔥🔥

3️⃣0️⃣

🔴Miss උනු Notes ටික ඉක්මනින් දාන්නම් පොඩ්ඩක් හිර වෙලා තියෙන්නෙ 😀

ගම්පහ Online හො Physical යන අය ඉන්නවද සර්ගෙ අද කරන නොකරන එව්වා හෙට Clz එකෙ කරනවා කිව්වා ඒක නිසා Note එක ඕනෙ ❤️

🔴ONE LAST TIME DAY 02
Content 🗣 සමතුලිතතාවය
🗓 2025.10.04 ▶️ VIDEO : WATCH NOW
❤️❤️❤️❤️❤️❤️❤️
https://t.me/echemrevnotes25

A/L Biology කරන අය වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය වුණු channel එකක් මේ 📚 B-ℓσgу 🧿✨ Biology ළමයින්ට අවශ්‍ය, 💠සම්පත් පොත් 💠පේස
A/L Biology කරන අය වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය වුණු channel එකක් මේ 📚 B-ℓσgу 🧿✨ Biology ළමයින්ට අවශ්‍ය, 💠සම්පත් පොත් 💠පේසුරු 💠Biology Quzzes 💠Short note 💠Motivation 💠Mcq 💠Structure 💠Essay 💠papers 💠Meme 💠chemistry notes 💠physics notes ,එකම තැනකින් 📚 තවත් බල බල ඉන්න නැතුව,දැන්ම join වෙන්න 😌❤️👇

10,000+ Subscribers in just 10 months – thank you all 🤗❤️! ❤️❤️❤️❤️❤️❤️❤️
10,000+ Subscribers in just 10 months – thank you all 🤗❤️!
❤️❤️❤️❤️❤️❤️❤️

🔴ONE LAST TIME DAY 01
Content 🗣 සමතුලිතතාවය
🗓 2025.09.30 ▶️ VIDEO : WATCH NOW
❤️❤️❤️❤️❤️❤️❤️
https://t.me/echemrevnotes25

🔴ECHEM REVISION NOTES ✅ 🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 MAIN REVISION , RAPID REVISION වල කරපු සියලු පාඩම් වල Completed Notes Upload
🔴ECHEM REVISION NOTES
🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 MAIN REVISION , RAPID REVISION වල කරපු සියලු පාඩම් වල Completed Notes Uploaded Done
🔴ඔක්තෝබර් මාසයෙ Pending Notes ✔️
1⃣ ONE LAST TIME NOTES 2⃣ QBT NOTES 3⃣ MIDNIGHT SESSIONS NOTES
🔴මෙම Sessions වල සියලුම Notes ඉදිරියෙදි බලාපොරොත්තු වන්න 🔜
❤️❤️❤️❤️❤️❤️❤️ Echem Rev Notes https://t.me/echemrevnotes25 ✈️

🔴One Last Time Notes වල වෙනසක් 😁

🔴SEQ 01 Points All in one
01 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට අවශ්‍ය සියලුම කරුණු
🗓 2025.09.24
▶️ VIDEO 🗣WATCH NOW
❤️❤️❤️❤️❤️❤️❤️

2025 One Last Time ආරම්භය 🔥 විභාගයට කලින් syllubus එකම නැවත මතක් කෙරෙන, ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට වෙනම පුරුදු කෙරෙන විශේෂ වැඩපිළ
2025 One Last Time ආරම්භය 🔥 විභාගයට කලින් syllubus එකම නැවත මතක් කෙරෙන, ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට වෙනම පුරුදු කෙරෙන විශේෂ වැඩපිළිවෙල, One Last Time... මේ වැඩපිළිවෙල ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. 1. One Last Time Revise Programme 2. Question Based Training 1️⃣ One Last Time Revise
▪️Inorganic, Organic, සමතුලිතතාවය, අනුමාපන ගණනයකිරීම්, කර්මාන්ත හා පරිසර රසායනය වැනි විභාග ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු ප්‍රමාණයක් වෙන් වන ඒකක අඩු කාලයක් තුළ සම්පූර්ණයෙන් නැවත මතක් කිරීමේ වැඩපිළිවෙලකි. ▪️බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 31 සිට 40 දක්වා ප්‍රශ්න වලට හා 41 සිට 50 දක්වා ප්‍රශ්න වලට වෙන වෙනම සූදානම් කරවීමද මේ හරහා විශේෂයෙන් සිදුවේ. ▪️උසස්පෙළ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ සෑම වසරකම ප්‍රශ්න කෙරෙන පොදු රටාවකට අයත් MCQ ප්‍රශ්න ඒ ආශ්‍රිත සිද්ධාන්ත කරුණු මතක් කරමින් සාකච්ඡා කෙරෙන එක් දින සම්මන්ත්‍රණයක් ද මෙම වැඩපිළිවෙළට අයත් වේ.
2️⃣ Question Based Training
▪️රචනා ප්‍රශ්න පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා වෙන වෙනම විශේෂයෙන් පුහුණු කරවීමේ Question Based Training ආරම්භ කෙරේ. ▪️මේ හරහා මෙවර උසස්පෙළ විභාගය අනුමාන කරමින් සකස් කළ විශේෂ ප්‍රශ්න මාලාවක් සමඟ ඒ ආශ්‍රිත theory කරුණු සාකච්ඡා කෙරේ. ▪️නියමිත කාලකළමණාකරනය කරගනිමින් නිවැරදිව ප්‍රශ්න සදහා පිළිතුරු ලිවීම මේ හරහා පුහුණු කරනු ලැබේ.
✈️නුගේගොඩ, ගම්පහ සහ ගාල්ල භෞතිකව ✈️දිවයිනටම Online ❗️පළමු දින නොමිලේ සහභාගී විය හැක. 📆සැප්තැම්බර් 30 අඟහරුවාදා ✈️ගම්පහ + Online 🕖පෙ.ව. 7.30 පළමු දිනය ගම්පහ ඉන්දීප ආයතනයේ භෞතිකව සහ දිවයිනටම Online ලෙස පන්තිය පැවැත්වේ. එදිනට පමණක් නුගේගොඩ සහ ගාල්ල සිසුන් ද online සහභාගී විය යුතු ය. සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට recording ලබාදීම සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram channel එකට සම්බන්ධ වන්න. ❤️ Telegram Channel: https://t.me/echem25R විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844
පන්ති ආරම්භ කර වසර 4ක් ගතවන විට දිවයිනේ මුළු chemistry A සාමර්ථ ගණනින් 10න් 1ක් අප පන්තිය සතු විය.  ඊළඟ වසර වන විට එය 6න් 1ක් දක්වා වැඩි විය. මෙම වසරේ එය 4න් 1ක් දක්වා වැඩිවිය. ඒ දිස්ත්‍රික් මුල් 20 තුළ සිසුන් 125කට වැඩි ප්‍රමාණයක් සමඟය. මෙය ලංකා ඉතිහාසයේ පළමු වසර 6 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය. සෑබෑ කරුණ නම්, වසර 6ක් නොව කොපමණ කාලයක් පන්ති කළ ද මෙම මට්ටමේ ප්‍රතිඵල නිර්මාණය කළ කිසිදු පන්තියක් දිවයිනේ පැවතී නැත. අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හයවන කණ්ඩායම (2024A/L) වනවිට ය..
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ඨත්වය 👑 Chemistry | අමිල දසනායක ✔️

H2S,SO2 වෙන් කර හදුනා ගැනීම 💫✨
H2S,SO2 වෙන් කර හදුනා ගැනීම 💫✨

🔴SEQ 01 Points All in one (01 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට අවශ්‍ය සියලුම කරුණු) 🔍 අන්තර්ගත මාතෘකා සංක්ෂිප්තව! හයිඩ්‍රජන් හා විද්‍යුත් චුම්භක වර්ණාවලි, ක්වන්ටම් අංක, සඵල න්‍යෂ්ටික ආකර්ෂණය, පරමාණුක හා අයනික අරයන් විචලනය, විද්‍යුත් ඍණතාවය, අයනීකරණ ශක්තී, ඉලෙක්ට්‍රෝනකරණය හා ඉලෙක්ට්‍රෝන බන්ධුතාව, සියලු ද්‍රවාංක හා තාපාංක විචලන, ලෝහගුණ, බන්ධන දිග හා බන්ධන කෝණ, ලුවිස් ව්‍යුහ, දැලිස් හා සොයාගැනීම් සම්බන්ධ විශේෂ කරුණු.

Repost from The CHARITH
Must-Have Tools for Watching YouTube on PC 🚀
මේ දවස් වල A/L වලට පරන Theory Cover කරගන්නගමන් ඉන්නෙ. ඉතින් දවසෙම වගේ YouTube එකේ. මේ tools ටික නැත්තන් නම් පිස්සු හැදෙනවා😬. මටනම් මේව නිසා සැහෙන්න Time එකක් ඉතුරු වෙනවා. ඔයාලටත් වැදගත් වෙයි👾. ⦁ Brave Browser මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. Chrome වගේම තමා, ඒත් Ads නෑ😌. වෙනම Extension දාගෙන වලි කන්නෙ නැතුව කෙලින්ම YouTube එකේ Ads නැතුව Videos බලන්න පුලුවන්. පාඩම් කරනකොට Ads ඇවිත් Concentration එක නැතිවෙන එකට නියම විසඳුම!! > Download Brave ⦁ Jump Cutter(Extension) මේකනම් Class Videos, Tutorials බලන අයට අනිවා තියෙන්න ඕනි Extension එකක්😼. Video එකක කතා නොකර ඉන්න silent parts මේකෙන් Automatic skip කරනවා. පැය 2-3ක Lecture එකක් උනත් ගොඩක් අඩු වෙලාවකින් බලල ඉවර කරන්න පුළුවන්. Time එක මාර විදියට ඉතුරුයි!😌 > Jump Cutter Chrome Edge Firefox ⦁ Picture In Picture With Controls(Extension) Notes ගහන ගමන් Video එක බලන්න ඕනිනම් මේක තමා බඩුව 🍑. Video එක පොඩි window එකක් විදියට Screen එකේ ඕනම තැනකින් තියාගෙන බලන්න පුළුවන්. අනිත් PiP extensions වල වගේ නෙමෙ, මේකෙ Play/Pause, Forward/Backward Controls තියෙන නිසා පාවිච්චිය හෙනම ලේසියි. මේක මම හදපු Extension එකක්, Install කරන විදිය Channel එකේ ඇති😉. > Get It Here ⦁ SponsorBlock(Extension) YouTube Videos වල Sponsor Ads, Intro/Outro, 'Subscribe කරන්න' කියන කොටස් skip කරන්න🗿. කෙලින්ම පාඩමට/content එකට යන්න පුළුවන් නිසා වදයක් නෑ. > SponsorBlock Chrome Edge Firefox ⦁ Return YouTube Dislike(Extension) YouTube Dislike Count එක අයින් කරාට පස්සෙ Video එකක් හොඳද නැද්ද කියල බලාගන්න විදියක් නැතුව ගියානෙ🫤. මේකෙන් ආයෙමත් Dislike Count එක පෙන්නනවා. Tutorial එකක් බලන්න කලින් ඒක වැඩකට නැති එකක්ද කියල ලේසියෙන්ම බලාගන්න පුළුවන්. > Return YouTube Dislike Chrome Edge Firefox Brave කියන්නෙත් chromium browser එකක් නිසා උඩ දාල තියෙන Chrome links Use කරන්න පුලුවන්. ඒනම් BS!! 💜 Share ?? 👾 @TheCHARITH | @blogsbycharith [ #YouTube #Extensions #StudyTips #ALfkWelaInne #Productivity ]

Thank You 🤎 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Thank You 🤎 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴ශක්ති විද්‍යාව
ENERGETIC | DAY 01🔥
🔔 UNIT - 05 🗓 2025.09.22/23 ❤️❤️❤️❤️❤️❤️❤️ 🚀https://t.me/echemrevnotes25

🔻අන්තිම සති කීපයෙන් papers වල හිර වෙලා තියෙන ලකුණු වැඩි කරගන්න විදිය කොච්චර කලත් එක මට්ටමකින් එහාට ලකුණු වැඩි වෙන්නේ නැද්ද?
🔻අන්තිම සති කීපයෙන් papers වල හිර වෙලා තියෙන ලකුණු වැඩි කරගන්න විදිය
කොච්චර කලත් එක මට්ටමකින් එහාට ලකුණු වැඩි වෙන්නේ නැද්ද? හැමදාම එකම පාඩම් ටිකකට විතරක් ලකුණු අඩු වෙනවද? අන්තිම දවස් කීපය ඇතුළේ මොකක්ද ඒකට කරන්න පුළුවන්?
ඔක්කොටම උත්‍තර පහළ වීඩියෝ එකෙන් ❤️ https://youtu.be/krgtqAAYgMU?si=pIOSoGNldQPgIsLH ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

❤️කර්මාන්ත රසායනය
INDUSTRIAL CHEMISTRY | DAY 10🌱
🔔 UNIT - 14 🗓 2025.09.20
☘️ අද දවසෙ කර්මාන්ත රසායනය    1⃣ වායු දූෂණය | ▶️ WATCH NOW    2⃣ ජල දූෂණය | ▶️ WATCH NOW
📣  කර්මාන්ත රසායනය Voice Notes 1⃣ මැග්නීසියම් නිෂ්පාදනය (ඩව් ක්‍රමය) 🌴 2⃣ NaOH නිෂ්පාදනය 🌊 3⃣ සබන් නිෂ්පාදනය 🧼 4⃣සෝල්වේ ක්‍රමය  PAT 01 |PART 02 | PART 03 🧱 5⃣ හේබර් ක්‍රමය 🧪 6⃣ ඔස්වර්ල්ඩ් ක්‍රමය
🔴 Sir දාපු එකම තමා මේක ඒක හොද Short Note එකක්😒
❤️❤️❤️❤️❤️❤️❤️ ✅ https://t.me/echemrevnotes25