fa
Feedback
Echem Rev Notes 2026

Echem Rev Notes 2026

رفتن به کانال در Telegram

ආසාවෙන් ඉගෙනගෙන Notes Complete කරගන්න 😎❤️

نمایش بیشتر
9 951
مشترکین
-124 ساعت
-217 روز
-12430 روز
آرشیو پست ها
🥰🥰Wishing you a very Happy New Year 2026 ❤️and may all your educational activities be successful 2026 ! ✨ Happy new year ev
🥰🥰Wishing you a very Happy New Year 2026 ❤️and may all your educational activities be successful 2026 ! Happy new year everyone! 🥂
❄️❄️❄️❄️❄️

REDOX FULL COMPLETED TUTE 2026 REVISION AD.pdf

CHEMICAL CALCULATIONS WEEK 03 MAIN REV 2026.pdf User: 𝑳𝒂𝒗𝒆𝒏𝒅𝒆𝒓 User ID: 8532820251

🎁May the Christmas you have received be a very blessed one, filled with peace and joy to you all.🎄😀
🎁May the Christmas you have received be a very blessed one, filled with peace and joy to you all.🎄😀

✨Merry Christmas 🎁
Merry Christmas 🎁

📕Name ➠ : Chemical Calculations PP Discussion 2026 Rev.pdf 🔗 Size ➠ : 6.05 MB ⏰ Duration ➠ : 0:00:00

📕Name ➠ : CHEMICAL CALCULATIONS WEEK 02 MAIN REV 2026.pdf 🔗 Size ➠ : 2.49 MB ⏰ Duration ➠ : 0:00:00

📕Name ➠ : CHEMICAL CALCULATIONS DAY 02 26REV.pdf 🔗 Size ➠ : 3.05 MB ⏰ Duration ➠ : 0:00:00

.

🔴GOLDEN REVISION DAY 01
Content 🗣 රසායනික ගණනය DAY 1
🗓 2025.12.10 🔔 UNIT - 03 ▶️ VIDEO LINK : WATCH NOW
❤️❤️❤️❤️❤️❤️❤️
🔴CHANNEL LINK 👉@echemrevnotes26

❗️අද හවස 7.00ට LIVE ළමයි 2026 Online Revision ආරම්භය දිවයිනටම Online නොමිලේ❗ පහත link එකෙන් පන්තියට සම්බන්ධ වන්න. 📽️Zoom Lin
❗️අද හවස 7.00ට LIVE ළමයි 2026 Online Revision ආරම්භය දිවයිනටම Online නොමිලේ❗ පහත link එකෙන් පන්තියට සම්බන්ධ වන්න. 📽️Zoom Link :https://zoom.us/j/91593747782?pwd=Or6ri67374aSsofd5y9j3nmQRFlhIL.1 2026 Revision Channel ❤️https://t.me/echem_26R සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය නිබන්ධන 🧾https://t.me/echem_26R/76?single ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴අපි වෙනුවෙන් අපි- සොයුරු හරසර අද දිනය තුල ලමයි ගොඩක් කතාකලා එයාලට කරන්න පුලුවන් උදව් මොනවද අහලා. ඒනිසා උදව් කරන්න පුලුවන් එ
🔴අපි වෙනුවෙන් අපි- සොයුරු හරසර අද දිනය තුල ලමයි ගොඩක් කතාකලා එයාලට කරන්න පුලුවන් උදව් මොනවද අහලා. ඒනිසා උදව් කරන්න පුලුවන් එක ලමයෙකුට උදව් අවශ්‍ය එක ලමයෙකුගෙ අවශ්‍යතා ( පන්ති ගාස්තු හැර) භාර දෙන වැඩක් අපි ලෑස්ති කලා. 2026/2027 විභාගයට පෙනී සිටින ආපදාවෙන් විපතට පත් ලමයි වෙනුවෙන් මේ වෙලාවේ විවිධ උපකාර කරන්න පුලුවන් ලමයි මේ FORM එක පුරවන්න. අපි හරියටම උදව් අවශ්‍ය ලමයින්ව සම්බන්ධීකරණය කරනව. ඔයාටම තමයි පෞද්ගලිකවම ඒ අදාල අපේම සහෝදරයාට / සහෝදරියට උදව් කරන්න තියෙන්නේ. අපි කිසිම දෙයක් එකතුකිරීමක් කරන්නේ නෑ. අවශ්‍ය උදව් ( ඔයාට දෙන්න පුලුවන් දේවල් පුරවන්න. හැමදේම දෙන්න ඔනේ නෑ) අපි හරියටම එක උදව් කරන ලමයෙක් එක උදව් අවශ්‍ය ලමයෙකුට බැගින් සම්බන්ධ කරණය කරනවා අවශ්‍යතා සහ දෙන්න පුලුවන් දේවල් ගලපලා. 🟢අඩුපාඩු අපි දෙනවා. 🟢 1) NOTES ( ALL SUBJECTS) 2) DATA CARDS - මසකට ඉගැනීම් සදහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් 3) SMARTPHONE / LAPTOP (මූලික මට්ටමේ) 4) ලියන පොත් පෑන් පාසල් උපකරණ. 5) ඇදුම් / බෑග් 🔴 මේ link එක හරහා පුරවන්න. https://forms.gle/iuwgC19ZRv29J3En9 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

✅ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ ස්වේච්ඡා ව්‍යාපෘතියක් ලෙස, පවතින ව්‍යසනකාරී තත්වය නිසා ඔබේ අතුරුදහන් වූ ආදරණීයන් "සොයා ගැනීමට" සහ තවත් අපේ ම ලාංකිකයන්ගේ ආදරණීයන් "සොයා දීමට" අදාල සම්බන්ධීකරණය සිදුකිරීමට වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත. ✔️ ⚠️ මෙය නිසි අයුරින් යහපත් ආකල්පයෙන් යුතුව භාවිතා කරන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. මෙහි පළකරන දත්තයන්ගේ වගකීම පළකරන්නා සතුවන බව ද දැනුම් දෙන්නෙමු. 🔺http://disaster.sufoeusj.org/ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Repost from Bunny Notes 🐰
ළමයි ඔයාලා දන්නවනෙ මේ වෙලේ ඇතිවෙලා තියන ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් සර්ලා ආපදාවට ලක්වුණ ළමයින්ට නොමිලේ උගන්නනවා කියලා...ඉතින් අපි හිතුවා ඔයාලට ලේසි වෙන්න ඒ හැම සර් කෙනෙක්ම ඒ ගැන දැනුවත් කරපු විස්තර එක තැනකට අරන් දෙන්න ඔයාලට පුළුවන් ඒවා මේකෙන් අරගන්න (Link) ✅️අමිල සර්  - https://t.me/echemmehewara ✅️අනුරාධ සර් - http://t.me/soyuruharasara25 ✅️උජිත සර් - https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL ✅️චරිත සර් - https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL ✅️මිස්සක ආටිගල සර් - https://t.me/MA26REV ✅️Pure - දසුන් මදුශාන් සර් - https://t.me/pure2026dasunmadushan ✅️Applied - ජනක අබේවර්ධන සර් - https://t.me/combinedmathsjanakaabeywardana ✅️ICT - හසිත් මදුශාන් සර් - http://t.me/+9rY0EJNeYTJmMGQ1 ✅️ICT - ලසිත් ප්‍රසාද් සර් -  https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194 ☑️Chemistry - Online Guru - http://T.me/ChemistryOnlineGuru ☑️Physics - උකුවෙල සර් - https://t.me/DU26REv https://t.me/Ewingsyuthukama ✅️රන්දීර් සර් - https://youtu.be/Npuvu3Zeras?si=GTRwmOIPWTd85q_m ඔන්න ලමයි ඔක්කොම එක තැනකට අරගෙන හැදුවා..මේක තව ඉස්සරහට් අප්ඩේට් වෙයි කියලා හිතනවා ගොඩක් දුරට   Respects Legends මේ වගේ වෙලාවක මෙහෙම කරනවට 🥹❤️‍🩹 @Bunnynotez

ශාන්ත ජනපදය බලන්තොට. නාවලපිටිය මේ ඇඩ්‍රස් එකේ ඉන්න කෙනෙක් ඉන්නවද කියලා ගෲප් එකෙන් අහන්න පුලුවන්ද.ඒ පැත්තෙ තත්වෙ දැනගන්න.ගම්පොලලු.අපේ අක්කා කෙනෙක්ගෙ යාලුවෙක් ඉන්නවලු ඔය දිහා.එයා ගැන කිසිම ආරංචියක් නෑලු😓.මං ගෲප් සේරගෙන්ම වගේ ඇහුවා.කිසිම තොරතුරක් හොයාගන්න බැරි උනා එහෙ තත්වෙ ගැන🥹

මාතලේ,
106,pahala hapuwida alwaththe mathale
මෙ Address එකෙ ඉන්න අය ගැන ආරංචියක් එහෙම තියේද ?

මෙහෙවර 2025 by ECHEM මේ වෙලාවේ ගංවතුර සහ අනෙකුත් ස්වභාවික විපත් නිසා අධ්‍යාපන කටයුතු අඩාල වුන ළමයිට හයියක් වෙන්න ECHEM අපි ලෑ
මෙහෙවර 2025 by ECHEM මේ වෙලාවේ ගංවතුර සහ අනෙකුත් ස්වභාවික විපත් නිසා අධ්‍යාපන කටයුතු අඩාල වුන ළමයිට හයියක් වෙන්න ECHEM අපි ලෑස්ති වෙලා ඉන්නවා. ගංවතුර සහ නාය යෑම් නිසා පීඩාවට පත්වෙලා ඉන්න 2026, 2027 උසස්පෙළ ලියන සිසුදරුවන්ට පන්ති ගාස්තු ගෙවන්න බැරි නම් අයකිරීමකින් තොරව පන්ති පවත්වන අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකම් අපේ පන්ති වල ලබා දුන්න සියළුම නිබන්ධන PDF විදියට ලංකාවේ ඕනෑම ළමයෙක්ට ගන්න පුළුවන් වෙන්න අපි වැඩ කටයුතු සකසන ගමන් ඉන්නේ. දැනුවත් කිරීමේ වීඩියෝව 🖥https://youtu.be/fWBxB_Zg3I8 මේ වැඩපිළිවෙල ගැන අපි පහළ තියෙන Telegram Channel එකේ සියලු දැනුවත් කිරීම් සිදු කරනවා. තමන් දන්න හැම යාළුවෙක් එක්කම මේ පණිවිඩය බෙදාගන්න. ඒක ලොකු උදව්වක් වෙන්න පුළුවන්. ❤️https://t.me/echemmehewara මේ වෙලාවේ හැමෝම ආරක්ෂිත තැන් වලට වෙලා පරිස්සමෙන් ඉමු. පුළුවන් හැමෝටම උදව් කරමු. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴ECHEM REV NOTES 2026 ✨ I will post Chemistry revision notes in this channel until the exam starts 😎 Chnnel Link 👉 https:/
🔴ECHEM REV NOTES 2026
I will post Chemistry revision notes in this channel until the exam starts 😎
Chnnel Link 👉 https://t.me/echemrevnotes26 ❤️❤️❤️❤️❤️❤️❤️

HII GUYS 🎁 ✅2026 study planner book ✅Day planners ✅coloring Books ✅Cute Note Books ✅wall posters ✅mini calanders ✅Vision boa
HII GUYS 🎁2026 study planner book Day planners coloring Books Cute Note Books wall posters mini calanders Vision boards Book Marks journaling stickers Bio essay planner Book Result sheets BooK covers
මේ හැමදේම මන් දැකපු තැන් වලින් සාධාරණමිලකට දෙයක් ගන්න පුලුවන් තැනක් තමයි මේ 🤗
🔴පුලුවන් අය මේකට Join වෙලා Support එකක් දෙන්න අපිට Giveaway එක Win කරන්නෙ 🔴Join link 👉 https://t.me/+_QduHNlYHhFmNzdl