fa
Feedback
2026 AL SCIENCE STREAM 🪄

2026 AL SCIENCE STREAM 🪄

رفتن به کانال در Telegram

👑 පාසල් දිවියේ අග්‍රතම කඩයිම වන උසස් පෙළ විභාගය ජය ගැනුම පිණිසමයි මේ මහඟු අවස්ථාව. 🛑ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න @Nawa_NM 🎗 සිහින යාතාර්ථයක් කරගෙන හෙට දිනට පිය මනින්නයි අපේ මේ වෑයම.🪄

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 2026 AL SCIENCE STREAM 🪄

کانال 2026 AL SCIENCE STREAM 🪄 (@al_science_stream_2026) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 18 221 مشترک است و جایگاه 11 017 را در دسته آموزش و رتبه 110 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 18 221 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 30 ژوئیه, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 2 037 و در ۲۴ ساعت گذشته برابر 44 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 20.71% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 13.74% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 3 769 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 2 501 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 32 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
👑 පාසල් දිවියේ අග්‍රතම කඩයිම වන උසස් පෙළ විභාගය ජය ගැනුම පිණිසමයි මේ මහඟු අවස්ථාව. 🛑ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න @Nawa_NM 🎗 සිහින යාතාර්ථයක් කරගෙන හෙට දිනට පිය මනින්නයි අපේ මේ වෑයම.🪄

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 31 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

18 221
مشترکین
+4424 ساعت
+3137 روز
+2 03730 روز
آرشیو پست ها
✅මෙන්න PDF එක ළමයි. free කරන වැඩක් නිසා එක බලලා පාඩම ගොඩදාගන්න
👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026

✅ මේ අන්තිම දවස් ටිකේ ලකුණු කිහිපයක් එකතු කරගන්න බලමුද? 🚨 "පදාර්ථ හා විකිරණ" පාඩම සම්පූර්ණ වීඩියෝ පෙළක් ලෙස මේ YouTube Chann
මේ අන්තිම දවස් ටිකේ ලකුණු කිහිපයක් එකතු කරගන්න බලමුද? 🚨 "පදාර්ථ හා විකිරණ" පාඩම සම්පූර්ණ වීඩියෝ පෙළක් ලෙස මේ YouTube Channel එකෙන් බලන්න පුළුවන්. 🎥 👇 🔗 https://youtube.com/playlist?list=PLBYqR2wwrPQA&si=_NEp6N90eXn0m5c0සම්පූර්ණයෙන්ම නොමිලේ! මේ ඉතින් A/L වලට කලින් ලැබෙන අන්තිම අවස්ථාව වෙන්නත් පුළුවන්! 📲 මේ Telegram Channel එකට Join වෙලා තවත් මේ වගේ නොමිලේ පාඩම්, Revision වීඩියෝ සහ වැදගත් Updates ලබාගන්න. 👇 🔗 https://t.me/MA26REV 💬 මේ වෙලාවේ ඔයාලට ඕනම කරන පාඩම් Comment කරලාඉල්ලන්නත් පුළුවන්! 🔥 දැන්ම Join වෙලා, අන්තිම දවස් ටිකේ ලකුණු ටිකක් වැඩි කරගමු! 🚀📖💯

🛑ලමායී.. ලෑස්තිද එහෙනම් ✅2025 දි අහපු Theory කරුණු 50 මතක් කරගෙන ✅උත්තරත් ගන්න විදිය ඉගෙනගන්න.. ✅ලංකාවේ සුපිරිම Paper Discus
🛑ලමායී.. ලෑස්තිද එහෙනම් ✅2025 දි අහපු Theory කරුණු 50 මතක් කරගෙන ✅උත්තරත් ගන්න විදිය ඉගෙනගන්න.. ✅ලංකාවේ සුපිරිම Paper Discussion එකට Set වෙන්න.. ⛔️අද රෑ 7 සිට Ushan Gunasekara YouTube නාළිකාව හරහා ලංකාවටම නොමිලේ.. 🤩2025 Paper එකත් අරගෙනම වැඩේට සෙට් වෙමු ළමයි

🛑 2026 PHYSICS MODEL PAPER | PROF. Kalinga bandara 🚨 Prof.කාලිංග බන්ඩාර සර් විසින් සකස් කරන ලද 2026 භෞතික විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රය
✔️ With Marking
JOIN NOW

2026 EXAM එකට තියෙන්නෙ තව පොඩිම පොඩි කාලයයි නේද ? තාම හරියට MCQ ටික ගොඩදාගන්න බැහැ නේද ? ඒකට එකම සහ #1 විසදුම Recall🔥 2026 E
2026 EXAM එකට තියෙන්නෙ තව පොඩිම පොඩි කාලයයි නේද ? තාම හරියට MCQ ටික ගොඩදාගන්න බැහැ නේද ? ඒකට එකම සහ #1 විසදුම Recall🔥
2026 EXAM Physics Paper එකේ MCQ ටික ඕනේද 🫣
2026 A/L Physics Exam එකට එන MCQ ටික ගොඩදාගන්න එන්න අනිවාර්යයෙන් 🌞 ලංකාවේ ලොකුම #1 Legendary MCQ Live Discussion නොමිලේම මෙන්න 💬Physics Paper එකේ MCQ ටික හරියටම දැනගන්න ඕනනම් Live එකට එන්නම වෙනවා 🌞 Physics Legend 🇱🇰සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද 📌 ( සමිත් රත්නායක සර් කියන්නේ කව්ද කියලා මම අමුතුවෙන් ඔයාලට කියන්න ඕනේ නෑනේ 🌝 ) 2026 A/L PHYSICS පේපර් එකට එන MCQ ටික Live Disscussion එක 🔥 🧑‍🎓අගෝස්තු 02 💤ඉරිදා 👋උදෑසන 8.30 සිට දවස පුරා
Youtube VIP Link 💗 https://www.youtube.com/live/75VwoQpbrys?si=x2zFqw6suURbk4qb 2026 PDF Download 🔥 https://drive.google.com/drive/folders/1PegXndl-6NidtGgfJ52JWltx9b92ab3Q?usp=sharing 😎ලංකාවේ #1 MCQ Discussion එක🙂 Physics Legend Vibe එකෙන් දෙන ලංකාවේ හැමෝම එන එකම Live එක 🔥නොමිලේ😴 Join Our VIP Telegram 🇱🇰 https://t.me/physicsjaninduleelananda 🫵ලංකාවේ වෙනස්ම සහ අත්ද්වීතීය MCQ Rapid Recall එකේ අත්දැකීම සහ ජීවිතය දිනන්න ඔයත් එන්න🔥

⭕️If you change the subject, medium, or gender, a PDF will be generated. This PDF must be attached to the admission card. ⭕️[ You must also write the corrected details( subject, medium) in the amendment box provided on the admission card.] ⭕️If you change your name or address, no PDF will be generated. Instead, write the corrected details in the amendment box provided on the admission card. Please follow the instructions on your admission card.

( 01 )පරමානුක ව්‍යුහය ~Theory Note +WB Marking ~ Special points ~ ආවර්තීය විචලන Key note ~ පරමානුක අරයේ විචලන ~ Summery note ~ H වර්නාවලි, ක්වොන්ටම් අංක, ද්‍රවාංක තාපාංක,විශේශ කරුණු ~ආවර්තිතා වගුව ආශ්‍රිත කරුනු ~ පරමානුක ව්‍යුහය පාඩමේ සොයාගැනීම් ආශ්‍රිත කරුනු ~Past Paper MCQ විවරණ ( 02 )ව්‍යුහය හා බන්ධන ~Theory Note +WB Marking ~ Special points ~ බන්දන කෝන, ලුවිස් ව්‍යුහ , දැලිස් ~Past paper MCQ විවරණ ~Past Paper Marking(SE) ( 03 )රසායනික ගණනය ~Theory Note +WB Marking ~Past paper MCQ විවරණ ~කාබනේට - අම්ල අනුමාපන ( 04 )වායු නියම ~Theory Note +WB Marking ~ MCQ points ~ Practical ~Past paper MCQ විවරණ ( 05 )ශක්ති විද්‍යාව ~Theory Note +WB Marking ~ MCQ Points ~ Short note ~Past paper marking (Essay+SE) ~Past paper MCQ විවරණ ( 06 )Inorganic ~Theory Note +WB Marking ~S block key note ~Group 13 Key note ~Group 15 summery note ~Echem short note (SM) ~Echem short note (EM) ~කැටායන විශ්ලේශනය Short note ~ඇනායන විශ්ලේශනය ~D block key note ~ Inorganic short note (අමිල සර් දාපූ Yt video එකට අදාළ කොටස) ~Past paper marking(SE) ~Inorganic Night Note-2026 ~Inorganic ගණනය සඳහා පුහුණුවj ~Inorganic special points (ETP & Final paper) ~අවක්ශේප විශ්ලේශන ~Inorganic IUPAC නාමකරණය ( 07-10 )Organic ~Theory Note +WB Marking ~හඳුනාගැනීමේ පරීක්ශා ~යාන්ත්‍රණ සියල්ලම ~සමාවයවිකතාවය ~Organic IUPAC නාමකරණය ~MCQ Points ~පරිවර්තන පුහුණුව ~සම්ප්‍රයුක්ත ව්‍යුහ මතක තබා ගැනීමට ~Organic Short note Echem-යාන්ත්‍රන& ප්‍රතික්‍රියා සාරාංශය ~ප්‍රතික්‍රියා සාරාංශය (+යාන්ත්‍රන වර්ගය, ප්‍රධාන ඵලය අනුව වර්ගීකරනය) ~Organic ගුණ විචලන Short note ~සමාවයවිකතාව Past Paper Essay Marking &HW Marking ( 11 )චාලක රසායනය ~Theory Note +WB Marking ~MCQ points ~Concept Map ~චාලක රසායනය Midnight session 📥Tute pdf (12)සමතුලිතතාවය ~Theory Note +WB Marking ~ද්‍රව වාශ්ප සමතුලිතතාවය ~KD tute marking ~PH note (13)විද්‍යුත් රසායනය ~Theory Note ~ කෝශයක විද්‍යුත් ගාමක බලය ~ඉලෙක්ට්‍රෝඩ IUPAC අංකනය ~Summery Note (14)කර්මාන්ත රසායනය ~HNO3,H2SO4,NH3 නිශ්පාදනය >පරිසර දූශනය ~අම්ල වැසිFinal paper &ETP MCQ විවරණ (+MCQ Points)Season 01 Paper MarkingSeason 02 Paper MarkingTerm test paper markingපරිවර්තන ✅Past paper MCQ විවරණ 🌒2020AL 🌒2021AL 🔴Physical Chemistry Day -Ksp -ශක්ති විද්‍යාව -PH @onlychemistry26

Biology Chart නම් ඉතින් මේ Channel ටික තමයි.එදා ඉඳලම Chart  ටික සුපිරියට දාලා දුන්නා. Respect Brother කොල්ලෝ කෙල්ලොන්ට උදව් කරාට🫶❤️

2022 November 13 චැනල් එක හැදුවේ බයෝ ක්ලාස් එකේ යාලුවොන්ට හදපු චාර්ට්ස් ටික බෙදා ගන්න.....🙃 අද වෙනකොට 7000+ කට්ටිය මේකෙ ඉන්න
2022 November 13 චැනල් එක හැදුවේ බයෝ ක්ලාස් එකේ යාලුවොන්ට හදපු චාර්ට්ස් ටික බෙදා ගන්න.....🙃 අද වෙනකොට 7000+ කට්ටිය මේකෙ ඉන්නවා....🥹 ඉගෙන ගන්න ලමයෙක් මගෙ චැනල් එකෙන් පොඩි හරි උදව්වක් තමන්ගෙ අධ්‍යාපන ගමනට ගත්ත නම් ඒක තමයි මගෙ ලොකුම සතුට❤ එක්සෑම් එක ඉවර උනාම ගොඩක් අය අයින් වෙලා යයි.. මගෙත් මේක අවසාන shy එක නිසා මමත් මේක කරන එක නවත්තනවා... ඒත් ඕනි තරම් බයෝ මතක තියාගන්න හදපු චාර්ට්ස් වගු ගොඩක් මේකෙ තියෙනවා ඕනි ලමයෙකුට පාවිච්චි කරන්න පුලුවන්❤ ඉතිම් නංගි මල්ලි... සමහරවිට මගෙ වයසෙ අයත් ඇති.. පුලුවන් නම් ඔයා මේකෙන් උදව්වක් ගත්ත නම්.. පුංචි comment එකකින් reaction එකකින් කියල යන්න... දවසක ඇවිල්ල බලනකොට ඒව මට ගොඩක් ලොකු සතුටක් අරන් එයි...🙃 විභාගෙ ලියන හැමෝටම තමන්ගෙ උපරිමේ කරන්න පුලුවන් වෙන්න කියල මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... හැමෝටම GOOD LUCK...❤🙃 and I’ve created a personal Telegram channel. After exams, I’ll be sharing my life experiences, personal thoughts, hobbies, movie recommendations, and reviews over there.If anyone's interested, feel free to join here and let's catch up after exams.. @Itz_tharusha

🔴 2026 A/L පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ⭕️ ඔබට හිමි විභාග ප්‍රවේශ පත්‍රය (Admission Card) තැපැල් මාර්ගයෙන් ලැබෙනු ඇත. යම් හෙයක
+1
🔴 2026 A/L පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ⭕️ ඔබට හිමි විභාග ප්‍රවේශ පත්‍රය (Admission Card) තැපැල් මාර්ගයෙන් ලැබෙනු ඇත. යම් හෙයකින් එය නොලැබුණහොත්, ඔබේ ජාතික හැඳුනුම්පත් (NIC) අංකය භාවිත කර පහත සබැඳිය (Link) ඔස්සේ අන්තර්ජාලයෙන් එය ඩවුන්ලෝඩ් (Download) කරගත හැක ⭕️ ප්‍රවේශ පත්‍රයේ සඳහන් සියලුම විස්තර නිවැරදිදැයි පරීක්ෂා කර බලන්න. ⭕️ යම් දෝෂයක්/වෙනස්කමක් ඇත්නම්, පහත සබැඳිය ඔස්සේ අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්න (Link) වැදගත්: ⭕️ සංශෝධන අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමෙන් පසු, විභාග දෙපාර්තමේන්තුව මගින් අලුතින් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරනු නොලැබේ. ⭕️ සියලුම සංශෝධන සිදු කරනු ලබන්නේ මාර්ගගත (Online) පද්ධතිය ඔස්සේ පමණි. ⭕️ ඔබ දැනටමත් ඩවුන්ලෝඩ් කරගත් ප්‍රවේශ පත්‍රයම භාවිත කරන්න. සංශෝධන ඇතුළත් කිරීම සඳහා එහි වෙනම ඉඩක් (Space) වෙන් කර ඇත. ⭕️ එම සංශෝධන කොටසේ (Amendment section) ඔබේ නිවැරදි විස්තර ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් (ENGLISH) පැහැදිලිව ලියන්න. ⭕️ විභාගයට පෙනී සිටීමට පෙර, ඔබේ ප්‍රවේශ පත්‍රය ග්‍රාම නිලධාරී (GS) හෝ එහි සඳහන් කර ඇති වෙනත් බලයලත් සහතික කිරීමේ නිලධාරියෙකු ලවා සහතික කර අත්සන් ලබාගත යුතුය.JOIN NOW

🚫Special🚫 ID එක නැති කරගන්න එපා. ID එක නැතිව විභාගයට ලියන්න බෑ❌.... කරුමෙට ID එක නැති වුනොත් mk?🥲 📌නැති වුණ දවසෙම ඔයා අයත් පොලිස් බල ප්‍රදේශය අදාල පොලිසියට යන්න, ගිහින් පැමිණිල්ලක් දාන්න ඔයාගෙ ID එක නැති වුණා කියලා.. ඔයා මේ සැරේ උසස්පෙළ ලියනවා කියලත් කියන්න. එතකොට එයාල ඔයාට ලියුමක් දෙනවා. අන්න ඒ ලියුම තමයි විභාගය ඉවර වෙනකල් ඔයාගෙ Id එක ලෙස තාවකාලිකව වලංගු වෙන්නෙ.. හැබැයි ඔයාට ඔයාගෙ ID NUMBER එක මතක තියෙන්න ඕනි.. පැමිණිල්ල ලියාගද්දි එයාලා අහනවා ඔයාගෙ ID NUMBER එක මොකද්ද කියලා. ඊටපස්සේ Exam ඉවර වුනාම ඔයා අලුතෙන් ID එක හදාගන්න.. Exam එකට කලින් හෝ Exam දවස් වල ID එක නැති වුණොත් කරන්න ඕනි ඕක. පුළුවන් නම් මේ ටිකේ ID එක ගෙදර තියලා පන්ති එහෙම යන්න🫠
👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026

🔥🔥මේ පාර exam කරන අයට් පොඩි help එකක්............
🔴 chemistry Essay 5 , essay 10 / essay 9 🔴 physics Essay - විකිරණ , දාරා විද්‍යුතය 🔴 biology Target essay marking
දින කිහිපයයි..පුලුවන් හැමෝම දවසකට වෙලාවක් වෙන්කරගෙම වැඩ කරල එවන්න. 🔴 ක්ලාස් වල වගේම QBT එකක් මේක. අනිවාර්‍යෙන් කරන්න පේපර් එකට ලොකු උදව්වක් වෙයි.
👇👇 CHANNEL LINK.
https://t.me/kavinotes11

🛑කට්ටිය පුලුවන් විදියට උදව්වක් දෙමු Share කරලා 👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026
🛑කට්ටිය පුලුවන් විදියට උදව්වක් දෙමු Share කරලා
👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026

අද යාන්ත්‍ර විද්‍යාව දෙවෙනි දවස Live විදියට යනවා මේකෙන් පාඩමේ රචනා මාතෘකා ටික මතක් කරගෙන ඉවර වෙලා Past Paper ටික කරගත්ත නම් අ
අද යාන්ත්‍ර විද්‍යාව දෙවෙනි දවස Live විදියට යනවා මේකෙන් පාඩමේ රචනා මාතෘකා ටික මතක් කරගෙන ඉවර වෙලා Past Paper ටික කරගත්ත නම් අනිවාර්යෙන් දෙයක් කරගන්න පුළුවන් යාන්ත්‍ර විද්‍යාව Day 01 එක සම්පූර්ණයෙන් නොමිලේ Youtube එකේ දාලා තියෙනවා ආයෙත් කියනවා ඉතින් , අපි උෂාන් සර් කලින් ඉදලම Recommend කළා, අන්තිම කාලේ කොහොමත් සර් ගේ Seminar වලින් ප්‍රයෝජනයක් ඔයාලා අර ගන්නවනේ

🛑Admission එක ගත්තද ළමයි.......... 👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026
🛑Admission එක ගත්තද ළමයි..........
👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026

10 වන සංවත්සරයට සුබ පැතුම්. කැපවීමෙන් කටයුතු කරන සියලුම කාර්ය මණ්ඩලයට ස්තූතියි. 🙏
10 වන සංවත්සරයට සුබ පැතුම්. කැපවීමෙන් කටයුතු කරන සියලුම කාර්ය මණ්ඩලයට ස්තූතියි. 🙏

10 වන සංවත්සරයට සුබ පැතුම්. කැපවීමෙන් කටයුතු කරන සියලුම කාර්ය මණ්ඩලයට ස්තූතියි. 🙏
10 වන සංවත්සරයට සුබ පැතුම්. කැපවීමෙන් කටයුතු කරන සියලුම කාර්ය මණ්ඩලයට ස්තූතියි. 🙏

කළින් මම මේක දාපුවාම එක එක දේවල් කියල තිබුනා කට්ටිය හැබැයි ඉතින් දන්න අය දන්නවා අපි ඉස්සර ඉඳලම උෂාන් සර් Recommend කළා කියලා සහ එයාගේ ඉගැන්වීම කොහොමද කියලා.....❤️ කොහොමත් අන්තිම කාලේ කරන Seminar ටික නිසා ළමයි කොච්චර ප්‍රමාණයක් වැඩ ගන්නවද කියලා Youtube Comment බැලුවම තේරුම් ගන්න පුළුවන්

මොනවා උනත් කතාව ඇත්ත හැබැයි