Note Kokka | නෝට්කොක්ක
رفتن به کانال در Telegram
4 450
مشترکین
+824 ساعت
+417 روز
+10030 روز
آرشیو پست ها
🔴 නොමිලේම ගෙදර ඉඳන් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගමු! (Free Spoken English Courses + PDFs) 📚✨
📌 පොරොන්දු වුණා වගේම සම්පූර්ණයෙන්ම නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න පුළුවන් Courses සහ PDFs වල ලින්ක්ස් ටික මෙන්න! 👇
මේ ලින්ක්ස් වලට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය දේවල් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්:
🔗 Link 01: https://mega.nz/folder/h9ZjjKLA#rdLL35F00z4Tj2j2D4o8Og
🔗 Link 02: https://drive.google.com/drive/folders/1t39gGQ2Mx7XKkDB7RScWNvxh1onor4xa
🔗 Link 03: https://drive.google.com/drive/folders/1_3DCXKCRkUd3D2yjn7pL9Nu28GJ_WfY1
🔗 Link 04: https://drive.google.com/drive/folders/1uihnYYz2YjAz9QRrccBOJaJ10XNCZL9M
ජූලි මාසයේ විභාග ඔක්කොටම ගැළපෙන්න ඉගෙන ගන්න ලේසි වෙන්න පොත් නොමිලේ .!! 💝
✅ බන්ධනාගාර EB Exam Guide - https://drive.google.com/file/d/1vb5FU351yv100Y6BNgTQHPiTYCriDxqj/view?usp=drive_link
✅ Railway Technical Exam Guide - https://drive.google.com/file/d/1w8oASeP6hm3LkET4XakhUc8M4dSj2m85/view?usp=drive_link
✅ Development Officer EB Guide - https://drive.google.com/file/d/1U2pHxILamN8U-Q6GyUZOR7y0JhD14mlW/view?usp=drive_link
✅ Probation Officer Exam Guide - https://drive.google.com/file/d/1AtTMFr9ZlADANt0UQ7o1TKObgjqD91f-/view?usp=drive_link
✅ Building Overseer Exam Guide - https://drive.google.com/file/d/1_34w256H5ABDpn1_wqFlPH_eimvGP-Vw/view?usp=drive_link
✅ State Audit Service EB - New Syllabus - https://drive.google.com/file/d/1-1y3j-2hpKzF6KQrC9EfP5QJ52_AoZGw/view?usp=drive_link
✅ Government Translator Exam Guide - https://drive.google.com/file/d/1_sENYmRAOZV3GB-NaYFYBVQR8obRcaY6/view?usp=drive_link
✅ Assistant Valuer Exam Guide - https://drive.google.com/file/d/12ybVSejatfQGiV_pDXJuguR4EOJ3l1sl/view?usp=drive_link
✅ State Audit Officers EB - Old Syllabus - https://drive.google.com/file/d/1xgfo9060Bk_UQW3aUlPPRoM8Ch1ZiL6t/view?usp=drive_link
✅ Sri Lanka Scientific Service Limited Exam Guide - https://drive.google.com/file/d/1arWtnsFh65d1dYvAk-QNSERe7zqCVNEP/view?usp=drive_link
📚 A/L කරන හැමෝටම සුපිරි අවස්ථාවක්! 🎓🔥
Arts, Commerce, Science, Maths සහ Tech ඇතුළු සියලුම විෂය ධාරාවල A/L Notes සහ Papers නොමිලේ ලබාගන්න පුළුවන්! 😍
🎥 සම්පූර්ණ විස්තර සහ Download Links ලබාගන්න වීඩියෝව බලන්න👇
🔗 https://youtu.be/9hYWwyGrZtA
මේ Message එක A/L කරන යාළුවන්ටත් Share කරන්න. කෙනෙක්ගේ ඉගෙනීමට ලොකු උදව්වක් වෙයි ❤️
Note Kokka – දැනුමෙන් දිනමු! 📖✨
🇨🇳 Chinese + 🇯🇵 Japanese ඉගෙන ගන්න කැමති අයට වටිනා video එකක්!
මුල ඉඳන්ම Chinese සහ Japanese language ඉගෙන ගන්න පුළුවන් FREE resources, notes, grammar lessons, vocabulary, audio practice, listening/reading materials ගැන මේ video එකේ explain කරලා තියෙනවා.
✅ Beginners ලාට ගොඩක් useful
✅ Self-study කරන්න පුළුවන්
✅ JLPT / HSK prepare වෙන අයටත් වැදගත්
✅ Free learning resources links එක්කම
Video එක බලන්න 👇
https://youtu.be/ZZEpQ9rKbcY
Save කරලා තියාගන්න. Language ඉගෙන ගන්න කැමති යාලුවෙක්ටත් share කරන්න ❤️
Hi! 😊
මෙන්න Pharmacy Notes Google Drive links ටික. මේවා study purpose එකට විතරක් use කරන්න.
📚 Pharmacy Notes / Drive Links:
Pharmacology Notes PDF
https://drive.google.com/file/d/11Sn2c5VDehxvMPJ1HsjfsfNTMfXz1YT7/edit?ceiscalunmef=vewhefertvers
1st Prof / 1st Semester Notes
https://drive.google.com/folderview?id=1BGPlLtGR7e5LeCwh90sn8-GZFvPZ0MYS
1st Prof / 2nd Semester Notes
https://drive.google.com/drive/folders/1lYE4E_NF2m5HsEWqa-xZ2g3y5hxrXUl1
2nd Prof / 3rd Semester Notes
https://drive.google.com/folderview?id=1WHrVgnBUQ3yblFa0oJ8YGfnjByLCHXft
2nd Prof / 4th Semester Notes
https://drive.google.com/folderview?id=1KaOY895OwVR3zMJUYSFdY4gBYhn6C4ll
3rd Year / 5th Semester Notes
https://drive.google.com/folderview?id=15bLjA8Ocu9OkKXvr7Juu9ULsQlFlkOq_
3rd Prof / 6th Semester Notes
https://drive.google.com/folderview?id=1KBqZ3_r1Ky7X61pK2N6cv7Be5ZLdeBvX
Use these for study/revision only. ✅
🎓 නොමිලේ Course කරලා Certificate ගන්න කැමතිද? 🔥
Students, Job Seekers, Freelancers හැමෝටම වටින FREE Online Course Websites 10ක් මේ video එකේ explain කරලා තියෙනවා.
✅ Digital Marketing
✅ SEO / Social Media Marketing
✅ Web Development
✅ AI / Data / Cybersecurity
✅ Business Skills
✅ English Certificate
CV එකටත්, LinkedIn profile එකටත්, Job applications වලටත් වටින certificates ගන්න පුළුවන් websites set එකක්. 💯
Video එක බලලා links ටික save කරගන්න 👇
https://youtu.be/zttH8dtKfLA
මේක වැදගත් වෙන කෙනෙක්ට share කරන්න ❤️
🔗 Official Links – Job / Internship / Volunteer Opportunities
1️⃣ UN Careers – Jobs & Internships
https://careers.un.org/
2️⃣ UN Internship Openings
https://careers.un.org/jobopening?language=en
3️⃣ UNICEF Careers – Sri Lanka & Global Opportunities
https://jobs.unicef.org/
Sri Lanka filter: https://jobs.unicef.org/en-us/filter/?location=sri+lanka&search-keyword=
4️⃣ WHO Careers – Jobs / Consultants / Internships
https://www.who.int/careers
5️⃣ UNDP Sri Lanka Jobs
https://www.undp.org/srilanka/jobs
6️⃣ UN Volunteers – Volunteer Opportunities
https://www.unv.org/become-volunteer
7️⃣ UN Online Volunteering
https://www.unv.org/become-online-volunteer
8️⃣ ILO Internship Programme
https://jobs.ilo.org/content/Internships/?locale=en_GB
9️⃣ World Bank Group Talent Programs / Internships
https://www.worldbank.org/ext/en/careers/talent-programs
🔟 World Bank Group Pioneers Internship Program
https://www.worldbank.org/ext/en/careers/talent-programs/wbg-pioneers
1️⃣1️⃣ Asian Development Bank Careers
https://www.adb.org/work-with-us/careers
1️⃣2️⃣ ADB Internship Program
https://www.adb.org/work-with-us/careers/internship-program
1️⃣3️⃣ LinkedIn Internships – Sri Lanka
https://lk.linkedin.com/jobs/internship-jobs
1️⃣4️⃣ TopJobs Sri Lanka
https://www.topjobs.lk/
1️⃣5️⃣ Rooster Jobs Sri Lanka
https://rooster.jobs/
1️⃣6️⃣ XpressJobs Sri Lanka
https://xpress.jobs/
1️⃣7️⃣ JobEka Sri Lanka
https://jobeka.lk/
⚠️ Important: Always apply through the official website only.
❌ Registration fee / training fee / “guaranteed job” කියලා සල්ලි ඉල්ලන links වලට අහුවෙන්න එපා.
✅ Closing date, eligibility, required documents, official email address හොඳට check කරලා apply කරන්න.
📚 Commerce / Accounting / Finance කරන ඔයාට FREE Notes Pack එකක්! 🔥
AAT, CA, B.Com, DBF, CISI, Business Management, General Accounting, A/L Economics වගේ ගොඩක් study materials download කරගන්න පුළුවන් links set එකක් මේ video එකේ දාලා තියෙනවා.
Commerce කරන යාලුවෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් share කරන්න. කාටහරි ගොඩක් useful වෙයි ❤️
🎥 Video එක මෙතනින් බලන්න 👇
https://youtu.be/iK-cDbDmgJM
📌 Save කරගන්න
📌 Share කරන්න
📌 Free resources තව ඕනිනම් channel එක subscribe කරන්න
Note Kokka එක්ක ඉගෙනීම ලේසි කරගමු! 📖✨
🎓 Scholarship Alert for Sri Lankan Students – July 2026 🇱🇰🌍
විදේශ රටවල්වල ඉගෙන ගන්න කැමති Sri Lankan studentsලාට දැන් apply / prepare වෙන්න පුළුවන් official scholarship opportunities කිහිපයක් මෙන්න 👇
✅ 1. Schwarzman Scholars – China
📌 Level: Master’s
🏫 University: Tsinghua University, Beijing
🎁 Fully funded Global Affairs master’s program
⏰ Deadline: 09 September 2026
🔗 Apply: https://connect.schwarzmanscholars.org/apply/
✅ 2. Knight-Hennessy Scholars – Stanford University, USA
📌 Level: Graduate Studies / Master’s / PhD / Professional Degrees
🎁 Tuition + living stipend + travel support, up to 3 years
⏰ Deadline: 06 October 2026
🔗 Info / Apply: https://knight-hennessy.stanford.edu/admission/preparing-your-applications/application-deadlines
✅ 3. DAAD Scholarships – Germany
📌 For: Master’s / PhD / Research / Short Courses
🇩🇪 Germany scholarships for students, graduates, doctoral candidates and researchers
⏰ Some doctoral/research deadlines are in October 2026
🔗 Search scholarships: https://www.daad-sri-lanka.org/en/find-funding/scholarship-database/
✅ 4. Fulbright Visiting Scholar Program – USA
📌 For: Lecturers / Researchers / Professionals / Artists
🎁 Research, teaching or professional academic visit in the USA
⏰ Deadline: 01 October 2026
🔗 Apply: https://fulbrightsrilanka.org/award/visiting-scholar/
✅ 5. ADB–Japan Scholarship Program
📌 Level: Master’s
🎁 Graduate scholarships in approved universities in Asia-Pacific
⏰ Deadlines vary by university and intake
🔗 Info: https://www.adb.org/work-with-us/careers/japan-scholarship-program
⏳ Opening Soon: Chevening Scholarships – UK
📌 UK Government fully funded Master’s scholarships
🗓 Applications open: 04 August 2026
⏰ Deadline: 06 October 2026
🔗 Sri Lanka page: https://www.chevening.org/scholarship/sri-lanka/
🔗 Timeline: https://www.chevening.org/scholarships/application-timeline/
⚠️ Apply කරන්න කලින් official website එකෙන් deadline, eligibility, required documents check කරන්න.
📌 Save කරගන්න. මේ post එක scholarship හොයන යාලුවෙක්ට share කරන්න ❤️
#Scholarships #SriLankanStudents #StudyAbroad #FullyFundedScholarships #MastersScholarships #PhDScholarships #GermanyScholarships #USAScholarships #UKScholarships #ChinaScholarships #EducationOpportunities #NoteKokka
💻 Online සල්ලි හම්බ කරන්න හිතනවද?
Shortcut හොයන්න කලින් මුලින්ම හරි විදිහට ඉගෙන ගන්න ඕන. මේ video එකේ beginnersලාට useful වෙන Free Learning Platforms කිහිපයක් share කරලා තියෙනවා.
✅ Dropshipping Basics
✅ Crypto Basics
✅ Trading / Forex Learning
✅ Stock Market Education
✅ Online Income Resources
⚠️ මෙය profit guarantee එකක් නෙවෙයි. Education purpose එකට විතරයි. Online income කරන්න කලින් හොඳට ඉගෙන ගන්න, scam වලට අහුවෙන්න එපා.
🎥 Video එක බලන්න:
https://youtu.be/uxyeDZPW7T8
Online income ගැන Sinhala වලින් ඉගෙන ගන්න කැමති අයට share කරන්න ❤️
📚 2026 ජූලි රජයේ විභාග 10කට ලෑස්තිද?
Note Kokka වෙතින් July 2026 Exam Ready Book Set එක දැන් සූදානම්!
✅ Short Notes
✅ MCQ Questions
✅ Structured Questions
✅ Model Papers
✅ 7 Day Revision Plan
✅ Exam Day Checklist
බන්ධනාගාර, දුම්රිය, සංවර්ධන නිලධාරී, පරිවාස නිලධාරී, Building Overseer, Audit, Translator, Assistant Valuer, Scientific Service ඇතුළු විභාග 10කටම වෙන වෙනම පොත් සකස් කරලා තියෙනවා.
🎥 වැඩි විස්තර Video එක බලන්න:
https://youtu.be/0wuvARZtl_w?si=hBM-HUA7NNrlE5KG
Note Kokka — පාඩම් ලේසි කරන තැන 📝
උසස් පෙළට බෞද්ධ ශිෂ්ටාචාරය කරන ළමයින්ට ලේසියෙන් පාඩම් කරන්න, revision කරන්න, exam එකට target කරලා ලියන්න පුළුවන් විදිහට සකස් කළ සම්පූර්ණ Study Book Set එකක්.
මෙම පොත් තුළ අඩංගුයි:
✅ සරලව පැහැදිලි කළ පාඩම් සටහන්
✅ වැදගත් කරුණු හා short notes
✅ MCQ ප්‍රශ්න
✅ Structured Questions
✅ Essay Questions
✅ Model Answer Outlines
✅ Final Revision Support
Grade 12 වෙනම | Grade 13 වෙනම
Syllabus එක පිළිවෙලට follow කරලා, ළමයින්ට තේරෙන language එකෙන් හදපු පොත් දෙකක්.
https://drive.google.com/drive/folders/1qm8b-w8X7BUa-0tra6yDWRn9rHFaI0Yj?usp=drive_link
කමෙන්ට්ස් බලන්න...!!
Note Kokka – එකට කොකටත් හැදෑරීමට හොඳම කොක්කක්!
#NoteKokka #BuddhistCivilization #BuddhistCivilizationSinhala #ALBuddhistCivilization #Grade12 #Grade13 #ALStudents #SriLankaEducation #SinhalaNotes #ALNotes #StudyNotes #RevisionNotes #PastPaperSupport #ModelAnswers #AdvancedLevel #SriLankaAL #EducationSriLanka #ExamPreparation #ALRevision #BuddhistCulture #SinhalaEducation
📘 ශිෂ්‍යත්වයට සූදානම් වෙන දරුවන්ට නොමිලේ!
Note Kokka වෙතින් Grade 5 Scholarship Exam සඳහා සකස් කළ Scholarship Papers Book 01 දැන් නොමිලේ ලබාගන්න පුළුවන්.
මේ පොතේ තියෙනවා:
✅ Model Papers
✅ Answers
✅ Easy Explanations
ශිෂ්‍යත්ව විභාගයට ලියන දරුවන්ට ගෙදරදීම practice කරන්න හොඳ උදව්වක්.
📲 නොමිලේ පොත ලබාගන්න comments Section eka balanna...
Note Kokka – ඉගෙනීම තේරුම් ගන්න ලේසි කරන තැන
https://drive.google.com/file/d/1n7BGsoipTPRiJ51bJ-nh6XYexqKLEm9K/view?usp=sharing - මෙන්න ලින්ක් එක
#NoteKokka #ශිෂ්‍යත්වය #Grade5Scholarship #ScholarshipExam #ScholarshipPapers #Grade5Papers #SinhalaEducation #SriLankaEducation #FreeBook #ModelPapers #ExamPractice #ParentsGuide #PrimaryEducation #SriLankaStudents #නොමිලේපොත
🎓 සතයක්වත් වියදම් නොකර Free Certificates ගන්න පුළුවන් Courses ටිකක්! 🤩
ගෙදර ඉඳන්ම කරලා ඔයාගේ CV එකටත් ලොකු වටිනාකමක් එකතු කරගන්න පුළුවන් වටිනාම Free Courses සෙට් එකක් ගැන අලුත්ම වීඩියෝ එකෙන් අරගෙන ආවා. 💻✨
👇 දැන්ම වීඩියෝ එක බලලා Courses වලට Register වෙන්න:
https://youtu.be/UUVXPuht8zo
මේක ඔයාගේ යාළුවන්ටත් ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අනිත් අයටත් Share කරන්න. 🚀
NoteKokka ❤️
දන්සල 💜️👑
Free Certificate Courses 💝
Free Digital Resources
ඔක්කොම කමෙන්ට්ස් වල දාලා තියෙන්නේ 💝👑
https://www.facebook.com/share/19B7gRMbYW/
Share කරන්න...
A/L විභාගයට ලෑස්ති වෙන ඔයාටමයි මේ විශේෂ අවස්ථාව! 🎯🎓
විභාගය හරියටම ගොඩදාන්න හොඳ සැලසුමක් (Strategy) එකක් ඕනිද? එහෙනම් "NOTE කොක්ක" ගෙනෙන EXAM EDGE Workshop - Phase 01 එකට අදම සම්බන්ධ වෙන්න. 🧡😎
පාඩම් වැඩ ටික පිළිවෙලකට කරගෙන, විභාගයට බයක් නැතුව මුහුණ දෙන්න අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම මේ වැඩමුළුව හරහා ඔයාට ලබා දෙනවා.
මේ වැඩමුළුවෙන් ඔයාට ලැබෙන දේවල්:
🔴 Live Workshop
📝 Digital Workbook
☁️ Recording Access
🎓 E-Certificate
👥 Support Group
වැඩමුළුවේ විස්තර:
📅 දිනය: 2026 ජූලි 01
🕖 වේලාව: රාත්‍රී 7.00 - 10.00
💻 මාධ්‍යය: Zoom
🎟️ ආයෝජනය: රු. 1000/- පමණයි
සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින්, ආසන වෙන්කරවා ගැනීම සඳහා සහ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත Link එක හරහා දැන්ම අපේ WhatsApp Group එකට එකතු වෙන්න! 👇
🔗 Join Here: https://chat.whatsapp.com/KFsShM0NG7y6jn36CfYZUc
Your Success, Our Mission! ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ පෝස්ට් එක Share කරන්න අමතක කරන්න එපා. 🚀
#NoteKokka #ExamEdge #ALevels #SriLanka #ExamMotivation #StudyTips #ALevelStudents
ගෙදර ඉඳන්ම සම්පූර්ණයෙන්ම නොමිලේ Spoken English ඉගෙනගන්න පුළුවන් වටිනා Courses සහ PDFs ගොඩක් මෙන්න. 📚✨
මේ වීඩියෝ එක බලලා ඔයාලට ඒ ඔක්කොම ලේසියෙන්ම Download කරගන්න පුළුවන්:
👉 https://youtu.be/fxSFqYXG34Q
මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා ඔයාගේ යාලුවන්ටත්, අනිත් WhatsApp Groups වලටත් අනිවාර්යයෙන්ම Share (Forward) කරන්න. මේක ලොකු පින්කමක්! 🙏
අලුත්ම අධ්‍යාපනික සම්පත් සඳහා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.
NoteKokka ❤️
🛑 Campus Assignments ද? Office වැඩද? පැය ගාණක් නාස්ති කරන්නේ නැතුව ලේසියෙන්ම වැඩ ටික කරගන්න ආසද? 💻
අපි ඔයාලට අරගෙන ආවා Excel, Word, සහ PowerPoint මුල ඉඳන් ඉගෙන ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Courses සහ Templates එකතුවක්! 🎁
මේ Drive එක ඇතුළේ තියෙන දේවල්:
✅ MS-Office 3-In-1 Course එක
✅ Advanced Excel (with ChatGPT, VBA & Dashboards)
✅ ඔයාගේ වැඩ ලේසි කරන 7000+ PowerPoint, Word & Excel Templates
මේ හැමදේම සම්පූර්ණයෙන්ම නොමිලේම ගන්න විදිහ මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා තියෙනවා. දැම්ම ගිහින් බලන්න! 👇
🔗 වීඩියෝ ලින්ක් එක: https://youtu.be/8cWNbZQig8w
ඔයාගේ අනාගතයට වැදගත් වෙන මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාගේ යාලුවන්ටත්, Campus / Office ගෲප් වලටත් Share කරන්න. 🤝
#NoteKokka #FreeCourses #ExcelSinhala #TechSinhala
Graphic Design , Video Editing 💝💐
වලට Course සෙට් එකක් ගෙනාවෝ...!! 💐
https://www.degreeless.design/
https://www.youtube.com/watch?v=PIa17rsNSEE
https://olympus.mygreatlearning.com/courses/19046?pb_id=581
https://www.classcentral.com/subject/graphic-design
Photoshop
https://archive.org/details/freecoursesite.comudemyphotoshopcc2019masterclass
https://drive.google.com/drive/folders/1iCtfks_xLGky-X95rEy4-O9ENeT-Td1D
Illustrator
https://padlet.com/MrBlock/adobe-illustrator-l01w3f5rjemf
https://www.udemy.com/course/adobe-illustrator-course/?fbclid=IwY2xjawScjrtleHRuA2FlbQIxMABicmlkETFUbnVpM2F1YmU3WXQwZ0JKc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHiTr7OIo6MTclEbobj9p-_18txHaUliRp1iNyPVzALjQcIxFfQJfI_MtUHoC_aem_UFees2AqgGqEDDfGrWOIGQ&couponCode=MT260615G1
https://drive.google.com/drive/folders/1YuD5yWIlI4rxaLaS932qdBgs4wMRAOYj
Premiere Pro
https://drive.google.com/drive/folders/1SbFFp5MbSjpPOatqM2SfVibMFutnxpw_
https://drive.google.com/file/d/1Lebr4d1JDxFJZorLjOP6m8fAy5ymZUSg/view?usp=sharing (Password: motionboss)
After Effect
https://drive.google.com/drive/folders/1YRDCNVVuzMCZ4t6ZeUC36AldZSUCMWF-?usp=drive_link
https://drive.google.com/file/d/1BAi4PjZneHtvEJFA_Z9gRaw8HjYio2Lq/view?usp=sharing
