fa
Feedback
⛥°Midnight Session Notes <2024>°⛥

⛥°Midnight Session Notes <2024>°⛥

رفتن به کانال در Telegram
Buy Ad
2 650
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
🌙ගණනයකිරීම් MCQ ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව - 2 | Midnight ලංකාවටම FREE❗️ දෙවනි දවස හෙට, විවිධ ප්‍රතික්‍රියා, redox ආශ්‍රිත M
🌙ගණනයකිරීම් MCQ ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව - 2 | Midnight ලංකාවටම FREE❗️ දෙවනි දවස හෙට, විවිධ ප්‍රතික්‍රියා, redox ආශ්‍රිත MCQ හෙට පුරුදු වෙමු. 🕖හෙට රාත්‍රී 10.00ට පළමු දිනය මඟහැරුණු සිසුන් සඳහා: 🖥https://youtu.be/U5kMHUVCv8M Live Links ලබාදීම පහත telegram channel එක හරහා, ❤️ https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

sticker.webp0.25 KB

ඊළග දවස වෙනකන් හොදට වැඩ ටික කරගෙන යන්න ළමයි 🌝❤️ Phone එකට යන කාලේ අඩු කරන්න 🥲 ආසාවෙන් ඉගෙනගන්න 😁❤️ දිනලම විතරක් ඉවර කරන්න 😚❤️
All The Best Homies 🔥✨

🧪 Day 11 Recordings 720p ♨️ Youtube_Link ආසාවෙන් ඉගෙන ගන්න..🔥 Chemistry | අමිල දසනායක ✔️

🖥රසායනික ගණනය past paper MCQs රසායනික ගණනය පාඩමේ MCQ වැඩිදුර පුහුණු වෙන්න අවශ්‍ය ළමයින්ට වර්ගීකරණය කළ පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු මේ file එකෙන් ගන්න පුළුවන් ❗️Inorganic ප්‍රතික්‍රියා අවශ්‍ය වන ගැටලු සඳහා ඒ අසලින් එම ප්‍රතික්‍රියා දක්වා ඇත. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ඕනි අය ටික දෙනෙක් ඉන්න නිසා එයලට upload කරන්නම් 😁

හනේ හනේ මට ඕනි එකටම vote කරනවා 😁

+1
🔴Midnight Sessions | රසායනික ගණනය කිරීම් ( Mcq අනුමාන ගැටලු සඳහා විශේෂ පුහුණුව )

Recording yt තියන නිසා වෙනම download කරලා ඕනිද ළමා..යි
Anonymous voting

අද නෝට් ඤෑ ළමයි 🤧

🔴SEQ 01 Points All in one (01 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට අවශ්‍ය සියලුම කරුණු) 🔍 අන්තර්ගත මාතෘකා සංක්ෂිප්තව! හයිඩ්‍රජන් හා විද්‍යුත් චුම්භක වර්ණාවලි, ක්වන්ටම් අංක, සඵල න්‍යෂ්ටික ආකර්ෂණය, පරමාණුක හා අයනික අරයන් විචලනය, විද්‍යුත් ඍණතාවය, අයනීකරණ ශක්තී, ඉලෙක්ට්‍රෝනකරණය හා ඉලෙක්ට්‍රෝන බන්ධුතාව, සියලු ද්‍රවාංක හා තාපාංක විචලන, ලෝහගුණ, බන්ධන දිග හා බන්ධන කෝණ, ලුවිස් ව්‍යුහ, දැලිස් හා සොයාගැනීම් සම්බන්ධ විශේෂ කරුණු.

🌙ගණනයකිරීම් MCQ පොදු රටාවන් | Midnight ලංකාවටම FREE❗️ අද රෑ 10 වෙනකොට අපි වැඩේ පටන්ගන්නවා ලමයි. 9.40 වෙනකොට zoom link එක telegram channel එකට දානවා. කැමති ළමයින්ට කලින් join වෙලා සින්දුවක් අහගෙන ඉන්න පුළුවන්. Zoom 3000 limit එක පැන්නට පස්සේ 10ට youtube live link එක දානවා. ඒ වෙනකන් වෙලාව තිබුණොත් උඩ file එකේ තියෙන ප්‍රශ්න කීපයක් කරන්න උත්සහ කරන්න. ❗️තව සති 7යි ළමයි. පුළුවන්කම තියාගෙන live පන්ති miss කරගන්න එපා. Links ලබාදීම පහත telegram channel එක හරහා, ❤️ https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🌙ගණනයකිරීම් MCQ ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව | Midnight Day 11 ලංකාවටම FREE❗️ ගොඩක් ළමයි වරද්දගන්න ප්‍රශ්න ටිකක්. අද දවසින් ඒ
🌙ගණනයකිරීම් MCQ ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව | Midnight Day 11 ලංකාවටම FREE❗️ ගොඩක් ළමයි වරද්දගන්න ප්‍රශ්න ටිකක්. අද දවසින් ඒ ප්‍රශ්නේ විසඳගමු. පුළුවන් හැමෝම live ම ඇවිත්, ඒ වෙලාවෙම වැඩේ ඉවරයක් කරගමු. 🕖අද (ඔක්. 8) රාත්‍රී 10.00ට Live Links ලබාදීම පහත telegram channel එක හරහා, ❤️ https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ඊළග දවස වෙනකන් හොදට වැඩ ටික කරගෙන යන්න ළමයි 🌝❤️ ආසාවෙන් ඉගෙනගන්න 😁❤️ දිනලම විතරක් ඉවර කරන්න 😚❤️
All The Best Homies 🔥✨

┌ Midnight Sessions Lists 👇 │
Day 01 │ ├ Day 02 │ ├ Day 03 │ ├ Day 04 │ ├ Day 05 │ ├ Day 06 │ ├ Day 07 │ ├ Day 08 │ ├ Day 09 │ ├ Day 10
⫶ To Be Continue...😉

ඊළග දවස වෙනකන් හොදට වැඩ ටික කරගෙන යන්න ළමයි 🌝❤️ ආසාවෙන් ඉගෙනගන්න 😁❤️ දිනලම විතරක් ඉවර කරන්න 😚❤️
All The Best 🔥✨

🧪 Day 10 Recordings 720p ♨️ Youtube_Link ආසාවෙන් ඉගෙන ගන්න..🔥 Chemistry | අමිල දසනායක ✔️

sticker.webp0.07 KB

දැන් මතක් උනේ RECORDING එක UPLOAD කරන්න