fa
Feedback
🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක

🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක

رفتن به کانال در Telegram
259
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-530 روز
آرشیو پست ها
🟨 අද 💎 සරල රේඛාව ඇරඹේ 💎 2️⃣5️⃣ නව සිද්ධාන්ත පන්තිය ආරම්භය🔥 🎯 පළමු දින නොමිලේ❗️ 🎯 අද රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට... 📝 මේ පාඩ
🟨 අද
💎 සරල රේඛාව ඇරඹේ 💎
2️⃣5️⃣ නව සිද්ධාන්ත පන්තිය ආරම්භය🔥 🎯 පළමු දින නොමිලේ❗️ 🎯 අද රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට...
📝 මේ පාඩමට කිසිම මූලික දැනුමක් අවශ්‍ය නෑ ළමයි. මේක විෂය නිර්දේශයේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය කොටසට අදාල පාඩම් දෙකෙන් ( සරල රේඛාව සහ වෘත්තය ) පළවෙනි පාඩම. සිද්ධාන්ත හරියටම සහ පාඩම ඇතුළෙ වෙන දේ හොදට දැනෙන්න ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් මේ පාඩමේදි❗️ අපේ පන්තියෙන් ඒ වැඩේ උපරිමෙන්ම කෙරෙනව🔥 (පන්තියට එන ළමයි ඒක දන්නව😊)
🎯 සිකුරාදා දවසෙ අපි මේ විදිහට මුල පාඩම් අවශ්‍ය නැති 13 ශ්‍රේණියෙ පාඩම් ටික ඉවර කරගෙන යනව ළමයි. අනිත් දවසෙ මුල ඉදන් පාඩම් ටික පිළිවෙළට කරන් එනව😍
❇️ සරල රේඛාව රහට ඉගෙනගන්න හැමෝම අද 7️⃣.0️⃣0️⃣ ට add වෙමු💪 📝 අද පන්තියට සම්බන්ධ වෙන ළමයි හැමෝම පහත google form එක පුරවන්න👇 https://forms.gle/Me4xZ6jP3xBE1Vkj8 💚 යාලුවන්ටත් 🇸 🇭 🇦 🇷 🇪  කරන්න 💚 ======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

📛 *සංකරණ හා සංයෝජන Day 4 Recording එක අද රාත්‍රී සවස 6.50 ට ඉවත් කරනව ළමයි.* Rec බලන්න තියෙන හැමෝම ඊට කලින් අනිවාරෙන් බලල ඉවර කරගන්න❗

🟪 හෙට 2️⃣5️⃣ නව සිද්ධාන්ත පන්තිය ආරම්භය🔥 ✅ මුල සිට විෂය නිර්දේශයේ සියලු පාඩම් ක්‍රමානුකූලව ආවරණය කෙරේ ✅ සතියට දින දෙකක් ✅ එ
🟪 හෙට 2️⃣5️⃣ නව සිද්ධාන්ත පන්තිය ආරම්භය🔥
✅ මුල සිට විෂය නිර්දේශයේ සියලු පාඩම් ක්‍රමානුකූලව ආවරණය කෙරේ ✅ සතියට දින දෙකක් ✅ එක් දිනයක මුල සිට පාඩම් ඉගැන්වීම සිදු වේ. ✅ අනෙක් දිනයේ මුල් පාඩම්වල සිද්ධාන්ත අවශ්‍ය නොවන විශය නිර්දේශයේ මැද පාඩම් ඉගැන්වීම සිදු වේ
🔥 නීරස වූ ගණිතය රසවත්ව ඉගෙන ගන්න එන්න 🔥 🎯 පළමු දින නොමිලේ❗️ 🎯 හෙට රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට...
⭕️ සියලු දැනුවත් කිරීම් පහත group හරහා සිදුකෙරේ⚡️ ◻️25Th Whatsapp 👇 https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg ◻️25Th Telegram 👇 https://t.me/Theory25AyushaShasthraka
💛 යාලුවන්ටත් 🇸 🇭 🇦 🇷 🇪  කරන්න 💛 #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯

💥 ළමයි අද තාත්වික සංඛ්‍යා පද්ධති කොටස කොහොමද? Msg එකක් දාගෙන යමු😊

තාත්වික_සංඛ්‍යා_පද්ධති_අයූෂ_ශාස්ත්‍රක_241002_154954.pdf3.70 MB

🟪 Live : තාත්වික සංඛ්‍යා පද්ධති, 🎯 සම්පුර්ණ පාඩම නොමිලේ https://www.youtube.com/live/YVTAvmBqOx4?si=lSweGgOA_ydNxzj0 .

🛑 දැන් හැමෝම තාත්වික සංඛ්‍යා පද්ධති රහට ඉගෙනගන්න add වෙමු😍
▶ තාත්වික සංඛ්‍යා පද්ධති
Join Zoom Meeting https://us06web.zoom.us/j/2943776825?pwd=LpdiPuyjnLgxqZGJ9DKqHU38wiJIfV.1 Meeting ID: 294 377 6825 Passcode: 6MQicW

📝 අද 7️⃣.0️⃣0️⃣ ට පන්තියට අලුතෙන් සම්බන්ධ වෙන ළමයි හැමෝම පහත google form එක පුරවන්න👇 (කලින් පිරෙව්වෙ නැත්නම් පමණයි) https://forms.gle/Me4xZ6jP3xBE1Vkj8

🟨 අද 🔥තාත්වික සංඛ්‍යා පද්ධති🔥 මෙම පාඩම දින දෙකක් තුළ ( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනව ළමයි. 🎯 දින දෙකම නොමිලේ සම්බ
🟨 අද
🔥තාත්වික සංඛ්‍යා පද්ධති🔥
මෙම පාඩම දින දෙකක් තුළ ( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනව ළමයි. 🎯 දින දෙකම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන් 💥 ZOOM + YOUTUBE LIVE ⏱ බදාදා රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 💠නිරස වූ ගණිතය රසවත්ව ඉගෙන ගන්න එන්න💥
🟡 සියලු දැනුවත් කිරීම් පහත group හරහා සිදුකෙරේ.⬇️ ◻️2025 Theory Whatsapp : https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg Telegram : https://t.me/Theory25AyushaShasthraka/45 ◻️2026 Theory Whatsapp : https://chat.whatsapp.com/FtKyIXYHGQlCsMCke6SyPu Telegram : https://t.me/Theory26AyushaShasthraka/24
======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🙃☺️☺️☺️ 🙃☺️☺️☺️ තාත්වික සංඛ්‍යා පද්ධති 📊 💱 මෙම පාඩම දින දෙකක් තුළ ( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනව ළමයි.🔥 🆕 ඔක්ත
🙃☺️☺️☺️ 🙃☺️☺️☺️ තාත්වික සංඛ්‍යා පද්ධති 📊 💱 මෙම පාඩම දින දෙකක් තුළ ( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනව ළමයි.🔥
🆕 ඔක්තෝම්බර් 2️⃣ බදාදා
⏱️ රාත්‍රී 7.00 සිට
💻 ZOOM + YOUTUBE LIVE
දින දෙකම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්.📊
සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ළමයි පහත Channel වලට add වෙන්න.⬇️
2️⃣0️⃣2️⃣5️⃣ THEORY 🏠
📗 Whatsapp Group https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg ✈️ Telegram Group https://t.me/Theory25AyushaShasthraka
2️⃣0️⃣2️⃣6️⃣ THEORY 🏠
📗 Whatsapp Group https://chat.whatsapp.com/FtKyIXYHGQlCsMCke6SyPu ✈️ Telegram Group https://t.me/Theory26AyushaShasthraka
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක
.

🟪 හෙට 🔥තාත්වික සංඛ්‍යා පද්ධති🔥 මෙම පාඩම දින දෙකක් තුළ ( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනව ළමයි. 🎯 දින දෙකම නොමිලේ සම්
🟪 හෙට
🔥තාත්වික සංඛ්‍යා පද්ධති🔥
මෙම පාඩම දින දෙකක් තුළ ( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනව ළමයි. 🎯 දින දෙකම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන් 💥 ZOOM + YOUTUBE LIVE ⏱ බදාදා රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 💠නිරස වූ ගණිතය රසවත්ව ඉගෙන ගන්න එන්න💥
🟡 සියලු දැනුවත් කිරීම් පහත group හරහා සිදුකෙරේ.⬇️ ◻️2025 Theory Whatsapp : https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg Telegram : https://t.me/Theory25AyushaShasthraka/45 ◻️2026 Theory Whatsapp : https://chat.whatsapp.com/FtKyIXYHGQlCsMCke6SyPu Telegram : https://t.me/Theory26AyushaShasthraka/24
======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🟨 අද 🔥 සංකරණ හා සංයෝජන Day 04 🔥 ▫️සංයෝජන කොටස සාකච්ඡා කෙරේ. ▫️සිද්ධාන්ත අවසන් වේ. 🎯 රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 📛 අද පන්තියට
🟨 අද
🔥 සංකරණ හා සංයෝජන Day 04 🔥 ▫️සංයෝජන කොටස සාකච්ඡා කෙරේ. ▫️සිද්ධාන්ත අවසන් වේ.
🎯 රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට
📛 අද පන්තියට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න👇 https://t.me/Theory25AyushaShasthraka/30 📛 අලුතෙන් සම්බන්ධ වන සිසුන්ට Recording ලබාගත හැක.
======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🟨 හෙට 🔥 සංකරණ හා සංයෝජන Day 04 🔥 📝 හැමෝම පළවෙනි දවස් තුනේ වැඩ කියපු විදිහට ආයෙ බලල , ගණන් නැවත හදල හෙට පන්තියට සම්බන්ධ වෙ
🟨 හෙට 🔥 සංකරණ හා සංයෝජන Day 04 🔥 📝 හැමෝම පළවෙනි දවස් තුනේ වැඩ කියපු විදිහට ආයෙ බලල , ගණන් නැවත හදල හෙට පන්තියට සම්බන්ධ වෙමු. 🎯 රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 📛 හෙට පන්තියට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න👇 https://t.me/Theory25AyushaShasthraka/30 📛 අලුතෙන් සම්බන්ධ වන සිසුන්ට Recording ලබාගත හැක. ======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🟥 Live : දැන් ස්කන්ධ කේන්ද්‍රය රහට ඉගෙනගන්න add වෙමු හැමෝම 😍 ▶️ ස්කන්ධ කේන්ද්‍රය සම්පූර්ණ පාඩම 🎯 පැය තුනෙන් ලකුණු 150 ක් https://www.youtube.com/live/2Ucbl6wIhW8?si=MthBpp24rl5R2_TB

🟨 අද 🔥 ත්‍රිකෝණමිතිය Day 03 🔥 🎯 රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 💥 2025,2026 COMBINED සිද්ධාන්ත පන්ති අලුතින්ම ආරම්භ වී ඇත. සියලු
🟨 අද 🔥 ත්‍රිකෝණමිතිය Day 03 🔥 🎯 රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 💥 2025,2026 COMBINED සිද්ධාන්ත පන්ති අලුතින්ම ආරම්භ වී ඇත. සියලු තොරතුරු පහත LINK වලින්... 📛 අද පන්තියට සම්බන්ධ වීමට ලියාපදිංචි වන්න👇 ◻️2025 Theory https://t.me/Theory25AyushaShasthraka/45 ◻️2026 Theory https://t.me/Theory26AyushaShasthraka/24 🟢 ත්‍රිකෝණමිතිය Day 01 Rec👇 https://youtu.be/tTGoc4gMLK4?si=nL763ezHmyLhx2v_ ======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🟨 ඕනම මට්ටමක ඉදන් මේ වැඩේ ගොඩදාල A/B ගන්න සුපිරි සැලැස්මක්🔥 🎯 ළමයි මොන වැඩේ එකතුවෙලා තිබ්බත් දැන් ඉදන් වැඩේ පටන් අරන් මේක
🟨 ඕනම මට්ටමක ඉදන් මේ වැඩේ ගොඩදාල A/B ගන්න සුපිරි සැලැස්මක්🔥 🎯 ළමයි මොන වැඩේ එකතුවෙලා තිබ්බත් දැන් ඉදන් වැඩේ පටන් අරන් මේක සුපිරියට ගොඩදාන්න සුපිරි plan එකක් මේ වීඩියෝ එකේ මම කියල තියෙනව🔥
හැමෝම මේක බලල (1h) මේකෙ විදිහට වැඩේ කරමු👇👇👇 https://youtu.be/Mxp1t5X3RSc
======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🟨 හෙට 🔥 ත්‍රිකෝණමිතිය Day 03 🔥 🎯 රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 💥 2025,2026 COMBINED සිද්ධාන්ත පන්ති අලුතින්ම ආරම්භ වී ඇත. සියලු
🟨 හෙට 🔥 ත්‍රිකෝණමිතිය Day 03 🔥 🎯 රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 💥 2025,2026 COMBINED සිද්ධාන්ත පන්ති අලුතින්ම ආරම්භ වී ඇත. සියලු තොරතුරු පහත LINK වලින්... 📛 හෙට පන්තියට සම්බන්ධ වීමට ලියාපදිංචි වන්න👇 ◻️2025 Theory https://t.me/Theory25AyushaShasthraka/45 ◻️2026 Theory https://t.me/Theory26AyushaShasthraka/24 🟢 ත්‍රිකෝණමිතිය Day 01 Rec👇 https://youtu.be/tTGoc4gMLK4?si=nL763ezHmyLhx2v_ ======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🟢 ත්‍රිකෝණමිතිය Day 02 | ත්‍රිකෝණමිතික අනුපාත ආරම්භය 2025 / 2026 Theory | සැප් 18 ගණිතය රසවත්ව | අයූෂ ශාස්ත්‍රක https://youtu.be/yBlNGrLY47Q?si=--saAqBRfPrTeg2L 📝 පන්තියට ඇතුළත් වුණ ළමයි ඔයාල google form එක පුරවපු emai එකෙන් youTube එකට log වුනාම මේ recording එක open වෙනව💫 📛 සැප් 24 අඟහරුවාදා රාත්‍රී 11.59 ට recording එක ඉවත් කෙරේ.

🛑 දැන් හැමෝම සංකරණ රහට ඉගෙනගන්න add වෙමු😍 ▶ සංකරණ හා සංයෝජන Day 03 ❗කාට හරි LINK එක ඇවිත් නැත්නම් කියන්න😊

📛 අද පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ළමයි පන්ති ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න👇 https://t.me/Theory25AyushaShasthraka/30