fa
Feedback
𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

رفتن به کانال در Telegram

𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

کانال 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰 (@bioapi25official) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 11 184 مشترک است و جایگاه 17 962 را در دسته آموزش و رتبه 197 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 11 184 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 21 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -42 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 17.31% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 12.14% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 936 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 1 358 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 51 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 08 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

11 184
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-57 روز
-4230 روز
آرشیو پست ها
♻️අද special meeting එකේදී කතාකරපු දේවල් ගැන වැඩිදුර විස්තර මෙතන තියෙනවා ළමයි. තමන්ට අවශ්‍ය කොටස් බලන්න. 1️⃣ subject තුනක වැඩ balance කරන්න කාලසටහනක් සාදාගැනීම https://youtu.be/v-xMmfhmn8Y?si=-SiAJhiTCSYVSw9q 2️⃣ එක දිගට focusing තියාගෙන වැඩ කරන විදිහ https://youtu.be/zAAbiMkd3q0?si=1nE9fN0vRATEDq-I 3️⃣ පාඩම් කරනකොට නිදිමත එන එකට විසදුම් https://youtu.be/wXlN6mfQDxA?si=MTnHNSOUaF8pdhjS 4️⃣ MCQ ලකුණු වැඩිකරගන්න උපක්‍රම https://youtu.be/JrbSRc6gSo0?si=B0bDXTmG9knsuZQ2 5️⃣ Essay Paper එකේ time manage කරන අකාරය https://youtu.be/ni5hFnIQjaI?si=iOwjHzHGEq_vy1e8 6️⃣ දැනට ලකුණු අඩුම ළමයි පාඩම් cover කරගත යුතු අනුපිළිවෙල https://youtu.be/hMFRQk_2hXY?si=AQOrYpvYB2ZgECKI 7️⃣ Bio වගේ වැඩිපුර මතක තියාගන්න තියෙන විෂයක් පාඩම් කරන ආකාරය https://youtu.be/zpGvtb-dj_g?si=O0OUDWPh3gsGXiPw ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ගිය පාර results ඇවිල්ල exam එකට ready වෙන්න මාස 6ක් තිබුනා..මේ පාර මාස 4යි 🙂

‼️ උසස් පෙළ අගෝස්තු 10 ✅ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියම
‼️ උසස් පෙළ අගෝස්තු 10 ✅
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියමිත දිනවලදීම පැවැත්වීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. ඒ අනුව 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 9 වන දිනත්, උසස් පෙළ අගෝස්තු 10 වන දිනත් සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 8 වන දිනත් පැවැත්වීමට නියමිතව තිබේ.
@Sci_Link 🔗

🔴 2025 AL Re-Correction Application 2025 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ  2026.04.06 සිට 2026.04.22 දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. https://onlineexams.gov.lk/eic
විභාග දෙපාර්තමේන්තුව

පිටින් පේන්න තියන දේට වඩා ඇත්ත තත්ත්වෙ භයානකයි 🥲

🙂
🙂

Maths වලින් Island first කවුද ළමයි 🤔

❤️
❤️

25 ළමයි, ඔයාලට හොද result එකකට යන්න අපේ channel එකෙන් පුංචිම හරි උදව්වක් වුනා කියල හිතනව නම් වචනයක් කියන් යමු. ඒක අපිට ලොකු සතුටක් 🥹❤️

Results අවුල් ළමයි මේක අහන්න. අපි මේ ඉරණම වෙනස් කරමු.

Results අවුල් ළමයි මේක අහන්න. අපි මේ ඉරණම වෙනස් කරමු.

2026 මීළගට ඔබේ වාරයයි.😌❤

Results බලපු අය කැමති නම් තමන්ගෙ result එක කියන් යමු.❤️

දැන් බලන්න පුලුවන් ළමයි

Results බලපු අය කැමති නම් ss එකක් දාන් යමු.❤️

12 ම වෙයි වගේ

බැලුවද ළමයි 🙂

ළමයි results දාපු ගමන් බලන්න බෑ..system load එක වැඩි නිසා ටික වෙලාවකින් try කරන්න.

‼️2025 A/L Exam Results Released ✅ 🔗https://www.doenets.lk/examresults