fa
Feedback
𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

رفتن به کانال در Telegram

𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

کانال 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰 (@bioapi25official) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 11 184 مشترک است و جایگاه 17 962 را در دسته آموزش و رتبه 197 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 11 184 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 21 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -42 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 17.31% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 12.14% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 936 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 1 358 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 51 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 08 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

11 184
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-57 روز
-4230 روز
آرشیو پست ها
Biology වල ඔයාල දැනට ඉන්න මට්ටම,
Anonymous voting

❤️✨
❤️✨

ළමයි ඔයාල දැන් දවසට average පැය කීයක් වැඩ කරනවද?
Anonymous voting

අන්තිම කාලෙ කොහොමද වැඩ කරන්නෙ කියල අහපු අයට තමන්ම ස්වයං ප්ලෑනක් ගහගන්න විදිහ බලමු.. 01) මුලින්ම පාස්ට් පේපර් එකක් කරල බලන්න තමන් ඉන්න තත්වෙ.. sub තුනේම බලන්න 02) ඒකෙන් ඔයාලට එන ලකුනක් තියනවනෙ.. හිතන්න Bio - 40 Chem - 50 Physics -60 කියල.. 03) ඊට පස්සෙ තමා ඔයා ඔයා ගැන ඒකියන්නෙ ඔයා දැන් ඉන්න මට්ටම ගැන අවබෝදයක් ලබාගන්නෙ.. 04) mcq , Seq , Essay මේ තුනට classified  කරල බලන්න තමන්ට වැරදි එව්වගෙ වැරදෙන්න හේතු.. හේතු විවිධාකාරයි 01) තියරි ඉගෙන ගෙන නෑ 02) ඉගෙන ගෙන තියනව මතක නැ 03) ප්‍රශ්න ප්‍රැක්ටිස් කරල නෑ.. 04) ඔක්කොමත් දැනගෙන කලබලේට වරද්දලා. ඕන් ඔය කාරනා අනුව වැරදි වර්ග කරගන්න.. හැම සබ් එක්කම මාතෘකා අනුමාතෘකා ගානෙ කඩාගන්න.. එතකොට හරි පැහැදිලිව ඔයාලට අමාරු කොටස මොකක්ද කියල තොරගෙන හදන්න පුලුවන්.. 05) තියරි ඉගෙන ගෙන නැත්තන් ඒ අදාල කොටසෙ විභාගමය වටිනාකම සලකලා මේ වෙලාවෙ ඉගෙන ගන්න එක ප්‍රායෝගිකයි කියල හිතන කොටස් ඉක්මනින් ආවරනය කරගන්න.. 05) තියරි කවර් ඒවා සතියෙ හැමදාම revise කරන්න. 06) topic vise past paper කරන්න 07) QBT vise ප්‍රශ්න හුරු වෙන්න.. ඔන්න ඔය වගේ දේවල් තමන් ඉන්න දැන් මට්ටමට අනුව හදාගන්න..මොනාද තමන්ට කරන්න ඕන කියල.. එක එක්කෙනාගෙන් ප්ලැන් අහන්නවත් කරන්නවත් යන්න එපා..තමන්ගෙ මට්ටම ගැන අවබෝදයෙන් තමන්ට ගැලපෙන ප්ලෑන තමන්ම හදාගන්න.❤️ -copied

Past papers කරන්නෙ නැතුව A/L කරන්නෙ කොහොමද ළමයි 🥲

ළමයි ඔයාල මේ වෙද්දි Past papers, Full papers විදියට වට කීයක් කරල ඉවරද?
Anonymous voting

VoiceNote✨
මූත්‍රා සෑදීමේ ක්‍රියාවලිය PART 2

VoiceNote✨
මූත්‍රා සෑදීමේ ක්‍රියාවලිය PART 1

SPECIAL ESSAY 😈
• මූත්‍රා නිශ්පාදන යන්ත්‍රණය විස්තර කරන්න

ප්‍රමුඛ ඇලීලවල බලපෑමෙන් ඇතිවන මෙන්ඩලීය ලක්ෂණයක් නොවන්නේ,
Anonymous voting

ආහාර විෂ වීමකට හේතු විය හැකි බැක්ටීරියා ආකාරයක් වන්නේ,
Anonymous voting

ස්ත්‍රියකගේ පීත දේහය නොනැසී පවත්වා ගැනීමට දායක වන හෝමෝනය / හෝමෝන වන්නේ,
Anonymous voting

හෘද ක්‍රියාකාරිත්වය දුර්වල වීම සදහා බලපාන විටමිනය වන්නේ,
Anonymous voting

ඒකදේශික විශේෂ හා දේශීය විශේෂ පිළිවෙලින් දක්වා ඇති වරණය වනුයේ,
Anonymous voting

පොහොර නිෂ්පාදනයේ අතුරු ඵලයක් ලෙස වායුගෝලයට නිදහස් වන හරිතාගාර වායුවක් වන්නේ,
Anonymous voting

මානව හිස්කබලෙහි කෝටරක දක්නට නොලැබෙන්නේ පහත කවර අස්ථියෙහිද?
Anonymous voting

හයිපොතැලමස මගින් රුධිර ධාරාවට නිදහස් කරන හෝමෝනයක් නොවන්නේ,
Anonymous voting

වැඩද ළමායි 👀❤️