fa
Feedback
𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

رفتن به کانال در Telegram

𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

کانال 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰 (@bioapi25official) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 11 184 مشترک است و جایگاه 17 962 را در دسته آموزش و رتبه 197 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 11 184 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 21 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -42 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 17.31% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 12.14% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 936 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 1 358 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 51 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 08 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

11 184
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-57 روز
-4230 روز
آرشیو پست ها
ළමයි රන්දීර් සර්ගෙ discussion group එකක් තියනව නම් link එක @BioApiAdminBot මේකට එවන්නකෝ ❤️

මේකට comment එකක් ඕන ❤️

මටත් එහෙම ප්‍රතික්ෂේප වීම් සෑහෙන තිබිලා තියෙනවා ඒවා අතරින් කවදාවත් අමතක වෙන්නේ නැති සිත් රිදීම් කීපයකුත් තියෙනවා හිතුනොත් පස්සේ කියන්නම් ඒවා ඒ කාලේ සෑහෙන මානසික වදයක් මට ආයේ ගොඩ එන්න පුලුවන්ද කියලා මට කිසි විශ්වාසයත් තිබ්බේ නෑ එහෙම ගොඩ ආපු කෙනෙක් ගැන මන් වැඩිය අහලා තිබ්බෙත් නෑ මන් මේ ගැන ඇහුවේ හේතුවක් ඇතුව ඔයා එහෙම අසරණ වෙලා ඉන්න කෙනෙක් නම් මම කියන නිසා විශ්වාස කරන්න ඕක ඔයාගේ කතාවේ අවසාන පිටුව නෙමෙයි ඕක මැද පිටුවක් විතරයි ඔය පිටුව පරිස්සමට ගෙවලා ඉවරවෙන්න ඉස්සරහට තමයි හොදම ටික එන්නේ මම විශ්වාස කරන විදිහට කිසිම කෙනෙක්ට කරදරයක් කරන්නේ නැති උඹලට හරියන්ඩම ඕනි

ප්‍රතික්ෂේප වීම නිකමට අහන්නේ, අපි විභාගයේදි අඩු ලකුණු ගද්දි එකම පන්තියේ එකටම හිටපු අයගෙන් හෝ නෑයන්ගෙන් මොකදදෝ අමුතු ප්‍රතික්ෂේප වීමක් දැනුන අය ඉන්නවද මූනට නොකිව්වත් එයාලගේ ඇස් වලින් කියවෙන්නේ “උඹ නම් හෙනම ගොනෙක්” වගේ එකක් දැනුනු අය ඉන්නවද

ප්‍රතික්ෂේප වීම නිකමට අහන්නේ, අපි විභාගයේදි අඩු ලකුණු ගද්දි එකම පන්තියේ එකටම හිටපු අයගෙන් හෝ නෑයන්ගෙන් මොකදදෝ අමුතු ප්‍රතික්ෂේප වීමක් දැනුන අය ඉන්නවද මූනට නොකිව්වත් එයාලගේ ඇස් වලින් කියවෙන්නේ “උඹ නම් හෙනම ගොනෙක්” වගේ එකක් දැනුනු අය ඉන්නවද

26 batch එක ගැන නම් හරිම කනගාටුයි. කිසිම එකමුතුවක් නෑ. තමන්ගෙ වැඩේ කෙරෙනව නම් අනිත් උන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියල හිතන ජාතියෙ උන් ඉන්නෙ. 24,25 ළමයි නම් මීට වඩා හොදයි.🥲

තව දවස් 69 යි.‼️

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව Join - https://t.me/postponedal

සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා❤️☸️
සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා❤️☸️

2026 and 2027 G.C.E. A/L (Grade 12 and Grade 13) students can compete and win medals in the Sri Lankan Biology Olympiad 2026.
2026 and 2027 G.C.E. A/L (Grade 12 and Grade 13) students can compete and win medals in the Sri Lankan Biology Olympiad 2026. දේශීය (ජාතික) සහ ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් 2026 තරගාවලියට අයදුම් කරන්න. உள்ளூர் (தேசிய) மற்றும் சர்வதேச ரீதியிலான பதக்கங்களை வெல்ல இலங்கை உயிரியல் ஒலிம்பியாட் 2026 போட்டிக்கு விண்ணப்பிக்கவும். Exan Date - 2 August 2026 Apply Before - 10 July https://www.iobsl.org/olympiad/sri-lankan-biology-olympiad-2026

දැන් ඉස්සර වගේ නෙවේ ළමය් එකමුතු නැ හරි ආත්මාර්ථකාමී ය්.අඩුගානෙ group එකක ප්‍රශ්නයක් ඇහුවටවත් කවෘත් උදව්කරන් නැ ලේසියකට. වෙල්ලාල සරුත් කීවා විබාගෙ කල් දාන්න ඉල්ලීම් අද්‍යාපන අමාත්‍යාන්ශයට ලැබිලා තියනවලු,ඒත් ඉල්ලීම් දෙක තුනය් ලු..ඒ නිසා ගනන් ගන්නෙ නැ.කල්දාන්න ඕන්නම් පුලුවන්.ඒත් දැන් ඉන්න එවුන්ට ඒ තරන් කොන්දක් නැ ලු😅 එ නිසා කල් යන් නැ කියලා හිතන් පාඩම් කරන්නලු🫠

දැන් ඉස්සර වගේ නෙවේ ළමය් එකමුතු නැ හරි ආත්මාර්ථකාමී ය්.අඩුගානෙ group එකක ප්‍රශ්නයක් ඇහුවටවත් කවෘත් උදව්කරන් නැ ලේසියකට. වෙල්ලාල සරුත් කීවා විබාගෙ කල් දාන්න ඉල්ලීම් අද්‍යාපන අමාත්‍යාන්ශයට ලැබිලා තියනවලු,ඒත් ඉල්ලීම් දෙක තුනය් ලු..ඒ නිසා ගනන් ගන්නෙ නැ.කල්දාන්න ඕන්නම් පුලුවන්.ඒත් දැන් ඉන්න එවුන්ට ඒ තරන් කොන්දක් නැ ලු😅 එ නිසා කල් යන් නැ කියලා හිතන් පාඩම් කරන්නලු🫠

මෙ තියෙනෙ ඉස්සර ළමය් එකතුවෙලා විබාගෙ කල් දාපු විදිහ.
මෙ තියෙනෙ ඉස්සර ළමය් එකතුවෙලා විබාගෙ කල් දාපු විදිහ.

ගොඩක් හිතල මේ මැසේජ් එක දාන්නේ ඇත්තටම එක්සෑම් කල් යන්න ඕනි කියල හිතෙන අය ඉන්නව නම් ගෲප් එකක් හදල තියනව කට්ටිය කලින් අවුරුදු වල වගේ.... ඒකෙ ලින්ක් එක දාන්නම්..කෝකටත් කැමති නම් ඒකට ජොයින් වෙලා ඉන්න... හැබැයි විශේසයෙන්ම කියන්න ඕනි කල් යයිද කියල බල බල ඕක ගැන හිත හිත හිටියොත් 1000% ක් සුවර් අනිවා කෙලවෙනව ගොඩක් චාන්ස් එක තියෙන්නෙ කල් නොයා ඉන්න... අගෝස්තු 10 එක්සෑම් තියනවා කියල හිතන් වැඩ කරන් යන්න...
https://t.me/postpon2026al

Exam කල් යනවට,
Anonymous voting

මේ පාර Exam කල් යනවට,
Anonymous voting

Comment ekkwth dpllko 😒

වැහි දෙයියො කෝප වෙලා නේද? 🤧🌧

සංකෝචනය හා සංකුචනය අතර වෙනස 👁 @BioApi25official ©
සංකෝචනය හා සංකුචනය අතර වෙනස 👁
@BioApi25official ©

ඇත්තටම මේ වැඩේ ළමයින්ට සුපිරියක්. මම A/L කරලා දැන් අවුරුදු 03 වගේ වෙනවා. සමහර ප්‍රශ්න වලට උත්තර මටත් ක්ෂණිකව මතක් ව්වෙනවා. ඔයාගේ වැඩත් කරගන්න අතරේ ම මේ වැඩෙත් හැමදාම කරගෙන යන්න. විශේෂයෙන් ම mcq points වගේම, structured essay points මේකෙන් cover වෙනවා. ♥️♥️♥️♥️ Good luck you all💞 from Kulindu ayyya.