fa
Feedback
~Aυƚԋσɾ Mσσɳ 🌙✍ ~

~Aυƚԋσɾ Mσσɳ 🌙✍ ~

رفتن به کانال در Telegram

ජිවිතේ දරා ගන්න බැරි සැර කුණාටු මැදිනුත් දැනෙවි ආදරේ නියම අරුත🖤 Aυƚԋσɾ Mσσɳ 🌙✍ (@RapunZal_2_1)

نمایش بیشتر
3 805
مشترکین
-324 ساعت
-227 روز
-9630 روز
آرشیو پست ها
කාලේකට කලින් මම පිස්සුවෙන් කතා ලියපු කෙනෙක් ! ඒත් ඉස්සර වගේ දැන් ලියන්න මට හිතක් නෑ. කතාවක් ලිව්වත් ඔයාලා කියවන්නෙත් නෑ.මං දන
කාලේකට කලින් මම පිස්සුවෙන් කතා ලියපු කෙනෙක් ! ඒත් ඉස්සර වගේ දැන් ලියන්න මට හිතක් නෑ. කතාවක් ලිව්වත් ඔයාලා කියවන්නෙත් නෑ.මං දන්නෑ මට තේරෙන්නෑ මං ලියන කතා එච්චරටම ම කැතද කියලා. කාලෙකට කලින් මම කතා ලිව්වා ඒ වගේම ඔයාලා හරි ආදරෙන් මගේ කතා කියෙව්වා.එත් දැන්.... ඉස්සර හිටපු මමයි දැන් ඉන්න මමයි ලියන කතා වලට ඇත්තටම වෙනසක් තියනවද ? එකද ඔයාලා කතා කියවන ප්‍රමාණය අඩු කරන්නේ ඇයි ? මගේ කතා කියවලා තියන හැමෝම අනිවාරෙන්ම උත්තරයක් දෙන්න.මොකද මේකට උත්තරයක් ලැබෙනකම් මම බලන් ඉන්නවා. Aυƚԋσɾ Mσσɳ 🌙✍  #AuthorMoon

ගිනියම් හාදු 💋💋 – Telegraph https://telegra.ph/%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B6%B8-%E0%B7%84%E0%B6%AF-04-01