fa
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

رفتن به کانال در Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام SL Tutorial Drops hunters

کانال SL Tutorial Drops hunters (@sltutorialdropshunters) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 15 550 مشترک است و جایگاه 4 473 را در دسته تجارت و رتبه 131 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 15 550 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 21 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -415 و در ۲۴ ساعت گذشته برابر -15 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 6.66% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 1.86% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 037 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 290 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 10 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 22 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته تجارت تبدیل کرده‌اند.

15 550
مشترکین
-1524 ساعت
-1037 روز
-41530 روز
آرشیو پست ها
කොහොමද පටන් ගන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්න කට්ටිය අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න..
කොහොමද පටන් ගන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්න කට්ටිය අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න..

උදේම ලබාදෙන්නෙ සුභම සුභ ආරංචියක්..🤩🤩💲💰 nyan heroes play කරපු එකට අද airdrop එක දීලා තිබුනා.🥰😜💸 කට්ටියට ලොකු ලොකු ගනං හ
+2
උදේම ලබාදෙන්නෙ සුභම සුභ ආරංචියක්..🤩🤩💲💰 nyan heroes play කරපු එකට අද airdrop එක දීලා තිබුනා.🥰😜💸 කට්ටියට ලොකු ලොකු ගනං හම්බෙලා තිබුනා..🤞 කරන්න තිබුනේ game එකක් ගහන්න web mission වගේ පොඩි දේවල් කිහිපයක් විතරයි 😎 මට ඩොලර් සීයකට වඩා හම්බෙලා තියෙනවා.. සුපිරියට ගහපු අයට ඩොලර් 1000 වඩා හම්බෙලා තියෙනවා.. Airdrop කියල කියන්නේ ඉවසීමෙන් හරියට කරන්න ඕන දෙයක්... ගේමක් ගහනවා නං හොඳ චැනල් එකක් හොයාගන්නම ඕනේ... සාක්ෂි සහිතව ගේමක් ගහන්න උදව් කරන ලංකාවෙ තියෙන හොඳම චැනල් එක පල්ලෙහා තියෙනවා. Link - https://t.me/sltutorialdropshunters ඔයාලගේ යාළුවන්වත් දැනුවත් කරන්න. මුලින්ම කිව්වා අනිවාර්යෙන්ම ගේමක් ගස්සනවා කියලා... ඔන්න සාක්ෂි සහිතව පෙන්නුවා.. මේ පටන් ගත්තා විතරයි... අලුතින් ආව කට්ටියන්ට කරන්න බැරි උනා කියලා දුක් වෙන්න එපා... ඉස්සරහට මේ වගේ හොඳ project ගොඩක් එනවා..

නිල ලින්ක් එකෙන්ම දැන්claim කරගන්න පුළුවන් https://missions.nyanheroes.com/claim

ගේම් එක ගහපු අය. කරපු අය web mission කරපු අයට ඔන්න බඩු ඇවිල්ල තියනව 1️⃣පහල දාන්නේ "STREAMFLOW" link එක.... 2️⃣ඒකට phantom එක
ගේම් එක ගහපු අය. කරපු අය web mission කරපු අයට ඔන්න බඩු ඇවිල්ල තියනව 1️⃣පහල දාන්නේ "STREAMFLOW" link එක.... 2️⃣ඒකට phantom එක connect කරලා "eligible" වෙනකන් refresh කරන්න ගේමක් ගහන එවුන්ට මේ චැනල් එක( SL Tutorial Drops hunters) හොඳයිද නැද්ද කියලා ඔයාලම තීරණය කරන්න. Link - https://app.streamflow.finance/airdrop/solana/mainnet/4cZgUw6T8yYQ2CordAfSzS4Q5VKJNyVU3JEX6xGg2Xwy 👍ඔයාගේ claims SS දාගෙන යන්න!!👍

Good Morning Traders and crypto Hunters 🌅
Good Morning Traders and crypto Hunters 🌅

photo content

Binance අකවුන්ට් එකක් හදද්දි අනිවාර්යෙන්ම දැනගන්න ඕන මොකක්ද දන්නවද ?🤔🤔 ඒ තමා 10 % Trading free එක අඩු වෙන එක..💲🔥 ඒ කියන්න
Binance අකවුන්ට් එකක් හදද්දි අනිවාර්යෙන්ම දැනගන්න ඕන මොකක්ද දන්නවද ?🤔🤔 ඒ තමා 10 % Trading free එක අඩු වෙන එක..💲🔥 ඒ කියන්නේ මොකක්ද ?🤔 අපි ට්‍රේඩ් කරනකොට ෆ්‍රී එකක් අය වෙනවා.(BUY Sell). ඒ අය වෙන එකෙන් සියයට දහයක් අඩුවෙන එක තමා 10 % Trading free ඒක අඩුවෙනවා කියන්නේ. මේක ලැබෙන්නේ ජීවිත කාලයටම.. ජීවිත කාලෙටම ලැබෙනවා කියන්නේ ... ඒ කියන්නේ ලොකු ගානක් අපිට ඉතුරු කරගන්න පුළුවන්.. ලංකාවේ කිසිම කෙනෙක් මෙන්න මේ සියයට දහය ඔයාලට ලබා දෙන්නෙ නෑ.. මොකද ඒක ලින්ක් එක දෙන කෙනාට ගන්න පුලුවන් නිසා.. පටන් ගත්ත දවසේ ඉඳලා මම ඔයාලට 10% Trading free අඩුවෙන එක ලබා දුන්නා.. එක ලැබෙනවද කියලා බලන හැටිත් මම aකවුන්ට් හදන හැම වීඩියෝ එකකම කියලා දුන්නා.. ඔයාලට ආදරයෙන් කතා කරන යූටියුබ් වල අකවුන්ට් හදාගන්න කියන වෙන කවුරුත් ඔයාලට මේක දීල නෑ... (මේ වෙනකන් වෙන කිසිම කෙනෙක් දෙන්නේ නෑ බලන්න ඔයාලා චෙක් කරලා ) account එක හදද්දී මේක ලැබෙනවද කියලා ඔයාලට බලන්න පුලුවන්.. ( උඩ රූප රාමුව බලන්න) ඔයාලත් Binance account එක හදද්දි මේ වගේ දේවල් දැනගන්නේ නැතුව රැවටුනානම් අය ඒ වගේ පුද්ගලයන්ට රැවටෙන්න එපා. මොකද ඔයාල නොදැනුවත්වම ඔයාලට ගන්න තියෙන ලොකු චාන්ස් සමහරක් පුද්ගලයෝ ලබා ගන්නවා ඔයාලට නොදී. පුංචි දෙයක් ඔයාලට කියන්නම්.. කිසිම කෙනෙක් විශ්වාස කරන්න යන්න එපා.. මමවත් විශ්වාස කරන්න එපා.. මම මේ කියන දේවල් ඇත්තද කියලා හොයලා බලන්න... ගේමක් ගහන කොල්ලො සෙට් එකට අනිවාර්යයෙන්ම මම උපරිම උදව් කරනවා... මේ තියෙන්නෙ මම ලබාදෙන ලින්ක් එක - https://accounts.binance.com/en/register?ref=LM9ATOOL මේ තියෙන්නේ අකවුන්ට් එක හදාගන්න වීඩියෝ එක - https://youtu.be/yUJrmFkQsJM?si=vq_pW7BZtLUFBVmM

Binance Learn & Earn එක කරගන්න හැමෝම. lINK - https://academy.binance.com/en/learn-and-earn?ref=LIMIT_ERNEVENT&utm_medium=navi
+8
Binance Learn & Earn එක කරගන්න හැමෝම. lINK - https://academy.binance.com/en/learn-and-earn?ref=LIMIT_ERNEVENT&utm_medium=navigator_share_image&utm_source=poster_qrcode #binancelearnandearn ගේමක් ගහන කොල්ලෝ කෙල්ලු වෙනුවෙන් අනිවාර්යෙන්ම පුළුවන් උපරිම කරනවා.. මාත් එක්ක එකතු වෙලා හිටියොත් මෙන්න මේ වගේ නොමිලයේ ක්‍රිප්ටො ලබාගන්න අවස්ථා මිස් කරගන්නේ නැතුව හැම එකක්ම කරන්න පුළුවන්. කොපි චැනල් පස්සේ දුවනවට වඩා මෙන්න මේ වගේ සුපිරි EVENT ඉක්මනින් දෙන අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න. Good Luck🔥 Sl Tutorial

Binance Learn & Earn එක කරගන්න හැමෝම. What Is Nervos (CKB)? lINK - https://academy.binance.info/en/learn-and-earn/course/what
+8
Binance Learn & Earn එක කරගන්න හැමෝම. What Is Nervos (CKB)? lINK - https://academy.binance.info/en/learn-and-earn/course/what-is-nervos-ckb-BN997395611028492289?ref=LIMIT_ERNEVENT&utm_source=poster_qrcode #binancelearnandearn ගේමක් ගහන කොල්ලෝ කෙල්ලු වෙනුවෙන් අනිවාර්යෙන්ම පුළුවන් උපරිම කරනවා.. මාත් එක්ක එකතු වෙලා හිටියොත් මෙන්න මේ වගේ නොමිලයේ ක්‍රිප්ටො ලබාගන්න අවස්ථා මිස් කරගන්නේ නැතුව හැම එකක්ම කරන්න පුළුවන්. කොපි චැනල් පස්සේ දුවනවට වඩා මෙන්න මේ වගේ සුපිරි EVENT ඉක්මනින් දෙන අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න. Good Luck🔥 Sl Tutorial

🔥Seed mining tg bot සුපිරි ටෙලිග්‍රෑම් බොට් කෙනෙක්. ඉක්මනින් කරලා පොයින්ට් එකතු කරගන්න.. Link - http://t.me/seed_coin_bot/ap
🔥Seed mining tg bot සුපිරි ටෙලිග්‍රෑම් බොට් කෙනෙක්. ඉක්මනින් කරලා පොයින්ට් එකතු කරගන්න.. Link - http://t.me/seed_coin_bot/app?startapp=1531599525 කට්ටිය මැසේජ් දාලා අහනවා.. එක එක චැනල් දාලා ඒ චැනල් කරන්නෙ මමද කියල.. මගේ Airdop වලට තියෙන්නෙ එක චැනල් එකයි.එක තමා sltutorialdropshunters. කොපි චැනල් තියෙන්න පුළුවන්.. හුඟ දෙනෙක් අහනවා කොපි චැනල් එකක් අඳුනගන්නෙ කොහොමද කියල.. Copy චැනල් එකක් කියලා කියන්නේ අපේ මේ ප්‍රධාන චැනල් දාන ඒවා කොපි කරල දාන චැනල් වලට. ඒවට ජොයින් වුණාට ඇත්තටම ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නෙ තියෙන්නේ ඔයාලා ජොයින් වෙනවනම් හොඳ දැනුමකින් ජොයින් වෙන්න ඕනේ .. මොකද ඔයාලගේ මුදල් ඔයාලගේ කාලය අනිවාර්යෙන්ම නැති වෙන්න ඉඩකඩ වැඩි. දෙවැනි එක තමා අද මේ වෙනකොට ස්කෑම් ගොඩක් ඇවිල්ලා තියෙනවා.. copy චැනල් කරන අය නොදැනුවත්වම ඒවත් ශෙයා කරන්න පුළුවන්. දැනුවත්ව වුනත් ඒ දේ කරන්න පුළුවන් මොකද මුදල් ලැබෙන නිසා. ඒ නිසා හොඳ ගයිඩ් එකක් දෙන විශ්වාස චැනල් එකක් තෝරගන්න. Airdrop කියල කියන්නෙ මේ ටෙලි ග්‍රෑම් බෝට් නෙවෙයි.. හොඳ project එකක් කලින්ම දැනුවත් කරන්නේ.. හරියටම පියවරෙන් පියවර කියලා දෙන්නේ Sl Tutorial Drop Hunter චැනල් එක. මෙන්න චැනල් ලින්ක් එක - https://t.me/sltutorialdropshunters මේ අවුරුද්දේ සුපිරිගේමක් ගහමු.. පුළුවන් උපරිමය මම ඔයාලට උදව් කරනවා. මේ දාන ඒවා ඔයාලට පුළුවන් වෙලාවක කරන්න.. මතක තියාගන්න මිස් කරගන්න එපා... මේක ඔයාලගේ යාළුවන්ටත් දැනුවත් කරන්න..

මෙන්න තියෙනවා සුපිරි Reward . දැනට වටිනාකම ඩොලර් 20 (Binance web 3 Megadrop ) මම කියන විදියට දිනපතා කරොත් මෙහෙම මුදල් හොයන්න
මෙන්න තියෙනවා සුපිරි Reward . දැනට වටිනාකම ඩොලර් 20 (Binance web 3 Megadrop ) මම කියන විදියට දිනපතා කරොත් මෙහෙම මුදල් හොයන්න පුළුවන්. මෙම මුදල් හොයන්න තියෙන්න ඕනේ මොනවද. 1. ඉවසීම 2. නිදහස් වෙලාවක දීලා තියෙන වැඩ ටික දිනපතා කිරීම 3. ස්කෑම් ඒවට රැවටෙන්නැතුව හොඳ දේවල් පමණක් කිරීම. ( මේ වෙනකොට ගොඩක් චැනල්වලට කට්ටිය අහුවෙලා.. 4.හැම දෙයක්ම බදා ගන්න එපා.. මම මේ දෙන ඒවා හරියට කරන්න මේ අවුරුද්දේ සුපිරි ගේමක් ගහමු.. Binance කියන්නේ සල්ලි උල්පතක් 👊🔥 100 USDT Tading Free ලැබෙන විදියට Binance අකවුන්ට් එකක් හදාගන්න මේ වීඩියෝ එක බලන්න. 👇👇👇 https://youtu.be/yUJrmFkQsJM?si=GgOViUvEhqWClX4g Binance මගේ නොමිලේ පාඨමාලාව පටන් ගත්තු නැති කෙනෙක් නම් දැන්ම පටන් ගන්න මේ ලින්ක් එකෙන්🔥👊 👇👇👇 https://youtu.be/Hwbh4XAKAUM?si=MDvGTYoSKPqjeGkF

මෙන්න මම හොයපු සතුට.. 🤩🤩. මේ අවුරුද්දේ අනිවාර්යෙන්ම අපි සෙට් එක ගේමක් ගහනවා ගහනවාමයි. 🤞🍾🏆
මෙන්න මම හොයපු සතුට.. 🤩🤩. මේ අවුරුද්දේ අනිවාර්යෙන්ම අපි සෙට් එක ගේමක් ගහනවා ගහනවාමයි. 🤞🍾🏆

සාමාජිකයන් පන්දාහක් පිරීම නිමිත්ත කරගෙන නොමිලේ 10 USDT දෙනවා. . මතක ඇතුව චැනල් එක පින් කරගන්න. මොකද දාන වෙලාව මම හරියටම කියන්
සාමාජිකයන් පන්දාහක් පිරීම නිමිත්ත කරගෙන නොමිලේ 10 USDT දෙනවා. . මතක ඇතුව චැනල් එක පින් කරගන්න. මොකද දාන වෙලාව මම හරියටම කියන්නේ නෑ.. එනම් ලෑස්තිවෙලා ඉන්න..

Hlg ඇවිත් ඇති බලන්න Binance web3💲💰❤️❤️ ගේමක් ගස්සනවා කිව්වොත් අනිවාර්යෙන්ම ගස්සනවා.. 😐🍾 මේක කරන්න බැරි වුණ අය කලබල වෙන්න
Hlg ඇවිත් ඇති බලන්න Binance web3💲💰❤️❤️ ගේමක් ගස්සනවා කිව්වොත් අනිවාර්යෙන්ම ගස්සනවා.. 😐🍾 මේක කරන්න බැරි වුණ අය කලබල වෙන්න එපා..😢 මේ වගේ WEB 3 EVENT සතියකට හතරක් පහක් එනවා...🤩🤩 ඒවගෙනුත් සුපිරි ගේමක් ගහගමු.. (ඉස්සරහට සුපිරියක් එන්න තියෙනවා) ඔයාලට කරන්න තියෙන්නේ මගේ මේ චැනල් එක හරියට ෆලෝ කරන්න විතරයි...

මේකත් මිස් කරගන්න එපා. Link - https://t.me/gamee?start=ref_1531599525 Game ගහලා Mine කරලා Spin කරලා rewards හොයාගන්න පුළුවන්
මේකත් මිස් කරගන්න එපා. Link - https://t.me/gamee?start=ref_1531599525 Game ගහලා Mine කරලා Spin කරලා rewards හොයාගන්න පුළුවන් . 🤝

ඔයාලට මම මේ දාන දෙයක් තේරෙන්නෙ නැත්තම්.. කරන්න දන්නෙ නැත්නම් කමෙන්ට් කියන තැන ටච් කරලා එයාලගේ ගැටලුව ටයිප් කරන්න. ගේමක් ගහන්න
ඔයාලට මම මේ දාන දෙයක් තේරෙන්නෙ නැත්තම්.. කරන්න දන්නෙ නැත්නම් කමෙන්ට් කියන තැන ටච් කරලා එයාලගේ ගැටලුව ටයිප් කරන්න. ගේමක් ගහන්න හදන කොල්ලෝ සෙට් එකට අනිවාර්යෙන්ම මම උදව් කරනවා. 💲🤑🤩

මේ වීඩියෝ එකේ හොඳම කමෙන්ට් දාන කට්ටියන්ටත් නොමිලේ ක්‍රිප්ටො ලබා දෙනවා