fa
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

رفتن به کانال در Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام SL Tutorial Drops hunters

کانال SL Tutorial Drops hunters (@sltutorialdropshunters) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 15 568 مشترک است و جایگاه 4 473 را در دسته تجارت و رتبه 131 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 15 568 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 20 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -412 و در ۲۴ ساعت گذشته برابر -18 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 6.29% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 1.82% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 979 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 283 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 9 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 21 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته تجارت تبدیل کرده‌اند.

15 568
مشترکین
-1824 ساعت
-1057 روز
-41230 روز
آرشیو پست ها
3. Hamster kombat Daily combo ඉහත සඳහන් කාඩ් PR&Team Markets Legal Web3 Specials යන කාණ්ඩ වලින් තෝරන්න. මේක තාමත් කරන්න පටන්
3. Hamster kombat Daily combo ඉහත සඳහන් කාඩ් PR&Team Markets Legal Web3 Specials යන කාණ්ඩ වලින් තෝරන්න. මේක තාමත් කරන්න පටන් ගත්තෙ නැත්නම් මෙන්න තියෙනවා ලින්ක් එක. hamster_kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525 #hamsterkombat #dailycombo

2. Hamster kombat Daily cipher Update මුලින්ම Dailycipher එක උඩ click කරල hidden quest page එක unlock කරගන්න. ඊට පස්සෙ පහළ co
2. Hamster kombat Daily cipher Update මුලින්ම Dailycipher එක උඩ click කරල hidden quest page එක unlock කරගන්න. ඊට පස්සෙ පහළ code එක tap කරන්න. ● ● ▬ ● (dot dot dash dot) ● ▬ ● ● (dot dash dot dot) ● ▬ ( dot dash) ● ● ● (dot dot dot) ● ● ● ● (dot dot dot dot) 'FLASH' dash කියන්නේ ටච් කරගෙන උඩට අදින එක (tap & hold) dot කියන්නේ එක පාරක් ටච් කරන එක . මේක තාමත් කරන්න පටන් ගත්තෙ නැත්නම් මෙන්න තියෙනවා ලින්ක් එක. hamster_kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525 #hamsterkombat #dailycipher

1. Hamster kombat Daily Reward Update. Daily Reward යටතේ තියෙන Task කරන්න. Hamter kombat Link - https://t.me/hamster_kombat_b
1. Hamster kombat Daily Reward Update. Daily Reward යටතේ තියෙන Task කරන්න. Hamter kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525 #hamsterkombat #dailytask

6..ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරලා මුදල් හොයමු 6. hamster_kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525
6..ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරලා මුදල් හොයමු 6. hamster_kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525 ඔයාලට කැමති වෙලාවක ස්ක්‍රීන් එක ටච් කරල කොයින් හොයන්න පුළුවන්. පරක්කු වෙන්න එපා පුළුවන් ඉක්මනින් කරන්න.

Good Morining 🌄🌄🚀 Drops Hunters 🔥
Good Morining 🌄🌄🚀 Drops Hunters 🔥

photo content

ඔන්න Airdrop වල වැදගත් මාතෘකාවක් අද කතා කරනවා. ළඟ උදාහරණය ගන්නම්. Dogs Coin Gateio List කරනවා.. තව දවස් හතරකින් ලිස්ට් කරත් එකයි නැතත් එකයි මේ ලිස්ට් කරන එක ගැන කතාවක් නෙවෙයි... Crypto කියල කියන්නෙ ලංකාවේ ඉතාමත් දැනුම අඩු තැනක්... මේ හරහා මුදල් හොයන්න පුළුවන්කම තිබුණත් දැනුම නොමැතිකම නිසා මුදල් නැති වෙන ප්‍රමාණය ස්කෑම්වලට අහුවෙන ප්‍රමාණය වැඩි... මේ අතර ප්‍රධානම තැනක් ගන්නේ රැල්ල... මොකක්ද මේ රැල්ලකට අහුවෙනව කියල කියන්න.. යම් දෙයකට විශාල පිරිසක් හරි හැටි දැනුමකින් තොරව විශාල ලෙස ඇදී යාම... Chain MTFE Onmaxdt එකී මෙකී නොකී තව ගොඩක් දේවල් තියෙනවා... ඔය වගේම රැලි Crypto Project වල ගොඩක් තියෙනවා... මම මෙතන ඕවා ගැන කතා කරන්න යන්නේ නෑ යූටියුබ් නාලිකාව තුළ මම ඕවා ගැන කතා කරල තියෙන නිසා.. Airdrop වල වැදගත්ම දෙයක් තමා official community කියන්නේ. Airdrop ප්‍රොජෙක්ට් එකට අදාල තොරතුරු ලබාදෙනවා ඒ හරහා. මෙහෙම තොරතුරු ලබාදෙන්නෙ ඇයි කියලා දන්නවද. 1. වැඩි පිරිසක් අතරට ගෙනයාම 2. නිවැරදි තොරතුරු ලබාදීමට 3. ගැටලු නිරාකරණයට 4. අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීමට තවත් ගොඩක් දේවල් තියෙනවා.. official තොරතුරු Airdrop වලට ගොඩක් වැදගත්.. දැන් ඔයාල දන්නවද වැරදි තොරතුරු ඔයාලා අතරට ගියොත් මොනවගේ දෙයක් වෙයිද කියල.. හිතන්න X කියල ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒක Y කියන exchange එකේ List කරනවා කියලා රැල්ලක් යනව.. ඔන්න දැන් ඒක Buy කරනව කට්ටිය... X කියල ප්‍රොජෙක්ට් එක official චැනල් එකේ සඳහන් කරනවා ඕක අපේ ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි ඕක ස්කෑම් එකක් කියලා... දැන් වැඩක් වෙනවද ? හුඟ දෙනෙක්ගෙ සල්ලි මේ වෙනකොට නැතිවෙලා ඔය සරල උදාහරණයක් දුන්නේ... ඒක නිසා අනිවාර්යයෙන්ම official තොරතුරු මත දේවල් කරන්න.. විවිධ පුද්ගලයන් විවිධ රැළි ඇති කරන්න පුළුවන්.. ඔයාලට හොඳ දැනුමක් තිබුනොත් ඒවට අහුවෙන්නේ නැතුව මේවගෙන් ගේමක් ගහන්න පුළුවන්. Crypto , Airdrop වල වටින දැනුම අපි ඔයාට ලබා දෙනවා.. එකතුවෙලා ඉන්න අපිත් සමඟ. Dogs Coin Gateio ඒකේ දවස් හතරකින් ලිස්ට් වෙන්න පුළුවන්. ඒක official community වලින් තහවුරු කරගන්න. මේක ලොකු දෙයක් නොවුනට මීට වඩා මේ වගේ ලොකු දේවල් වෙනවා.. සල්ලි නැති වෙන්න කලින් දැනුමට යමක්.. එහෙනම් කොල්ලෝ කෙල්ලො සෙට් එකට ජය

ඔන්න Airdrop වල වැදගත් මාතෘකාවක් අද කතා කරනවා.🙈🙈💸🤩 ළඟ උදාහරණය ගන්නම්. Dogs Coin Gateio List කරනවා..👍 තව දවස් හතරකින් ලිස
+1
ඔන්න Airdrop වල වැදගත් මාතෘකාවක් අද කතා කරනවා.🙈🙈💸🤩 ළඟ උදාහරණය ගන්නම්. Dogs Coin Gateio List කරනවා..👍 තව දවස් හතරකින් ලිස්ට් කරත් එකයි නැතත් එකයි මේ ලිස්ට් කරන එක ගැන කතාවක් නෙවෙයි...🥹😎 Crypto කියල කියන්නෙ ලංකාවේ ඉතාමත් දැනුම අඩු තැනක්... මේ හරහා මුදල් හොයන්න පුළුවන්කම තිබුණත් දැනුම නොමැතිකම නිසා මුදල් නැති වෙන ප්‍රමාණය ස්කෑම්වලට අහුවෙන ප්‍රමාණය වැඩි...😰😰😰 මේ අතර ප්‍රධානම තැනක් ගන්නේ රැල්ල...🥵🫣 මොකක්ද මේ රැල්ලකට අහුවෙනව කියල කියන්න.. යම් දෙයකට විශාල පිරිසක් හරි හැටි දැනුමකින් තොරව විශාල ලෙස ඇදී යාම... Chain MTFE Onmaxdt එකී මෙකී නොකී තව ගොඩක් දේවල් තියෙනවා... ඔය වගේම රැලි Crypto Project වල ගොඩක් තියෙනවා... මම මෙතන ඕවා ගැන කතා කරන්න යන්නේ නෑ යූටියුබ් නාලිකාව තුළ මම ඕවා ගැන කතා කරල තියෙන නිසා.. Airdrop වල වැදගත්ම දෙයක් තමා official community කියන්නේ. Airdrop ප්‍රොජෙක්ට් එකට අදාල තොරතුරු ලබාදෙනවා ඒ හරහා.🫡😵‍💫 මෙහෙම තොරතුරු ලබාදෙන්නෙ ඇයි කියලා දන්නවද. 1. වැඩි පිරිසක් අතරට ගෙනයාම 2. නිවැරදි තොරතුරු ලබාදීමට 3. ගැටලු නිරාකරණයට 4. අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීමට තවත් ගොඩක් දේවල් තියෙනවා.. official තොරතුරු Airdrop වලට ගොඩක් වැදගත්.. 🤘🥺 දැන් ඔයාල දන්නවද වැරදි තොරතුරු ඔයාලා අතරට ගියොත් මොනවගේ දෙයක් වෙයිද කියල.. හිතන්න X කියල ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒක Y කියන exchange එකේ List කරනවා කියලා රැල්ලක් යනව.. ඔන්න දැන් ඒක Buy කරනව කට්ටිය... X කියල ප්‍රොජෙක්ට් එක official චැනල් එකේ සඳහන් කරනවා ඕක අපේ ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි ඕක ස්කෑම් එකක් කියලා... දැන් වැඩක් වෙනවද ? හුඟ දෙනෙක්ගෙ සල්ලි මේ වෙනකොට නැතිවෙලා ඔය සරල උදාහරණයක් දුන්නේ... ඒක නිසා අනිවාර්යයෙන්ම official තොරතුරු මත දේවල් කරන්න.. විවිධ පුද්ගලයන් විවිධ රැළි ඇති කරන්න පුළුවන්.. ඔයාලට හොඳ දැනුමක් තිබුනොත් ඒවට අහුවෙන්නේ නැතුව මේවගෙන් ගේමක් ගහන්න පුළුවන්. Crypto , Airdrop වල වටින දැනුම අපි ඔයාට ලබා දෙනවා.. එකතුවෙලා ඉන්න අපිත් සමඟ.🫡🫡🫡🤙🧘‍♂️🤘 Dogs Coin Gateio ඒකේ දවස් හතරකින් ලිස්ට් වෙන්න පුළුවන්. ඒක official community වලින් තහවුරු කරගන්න. මේක ලොකු දෙයක් නොවුනට මීට වඩා මේ වගේ ලොකු දේවල් වෙනවා.. සල්ලි නැති වෙන්න කලින් දැනුමට යමක්.. එහෙනම් කොල්ලෝ කෙල්ලො සෙට් එකට ජය🏆

Dogs TOKEN Update 🆕 Dogs TOKEN එක දවස් 4කින් Exchanges List කරනවා කියන්නෙ ඇත්තක්ද ? කිසිම දාක බොරු වලට රැවටෙන්න එපා.😭😭🥺🥺
Dogs TOKEN Update 🆕 Dogs TOKEN එක දවස් 4කින් Exchanges List කරනවා කියන්නෙ ඇත්තක්ද ? කිසිම දාක බොරු වලට රැවටෙන්න එපා.😭😭🥺🥺 මේ වෙනකොට රැල්ලක් යනවා මේ කොයින් එක ලිස්ට් කරනව කියල තව දවස් හතරකින්.. 😰😰 මේ කියන බොරු වලට රැවටෙන්න එපා කියලා Dogs TOKEN එකෙන් සඳහන් කරලා තියෙනවා. අපිටත් ඕනේ තරම් Scam , බොරු ප්‍රචාර ඔයාල අතරට ගේන්න පුළුවන්.. මොන ලාභ තිබුණත් අපි කිසිමදාක ඒව ගේන්නෙත් නෑ. රැලි වලට අහුවෙන්න එපා රැල්ලට Airdrop නොකර හරියට කරමු Dogs Airdrop එක මුලින්ම මගේ චැනල් එකේ දැම්මා.. මේක හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඒක නිසා කරන අය දිගටම කරන්න. Airdrop එකේ අවුලක් නෙමෙයි ඔය. විවිධ වාසි ගන්න සමහර අය කරන දෙයක්. හොඳම Airdrop කරන්න.. බොරු තොරතුරු වලට රැවටෙන්නේ නැතිව ගේමක් ගහන්න කැමති කට්ටිය විතරක් අපිත් එක්කල එකතු වෙලා ඉන්න.

💰 Group එකට අලුතින් Join උන හැමෝම අනිවාර්යයෙන්ම මේක බලන්න. මේ අකවුන්ට් එකක් ඔයාලට අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ.✅ 👇👇👇👇👇👇👇👇👇 https://youtu.be/rcWY8OZO7io?si=u4Z4OxlVN8vf4ugj Binance එකේ airdrop ගණනාවක් තියෙනවා.. ඒවා මිස් කරගන්න එපා අනිවාර්යයෙන්ම ඒවා හම්බෙනවා. 🤑🤑💰🤘 ඒ වගේම අකවුන්ට් එකක් හදාගනිද්දි වාසි ගොඩක් ලබාගන්න පුළුවන්.. 1. 10 % trading free ජීවිත කාලයටම අඩු කරගන්න පුළුවන් 2. 100 USDT trading rebate vouchers නොමිලේ ලබාගන්න පුළුවන්. උඩ වීඩියෝ එකේ ඔයාලට ඒ හැම දේම ලබා ගන්න හැටි පියවරෙන් පියවර කියලා දීලා තියෙනවා. එහෙනම් පරක්කු වෙන්න එපා a වීඩියෝ එක බලලා account එකක් හදාගන්න.🤘🤘💰💰🔥🔥

Not Coin මතකනේ..👋 අන්න ඒ විදිහටම තමා Dogs distribute කරන්න යන්නෙ.💰💰🤘 Daily login වලට token දිනපතා ලබා දෙනවා..💸💵💵 හැමදා
Not Coin මතකනේ..👋 අන්න ඒ විදිහටම තමා Dogs distribute කරන්න යන්නෙ.💰💰🤘 Daily login වලට token දිනපතා ලබා දෙනවා..💸💵💵 හැමදාම දවසට එක සැරයක් bot open කරන්න. Daily login token ලබා ගන්න.📲👇👇 මෙන්න ලින්ක් එක - https://t.me/dogshouse_bot/join?startapp=tV46LXZuRHSI2H7qrrwp_A

ඔන්න සුපිරිම ප්‍රොජෙක්ට් එකක් ගෙනාවා🚀🚀🚀🚀🚀 කවුද බලන්නකෝ බැක් කරන්නෙ කියලා.. ✅Binance Labs Backed ✅Proof of Humanity Conce
ඔන්න සුපිරිම ප්‍රොජෙක්ට් එකක් ගෙනාවා🚀🚀🚀🚀🚀 කවුද බලන්නකෝ බැක් කරන්නෙ කියලා.. ✅Binance Labs Backed ✅Proof of Humanity Concept ✅OKX Backed ✅Genesis Campaign මේක කරන්න නම් සාමාන්‍ය ඔයාට ඩොලර් හතරක් විතර තියෙන්න ඕනි (0.025SOL) 1. ImHuman කියන app එක ඔයාලගේ phone වලට දාගන්න . Link - https://www.privasea.ai/download-app Google Play store apple app store 2. Account එකක් create කරන්න - code එක ඉල්ලපුවාම පහල code එක දෙන්න Code - hG3xSJZ 3. Private Key එක පරිස්සමට තියාගන්න . (කොපි කරන්න එනවා ඒක නෝට් පෑඩ් එක්ක හරි දාගෙන සේව් කරගන්න ගූගල් ඩ්‍රයිව් වගේ දාගන්න) 4. ඔයාලට "space" කියන Tab එකේ "Crypto" & "NFT" කියලා පෙන්නනවා - එතන "Crypto" කියන තැනට යන්න - "recieve" address එකට SOL දාගන්න අවශ්‍යයි. මෙතනින් එහාට වැඩේ කරන් යන්න ඔයාලට 0.025 SOL අවශ්‍යයි - 4$ වගේ ඇති සම්පූර්ණ වැඩේට ✅ C-Wallet එකට ARB chain එකෙන් 4 USDT දාගන්න - SOL වලට SWAP කරන්න - කලින් copy කරපූ address එකට ඒ amount එක යවන්න දැන් "NFT" Tab එකට ගිහිල්ලා Face Verification එක කරන්න - Next "Mint NFT" - Done NFT MINT කරන හමෝටම rewards තියෙනවා Airdrop එකේදී

#tariUpdate Tari Airdrop එකේ අලුත්ම Quest කිහිපයක්ම දාල ඉක්මනින් කරන්න.🔥 නිවැරදි පිළිතුරන ලබා දී X username ලබාදෙන්න. තාමත්
+1
#tariUpdate Tari Airdrop එකේ අලුත්ම Quest කිහිපයක්ම දාල ඉක්මනින් කරන්න.🔥 නිවැරදි පිළිතුරන ලබා දී X username ලබාදෙන්න. තාමත් පටන් ගන්න පුළුවන්. පුළුවන් තරම් ඉක්මනින් කරන්න.. Link - https://airdrop.tari.com?referralCode=tIZ834z3Pg ✅Twitter(X) connect කරලා ✅Task වල තියෙන විදිහට වැඩේ කරගෙන යන්න Twitter(X) account එකක් නැත්නම් මේ වීඩියෝ එක බලල අකවුන්ට් එකක් හදාගන්න Link - https://youtu.be/dO6GJ7gZOdU #tari #update #Quest6

Airdrop Alert | Tari Project🤘✈️ මේක සුපිරි ප්‍රොජෙක්ට් එකක්.🚀🚀හැමෝටම පහසුවෙන් කරන්න පුළුවන්. එක මුලින්ම හඳුන්වලා දුන්නේ මග
Airdrop Alert | Tari Project🤘✈️ මේක සුපිරි ප්‍රොජෙක්ට් එකක්.🚀🚀හැමෝටම පහසුවෙන් කරන්න පුළුවන්. එක මුලින්ම හඳුන්වලා දුන්නේ මගේ චැනල් එකේ.🤑🤑🤑🤑 නොකරපු අයට තවම චාන්ස් තියෙනවා .. තවත් පරක්කු නම් වෙන්න එපා..🥺😐😐 පල්ලෙහා ලින්ක් එකෙන් ලොග් වෙන්න.👇👇👇 Link - https://airdrop.tari.com?referralCode=tIZ834z3Pg ✅Twitter(X) connect කරලා ✅Task වල තියෙන විදිහට වැඩේ කරගෙන යන්න Twitter(X) account එකක් නැත්නම් මේ වීඩියෝ එක බලල අකවුන්ට් එකක් හදාගන්න Link - https://youtu.be/dO6GJ7gZOdU

වීඩියෝ එක බලල කරන්න අමාරු නම් මේ ඉමේජ් ටික බලල කරන්න. 4. Hamster kombat Mini Game Update. (22 July) මේක තාමත් කරන්න පටන් ගත්ත
වීඩියෝ එක බලල කරන්න අමාරු නම් මේ ඉමේජ් ටික බලල කරන්න. 4. Hamster kombat Mini Game Update. (22 July) මේක තාමත් කරන්න පටන් ගත්තෙ නැත්නම් මෙන්න තියෙනවා ලින්ක් එක. hamster_kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525 #hamsterkombat #minigame

4. Hamster kombat Mini Game Update. (25 July) බොහෝ පිරිසකට මේක කරන්න බෑ.. හේතුව තමා ඒ අය වීඩියෝ එකත් එක්ක මේක කරන්න යන එක. මේක කරන්න නම් මුලින්ම වීඩියෝ එක බලන්න .කරන විදිය පිළිවෙලට ඔළුවේ තියාගන්න. තුන් හතර පාරක් බලනකොට ඔලුවට දාගන්න පුළුවන්. Video එක හොදට බලලා කරගන්න. එකපාරක් වැරදුනොත් පැය එකහමාරක් ඉන්න ඕන ආයෙත් try කරන්න. මේක තාමත් කරන්න පටන් ගත්තෙ නැත්නම් මෙන්න තියෙනවා ලින්ක් එක. hamster_kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525 #hamsterkombat #minigame

3. Hamster kombat Daily combo ඉහත සඳහන් කාඩ් PR&Team Markets Legal Web3 Specials යන කාණ්ඩ වලින් තෝරන්න. මේක තාමත් කරන්න පටන්
3. Hamster kombat Daily combo ඉහත සඳහන් කාඩ් PR&Team Markets Legal Web3 Specials යන කාණ්ඩ වලින් තෝරන්න. මේක තාමත් කරන්න පටන් ගත්තෙ නැත්නම් මෙන්න තියෙනවා ලින්ක් එක. hamster_kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525 #hamsterkombat #dailycombo

2. Hamster kombat Daily cipher Update මුලින්ම Dailycipher එක උඩ click කරල hidden quest page එක unlock කරගන්න. ඊට පස්සෙ පහළ co
2. Hamster kombat Daily cipher Update මුලින්ම Dailycipher එක උඩ click කරල hidden quest page එක unlock කරගන්න. ඊට පස්සෙ පහළ code එක tap කරන්න. ● ▬ (dot dash) ● ● ▬ (dot dot dash) ▬ ● ● (dash dot dot) ● ● (dot dot) ▬ (dash) 'AUDIT dash කියන්නේ ටච් කරගෙන උඩට අදින එක (tap & hold) dot කියන්නේ එක පාරක් ටච් කරන එක . මේක තාමත් කරන්න පටන් ගත්තෙ නැත්නම් මෙන්න තියෙනවා ලින්ක් එක. hamster_kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525 #hamsterkombat #dailycipher

1. Hamster kombat Daily Reward Update. Daily Reward යටතේ තියෙන Task කරන්න. Hamter kombat Link - https://t.me/hamster_kombat_b
1. Hamster kombat Daily Reward Update. Daily Reward යටතේ තියෙන Task කරන්න. Hamter kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525 #hamsterkombat #dailytask

6..ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරලා මුදල් හොයමු 6. hamster_kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525
6..ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරලා මුදල් හොයමු 6. hamster_kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525 ඔයාලට කැමති වෙලාවක ස්ක්‍රීන් එක ටච් කරල කොයින් හොයන්න පුළුවන්. පරක්කු වෙන්න එපා පුළුවන් ඉක්මනින් කරන්න.