fa
Feedback
SNOWBALL NOTES.☃️❄️

SNOWBALL NOTES.☃️❄️

رفتن به کانال در Telegram

"PRACTICE MAKES PERFECT."

نمایش بیشتر
2 938
مشترکین
+124 ساعت
+57 روز
+3330 روز
آرشیو پست ها
AnimatedSticker.tgs0.08 KB

photo content
+3

කුහක නොවී react එකක් දාන්න ළමයී.. මේ ළමයින්ට ඒකත් ලොකු උදව්වක්.. ගොඩයන්න හදන එකෙක්ට වචනයකින් හරි උදව් කරන්න ඒක ඔයාලට කවදාහරි උදව් වෙයි.. React එකක් දාන එක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ මම ඔයාලගෙන් react ඉල්ලන්නෙ නෑනෙ හැබැයි තව ළමයෙක්ගෙ ජයග්‍රහණයක් සතුටින් සමරන්න තරම් නිහතමානී වෙන්න..

AnimatedSticker.tgs0.13 KB

photo content

ඔයාලට විශ්වාසයක් නැත්නම් ඒ ළමයා මේ චැනල් එකේ ඉන්නවානෙ එයා සාක්ශී දරාවී.. මම NAME HIDE කරලා තියෙන්නෙ. ඒ ළමයාට අපහසුතාවයක් නොවෙන්න.. ඉතින් ඔයාලටත් අන්තිම මොහොතේ හරි ගොඩයන්න අවශ්‍ය නම් එන්න ළමයි.. විශ්වාසයෙන්....... මහන්සි වෙලා වැඩ කරන අය විතරක් එන්න කම්මැලී වුන්නම් එන්න එපා වද දෙන්න.. සම්බන්ධ වෙන්න අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න ළමයී... තවත් පරක්කු වෙන්න එපා එහෙම වුනොත් පාඩුව ඔයාට ළමයී.... @ SNOWBALLNOTE

මේ තියෙන්නෙ මේ සතියේ පේපර් එක. ඉතින් අපේ guide එක පටන් අරන් සති 2ක් වගේ වෙන්නෙ. මේ ළමයා guide එකේ මුලදී ආපූවාම තිබුන ලකුණු වග
+1
මේ තියෙන්නෙ මේ සතියේ පේපර් එක. ඉතින් අපේ guide එක පටන් අරන් සති 2ක් වගේ වෙන්නෙ. මේ ළමයා guide එකේ මුලදී ආපූවාම තිබුන ලකුණු වගේ මේ සතියේ ලකුණු දෙගුණයක් වෙලා. ඉතින් ඒ කියන්නෙ FAIL මට්ටමේ ඉදපු ළමයෙක් PASS LEVEL එකට (S)මට්ටමට ඇවිල්ලා. ඉතින් සතුටට පේපර් එක අරගනිපු ගමන්ම මට කිව්වා. මේ ළමයින්ට ඒක ලොකු ජයග්‍රහණයක් මොකද අඩු මට්ටමේ ඉන්න ළමයින්ට ලකුණෙන් ලකුණ හරි වැඩි වෙද්දී එන ඒ ගැම්ම. ඒක විදින්නම ඕන ඒක තමයි ළමයි මේ ඉගෙනගන්න එකේ රහ කියන්නෙ. මටත් මාරම සතුටුයි.අපි අඩු කාලයකින් වැඩි වැඩ කොටසක් කරලා මේ අය මහන්සි වෙලා වැඩ කරලා ගොඩ යනවාටනම් ඉතින් මේක මෙයාගෙ අන්තිම SHY එක අවුරුදු ගාණක් තිස්සේම ක්ලාස් ගිහින් ඉගෙනගෙන තියෙන්නෙ මොනවාද? ඉගෙනගත්තාද නැත්නම් ඉගෙනගත්තා කියලා හිත රවට්ටා ගත්තාද? මේ ළමයින්ට වැඩ බැරි නෑ කියන එක ඔයාලට තේරෙනවා ඇතිනෙ වෙලා තියෙන්නෙ හරි මග පෙන්වීමක් නිවැරදි ඉගෙනීමක් නොලැබුන එක. නැත්නම් මේවා හාස්කම් නෙවෙයිනෙ ළමයී අපේ GUIDE එකට විශ්වාසෙන් ඇවිල්ලා කියන වැඩ ටික කරනකොට අනිවාර්යයෙන් ඔයා FAIL වෙන්නේනම් නෑ හැබැයි ඇවිල්ලා වැඩ කරන්න ඕන නැතුවනම් කොහොමවත් ගොඩ යන්න බෑ මහන්සි වෙන්නෙ නැතුව දෙයක් ලබාගන්න බෑ ළමයී..

මේ ඒ ළමයාගේ කලින් පේපර් එක
මේ ඒ ළමයාගේ කලින් පේපර් එක

අද බලමු මේ ළමයින්ගේ මේ සතියේ පේප්ර් වල තත්වය ළමයී.. ඔයාලට විශ්වාසයක් නැති නිසා දාන්නෙ බලන්නකෝ වෙනස.

sticker.webp0.08 KB

කලින් අපේ GUIDE එකට ඇවිල්ලා ගුරුත්ව කේන්ද්‍රය සුපිරියට ගොඩදාගනිපු ළමයිනම් දන්නවා උත්තරය...😌😁😏
කලින් අපේ GUIDE එකට ඇවිල්ලා ගුරුත්ව කේන්ද්‍රය සුපිරියට ගොඩදාගනිපු ළමයිනම් දන්නවා උත්තරය...😌😁😏

MATHS GUIDE LAST MISSION අපි ගුරුත්ව කේන්ද්‍රය පටන් ගත්තා ළමයි... එන අය ඉක්මනින් එන්න 20 වෙනිදායින් පස්සේ ළමයි ගන්නෙ නෑ.. ගුරුත්ව කේන්ද්‍රය ගාණ කරන්න අනිවාර්යයෙන් අනුකලනය පාඩමම දැනගෙන ඉන්න ඕනද? සාධන සුලු කරගන්න අමාරුද? කලින් කවදාවත් ගුරුත්ව කේන්ද්‍රය ඉගෙනගෙන නැති ළමයෙක්ට ඒවගේ ලොකු පාඩමක් ඉගෙනගන්න පුලුවන්ද? කවදාවත් පේපර් එකේ 17 වෙනි ප්‍රශ්නය ලොකු රෑප වලින් එන නිසා ගාණ කියවලාවත් බලපු නැති FAIL මට්ටමේ ඉන්න ළමයෙක්ට මේක ගොඩදාගන්න පුලුවන්ද? වැඩ්ඩෝ කියලා හිතන් ඉන්න ළමයින්ට විතරද ඒ ගාණ හදන්න පුලුවන්? පංතියක අන්තිමටම කරන පාඩමක් ඇයි අපි මුලින් කරන්නෙ?
මට මේ පාඩම ගොඩදාගන්න පුලුවන් වෙයිද අනේ බයයිනේ .........
මේ වගේ ළමයින්ට හුගක් ප්‍රශ්න එනවා ගුරුත්ව කේන්ද්‍රය පාඩම ඉගෙනගනිද්දී මොකද ඔලුව හැදිලා තියෙන්නෙ ගාණ දැක්කත් බය වෙන විදියට.. ඉතින් හැම ප්‍රශ්නයකටම උත්තර අවශ්‍ය නම් එන්නකෝ අපේ GUIDE එකට ඔයාල ගුරුත්ව කේන්ද්‍රය ලකුණු 150න් අනිවාර්යයෙන් ලකුණු 100ක් SURE අරන් දෙනවාමයි.. 150ම ගන්න් බැරි නෑ මහන්සි වෙන ළමයාට හැබැයි ඕනම ළමයෙක්ට කියන විදියට වැඩ කලොත් ලකුණු 100ක් අනිවාර්යයෙන් ගන්න පුලුවන්.. ඉතින් සාමාන්‍යයෙන් ගණන් දෙකක් හදලා ගන්න ලකුණු ප්‍රමාණයක් අන්තිම මොහොතේ ඔයා FAIL වෙන්න ඉන්න කෙනෙක්නම් මේවගෙ ලොකු ලකුණක් ඔයාට කොච්චර වැදගත්ද කියලා දන්නවානෙ එහෙනම් පරක්කු වෙන්න එපා අදම එන්න..
අපි මේක විශ්වාසයෙන් ගොඩදාමූ..💪✨❤️‍🔥
සම්බන්ධ වෙන අය මට මැසේජ් එකක් දාන්න.. @ SNOBALLNOTE

කියවලා බලන්න..

මේ guide එකට ආපූ මුල්ම දවස් වල මෙයාලා සම්භාවිතාව විතරයි කරලා තිබ්බේ ඉතින් ඒ කරපු ගාණට සම්පූර්ණ ලකුණු අරන් Fail වෙන්න ඉදපු ළමය
+1
මේ guide එකට ආපූ මුල්ම දවස් වල මෙයාලා සම්භාවිතාව විතරයි කරලා තිබ්බේ ඉතින් ඒ කරපු ගාණට සම්පූර්ණ ලකුණු අරන් Fail වෙන්න ඉදපු ළමයි මෙහෙම ගාණෙන් ගාණ හදාගෙන යනකොට එයාලට වගේම අපිටත් සතුටුයි කියන විදියට වැඩ කලාම අනිවාර්යයෙන් ලකුණු වැඩි වෙනවා. ලබන සතියෙ එයාලා පේපර් එක ලිව්වාම බලමු.. අපි කරපු අනිත් පාඩම් වලට ලකුණු ගන්න විදිය.. කියන දේ හරියට කරන ,මහන්සි වෙලා වැඩ කරන ළමයින්ට හරියනවා.. ඉතින් අපේ guide එකට A,B තියෙන ළමයි එන්නෙ නෑනෙ ඒවගේ අය එන්න ඕනෙ නෑ .. Fail වෙන්න ඉන්න ළමයී ඇවිල්ලා ගාණක් ගොඩදැම්මත් ලොකු දෙයක් මටනම්.. මේ අය කලින් සම්භාවිතාව ඉගෙනගෙන ඒත් සමහරු හරියට ඉගෙනගෙන නෑ සමහරු ඉගෙනගෙනවත් නෑ ඉතින් ඉතින් ඒ ළමයින්ට මේක ලොකු ජයග්‍රහණයක් 🥰✨❤️‍🔥 මටත් මාරම සතුටුයි.. මේවා දාන්නෙ අපි ගැන විශ්වාසනයක් නැති ළමයින්ට...🥹🎉

Repost from Bunny Notes 🐰
හො.ම.ත.ග.යු ❤️💕
හො.ම.ත.ග.යු ❤️💕

AnimatedSticker.tgs0.09 KB

අනේ විශ් කල හැමෝටම තෑන්ක්ස් ආහ්.. මම හෙට reply කරන්නම්කෝ.. අද මම තමයි dinner එක ready කලේ හී හී..😁😌 මහන්සි ටිකක්.. හැබැයි රසටනම් ආවා කෑම ඔක්කොම.. Photos දාන්න ලැජ්ජයි අනෙ 😏😒 මටනම් රසට උයන්න පුළුවන් හරිද😁 හරි හරි අපි guide වැඩේ අද පටන් ගත්තා එන අය ඉක්මනින් එන්න..

AnimatedSticker.tgs0.08 KB

AnimatedSticker.tgs0.14 KB

HAPPY BIRTHDAY TO ME....😏❤️🎂🎉😘 එන්න එන්න කේක් කෑල්ලක් කන්න සෙට් එකම...🧁🍰
HAPPY BIRTHDAY TO ME....😏❤️🎂🎉😘
 එන්න එන්න කේක් කෑල්ලක් කන්න සෙට් එකම...🧁🍰