Sahan Sudaraka - Physics Main Channel (26 A/L) #StudyWithSudaraka #SahanSudaraka
رفتن به کانال در Telegram
🔴 සියලුම පන්ති සඳහා විමසන්න :- @SWS_Help_Acc / 076 613 5233 🟡 සිසු අදහස් සමූහය :- @SWSComments එකතු වෙන්න අපි සමග ✅ යාළුවන්වත් දැනුවත් කරන්න ✅ ලෝකයේ දුර්වල සිසුන් නොමැත.. Study With Sudaraka 🌎 (Sahan Sudaraka Bsc ug)
نمایش بیشتر4 534
مشترکین
-124 ساعت
-187 روز
-10930 روز
آرشیو پست ها
🐼 දෙපස විභව වෙනස දීලා මැද්දේ Points වල Voltage හොයන්න කිව්වොත් ගන්න විදිය බලන්න
👉 https://youtu.be/MgJ5XyZ3PC4
Q & A Unit 8
Unit 11 පදාර්ථ හා විකිරණ පාඩම අද Paid group හරහා පටන් ගන්නවා..
සිද්ධාන්ත හා ගැටලු පුහුනුව සමග...
රාත්‍රී 8
ධාරාව ඉතුරු ප්‍රශ්න හා ඉලෙක්ට්‍රොනික්ස් Youtube හරහා දවසක් හැර දවසක් වෙන්න කරන්නම්..
https://youtube.com/@sahansudarakaphysics?si=qx7Bd9p83eBhvwjv
👆 තර්කානුකූලව ඕනෙම අමාරු ගානක් ගොඩදාගන්න විදිය පුලුවන් කරගන්න උඩ ලින්ක් එකෙන් ගිහින් ඉවර කරන්න ළමයි..
අනිවාරෙන්ම ධාරාවේ ඉතුරු ටිකට හා ඉලෙක්ට්‍රොනික් විතරක් නෙවෙයි හැම පාඩමකටම වගේ මේ හිතන විදිය අවශ්‍ය වෙනවා..
https://www.youtube.com/live/wcKYgB99HaA?si=ZFrVsATrFjdG1TpU
ළමයි අමාරුයි කියන ප්‍රතිරෝධ පද්ධති ගැටලු ලේසියෙන් විසදන හැටි
🔴 Live : https://www.youtube.com/live/wcKYgB99HaA?si=ZFrVsATrFjdG1TpU
⚡️ධාරා විද්‍යුතය හෙට සම්පූර්ණයෙන්ම අවසන් කරනවා ඉතුරු සිද්ධාන්ත සමග ප්‍රශ්න පුහුනුවකුත් එක්කම..
Unit 8 Final - පළවෙනි දවස් දෙක මගහැරුණු ළමයි පහලින් බලන්න..
🔵Main Live 1 : https://www.youtube.com/live/pzHVvyCzoEE?si=0gHxsOQWc6HTSS_a
🔵Essay + Revision https://www.youtube.com/live/ieP5Ssfb1sc?si=_kq-gTV7oRXgav9Y
💧 පෘෂ්ඨික ආතතිය පැය 3 න් පුලුවන් කරගන්න ! 💧
Physics අමාරුයි කියන අයට, පෘෂ්ඨික ආතතිය පාඩම "තේරෙන සිංහලෙන් මනසටම" කාවදින්න ඉගෙනගන්න හොඳම අවස්ථාව! 🧠✨
අපි මොනවද කතා කරන්නේ?
📘 Revision (සම්පූර්ණ සිද්ධාන්ත පුනරීක්ෂණය)
✅ MCQs (විභාග බහුවරණ පුහුනුව)
✍️ Essay (රචනා ප්‍රශ්න සාකච්ඡාව)
ඔබේ ලකුණු මට්ටම වැඩිකරගන්න දැන්ම බලන්න! 💪
🔗🔴 YouTube Link: https://www.youtube.com/live/NnI2ocw7bGU?si=kXXVPJn9VYESsknb
🚀 A/L Physics | Unit 10 | දුස්ස්‍රාවීතාවය පසුගිය බහුවරණ පුහුනුව
🔴YouTube Live :- https://www.youtube.com/live/X2QfdU27L0o?si=fQyxZqn1_To-JcrZ
📌 Unit 10 අනිවාර්ය ලකුණු 12.5 දැනට ඉවර මොනවාද?
✅ ප්‍රත්‍යස්ථතාවය සිද්ධාන්ත සුපිරියටම
✅ ප්‍රත්‍යස්ථතාවය බහුවරණ පුහුනුව
✅ 2025 ප්‍රත්‍යස්ථතාවය රචනාව සාකච්ඡාව
✅ දුස්ස්‍රාවීතාවය සිද්ධාන්ත සුපිරියටම🔥
✅ 2023 පොයිසෙල් රචනාව පුහුනුව
📌 ජුලි 17 අද YouTube හරහා ද්‍රවස්ථිතිය බහුවරණ සාකච්ඡාවට එකතු වෙන්න පුලුවන්
👉 https://youtube.com/@sahansudarakaphysics?si=mu7Wf8cUBKAUzpdK
🔵 Unit 10 ඉතුරු තියරි හා රචනා අද රාත්‍රී Paid Group එක හරහා සිදුවෙනවා.
👉 සියලුම විමසීම් : https://wa.me/94766135233
🌧️ ගෙවන සෑම ත්තපරයකම අවංකව වැඩ කරන්න ළමයි💪🏻🔥
👆 26 Final Revision - Essay පන්තිය ගැන සිසු අදහස්
සම්බන්ධ වීමට විමසන්න
WhatsApp https://wa.me/94766135233
අද දින පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Revision + Essay පන්තිය පැවැත්වේ.
Time table අනුව Unit 10 MCQs + Revision අද රැ Paid group එකේ පටන් ගන්නවා. අවශ්‍ය ළමයි කතා කරන්න.
https://wa.me/94766135233 WhatsApp
යාන්ත්‍ර විද්‍යාවෙන් අනිවාර්ය ලකුණු 7.5 ක් ගන්න.
📘 2020 සිට Marking scheme සමග රචනා පුහුනුව
🔴 YouTube Live Set වෙන්න : https://www.youtube.com/live/cJR3BY1oT5Y?si=Jh5Bda8jqQjpG2ln
🌧️ ඉඩෝරයට වහින Physics වැස්ස!
👨🏫 Sahan Sudaraka
🔭 ආලෝකය අද රෑ ලකුණු වැස්ස🌧️
ලකුණු 11.5 / 23.5
✅ Theory මතක් කරමින්
✅ Essay ලියන විදිය පුහුණු කරමින්
✅ Smart Recap Note
✅ 2011 සිට සියලුම Marking එකතුව
⏰ අද රාත්‍රී 8.00
*කලින් අවුරුදු දෙකේම දෝලන වලින් ආපු නිසා මේ පාර ආලෝකය රචනාවක් එන්න අවස්ථාව වැඩී..*
මිස් කරගන්න එපා💯
🍏 WhatsApp විමසීම් : https://wa.me/94766135233
🎥 විස්තරය Yt Short : https://youtube.com/shorts/YrlgQtw1hxQ?si=NkPwquhfPCCj2KCR
Sahan Sudaraka
ඉඩෝරයට වහින Physics වැස්ස 🌧️
🧲 චුම්භක ක්ෂේත්‍ර | Revision + MCQ
2026 A/L Final Physics Plan එක යටතේ
සෙනසුරාදා උදෑසන 7:30 - 12:30 🔥
Theory Revision සමඟ වැදගත් MCQ පුහුණුවත් එකම වැඩසටහනකින්.
🌧️ ඉඩෝරයට වහින Physics වැස්ස
ලියාපදිංචි වීමට WhatsApp කරන්න:
📲 076 613 5233
Sahan Sudaraka | Physics Workspace
පහත මාතෘකා සුපිරියටම කියල දෙන ගමන් රචනා පුහුනු කළා
✅ විද්‍යුත් ගාමක බලය
✅ පරිපථවල ශක්තිය, ජවය
✅ ඇතුලු තවත් බොහෝ දේ..
🔴 Live Recording : https://www.youtube.com/live/ieP5Ssfb1sc?si=01RMalTndINb6aIB
ඉඩෝරයට වහින Physics වැස්ස 🌧️
Sahan Sudaraka
⚡️ ධාරා විද්‍යුතය - Essay + Revision
🔴 YouTube Live : https://www.youtube.com/live/ieP5Ssfb1sc?si=_kq-gTV7oRXgav9Y
🧭 @7:55 PM ධාරා ලකුණු වැස්ස 🌧️
