cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2024 A/L 😎

දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 757
مشترکین
+124 ساعت
+1417 روز
+52830 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
🌼🪷🌺🌼🪷🌺🌼🪷🌺🌼🪷🌺🌼🪷🌼🌺 🪅🏮🎐🪅🏮🎐🪅🏮🎐🪅🏮🎐🪅🏮🎐🪅 පින්බර වෙසක් මංගල්‍යක් වේවා...! 🙏 🪅🏮🎐🪅🏮🎐🪅🏮🎐🪅🏮🎐🪅🏮🎐🪅 🌼🪷🌺🌼🪷🌺🌼🪷🌺🌼🪷🌺🌼🪷🌼🌺
نمایش همه...
9🙏 6
ළමයි එකසිය ගානක් මැසේජ් එක බලලා තීනවා....🥹💔 කාගෙන්වත් රිප්ලයි එකක් නෑ...👍 හරිම අපූරුයි...🤝 හරි ආසාවෙන් කරන්න ප්ලෑන් කරපු වැඩක් මේක...💔 ඔයාලට කිසි උවමනාවක් නෑ...😏 අද වැඩේ කරන්නෙ නෑ ළමයී...👎 ඔයාලා තනියෙන් කර ගන්න...🫡 ටයිම් තියලා පේපර් ටික ලියෙව්වත් ඔච්චර තමයී...😂 හරිම සතුටුයි...😮‍💨 චැනල් එක ඩිලිට් කරලා දාන්න තරම් හිතෙනවා...💔
نمایش همه...
👍 1💔 1
කෝ පේපර් ටික කරපු ළමයි...🥰 කරා නම් කරා කියලා කමෙන්ට් කරන්න...❤️ ඔයාලා ප්‍රශ්න ටික කරලා නම් විතරයි අද මේ වැඩේ කරන්නේ...🥲 ප්‍රශ්න කරන්නෙ නැතුව මේම ඒවා කරලා වැඩක් නෑනේ...😒 ඒ නිසා කරපු ළමයි ඒ කරපු ටික දාන්න බලන්න...😌🥰❤️
نمایش همه...
11🔥 1🙏 1
ඕං අද තමා දවස....🥰🔥 එන හැම ළමේක්ම අනිවාරෙන් 2010A/L - 2023 A/L ප්‍රශ්න ටිකවත් කරන් එන්න ඕනී.......☺️❤️ ඒ වගේම වැඩේ කරන වෙලාවට ඔයාලා ලග පාස් පේපර්ස් ටික තියෙන්න ඕනි.......☺️❤️ (ප්‍රශ්න කියවන වෙලාවට බලා ගන්න pdf ටිකක් හරි ඩවුන්ලෝඩ් කර ගන්න ළමයි.........☺️🥰) ඒනම් රෑ 12ට හම්බවෙමු....🥰🔥
نمایش همه...
🔥 22
ළමයි.....,,,, හෙට රෑ 12 ට,,,,, ලොකු වැඩක් යනවා...😁🥰 කැමති ළමයිට එන්න පුලුවන්..🥰 ( යක්කු ගස් නගින වෙලාවට ඔයාලත් නග්ගන්න හදන්නෙ..🙊) 2000 A/L - 2023 A/L යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්න ටික සාකච්ජා කරනවා......🥰 මං තනියෙන් නෙවේ..🫣 තව සෙට් එකක් ඉන්නවා..😌 ඔයාලවත් එකතු කර ගන්න එයාලා අවසර දුන්නා..😉🙊 එන ළමයි...🙂 ප්‍රශ්න ටික කරලා සහභාගී වෙන්න පුලුවන්...🤩🥳 පටන් ගන්න වෙලාව කිව්වට ඉවරවෙන වෙලාව දන්නෙ නෑ...🙃 පාන්දර 6 වෙන්නත් පුලුවන්...😌🤪 කවුද එන්නේ.....?🤩
نمایش همه...
👍 30 10🙏 2💯 2🔥 1
Photo unavailableShow in Telegram
රත්නපුරේ ළමයී.....😉 තත්වෙ කෝමද......😌
نمایش همه...
😁 13
Harry notes...🔥 අවශ්‍ය ළමයි ගිහින් බලන්න..🥰 ගොඩක් වැඩ කරපු චැනල් එකක්..🔥
نمایش همه...
5
Photo unavailableShow in Telegram
☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට. ⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..Click here ☘️ ✅ එදිනෙදා Channel එකේ වෙන වැඩටික... 👉දිනපතා ජීව විද්‍යාව රචනා ප්‍රශ්නයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා. 👉දිනපතා පරිවර්තනයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා . 👉FFR ලෙස හදුන්වන Physics Mcq Points ලබා දෙනවා. 👉දිනපතා ඔයාලාව Motivation කරන වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක් දානවා. 👉අවසානයේ දී ගීතයකින් ඔයාලාගේ Stress අඩු කරනවා. ✅ මීට අමතරව... 🔺අමිල දසනායක සර්ගේ නෝට්. 🔺අනුරාධ පෙරේරා සර්ගේ නෝට්. 🔺මෙත්මාල් ජයසේකර සර්ගේ පේපර් විවරණ. 🔺සශංක ධනුජය සර්ගේ නෝට්. ✅ දැනට තියෙන දේවල්.. 🔻FFR ලෙස හදුන්වන Physics Mcq Points 130 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻ජීව විද්‍යාව රචනා ප්‍රශ්න 60 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻පරිවර්තන 50 කට ආසන්න සංඛ්‍ය‍ාවක්, දැනට චැනල් එකේ තියෙනවා. 📕 🐱 @HarryNote 🔨 |©️2️⃣0️⃣2️⃣4️⃣ ⭐️
نمایش همه...
3🔥 1
⭕️ 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 ⭕️
✅ 𝐆𝐫𝐨𝐮𝐩 ✅
පොදු රටාව...🔥 Mcq 30 ක් ළමයි...🔥 අත්දැකීම් එක්ක යන වැඩක් අවශ්‍ය ළමයි ගිහින් බලන්න...☺️
نمایش همه...
Repost from N/a
Photo unavailableShow in Telegram
එකින් එකට අපි සැම Theory කරුණු+ ප්‍රශ්න කරගෙන යමු 🥰 🦋 You tube 🦋 https://youtube.com/@DilshanDissanayaka-gb3rh?si=NRpyBHE2ddBSi-CW පොදු රටාව ප්‍රශ්න 30ක් සාකච්ඡා කරමු 😌❤️‍🔥 කැමති ළමයි වැඩේට මුල ඉඳන්ම සෙට් වෙලා ඉන්න💪🦋❤️‍🔥 යාලුවන්ට දැනුවත් කරන්න 🔖🦋 🦋අනන්තය🦋 https://t.me/Ananthaya_channel 🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
نمایش همه...
5