cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Biology DDQ

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 318
مشترکین
+124 ساعت
+307 روز
+11330 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

ඒනම් ආයේත් මේ වගේ වැඩකින් හම්බෙමු කට්ටියගේ Interaction එක මදිනේ😒
نمایش همه...
9👍 4🔥 3
15. මොලිකියුටයින් ස්වායු හෝ වෛකල්පිත නිර්වායු වේ. 15. Mollicutes are aerobic or facultative anaerobic.
نمایش همه...
👍 23
14. ද්වී ඛණ්ඩනය අලිංගික ප්‍රජනන ක්‍රමයක් වන අතර සංයුග්මනය ලිංගික ප්‍රජනනයකි. 14. Binary fission is an asexual method of reproduction while conjugation is a sexual method of reproduction.
نمایش همه...
👍 22
13. හරිත සල්ෆර් බැක්ටීරියා ප්‍රභා විෂමපෝෂීන් ලෙස සැලකිය හැකිය. Green sulphur bacteria are photoheterotrophs
نمایش همه...
👎 19
12. ඒකයිනීටතුළ සයනොබැක්ටීරියාවන් නයිට්‍රජන් තිරකාරක එන්සයිම ගබඩා කිරීම සිදු කරයි. 12. Akinetes store nitrogen fixing enzymes in cyanobacteria.
نمایش همه...
👎 16
11. වෛකල්පිත නිර්වායූ ක්ෂුද්‍ර ජීවීන් වායුගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණ වලදී පමණක් ජීවත් වේ. 11. Facultative anaerobic microorganisms only inhabit environments with an oxygen concentration lower than atmospheric level.
نمایش همه...
👎 16👍 4