Science Nerds ☄️
رفتن به کانال در Telegram
Main Channel - @sciencenerds25 Discussion - @sciencenerds_discussion Content Group - @snerdscontent Paper Group - @snerdspprs Physics Practical Group - @labxperience
نمایش بیشتر4 551
مشترکین
-724 ساعت
-227 روز
-11630 روز
آرشیو پست ها
4 551
Repost from Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class
Ready to conquer 2027 A/L Physics?🚀
Our Benchmark Papers are officially kicking off this April!
Theory වල තියෙන හැම හිස්තැනක්ම පුරවලා, සුපිරිම Rank එකකට Physics හදාගන්න ලෑස්ති වෙන්න.
🎯 Learn from someone who has been exactly where you want to be!
Hirun De Silva
| 2025 A/L All Island 13 - Biology Stream
| Nuclear Physics Olympiad Gold Medalist
✅ වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම සම්බන්ධ වන්න:
📱 WhatsApp: +94 77 244 5393
❤️ Telegram: @hirundesilva | @HDSPaper26
| Hirun De Silva
| Beyond the Horizon Physics
4 551
Chess play krna kattiya innw nm(chess.com or lichess) කොමෙන්ටුවක් දාන්න.
Rating 1200+ නම් හොදයි
4 551
🚀 *භෞතික විද්‍යාව (Physics) 2026 / 2027 – ONLINE පන්ති*
*Physics* අමාරුද? නැත්නම් පියවරෙන් පියවර විෂය ප්‍රගුණ කරන්න අවශ්‍යද? මේ ඔබේ අවස්ථාවයි.
උසස් පෙළ (A/L) සිසුන් සඳහාම විශේෂයෙන් සැකසූ, ක්‍රමානුකූල භෞතික විද්‍යා වැඩසටහනකට එක්වන්න. මෙහිදී ඔබට:
✔ පැහැදිලි සිද්ධාන්ත විවරණය (මූලික කරුණුවල සිට සංකීර්ණ කොටස් දක්වා)
✔ ප්‍රායෝගික සහ තර්කානුකූල ගැටලු විසඳීමේ ක්‍රමවේද
✔ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ විභාගය ඉලක්ක කරගත් මඟ පෙන්වීම
✔ පෞද්ගලික අවධානය + කණ්ඩායම් අධ්‍යයන අත්දැකීම
ඔබ ඉහළම ප්‍රතිඵලයක් කරා යාමට අපේක්ෂා කළත්, නැතහොත් විෂය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළත්, මෙම පන්ති සැලසුම් කර ඇත්තේ භෞතික විද්‍යාව සරල, තර්කානුකූල සහ විනෝදජනක අත්දැකීමක් බවට පත් කිරීමටයි.
📚 *තනි සහ කණ්ඩායම් පන්ති පහසුකම් ඇත*
🌐 *Online – ඕනෑම තැනක සිට ඉගෙන ගන්න*
📞 *විමසීම්* : 0701553405
👨🏼🏫 *මෙහෙයවීම* : Kalana Pramuditha
💡 භෞතික විද්‍යාව නිකම්ම පාඩම් නොකර අවබෝධ කරගන්න.
4 551
Repost from Reverse Chemistry 🎯
✍ Impact of Study Habits on Academic Performance Survey Report ✅
4 551
Repost from Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class
👑2026 A/L Physics
👑2026 A/L විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න සහ සිසුන්ගේ චින්තන හැකියාව වර්ධනයට ඉවහල් වන සංකීර්ණ ප්‍රශ්න ඇතුලත්,මුළු විශය නිර්දේශය ම ආවරණය වන පරිදි සැකසූ full papers මාලාව.
👑මාසයකට ප්‍රශ්න පත්‍ර 4ක් සාකච්ඡා කෙරේ.
👑බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 👑හවස 4 සිට 7 දක්වා 👑සතියට දින 2 බැගින් මාසිකව දින 8ක් පංති පවත්වනු ලැබේ.👑ප්‍රශ්න පත්‍ර වල වැරදි නිවැරදි කර,top list සකසා ලමුන් rank කිරීම ද සිදු කෙරේ. 👑මාසික පංති ගාස්තුව-රු.2000/= වැඩිදුර විස්තර සඳහා, ❤️Telegram: Https://t.me/HDSPaper26 📱WhatsApp: 0772445393
4 551
PHYSICS ⚡️From confution to conclusion.🔥
ඉතින් ඔයාල මෙච්චර කල් හරියට වැඩ කරත් නැතත් අපි මුල ඉදන්ම physics කරනවා ඕනෙම අපේ යලුවෙක්ට මේ වෙනකල් පංති වල කරපු පාඩම් සුපිරියම set වෙන්න 🧡
ගංවතුරට ආපදාවට ලක්වෙච්ච හැමෝටම මුල ඉදන්ම notes, short notes එහෙමත් දෙන ගමන් සාමාන්‍ය මට්ටමෙ ගනන් වල ඉදන් advanced ම මට්ටමට අපි ගනන් ඔයාලට දෙනවා...
Past papers Essay type questions Medium level questions Top level questions මේ විදියට වෙනස්ම වර්ගයේ ගනන් අපි හදනවා...ඉතින් මචංලා අපි හැමෝම තව මාස 8ක් කොහොම හරි ඇදලා මේ ගේම ගහමු. මෙච්චර කල් වැඩ කරේ නැතත් මෙතන ඉදන් පටන් ගමු. අපි ඉන්නවා ඔයාලත් එක්ක A/L වෙනක්ම්ම...👊 Join to the channel https://t.me/Al_26_venuwen_26 #26_වෙනුවෙන්_26අපි
4 551
Repost from Bunny Notes 🐰
✅ළමයි ඔයාලා දන්නවනෙ මේ වෙලේ ඇතිවෙලා තියන ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් සර්ලා ආපදාවට ලක්වුණ ළමයින්ට නොමිලේ උගන්නනවා කියලා...ඉතින් අපි හිතුවා ඔයාලට ලේසි වෙන්න ඒ හැම සර් කෙනෙක්ම ඒ ගැන දැනුවත් කරපු විස්තර එක තැනකට අරන් දෙන්න
ඔයාලට පුළුවන් ඒවා මේකෙන් අරගන්න
(Link)
✅️අමිල සර් - https://t.me/echemmehewara
✅️අනුරාධ සර් - http://t.me/soyuruharasara25
✅️උජිත සර් - https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL
✅️චරිත සර් - https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL
✅️මිස්සක ආටිගල සර් - https://t.me/MA26REV
✅️Pure - දසුන් මදුශාන් සර් - https://t.me/pure2026dasunmadushan
✅️Applied - ජනක අබේවර්ධන සර් - https://t.me/combinedmathsjanakaabeywardana
✅️ICT - හසිත් මදුශාන් සර් - http://t.me/+9rY0EJNeYTJmMGQ1
✅️ICT - ලසිත් ප්‍රසාද් සර් - https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194
☑️Chemistry - Online Guru - http://T.me/ChemistryOnlineGuru
☑️Physics - උකුවෙල සර් - https://t.me/DU26REv
✅️රන්දීර් සර් - https://youtu.be/Npuvu3Zeras?si=GTRwmOIPWTd85q_m
✅ඔන්න ලමයි ඔක්කොම එක තැනකට අරගෙන හැදුවා..මේක තව ඉස්සරහට් අප්ඩේට් වෙයි කියලා හිතනවා ගොඩක් දුරට
✅ Respects Legends
මේ වගේ වෙලාවක මෙහෙම කරනවට 🥹❤️🩹
@Bunnynotez
