cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

☠️☠️සාරාගේ කතා පොත 👹️👹️

👻සත්‍ය , බිහිසුණු , හොල්මන් , මිනී මැරුම් , දාම ඝාතක , අභිරහස් සහ බියජනක කතාමාලා 👹️ සියල්ලම එකට 🎃 ඔයාලගේ කතා තියෙනවා නම් මට එවන්න CP වලටත් මටම එවන්න අනේ 👻 @Ilzara7131 #හොල්මන් #අභිරහස් #horro #ghost

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 096
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+1347 روز
+81230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Channel එකෙ කරනවට කැමති Category එක් මොකක්ද ?❤😍Anonymous voting
  • Memes
  • VPN
  • Educational
  • Movies
  • Stories
  • Motivational
  • Crypto
0 votes
😁 6😢 1
نمایش همه...
☠️ රන් පත්තිරු ☠️

☠️ අවිද්‍යාවෙන් වැසුනු යුගයක රුදුරු පලිගැනීම ☠️  ☠️☠️සිව්වෙනි පත්තිරුව ☠️☠️ ඒත් එහාපැත්තෙ පුංචි ගලේ තිබ්බෙ කදිරා අදුරන කකුල් දෙකක් ... ඔවු ඒ කිරා ගෙ කකුල් දෙක ...අද එතැන් සිට ඔවු ... කැලෑ මංගමේ දොල ගාව ඉදගෙන ඉන්න කදිරා දැක්කෙ ඊයේ මැරුණ කිරාගෙ කකුල් ... කදිරා හිතුවා හරි .. ඒ ඇවිත් තියෙන්නේ කිරාගෙ අවතාරෙ.... කදිරා හෙමින්  දොල පාරෙ ඉදගත්තේ අවතාර වතුරත් එක්ක ගනුදෙනු නොකරන නිසා ... කදිරා හෙමීට බයක් නෑ වගේ බැලුවේ කිරාගෙ සම්පූර්ණ රූපය දිහා...ඊයේ ඉදපු විදියටම උඩ කොටස නිර්වත්‍රව කොටට ඇදගත්තු සුදු සරමත් එක්ක ඉන්න…

🔥 3
ඔයාල කැමති දිගට මේකෙ මොනව කරනවටද ??😁 Idea එකක් දෙන්න🫣
نمایش همه...
⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔ මේ චැනල් එක දිගටම කරන් යන්න පුලුවන් කෙනෙක්ට දෙනවා ඕනර් ෆ්‍රී .... කැමති කෙනෙක් ඉන්නවා නම් , @Ilzara7131 ඉන්බොක්ස් ඇවිත් කියන්න . මට කරන් යන්න අපහසුවක් තියෙනවා. ඒ නිසා දෙන්නේ. ලස්සනට දිගටම කරන් යන්න පුලුවන් ආස කෙනෙක් එන්න. ⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔
نمایش همه...
⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔ මේ චැනල් එක දිගටම ලස්සනට කරන් යන්න පුලුවන් කෙනෙක්ට ඔනර් දෙනවා ... @Ilzara7131 ඉන්බොක්ස් ඇවිත් කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ෆ්‍රී දෙන්නේ. ⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔
نمایش همه...
نمایش همه...
☠️ රන් පත්තිරු ☠️

☠️ අවිද්‍යාවෙන් වැසුනු අදුරු යුගයක රුදුරු පලිගැනීම ☠️  ☠️  තුන්වෙනි පත්තිරුව ☠️ ම්ම්ම්ම් කදිරො උබ නාලා ආවා නම් යමං.. මේ සුදු රෙද්ද පෙරවා ගනිං  උබට හීතල හැදෙයි.. එලිවෙනජාමයක් ඉන්න එපැයි...  ම්ම් ම්ම් ඉස්සරහ බලාගෙන යමං... ආයෙ පසුපස්ස බලන්න තහංචි...ම්ම්ම්ම්.. අන්නේම යමං...අද එතැන් සිට ...නවයෙ කනිසම වෙද්දී හැමදේම ලෑස්ති උනා... අලුත වියපු ගොක්කොල පහන් පැලක... රතු පාට වදමල් තියලා පහන් පත්තු කරලා තිබ්බ...   තව එක එක කැවිලි ජාති.. පුලුටු ජාති  ඒකෙ පොඩියට අහුරලා තිබ්බ...වෙනිං පූජාවල් වලට වගේ නෙවෙයි හදුන්කූරු…

😱 3🔥 1
نمایش همه...
ඊජිප්තු ශාපය

🏜️පෙර_කොටසට🏜️ 🇪🇬12🇪🇬 "ඔහ් මයි ගෝඩ්!" ...................දොරටුව විවර කෙරූ ඔවුනට දැක ගැනීමට හැකි වූයේ රනින් නිමවූ ඊජිප්තු කැටයමින් යුතු මිනී පෙට්ටියකි. "එහෙනම් අපි මමිය තියෙන මිනී පෙට්ටිය හොයා ගත්තා." "ම්.. ඔව් මිස්ටර් අබ්දුල්ලා.. අපි එහෙනම් දින්නා." "අපෙන් සුබ පැතුම් අන්කල්.." "තෑන්ක් ළමයිනේ." "දැන් කතාව නවත්තලා ඇතුළට ගිහින් බලමු නේද?" "ඕකේ මැඩ... ඇන්ඩ්ඩ්‍ඩ්‍රියා.." "හැමෝම මාක්ස්, ග්ලවුස් දාගෙන ඇතුළට යන්න මතක ඇතුව." "ඒ මොකටද ව්ලැඩ්?" "ඒ මොකටද අහන්නෙ.. මේවයෙ මෙච්චර කාලෙකට හොයා ගත්තු නැති භයානක…

👻 1
نمایش همه...
වියරුවේ රාත්‍රිය

https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-06-05

පෙර කොටසට 👆👆👆 6 කොටස... "..................එනවයි කිව්ව කෙනා." "මෙයා.. කව්ද සර්?" "මේ සෙල්වි, සෙල්වි රාජේන්ද්‍රම්." "අනේ මාතියා මාව එක්ක ගෙන ආවෙ කූඩුවට දාන්නද?" "නෑ.. සෙල්වි නෑ.. මම ඔයාට කිව්වනෙ එහෙම කරන්නෙ නෑ කියලා.. මේ නිමල් මෙයා තමා මට උදව් කරන්නෙ." -දෙව්නක එතනට එක්කරගෙන ආවේ රූමත් දමිළ තරුණියකි. "සරි සරි මාතියා.." "මෙයා මොකද සර් බය වෙලා ඉන්නෙ සර්?" "ඒවා දැන් මෙතනට වැඩක් නෑනෙ නිමල්…

🤯 2👻 1
#කුරිරු දඩුවම් ක්‍රම BLOOD EAGLE .... 🦅🦅🦅🦅🦅 නෝර්ඩික් ජනප්‍රවාද වල එන වයිකින් වරුන් විසින් මෙම සිතා ගත නොහැකි අති බිහිසුණු දඩුවම් ක්‍රමය අනුගමනය කල බව කියැවේ. මෙහිදී අත් දෙකෙන් එල්ලා පිටුපසින් ඉල ඇට තෙක් හම ඉවත් කර , එම ඉවත් කල හම උකුස්සෙකු පියා පත් දික් කර හරින විලසට දිග හරීයි. පසුව ඉල ඇට අතුරින් පෙනහලු ද එලියට ඇද , ඒවාද පිටේ හම සමග එකට එකුතු කර අර පියාපත් ලෙසම පෙන්වයි තවදුරටත් වේදනාව ලබා දීමට එම තුවාල වලට ලුනු ගලවයි.... මෙම දඩුවම් ක්‍රමය ලෝප්‍රසිද්ධ වූ "වයිකින්" කතා මාලාවේද අඩංගුකර ඇත.
نمایش همه...
😢 7😱 2👍 1
Photo unavailableShow in Telegram
අයිතිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ The Stagecraft මේ කලාශීල්පි ලෝරා පී විසින් අඳින ලද චිත්‍රයක්.ඔහු මේ සිතුවම අඳිනු ලැබුවේ ”ජේම්ස් කිඩ්” ගේ ඡායාරූපයක් පාදක කර ගෙනයි.ජේම්ස් කියන්නේ වේදිකාවේ වෙඩි තබන දර්ශනය කැමරාවට හසු කර ගනිද්දී වම් පැත්තෙන් කිසිවෙකු දක්නට නොසිටි බවයි. නමුත් ඩේවිඩ් විසින් මේ ඡායාරූපය සංස්කරණය කරද්දී හදිසියේම වාගේ ඡායාරූපයේ වම් පැත්තෙන් යමෙකුගේ දර්ශනයක් මතු වුන බව ඔහු කියනවා. ඒත් මුල් සිතුවමේ (මුල් සිතුවමත් මෙහි තිබෙනවා) ඇත්තටම වම් පසින් කිසිවෙකු දකින්න නැහැ. ඉතින් මේ ගැටලුව එතැනින් නැවතුනේත් නැහැ. ඡායාරූපය කොතරම් කෙලින් එල්ලුවත් එය ඇදට හැරෙනවා විතරක් නොවෙයි, විවිධාකාර අස්වාභාවික කැලඹීම් ඇති කරන්න පටන් ගත්තා. මේ නිසා ලෝරා විසින් අන්තිමේදී චිත්‍රය පුළුස්සා දැම්මා. #ශාපලත්භාණ්ඩ.
نمایش همه...
🤯 7👍 1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.