𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2
رفتن به کانال در Telegram
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat
نمایش بیشتر2 545
مشترکین
-124 ساعت
-147 روز
-6230 روز
آرشیو پست ها
2 544
මිනිහෙක්ට .... !
රිදුනේ නැත්තං
නිර්භීත වෙන්නේ නෑ
වැරදුනේ නැත්තං
ඉගෙන ගන්නේ නෑ
පැරදුනේ නැත්තං
සාර්ථක වෙන්නේ නෑ
මිනිස්සු පරිණත වෙන්නේ
අවුරුදු වලින් නෙවේ
සිද්ධ වෙන හානි වලිනුත් නෙවේ
ලබන අත්දැකීම් වලින්
#Avoxx
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
මිනිහෙක්ට .... !
රිදුනේ නැත්තං
නිර්භීත වෙන්නේ නෑ
වැරදුනේ නැත්තං
ඉගෙන ගන්නේ නෑ
පැරදුනේ නැත්තං
සාර්ථක වෙන්නේ නෑ
මිනිස්සු පරිණත වෙන්නේ
අවුරුදු වලින් නෙවේ
සිද්ධ වෙන හානි වලිනුත් නෙවේ
ලබන අත්දැකීම් වලින්
#Avoxx
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
බලාගෙන යද්දි එයා කතාකරලා තියෙන්නේ
මම කතාකරපු නිසා විතරයි..
ඉතින් ,,
මම කතාකරන එක නැවැත්තුව දවසේ ඉදලා
"ඒ chat එක නිහඩ වුණා ..!"-🙂💔🥀- #jaanu #future
2 544
දන්නවා නේ මේ ගෙවෙන්නේ ජීවිතේ අමාරු ම කාර්තුවක්...
අපිට අපි මැගෑරෙන අපිට අපි ගැන බලන්න වෙලාවක් හොයාගන්න අපහසු හරි අමාරු කාලයක්...
මම දන්නවා ආදරේ හිත් වල හරි පරිස්සම්... 🐻💐
ඉතින් ,
මොනම වෙලාවකදි වත් මාව අමතක වෙන්න දෙන්න එපා ළමයෝ 🌻
#copied #jaanu #future2 544
🔥සෑම සාර්ථක කතාවක් පිටුපස බොහෝ විට තිබුනේ දුක්බර ආරම්භයකි.
🎯 ඔබේ අරමුණට යන ගමනේදී විදින්නට සිදුවන දුක්ගැහැට දූවිල්ලකටවත් මායිම් කරන්න එපා....
ඉලක්කය ම හඹා යන්න. ඒ වෙනුවෙන් සිහින දකින්න. සැලසුම් කරන්න.
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
🔥සෑම සාර්ථක කතාවක් පිටුපස බොහෝ විට තිබුනේ දුක්බර ආරම්භයකි.
🎯 ඔබේ අරමුණට යන ගමනේදී විදින්නට සිදුවන දුක්ගැහැට දූවිල්ලකටවත් මායිම් කරන්න එපා....
ඉලක්කය ම හඹා යන්න. ඒ වෙනුවෙන් සිහින දකින්න. සැලසුම් කරන්න.
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
