Notes by Rapunzel ❄️💜
رفتن به کانال در Telegram
7 712
مشترکین
-524 ساعت
-337 روز
-14330 روز
آرشیو پست ها
එහෙනම්
සුපිරියටම ගේම ගහලා එන්න කට්ටිය ❤️ උපරිමයක් හෙට කරලා එන්න... ජයම වෙන්න ඕනේ ❤️🔥
26 دسامبر 2024, 08:44
Repost from 🔴 GHOST ACADEMY ☠❤️ OFFICIAL 😈
✅ Physics mcq එකට tips ටිකක් දුන්නා නම් හොදයි හිතුනා.....
(මේ හැමදෙයක්ම මට ඒ කාලේ සෙට් උන එව්වා කරන නොකරන එක ඔයාගේ වැඩක් 😁)
සමහරුන්ට සෙට් වෙයි සමහරුන්ට නැති වෙයි
✅ අපිට physics mcq ppr එකේ අව්ල් වෙන ලොකුම දේ time balance කරන එක....
මේ විදියට බෙදාගන්න එක හොදයි (සෙට් නැත්තං ඉතින් උබට සෙට් විදියක් අල්ලපන් ) .
👉 පලවෙනි mcq 30 / 32 පැයක් ඇතුලත ඉවර කරන්න
👉මුල් mcq 20 වගේ විනාඩි 25/ 27 වගේ සෙට් කරගන්න
👉 mcq 21 - 30 ටික
විනාඩි 25 / 27 වගේ සෙට් කරගන්න
👉 ඊලග mcq 31- 40/42 25 /27 min වගේ ගන්න
👉අන්තිම mcq 40/42 - 50 , 30 min ගන්න
ඔයාට කොහොම කරත් අන්තිමට විනාඩි 10ක් 12ක් ඉතුරු වෙනවා. ( ඒ වෙලාව බැරි ප්‍රශ්න ටිකයි උත්තර මාර්ක් කරන්නයි ඔනී වෙනවා )
🎃අනිවාරෙන් 10.15ට උත්තර ටික කොලේ මාර්ක් කරන්න .( ඔයාලට වෙන පුරුදු උන ක්‍රම තියෙනවා නම් ඒ විදියට කරන්න එහෙම අව්ලක් නෑ.. )
වෙන්න ඔනී මේකයි
☠මුල් mcq 10 අවදානෙන් වේගෙන් කරන්න ...... වරද්දන්න නම් එපා මොකද එක ලකුනක් මිස් උනත් ඒක අපරාදයක් . පට්ටම ලේසි ප්‍රශ්න එන්නේ .
☠ ඊලගට mcq 10 ඉදන් 25 ..30 වගේ වෙනකන් ශේප් එකේ කරන් යන්න පුලුවන්. හැබැයි ඔහොම ගහන් යද්දී. Mcq ටිකක් අබරනවා ඇබරිල්ලක් කෙල වෙලාම යන්න .
හිතන්න 17 වෙනි mcq ,,එකට එනකම් උබ ගේමක් නැතුව ඝැහුවා කියලා 😁 ඊට ප්ස්සේ 18 වෙනි mcq එක දානවා හෙන දිග එකක්...
උබලා මෝඩයෝ වගේ අර ගැම්මට කරන්න යනව.. කොහොම හරි විනාඩි 7ක් 8ක් අරන් හරි උබ කරන්න try කරනවා
ගොඩක් එව්න් ඒත් ඒක වරද්දනව වෙන්න පුලුවන් .. හරියටම කරා කියපන්කෝ.. වැඩක් නෑ බන්.. උබ තව mcq 3k 4k කරම්න තිබ්බ වෙලාව ඒ කාගත්තේ ... .අනික උබලා 18 වෙනි එක අමාරුවෙන් හරි කරාට පස්සේ ඒ ලගටම තව අමාරු ප්‍රශ්න 2ක් 3ක් 4ක් දාන්න පුලුවන් . ඉදා තොට හෙන ගහපන් කියලා 😂...
උබලා ඒ ටික try, කරලා ඉස්සරහට යන්න හදද්දී . කෙල වෙලා ඉවරයි බන්
අන්තිම ටික ලේසිම ලේසි වෙන්න පුලුවන් ඒත් උබ හිතින් වැටිලා ඉවරයි අන්තිම ටිකකරගන්න වෙන්න්‍ර් නෑ
✅✅✅✅✅✅✅✅✅
කරන්න තියෙන්නේ පොඩි දෙයක්
☠ උත්තරයක් ගන්න යද්දී ඒක එන්න්‍රෙ නැත්තං උපරිම විනාඩි 2ක් ඇතුලත ඒක දමලාගහලා පලයම්...
අන්තිම විනාඩි 15 ඉතුරු වෙනව මම අර කියපු විදියට mcq ටික බැලන්ස් කරොත් ..( ඒ වෙලාවේ බැරි ටික try කරන්න) අනික මොන ගාන කොහොම හැදුවත් හම්බෙන්නේ ලකුනු 1යි...
නිකන් මාන හෙව්වත් ඒ ලකුනම හම්බෙනවා ..
සමහර අය නම් මුලින් ලේසි mcq ටික.. ඊට පස්සේ මැද mcq ටික .. අන්තිමට අමාරු mcq ටික කියලා දාගෙන round 3k විතර යනවා
ඒකත් අව්ලක් නෑ.. එත් අර ගොඩක් එව්න්ට මේක අමාරුයී මේක් ලේසිකියල තෝරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා එක හින්දා මම උඩ කියපු එක ට්‍රයි කරලා බලම්න...
❌ඔයා ගොඩාක් physics කෙලව ගත්ත කෙනෙක් නම් පුලුවන් පාඩමේ ප්‍රශ්න ටික තෝරන් ලියපන්...
❌කනා ගහද්දී දන්නේම නැති එව්වට 10..20 ගනන් කරලා ගැහුවට කමක් නෑ ඒත් ටිකක් හරි දන්න එකක් නම් ප්‍රශ්න 5න් ආසන්නම උත්තරයට එනකන් guess කරලා ගහන එක හොදයි නැත්තං කනා වරදිනවා අපරාදයක ඒක....
.
❌පේපර් එකේම උත්තර මාර්ක් කරලා පස්සේ කොලයට ගන්න.. ඒක තමා හොදම දේ..
සාමාන්‍යයෙන් පේපර් එක අමාරු වෙන්න ඉඩ තියෙනවා ... ඒත් ඉතින් ඒ අමාරු වෙන්නේ හැමෝටම කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ ඔයාට
දුක් වෙන්න අඩන්න දොඩන්න දෙයක් නෑ..
පුලුවන් උපරිමය කරපන්..
පුලුවන් පාඩම් වලට තැනක් දීපන් බැරිම ප්‍රශ්න වලට කනා ගහපන්..
Short notes හැදුවා මතකද ඒ කාලේ .. ඔන්න වැඩ ගන්නවා නම් වෙලාව 😏
එල වැඩ ටික හොදට කරපන්...
#gHost
@ghostacademy2024
@noonecare96
26 دسامبر 2024, 07:12
🔴 හෙට තමයි දවස...
ඔයාලට උකුවෙල සර්ගෙන් විශේෂ පණිවිඩයක්....💥💥
හැමෝම මේ Voice Msg එක අහන්න💪
"
පටන් ගන්න විදිහ නෙවෙයි වැදගත්,
මේ වැඩේ ඉවර කරන විදිහයි වැදගත්"
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@DU2024RE26 دسامبر 2024, 07:00
දහස් සංඛ්‍යාත ජීවිත බිළිගත් සුනාමි වියසනයට අදට වසර 20 ක්!
2004.12.26 බලපෑ සුනාමි ඛේදවාචකයයෙන් අහිංසක මිනිස් ජීවිත 30000කට අධික පිරිසකට ජීවිත අහිමි විය..
එයින් ජීවිත අහිමි වූ සියලුම දෙනාට උතුම් වූ නිර්වාන සුවය ප්‍රාර්ථනා කරමු 🙏 🙏
නැවත මෙවන් විපත් අප රටට නොවේවා! 🙏
25 دسامبر 2024, 22:02
අද දවසට කොච්චර වැඩ කරාද?
1-5H❤️
5-10H🥰
10-15H💘
පැය 15 ට වැඩි 🔥
Reaction එකක් දාගෙන යන්න.
25 دسامبر 2024, 08:58
"This is my wish for you: peace of mind, prosperity through the year, happiness that multiplies, health for you and yours, fun around every corner & energy to chase your dreams, ''🥰❤️
MERRY CHRISTMAS...!❄️❄️☃️☃️@Rapunzelnotes
24 دسامبر 2024, 13:30
අද දවසට කොච්චර වැඩ කරාද?
1-5H❤️
5-10H🥰
10-15H💘
පැය 15 ට වැඩි 🔥
Reaction එකක් දාගෙන යන්න.
24 دسامبر 2024, 13:24
2024 GCE AL PHYSICS MCQ _241224_190956.pdf7.77 MB
24 دسامبر 2024, 08:43
26 دسامبر 2024, ~14:16
Repost from 2024 MAIN REVISION - AP
🔴 දැන් ඔයාලා තරමක් වැඩ කරලා තියෙන නිසා VIDEOS බලනවාටත් වඩා විවරණ හරහා ඉක්මනින්ම වැඩි වැඩක් කරගන්න පුලුවන් වෙන්න පුලුවන්.
ඒනිසා බහුවරණ 2500 පොතේ සියලු මාතෘකාවල MCQ සදහා අපි හදපු විවරණ මෙතනින්
‼️ MCQ 2500 පොතේ විවරණ එකපෙළට
1.දෛශික අභ්‍යාස -
https://t.me/ApNotes/109
2. දෛශික සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/110
3. චලිතය සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/112
4. චලිතය අභ්‍යාස
https://t.me/ApNotes/113
5. චලිත සමීකරණ අභ්‍යාස
https://t.me/ApNotes/118
6.නිව්ටන් නියම අභ්‍යාස
https://t.me/ApNotes/119
7. බලය හා ගම්‍යතාව - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/120
8. තාපය - ප්‍රසාරණය - අභ්‍යාස
https://t.me/ApNotes/121
9. වායු ප්‍රසාරණය
https://t.me/ApNotes/122
10. වායු අභ්‍යාස
https://t.me/ApNotes/123
11. ඝර්ශණය අභ්‍යාස
https://t.me/ApNotes/125
12. තාපය ප්‍රසාරණය - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/127
13. ගම්‍යතාව
https://t.me/ApNotes/133
14. උශ්ණත්වමිතිය සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/139
15. උශ්ණත්වමිතිය - අභ්‍යාස
https://t.me/ApNotes/140
16. සමතුලිතතාව - සිද්ධාන්ත පුණරික්ශන
https://t.me/ApNotes/161
17. සමතුලිතතාව අභ්‍යාස
https://t.me/ApNotes/162
18. තාප ප්‍රචාරණය - අභ්‍යාස
https://t.me/ApNotes/162
19 තාප ප්‍රචාරණය - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/188
20. ගුරුත්වකේන්ද්‍රය -සිද්ධාන්ත පුණරික්ශන
https://t.me/ApNotes/224
21. කාර්‍ය ශක්තිය ක්ශමතාව සිද්ධාන්ත
https://t.me/ApNotes/225
22. කාර්‍ය ශක්තිය ක්ශමතාව - අභ්‍යාස
https://t.me/ApNotes/226
23. කෝණික චලිතය - අභ්‍යාස
https://t.me/ApNotes/239
24. කෝණික චලිතය - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/265
25. තාප හුවමාරුව - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/290
26. තාප හුවමාරුව - අභ්‍යාස
https://t.me/ApNotes/291
27. තාප ගති විද්‍යාව -සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/330
28. තාප ගති විද්‍යාව - අභ්‍යාස
https://t.me/ApNotes/331
29. වෘත්ත චලිතය
https://t.me/ApNotes/332
30. සරල අනුවර්තී චලිතය
https://t.me/ApNotes/365
31. ප්‍රගමන තරංග- අභ්‍යාස
https://t.me/ApNotes/381
32. ප්‍රගමන තරංග - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/387
33 . තරංග ලක්ශණ- අභ්‍යාස
https://t.me/ApNotes/409
34. තරංග ලක්ශණ - සිද්ධාන්ත පුණරික්ෂණ
https://t.me/ApNotes/410
35. ස්ථාවර තරංග
https://t.me/ApNotes/411
36. ප්‍රගමන තරංග - අභ්‍යාස
https://t.me/ApNotes/412
37. ඩොප්ලර් ආචරණය - අභ්‍යාස
https://t.me/ApNotes/435
38. ධ්වනි තීව්‍රතාව - සිද්ධාන්ත පුණරික්ශණ
https://t.me/ApNotes/441
39. ධ්වනි තීව්‍රතාව - අභ්‍යාස
https://t.me/ApNotes/450
40 . ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර
https://t.me/ApNotes/477
41. ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර 2
https://t.me/ApNotes/478
42- ද්‍රවස්තිථි විද්‍යාව
https://t.me/ApNotes/487
43 - බර්නූලි නියමය
https://t.me/ApNotes/504
44- බර්නූලි ප්‍රමේයය 2
https://t.me/ApNotes/504
45 - තරල ගති විද්‍යාව
https://t.me/ApNotes/504
46 - වර්තනය
https://t.me/ApNotes/536?single
47 - ප්‍රිස්ම වර්තනය
https://t.me/ApNotes/544?single
48 - කාච තුලින් වර්තනය
https://t.me/ApNotes/602?single
49 - කෘශ්ණ වස්තු
https://t.me/ApNotes/630?single
50 - ප්‍රකාශ විද්‍යුත් ආචරණය
https://t.me/ApNotes/686?single
51 - ගැල්වනෝමීටරය
https://t.me/ApNotes/726?single
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
24 دسامبر 2024, 00:26
Repost from 🔴 GHOST ACADEMY ☠❤️ OFFICIAL 😈
කට්ටියට වැඩක් දෙන්නද...
ඔනීම මට්ටමක එකෙක්ට ගැලපෙන එකෙක්ට 😅
ලොකු උදව්වක් වෙයි ඒක. ගොඩ දෙනෙක්ට හෙන points තොගයක් අල්ලලා දෙන්න පුලුවන් වෙයි ❤
කැමති නම් කරපන්...
මොකක්ද කරන්න යන්නේ 👇
⭕️පේපර් එකක් දෙනවා
⭕️ දවල් 12ට දෙනවා 2 වෙනකන් කරන්න ඔනී...
⭕️ මොඩ්ල් පේපර් එකක් හොද මට්ටමේ විභාග මට්ටමට වඩා උඩින් යන එක පේපර් එකෙන් සිලබස් එකම වගේ මතක් වෙන පේපර් එකක්
⭕️ මානසික වැටෙයිද
හුරතල් වෙන්න ඔනී නම් ඔහේ ඉදපන් ..
exam එකේ 30 - 50 ප්‍රශ්න ටිකට මේක පට්ට වටිවී..
⭕️ උබලා කරනවා වගේ දැනුනොත් තව පේපර් ටිකක් දෙන්නම්...
⭕️ මේ වගේ වෙලාවක ඔහොම එකක් කරන එක අව්ලක් නැද..
❌ මේ වගේ වෙලාවට ගැලපෙන හොදම දේ මේ දෙන්න යන්නේ..
⭕️ සියලු විවරන.. Discussions සපයනු ලැබේ...
❌ 0 ම එකෙක් ඉන්නවා නම් ඌත් කරපන්.. ලේසි ප්‍රශ්න තෝරගෙන ඉස්සරහට යන්න... පැය 2 හරියට manage කරගන්න....
❌ තේරෙන්නම නැත්තං discussions එක බලපන්.... අනිවාර්යයෙන් ... මාරම දැනුමක් එයි උබලට...
සාමාන්‍යයෙන් ලකුනු තියෙන එව්න් discussions බලන්නම ඔනී කියලා එකක් නැ.. විවරණය බලන්න..
ඒත් මම කියනවා discussions video එක බැලුවොත් උබට ඒක නම් පට්ට වටීවි 🔥
එල අව්ලක් නැ නේ.. 😅
වැඩේට කැමති ඇති කියලා හිතනවා..
දවල් 12 වෙද්දි සෙට් වෙලා ඉන්න....
පැයක් තියෙනවා බලාගන්න පොඩ්ඩක්
@ghostacademy2024
24 دسامبر 2024, 00:22
