fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 712
مشترکین
-524 ساعت
-337 روز
-14330 روز
آرشیو پست ها
විකිරණ අද #Chemistryvoicerecord එකේ කිව්ව table එක ✨
විකිරණ
අද #Chemistryvoicerecord එකේ කිව්ව table එක ✨
03 ژوئیه 2025, 08:36

සමහර පහු වුණ දවස් තියෙනවා මට මාවම දරා ගන්න වුණු..මට මාවම බරක් කියලා දැණුනු... ඉතින් ඔයාටත් ඒම දවස් තිබිලා ඇති..ඒ දවස් ඉස්සරහටත් ඒවි... හිත හයිය කර ගන්න...ඔයාට කවුරු නැතත් ඔයා ඉන්නවා ලස්සන ලමයෝ 💐 Sayuu 🤍✨
03 ژوئیه 2025, 08:21

Unit 01 - පරමාණුක ව්‍යූහය ( Atomic Structure ) ලමයි මන් ටිකක් අසනීපෙන් නිසා කටහඩ අවුල් වගේ ඇති සමහර තැන් වල වචනත් පැටලෙනවා , අපහැදිලි ගතියක් තියේ නම් Sorry 💔 ඒ ගැන වැඩිය හිතන්න එපා ... විෂයට බලපාන මොනව හරි කරුණක් වැරදිලා තියෙයි නම් comment එකක් දාන්න ඒක අවුලක් නෑ ... මන් මීට වඩා හොදට 2nd unit එකේ Voice record එක ගේන්නම් ... ඔයාලා හදපු note එකක් තියේ නම් ඒකත් බලන ගමන් මේක අහන්න ... #ChemistryVoiceRecords
03 ژوئیه 2025, 07:46

ලමායි මන් පලවෙනි පාඩම voice record කරා .... ඒත් පැය බාගයක් තිස්සෙ record කරලා මන් ආයෙත් record එක ඇහුවම කටහඩ ගන්න දෙයක් නෑ ... 🥲 වචනත් සමහර තැන් වල පටලැවිලා මන් ආයෙත් අලුතින් record 💔 කරන්න කියලා බැලුවේ ... Mokada karanne ?
03 ژوئیه 2025, 07:02

පාඩම් කරපන් ගොනෝ කියලා අම්මා බැන්නම😒
පාඩම් කරපන් ගොනෝ කියලා අම්මා බැන්නම😒
03 ژوئیه 2025, 01:30

අපේ චැනල් එකට අලුතින් එකතු වුන යාලුවෝ හැමෝවම මායි මගෙ ඇඩ්මින් යාලුවො හැමෝමයි සාදරෙන් ආදරෙන් පිලි ගන්නවා...🤍 ඉතින් අලුත් යාලුවෝ ගොඩක් ඉන්න නිසා මං ඔයාලට චැනල් එකේ වැඩ වෙන විදිය පොඩ්ඩක් විස්තර කරන්නම්... අපේ චැනල් එකෙන් ඔයාලට plans දෙකක් යටතේ වැඩ කරන්න උදවු වෙනවා..ඉස්සරහට තව අපි plans හදලා උදවු කරන්නම්...🤭 👉01.Study Sessions 👈 අපි Sessions විදියට දවස පුරා ඔයාලට වැඩ කරන්න උදවු කරනවා...අපි පලවෙනි දවසේ pomodoro විදියට වැඩ කරන්න කියා දුන්නා... ඒක ගැන දැන ගන්න පහල ලින්ක් එකෙන් යන්න Pomodoro Technique 🍅 දැන් අපි දවස කොටස් 6කට බෙදලා sessions දානවා.. 01.අපේ Morning Flowers ටිකට Special Morning Session එකක් යනවා පාන්දර 4.00-උදේ 9.00 02.Morning Session උදේ 9.00 ඉදන් දවල් 12 වෙනකම් 03.Afternoon Session - දවල් 12.00 ඉදන් හවස 4.00 වෙනකම් 04.Evening Session - හවස 4.00 ඉදන් රෑ 7.00 වෙනකම් 05.Midnight Sessions - රෑ 7.00 ඉදන් මධ්‍යම රාත්‍රි 12 වෙනකම් 06.අපේ night ghosts ලා ටිකට Special Midnight Session එකක් මධ්‍යම රාත්‍රි 12.00 ඉදන් පාන්දර 4.00 වෙනකම් තියේ.. ඔයාලා Special Morning හරි Special Midnight හරි session දෙකෙන් එකකට ඉදියම ඇති 🥹 👉02.Unit Wise Past Paper Programme 👈 මේක අපි Biology,Physics,Chemistry විෂයන් තුනටම කරනවා... මේකෙදි සති 19 අපි පාඩම් වලට බෙදලා පාඩම් අනුව Past Papers තෝරලා කරන එක වෙන්නේ... ඒම කරල ඉවර වෙලා එක්සැම් ලං වෙලා සම්පූර්ණ past paper එකම කරල mark කරලා විවරණ ලියනවා අපිම 😌 අපි ඉස්සරහට Combined Maths,Agriculture,ICT විෂයන් තුනටත් මේක කරන්න බලාපොරොත්තු වෙනවා...අපි ඉක්මනටම පටන් ගන්නවා ඇඩ්මින්ලා හම්බුන ගමන් ඒකට 🥹 තව අලුත්ම අලුත් වැඩක් ලග ලගම එනවා ලමයි...මීට කලින් කිසිම කෙනෙක් නොකරපු අමුතුම වැඩක් 🙈 පහල තියෙන link වලින් අපේ Chat Group එකටයි Resources Group එකටයිත් join වෙලා ඉන්න 🌷 𝗦𝘁𝘂𝗱𝘆 𝗪𝗶𝘁𝗵 𝗦𝗮𝘆𝘂𝘂 🤍✨| 𝗖𝗵𝗮𝘁 𝗦𝘁𝘂𝗱𝘆 𝗪𝗶𝘁𝗵 𝗦𝗮𝘆𝘂𝘂 🤍✨| 𝗥𝗲𝘀𝗼𝘂𝗿𝗰𝗲𝘀
එහෙනම් යාලුවනේ ආසාවෙන් ඉගෙන ගෙන දිනලා විතරක් ඉවර කරන්න එකතු වෙන්න අපිත් එක්ක 🤍✨
𝗦𝘁𝘂𝗱𝘆 𝗪𝗶𝘁𝗵 𝗦𝗮𝘆𝘂𝘂 🤍✨
03 ژوئیه 2025, 00:03
03 ژوئیه 2025, ~00:13

2024 A/L Bio MCQ Marking එක තියෙන කෙනෙක් දාන්නක‌ො මට ඉක්මනට 😓 @Itz_Me_Sayuu
02 ژوئیه 2025, 09:00
02 ژوئیه 2025, ~23:58

🔴26 A/L කරන්න ඉන්න ළමයි මන් හිතන් ඉන්නවා අලුත් වැඩක් පටන් ගන්න ඔයාලට ... එන්න එන්නම exam එකත් ලං වෙනවනේ ... ඉතින් මන් හිතුවා Chemistry වල ඉදිරියට එන පාඩම් අවසානයේ සාරාංශයක් Voice එකක් කරලා දාන්න ... පාඩමෙන් පාඩමට වෙන වෙනම මේ වැඩේ කරන්න තමයි හිතන් ඉන්නෙ ළමයි ... ❣ඉතින් කැමති නම් 2026 A/L කරන අයට ලින්ක් එක share කරලා මේ චැනල් එකට එකතු කරගන්න ...
02 ژوئیه 2025, 03:35

දිනනවා නම් දිනන්න ආය ඔයාට ආදේශක නැති වෙන්නම 🙂✊
දිනනවා නම් දිනන්න ආය ඔයාට ආදේශක නැති වෙන්නම 🙂✊
01 ژوئیه 2025, 22:33

Chemistry🧪 , Physics🔭වලටත් Quiz දාන්න Channel හැදුවා කැමති අය Join වෙන්න.
Biology:- @Biology_Store Chemistry:- @SL_Chemistry_Store Physics:- @SL_Physics_Store
01 ژوئیه 2025, 11:08

ඒ ලස්සන හීන වෙනුවෙන් උපරිම කැපවෙන්නෙ ❤️!
+1
ඒ ලස්සන හීන වෙනුවෙන් උපරිම කැපවෙන්නෙ ❤️!
01 ژوئیه 2025, 07:50

ඔයත් බෙන්සීන් වගේ වෙන්න😌❤️ බෙන්සීන් වෙනස්. Chemistry දන්න අය දන්නව මෙයාගෙ මේ කාබන් වලින් හැදිලා තියෙන රවුම් කොටසෙ C-C බන්ධන
ඔයත් බෙන්සීන් වගේ වෙන්න😌❤️ බෙන්සීන් වෙනස්. Chemistry දන්න අය දන්නව මෙයාගෙ මේ කාබන් වලින් හැදිලා තියෙන රවුම් කොටසෙ C-C බන්ධන හරි strong. මෙයා ළඟ තියෙනව ඉලෙක්ට්‍රෝන-e වලාවක්. e -ආරෝපිතයි. - තියෙන තැනට බැඳෙන්න +ආරෝපණ හරි ආසයි. බෙන්සීන් දැක්කම +ආරෝපණ තියෙන අය එනව එයාට බැඳෙන්න! ඒත් කවුරු ආවත් එයා එයාගෙ කාබන් වලයේ තියෙන බන්ධන බිඳගන්න කැමතිනෑ. එයා කරන්නෙ අර වටේ තියෙන H 1ක් අයින්කරල අලුතින් එන +කෙනාව එතනට බන්දගන්න එක. අලුතින් එන අය නිසා මෝඩයෙක් වගේ එයාගෙ වටින දේවල් නැති කරගන්නෑ😌 අපෙත් ජීවිතේට එන ගොඩක් අය තාවකාලිකයි. ඒක දැන දැනත් අපි අපේ වටින දේවල්, ගතිගුණ, විනෝදංශ, ආසාවල්, අනිත් වටින බැඳීම් නැති කරගෙන අලුත් කෙනාට ගැලපෙන්න වෙනස්වෙලා ඒ කෙනා මත්තෙම නැහිල අන්තිමට එයා අපිව අතෑරල ගියාට පස්සෙ දුක් වෙනව. අන්තිමට දන්නෙම නැතුව අපිට අපිවම නැති වෙලා! මිනිස්සු වෙනුවෙන් ඔයාව අතාරින්න එපා. එයත් එක තාවකාලික කෙනෙක් විතරනම් යන්න යයි, ඔයාගෙ විදියට කැමති නම් ඉඳියි. ඉන්න ටිකේ හොඳින් සලකන්න. ඒත් එයාල වෙනුවෙන් ඔයාගෙ වටින දේවල් නැති කරගන්න එපා. බෙන්සීන් වගේ වෙන්න😌
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫
01 ژوئیه 2025, 00:41

කුරුල්ලෙක් වගේ වෙන්න...! • අනිත් අය හිතන විදිහ ඔයාට අදාළම නෑ. • ඔයා විතරයි දන්නෙ ඔයාගෙ විදිහ. • ඔයා විතරයි දන්නෙ ඔයාගෙ ගමන. -
කුරුල්ලෙක් වගේ වෙන්න...!
• අනිත් අය හිතන විදිහ ඔයාට අදාළම නෑ. • ඔයා විතරයි දන්නෙ ඔයාගෙ විදිහ. • ඔයා විතරයි දන්නෙ ඔයාගෙ ගමන. -🐧🖤- #copied
30 ژوئن 2025, 10:36
01 ژوئیه 2025, ~00:35

ඔයාල දැන් A/L කරනවනේ...මෙතනින් පස්සෙ ඉස්සරහට A/L ඉවර වෙලා ඔයාලගෙ බලාපොරොත්තුව මොකක්ද? ඒ කියන්නෙ ඔයාලගෙ අනාගත බලාපොරොත්තුව/කැමති ජොබ් එක මොකක්ද?
30 ژوئن 2025, 05:49
01 ژوئیه 2025, ~00:35

අපි හදවතට එකඟව type කරමු. කාලයක් මං හිතාගෙන හිටියා මම extrovert කෙනෙක් කියලා..🫣 ඒත් පස්සෙ මං දැනගත්තා මං ඉක්මනින්ම මට යාළුවො ඇති කරගන්න පුළුවන් introvert කෙනෙක් කියලා..♥️🕊 කාලයක් මං හිතාගෙන හිටියා මං over-sensitive කෙනෙක් කියලා..🙂‍↔️ සෑහෙන කාලෙකට පස්සෙ මම අනිත් අය ඉස්සරහ ලේසියෙන් කඳුලු එන්නෙ නැති කෙනෙක් උනා..☃️🐦‍🔥 කාලයක් මං හිතාගෙන හිටියා කෙනෙක්ගෙ ආදරේ නැතුව මට ජීවත් වෙන්න බෑ, ආදරේ තමයි හැමදේම කියලා..🤓 කාලෙත් එක්ක මම දැනගත්තා මට මං ආදරෙයි නම් වෙන අය ආදරේ කරත් එකයි නැතත් එකයි කියලා.. ඒ වගේම ආදරේට වඩා ගොඩාක් දේවල් මේ ලෝකෙයි මගෙ ජීවිතෙයි තියෙනවා, ආදරෙත් ඕන නම් කරන්න පුළුවන් නැත්තන් නොකර ඉන්න පුළුවන් choice එකක් විතරයි කියලා.. නැති උනා කියල මැරෙන්නෙ නෑ කියලා..🦄🔥 කාලයක් මං හිතාගෙන හිටියා මං dog person කෙනෙක් කියලා..🥹 ඒත් කාලෙත් එක්ක මට තේරුණා මම බල්ලොන්ට ගොඩාක් ආදරේ කරන cat person කෙනෙක් කියලා..💕🐕‍🦺🐈💞 කාලයක් මං හිතාගෙන හිටියා මං over-thinker කෙනෙක් කියලා..🙂‍↕️ ඒත් කාලයක් ගියාම මට තේරුණා over-thinking කියන්නෙ choice එකක් විතරයි, මට මාව control කරගන්න මාර විදියට පුළුවන් කියලා..❤️‍🔥💆‍♀ කාලයක් මං හිතාගෙන හිටියා මං ඕන වෙලාවක ඕන කෙනෙක් වෙනුවෙන් ඉන්න ඕන කියලා..😅 අත්දැකීම් බර ගානක් ගෙවුනට පස්සෙ මට තේරුණා එහෙම කරන්න වටින අය වෙනුවෙන් විතරක් හිටියම ඇති කියලා..🧏‍♀🦁 කාලයක් මං හිතාගෙන හිටියා මං හොඳම හොඳ perfect කෙනෙක්, මම තමයි මේ කතාවෙ හොඳම චරිතෙ කියලා..😂 මගෙ mistakes ගානකට පස්සෙ මට තේරුණා නෑ නෑ, මම මගෙ කතාවෙ ප්‍රධාන චරිතෙ මිස හොඳම චරිතෙ නෙවෙයි, ඒ වගේම ඇත්තටම perfect මිනිස්සු මේ ලෝකෙ නෑ කියලා🌎🌻 කාලයක් මං හිතාගෙන හිටියා මගෙ සමහර දේවල් නැති උනාම මට නම් තවත් ජීවත් වෙන්න බැරිවෙයි මම මැරිලා යයි කියලා..🥲 ඒත් ඒ දේවල් නැති වෙවී නැති වෙවී යද්දි මට තේරුණා, ඒ දේවල් නැතුවත් ජීවිතේ තාමත් යන්නෙ ඉස්සරහට නම්, මමත් කොහොමහරි යන්න ඕන ඉස්සරහටමයි කියලා..🚶‍♀‍➡️💫 කාලයක් මං රැවටිලා හිටියා මම මේ ලෝකෙ ලොකුම දුකක් විඳින අය අතරින් කෙනෙක්, මම තමයි ගොඩක්ම දුකින් ඉන්නෙ කියලා..🙂 පස්සෙ මට හොඳට තේරුනා, කාගෙවත් දුකක් සංසන්දනය කරන්න බෑ, හැමෝටම තමන්ගෙ දුක දුකක්. ලොකුම දුකක්. කෙනෙක්ට පොඩියි වගේ පේන සමහර දේවල් තව කෙනෙක්ට ලොකු දුකක් කියලා.. ඇත්තටම ජීවිතේ කියන්නෙම දුකක් කියලා..🧶🧎‍♀ කාලයක් මං හිතාගෙන හිටියා මම හරිම අවාසනාවන්තයි කියලා..🫢 පස්සෙ මට තේරුණා වාසනාවන්ත වෙනවට වඩා උත්සහවන්ත වෙන එක තමයි මට හරියන්නෙ කියලා...🚀🎯 කාලයක් මං හිතාගෙන හිටියා මං කැත කෙනෙක් කියලා..😇 කාලෙත් එක්ක මට තේරුණා ලස්සන කියන දේ වැදගත් වෙන්නෙ හැමෝටම නෙවෙයි, මම මගෙ life එක successful කරගන්නවා නම්, මම ලස්සන ජිවිතයක් ගෙවන තැනට මාව improve කරගන්නවා නම්, මම ලස්සන උනත් එකයි නැතත් එකයි කියලා..🎬🧘‍♀ කාලයක් මං හිතාගෙන හිටියා මං නම් දෙතුන් වතාවක් උත්සාහ කරන්නෙ නෑ, දෙයක් වෙනව නම් වෙයි නැත්තන් නැතිවෙයි කියලා..😨 පස්සෙ මට තේරුණා සමහර අපේ life එක successful කරන වටින දේවල් වෙනුවෙන් කීප වතාවක් උත්සාහ නොකර අතෑරලා දාන එක ලොකු අපරාධයක් කියලා..❤️‍🩹👑 කාලයක් මම අනිත් හැමෝම තේරුම් ගන්න සෑහෙන කාලයක් වැය කළා..🥶 පස්සෙ මම දැක්කා මම මාව තේරුම් ගත්තමයි ජීවිතේ ලස්සන වෙන්නෙ කියලා..😘💗 කාලයක් මං හිතාගෙන හිටියා මං නරක කෙනෙක් කියලා..🥺 පස්සෙ මට තේරුණා වැරදීම් සාමාන්‍යයි, අපි ඒවා repeat කලොත් විතරයි අපි නරක අය වෙන්න ඉඩ තියෙන්නෙ කියලා..🤗💓 කාලයක් මං දැනගෙන හිටියෙම නෑ මට කරන්න පුළුවන් මොනවද කියලා..🐮 ජීවිතේ මට ඉගැන්නුවා මං මං වෙනුවෙන් ගන්න මගෙ තීරණ වලට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා..😊❤️ කාලයක් මම මෝඩයෙක් වෙලා හිටියා...🙌 පස්සෙ මම ඒ මෝඩයට ජීවිතෙන් පාඩම් ඉගෙනගන්න හැටි හොඳට කියල දීලා එයාව හිටපු තැනින් සෑහෙන වෙනස් තැනකට අරන් ආවා...🥰🤩🫶 අන්තිමට මම මං කවුද කියන එක අඳුනගත්තා💘 ඒ මගේ ජීවිතේ මාව වෙනස් කරපු හැටි🏆🤺 මම දන්නවා ඔයාගෙ ජීවිතේ ඔයාවත් වෙනස් කරන්න ඇති කියලා....💖🌸
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"
29 ژوئن 2025, 08:49

ඉතින් ලමයි අද Amila Sir , 26 A/L සෙට් එකට Chemistry ශක්ති විද්‍යාව පාඩම පටන් ගත්තා ... සර් කිව්ව දෙයක් තමයි අපි තාමත් පරක්කු නෑ , දැන් ඉදන්ම කැපවීමෙන් පාඩම් කරොත් A/L වලට හොද රිසාල්ට් එකක් ගන්න පුලුවන් කියන එක ... ඉතින් ඕනම මට්ටමක ඉන්න ලමයෙක් දැන් ඉදන්ම පටන් ගන්න ... මේ පාඩම හරියට කරන ගමන් පහු ගිය පාඩම් තියනව නම් ඒවත් කවර් කරගෙන වැඩේ හරියට කරන්න ... තවත් පරක්කු කරන්නෙ නැතුව දැන්ම පටන් ගන්න ... ඔයාලට පුලුවන් ... ❤️✨
ආසාවෙන් ඉගෙනගන්න 💫
29 ژوئن 2025, 07:46

ඉතින් ලමයි අද Amila Sir , 26 A/L සෙට් එකට Chemistry ශක්ති විද්‍යාව පාඩම පටන් ගත්තා ... සර් කිව්ව දෙයක් තමයි අපි තාමත් පරක්කු නෑ , දැන් ඉදන්ම කැපවීමෙන් පාඩම් කරොත් A/L වලට හොද රිසාල්ට් එකක් ගන්න පුලුවන් කියන එක ... ඉතින් ඕනම මට්ටමක ඉන්න ලමයෙක් දැන් ඉදන්ම පටන් ගන්න ... මේ පාඩම හරියට කරන ගමන් පහු ගිය පාඩම් තියනව නම් ඒවත් කවර් කරගෙන වැඩේ හරියට කරන්න ... තවත් පරක්කු කරන්නෙ නැතුව දැන්ම පටන් ගන්න ... ඔයාලට පුලුවන් ... ❤️✨
ආසාවෙන් ඉගෙනගන්න 💫
29 ژوئن 2025, 07:45
29 ژوئن 2025, ~07:46

ඔයාලා ගාව 2024 Biology,Physics Papers වල Structured Essays ටික තියේ නම් @limitless_study_hustle_bot අපේ බොට්ට දාන්න පුලුවන්ද?? 😢
29 ژوئن 2025, 00:39
29 ژوئن 2025, ~00:57

මාත් එක්ක Maths,Bio,Physics,Chemistry past papers කරන්න එන අය @limitless_study_hustle චැනල් එකට එකතු වෙන්න...අපි හෙට ඉදන් කරමු...
29 ژوئن 2025, 00:07

Week 01 To Do List Chemistry - Organic සියලුම Past Paper MCQ,SEQ,EQ Physics - යාන්ත්‍ර විද්‍යාව සියලුම Past Paper MCQ,SEQ,EQ
Week 01 To Do List Chemistry - Organic සියලුම Past Paper MCQ,SEQ,EQ Physics - යාන්ත්‍ර විද්‍යාව සියලුම Past Paper MCQ,SEQ,EQ Biology - ජෛව විවිධත්වය හා පරිණාමය සියලුම Past Paper MCQ,SEQ හා පැමිණිය හැකි සියලුම EQ මේ ටික පලවෙනි සතියේ කෝම හරි ඉවර කරන්න ට්‍රයි එකක් දෙමු ලමයි...
29 ژوئن 2025, 00:06