fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 715
مشترکین
-924 ساعت
-337 روز
-14330 روز
آرشیو پست ها
ලස්සන /cute items අඩුම ගානකට ගන්න කැමති ගැහැණු/පිරිමි ඕනම ලමයෙක්ට මෙන්න ගෙනාවා අඩුවටම ගන්න පුලුවන් තැනක්..පහල ලින්ක් එකෙන් ගිහින් චැනල් එකට ඇඩ් වෙන්න.. දවස් 14ක් ඇතුලත ගෙදරටම ලැබෙන්න සලස් වනවා 🙈🤍 https://t.me/For_you_items පලවෙනි ඕඩර් 3ට ෆ්‍රී items 2 ගානෙත් ඇඩ් වෙනව ඔන්න.. අද හවස් වෙද්දි available items ගැන ඔයාලට දාන්නම්.. ඒ ලෙවල් එක්සෑම් කරන ලමයෙක්ට උදව්වක් වෙන්න උඩ ලින්ක් එකෙන් චැනල් එකට එකතු වෙලා ඕඩර් එකක් දාලා උදව් කරන්න පුලුවන් ද?
06 دسامبر 2025, 03:42
10 دسامبر 2025, ~12:32

🌟නංගීලා,මල්ලිලා ඔයාලාට Science විෂයේ අමාරු කොටස් සියල්ල ඉතාමත් ලේසියෙන් මතක තියාගන්න, හුරුවෙන්න අංක 1 කේ Channel එකක් නම් මේක තමයී.
🕹⁉️බැරී ඕනෑම ප්‍රශ්නයක් Comment Box එකට දාන්න අපි උදව් කරනවා දවස තුළම..
 ඔයාලාගේ 10, 11 වසර වල ඉන්න යාලුවන්ට මේ Channel එකේ Link එක Share කරන්න.එයාලාවත් ගොඩදාමු. ❇️අනිවාර්යයෙන් කෙටි කාලයකින් සුපිරී ගේමක් ගහමූ. 🔗Link -:https://t.me/scienceteam01
03 دسامبر 2025, 21:33
10 دسامبر 2025, ~13:33

ලංකාව පුරා සරණක් අවැසි අයට සරණක් වන්න ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ අපි අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය හා උපකරණ සූදානම් කරන ගමන්.. අද පිට උනා ගොඩක් පැති වලට..ඔයාලත් අපිට උදව් කරන්න කැමති නම් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ කොළඹ පිහිටි ප්‍රධාන ශාඛාව අමතන්න.. 0112691095 #SLRC
30 نوامبر 2025, 03:06
11 دسامبر 2025, ~06:18

ලමයි ඔයාලා හොදින්ද කෝමද තත්ත්වය ඔය පැත්තේ? ගෙදර යා ගන්න බැරිව මාත් කොළඹ හිර වෙලා ඉන්නේ..
28 نوامبر 2025, 23:14
11 دسامبر 2025, ~06:18

ලමයි ඔයාලා හොදින්‍ ද❤️ කවදාවත්‍ ගංවතුර දායි කියලා හිතපු නැති අපිත්‍ යටවෙලා ඉන්‍නේ‍🥲🙂
28 نوامبر 2025, 10:02
11 دسامبر 2025, ~06:18

අපිට ඔයාලගෙ උදව් ඕන.. රටට බලපාපු අහිතකර කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන්ට සහයක් වන්න ශ්‍රී ලංකා රතු කුරුස සංගමය වන අප
අපිට ඔයාලගෙ උදව් ඕන.. රටට බලපාපු අහිතකර කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන්ට සහයක් වන්න ශ්‍රී ලංකා රතු කුරුස සංගමය වන අප සූදානම්.. අපට එයට ඔබගේ උදව් අවශ්‍යයි.. ඉහත සදහන් භාණ්ඩ සැපයීමෙන් හෝ මුදලින් ආධාර කල හැකි අය ඉන්නව නම් මාව (@Itz_Me_Sayuu) හරි ශ්‍රි ලංකා රතු කුරුස සංගමයේ කොළඹ ප්‍රධාන ශාඛාව (011-2691095) සම්බන්ධ කර ගන්න.. හැකි තාක් මෙය ශෙයාර් කර අපිට සහය වන මෙන් ඉල්ලා සිටිනවා 🙏💗
28 نوامبر 2025, 09:41
11 دسامبر 2025, ~06:18

⭕️ මේ දුරකථන අංක ටික වැදගත් වෙනවා මේ වෙලාවේ ⭕️ පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා ඔබට පළාත් මට්ටමින් සහාය ලබා ගන්න. 👉 බස්නාහිර පළාත (Western Province) ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා: කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893 ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888 කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887 👉 දකුණු පළාත (Southern Province) ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889 මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894 හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895 👉 සබරගමුව පළාත (Sabaragamuwa Province) නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ: රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898 කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891 👉 වයඹ පළාත (North Western Province) කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892 පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896 👉 මධ්‍යම පළාත (Central Province) මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890 නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897 මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886 👉 උතුරු මැද පළාත (North Central Province) අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883 පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884 👉 ඌව පළාත (Uva Province) බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885 මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893
27 نوامبر 2025, 20:56
11 دسامبر 2025, ~06:18

දිලෙන දහසක් තරු අතර, පුන්සඳක්ව එළිය විහිදුවාලන්නට..._ ♥️💫 සස්නක සංසද - නවක සාමාජිකයන් බඳවා ගැනීම ඔබත්, මෙවර උසස් පෙළ විභාගය
දිලෙන දහසක් තරු අතර, පුන්සඳක්ව එළිය විහිදුවාලන්නට..._ ♥️💫 සස්නක සංසද - නවක සාමාජිකයන් බඳවා ගැනීම ඔබත්, මෙවර උසස් පෙළ විභාගය අවසන් කර, ඔබේ දැනුම හා කුසලතාවන්, ඔබට මෙන්ම සමාජයටත් ප්‍රයෝජනවත් කර්තව්‍යයක් සඳහා ‍යෙදවීමට කැමති අයෙක්ද? මේ අවස්ථාව තරුණ ඔබ සඳහාමයි!👊🥰 වසර ගණනාවක් පුරා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ සමාජයට අනුපමේය මෙහෙවරක් ඉටුකරන "සස්නක සංසද" අප හා එක්වන්නට ඔබට කෙරෙන සෙනෙහෙබර ආරාධනයයි. 💙🤝 පහත සබැඳිය ඔස්සේ අයදුම් කරන්න. Kaluthara District Group link : https://chat.whatsapp.com/FPYtpX7P4IT83mGEW0FkTS?mode=hqrt2 සස්නක සංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨ Design by : Kaveen Dissanayaka Caption by : Kavithya Balapatabendi
27 نوامبر 2025, 20:01
11 دسامبر 2025, ~06:18

ලමයි ඔයාලට ප්‍රශ්‍්‍නයක්‍ නෑ නේ‍ද…හැමෝ‍ම මේ‍ දවස්‍වල පරිස්‍සමින්‍ ඉන්‍න❤️🌸
27 نوامبر 2025, 09:05
11 دسامبر 2025, ~06:18

Sleepless Night 😭❤️‍🩹 හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ...🤍 හීන වලට යන්න ලේසි නෑ...ගියාම ඔයාව වට්ටන්නත් ලේසි නෑ ❤️ කෝ බලන්
Sleepless Night 😭❤️‍🩹
හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ...🤍
හීන වලට යන්න ලේසි නෑ...ගියාම ඔයාව වට්ටන්නත් ලේසි නෑ ❤️
කෝ බලන්න තාම හීන වෙනුවෙන් ඇහැරිලා වැඩ කරන සෙට් එක...❤️ එකක් දාමු..
25 نوامبر 2025, 14:29

REVISION'26 ආරම්භය🔥 මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්... පන්ති ආරම්භයේ සිට වසර 6ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ
REVISION'26 ආරම්භය🔥 මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්...
පන්ති ආරම්භයේ සිට වසර 6ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 4න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවතී නැත. බුද්ධිමත් සිසුවෙකුට ඉන් එහා අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.
සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම ලකුණු අඩු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවන මාස 8ක වැඩපිළිවෙල සහිත දිවයිනේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීක්ෂණ පාඨමාලාව 🔴ලංකාවටම Online LIVE 🔴නුගේගොඩ - රොටරි 🔴ගම්පහ - ඉන්දීප 🔴මාතර - ඇපිරෝ ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 42ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ❤️https://t.me/echem_26R 🖥 විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: @ECHEM_feedback25 ✔️2024 ප්‍රතිඵල සාරාංශය https://results.echem.lk/ පන්ති ආව ළමයි යාළුවන්ව දැනුවත් කරන්න❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
23 نوامبر 2025, 22:30
02 فوریه, ~01:10

ඒක නම් 🥺❤️‍🩹
+2
ඒක නම් 🥺❤️‍🩹
20 نوامبر 2025, 03:15

හැමදාම දකින මගෙ තියෙන එකම හීනේ 🥺❤️‍🩹 ඔයාගෙ dream uni එක මොකක්ද ලමයි?
18 نوامبر 2025, 07:26

මගේ රත්තරං ලමයිනේ.... ඔයාලට කෝමෙයි? කාලෙකින් මුකුත් දාන්න බැරි උනා අනේ..මට උණ හැදිලනේ..🤧 ඔය ලමයි පරිස්සම් වෙන්න ඕන හරිද දැන් හැමතැනම වයිරස් එකක් යනෝ..
16 نوامبر 2025, 04:08
02 فوریه, ~01:10

මේකට හදන්න හොද/ලේසී
Anonymous voting
13 نوامبر 2025, 09:34
17 نوامبر 2025, ~09:00

මේකට හදන්න හොද/ලේසි
Anonymous voting
13 نوامبر 2025, 09:34
13 نوامبر 2025, ~09:34

ඒ හීන මග බලන් ඉන්නේ ඔයා එනකම් 🙈❤️
13 نوامبر 2025, 07:46

ලමායි ඔයාලගෙ ස්ට්‍රෙස් වැඩි වෙනවද මේකෙන්? සොරි සොරි නොදා ඉන්නම්.. මේ විදියට රෑට ප්‍රශ්නයක් දාන එකේ මගෙ බලාපොරොත්තුව ස්ට්‍රෙස්
ලමායි ඔයාලගෙ ස්ට්‍රෙස් වැඩි වෙනවද මේකෙන්? සොරි සොරි නොදා ඉන්නම්.. මේ විදියට රෑට ප්‍රශ්නයක් දාන එකේ මගෙ බලාපොරොත්තුව ස්ට්‍රෙස් එක මොහොතකට හරි අඩු කරන එක..ඒත් මන් හිතුවෙ නෑ මේකෙන් වැඩි වෙයි කියල ස්ට්‍රෙස් 😅 මන් නිසා ඔයාලගෙ ස්ට්‍රෙස් එක පොඩ්ඩක් හරි තව වැඩි උනා නම් සමාවෙන්න මට 👻🤍 හැමෝම හොදට එක්සෑම් කර ගන්න ඒනම් බුදු සරණයි 💐
11 نوامبر 2025, 12:50
17 نوامبر 2025, ~09:08

අද නිදි නැති සෙට් එක මෙන්න මේකට උත්තර දෙමු බලන්න.. මන් දැන් ඔයාලගෙන් ප්‍රශ්න අහනොනේ හැමදාම.අද ඔයාල මගෙන් අහන්න බලන්න ප්‍රශ්නයක්..ඕන එකකට උත්තර දෙනෝ 🫠 #night_dis
11 نوامبر 2025, 12:33
02 فوریه, ~01:10

ඔයාලට අවශ්‍ය වෙන කාබනික රසායනයේ යාන්ත්‍රණ Short Note වගයක් දැන් resources group එකට upload කරා ලමයි මං..පහල ලින්ක් එකෙන් ගිහි
ඔයාලට අවශ්‍ය වෙන කාබනික රසායනයේ යාන්ත්‍රණ Short Note වගයක් දැන් resources group එකට upload කරා ලමයි මං..පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න.. ORGANIC REACTION MECHANISMS 🧪
11 نوامبر 2025, 08:55