fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 747
مشترکین
-424 ساعت
-287 روز
-14130 روز
آرشیو پست ها
විටමින් C ලමයි මේ 🌝💗 මේවා මොනාද කියන්න බලන්න දන්න අය 😁
විටමින් C ලමයි මේ 🌝💗 මේවා මොනාද කියන්න බලන්න දන්න අය 😁
03 اوت, 01:47

📌 මොන මට්ටමක උනත් දින 10 කින් A3 කට යන පහසුම ක්‍රමය
03 اوت, 01:17
03 اوت, ~01:34

ලමයි ඔය පැති වල කාළගුණ තත්ත්වෙ කොහොමද? 🌦☔️ ඔයාලා පරිස්සමෙන් ඉන්නව නේද? 💗
ලමයි ඔය පැති වල කාළගුණ තත්ත්වෙ කොහොමද? 🌦☔️ ඔයාලා පරිස්සමෙන් ඉන්නව නේද? 💗
03 اوت, 00:51

අසනීප උනාට මන් නම් වැඩ...🙈 ඔයාලත් වැඩදෝ....🤗🌷
අසනීප උනාට මන් නම් වැඩ...🙈 ඔයාලත් වැඩදෝ....🤗🌷
02 اوت, 14:35

මේක වෙනුවන්‍ හීන දකින එවුන්‍ කීයක්‍ නම්‍ ඇතිද…මේක මුලු ජීවිතේ‍ම කරගත්‍තු එවුන්‍ කීයක්‍ නම්‍ ඇතිද…. ඉතින්‍…වැඩ කරපන්‍…මේ වගේ
මේක වෙනුවන්‍ හීන දකින එවුන්‍ කීයක්‍ නම්‍ ඇතිද…මේක මුලු ජීවිතේ‍ම කරගත්‍තු එවුන්‍ කීයක්‍ නම්‍ ඇතිද…. ඉතින්‍…වැඩ කරපන්‍…මේ වගේ‍ stethoscope එකක්‍ පෙන්‍නලා ඒක මගේ‍ කියන්‍න පුලුවන්‍ දවස වෙනකම්‍.❤️🩺
02 اوت, 13:30

Biology F/S මට්ටමේ ලමයි ඉන්නොද? Daily Quiz programme එකක් පටන් ගමුද?
Biology F/S මට්ටමේ ලමයි ඉන්නොද? Daily Quiz programme එකක් පටන් ගමුද?
02 اوت, 13:02

අනේ ලමයි...විභාගෙ හොදටම ලගයි..ඔයාල පරිස්සම් වෙන්න..අනෙ ලෙඩ නම් වෙන්න එපා 🥺❤️‍🩹 ලෙඩක් එනව වගෙ දැනෙනව නම් බෙහෙත් ටිකක් ගන්න ඉ
අනේ ලමයි...විභාගෙ හොදටම ලගයි..ඔයාල පරිස්සම් වෙන්න..අනෙ ලෙඩ නම් වෙන්න එපා 🥺❤️‍🩹 ලෙඩක් එනව වගෙ දැනෙනව නම් බෙහෙත් ටිකක් ගන්න ඉක්මන්ට..වෙනිවැල් ගැට කොත්තමල්ලි ටිකක්,පස්පංගුව ටිකක්,සමහන් එකක් ඒම මේ ටිකෙ තම්බල බිව්වට කමක් නෑ..❤️‍🩹 අවුරුදු ගාණක මහන්සිය සතියෙන් විනාශ වෙන්න දෙන්න එපා ලමයි 🥺❤️‍🩹 මමත් ලෙඩ ගණන් නොගෙන ඉදල වැඩි උනාමා බෙහෙත් ගන්න ගියේ..දැන් ඔලුව උස්ස ගන්න බෑ..අද මාරම අමාරුවෙන් මිස්සක සර්ගෙ ප්‍රැක්ටිකල් සෙමිනා එකටත් ඉන්නේ මේ..ඔයාල නම් මන් වගෙ ලෙඩ වෙන්න එපා ලමයි.. මන් ප්‍රාර්ථනා කරනව ඔයාල හැමෝම නිරෝගීව තියන්න කියල..❤️ ඒයි මේ..පරිස්සමෙන්...ආදරෙයි..😏💗🫶
02 اوت, 12:30

ලමයි දැනට දාල තියෙන ඔක්කොම Guessings #guessings කියන hashtag එක search කරල හෝ touch කරල ගන්න පුලුවන්.. මන් ඔක්කොම වැදගත් කියල
ලමයි දැනට දාල තියෙන ඔක්කොම Guessings #guessings කියන hashtag එක search කරල හෝ touch කරල ගන්න පුලුවන්.. මන් ඔක්කොම වැදගත් කියල හිතෙන ඒවා Pin කරල තියෙන්නේ..අනිවාර්යයෙන්ම විභාගෙට යන්න කලින් බලල යන්න..
Notes By Rapunzel 💜
02 اوت, 10:30

📌ලක්මිණි කරන්නාගොඩ මිස්ගෙ Biology Guessings.. Thank you Amasha 🫶💗
02 اوت, 10:13

📌Darshana Ukuwela Sir Physics Guessings..
02 اوت, 08:22

උගත්කමයි ලස්සනයි දෙකම ලැබුනම...🥹 ඉගෙනගනිල්ලා අපේ හීනජයගමු ලස්සන කොල්ලෝ කෙල්ලෝ ටික. 💐❤️
උගත්කමයි ලස්සනයි දෙකම ලැබුනම...🥹 ඉගෙනගනිල්ලා අපේ හීනජයගමු ලස්සන කොල්ලෝ කෙල්ලෝ ටික. 💐❤️
02 اوت, 06:37

පරම්පරා ගාණක හීනයක්ලු, "අපේ පවුලෙනුත් දොස්තර නෝනෙක් !!!" -👩🏻‍⚕🔥-
පරම්පරා ගාණක හීනයක්ලු, "අපේ පවුලෙනුත් දොස්තර නෝනෙක් !!!" -👩🏻‍⚕🔥-
02 اوت, 04:35

When Sashanka Sir said,
ඈ බොල ගොං බූරු පැටව්නේ..😪
We Felt It ❤️‍🩹 Thank you so much sir ❤️✨
01 اوت, 23:03

A/L Biology කරන අය වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය වුණු channel එකක් මේ 📚 Biology ළමයින්ට අවශ්‍ය, 👀 💠සම්පත් පොත් 💠පේසුරු 💠Bi
A/L Biology කරන අය වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය වුණු channel එකක් මේ 📚 Biology ළමයින්ට අවශ්‍ය, 👀 💠සම්පත් පොත් 💠පේසුරු 💠Biology Quzzes 💠Short note 💠Motivation 💠Mcq 💠Structure 💠Essay 💠papers 💠Meme 💠chemistry notes 💠physics notes ,එකම තැනකින් 📚 තවත් බල බල ඉන්න නැතුව,දැන්ම join වෙන්න 😌❤️👇
01 اوت, 12:20
05 اوت, ~05:09

01 اوت, 12:13

ලමයි bio මේ පාර SEQ එකට ප්‍රොටිස්ටා රාජධානිය එන්න පුලුවන්.. ඒ නිසා ඒක පොඩ්ඩක් බලන් යන්න පහලින් මන් විඩියො එකක් දාන්නම් ඒකෙ කෙටි ක්‍රම එක්කම ප්‍රොටිස්ටා රාජධානිය උගන්නනවා.. https://youtu.be/kWBQ8LXa1XQ?si=bl1DD0_d9gyx0kkW
01 اوت, 12:07

AP Physics Guessings Special Thank for mahi & dinu for this..
+1
AP Physics Guessings Special Thank for mahi & dinu for this..
01 اوت, 11:57

පෞද්ගලිකව recommend කරනව හැමෝටම මේක මන්.. අනිවාර්යයෙන්ම යන්න..අන්තිම මොහොතෙ ඔයාගෙ රිසාල්ට් එක එක අකුරක් උඩට උස්සන්න පුලුවන් වෙනව කියල විශ්වාසයි..
01 اوت, 11:06

🔴විශේෂ ව්‍යුහගත රචනා පුහුණුව 🔥 Special Structured Essay Practice! හෙට, මග ඇරෙන්න නරකම දවසක් ⚠️ #️⃣🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 හ
🔴විශේෂ ව්‍යුහගත රචනා පුහුණුව 🔥 Special Structured Essay Practice! හෙට, මග ඇරෙන්න නරකම දවසක් ⚠️ #️⃣🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 හෙට ඉරිදා (අගෝ.02) සවස 🌒 6.30 සිට පසුදා (අගෝ.03) උදෑසන 🌤 6.30 දක්වා.. පැය 12කින් ලකුණු 20ක් ‼️ ව්‍යුහගත කියන්නෙ අපි ගෙදරින් අරන් යන ලකුණු ළමයි. විභාගෙට ඉතාමත් වැදගත් සහ අනුමාන ව්‍යුහගත සියල්ල අපි මෙතනදි කතා කරනවා 🤝 ඔයා මොන මට්ටමක ළමයෙක් විදියට Seminar එකට ආවත් Seminar එක ඉවර වෙද්දි... Structured එකේ ලකුණු ටික ස්ථිරයි ✅ යාළුවෝ හැමෝටම වැඩේ ගැන කියමු ළමයි 💬 Physics | මිස්සක ආටිගල✔️ @missaka_artigala
01 اوت, 11:05

2️⃣🔤2️⃣6️⃣ සශංක ධනුජය සර්ගේ Guess Papers පිළිතුරු සහිතව AL API ( PAPERS GROUP ) .
2️⃣🔤2️⃣6️⃣ සශංක ධනුජය සර්ගේ Guess Papers පිළිතුරු සහිතව AL API ( PAPERS GROUP ) .
01 اوت, 11:02
01 اوت, ~11:03