fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 712
مشترکین
-524 ساعت
-337 روز
-14330 روز
آرشیو پست ها
🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ ජීවිතය උදාවෙන එක් එක් දිනක් තුළ අලුත් අරමුණු සොයා යන්න! 🌅 🎖 2025 A/L විභාගයට තව, සති
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ ජීවිතය උදාවෙන එක් එක් දිනක් තුළ අලුත් අරමුණු සොයා යන්න! 🌅
🎖 2025 A/L විභාගයට තව, සති 33 දින 231 යි පැය 19 යි මිනිත්තු 32 යි 📅අද 2025-03-03
02 مارس 2025, 23:07

Good Luck Guyz 🥳🥳🥳❤️ මෙන්න මේ සතියේ වැඩි පුරම වැඩ කරපු අය...❤️ ඔය ගැම්මෙන් වැඩ කරමු..මේ ගේම දිනල විතරක්ම ඉවර කරමු 😌💪 කෝ බලන්න මේ නම් තියෙන අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න බලන්න 🙃 මෙකේ ඔයාගෙ නම නෑ කියල දුක් වෙන්න එපා...අනිවාර්යෙන්ම ඊලග සතියේ ඔයාගෙ නම මෙතනට එන විදියට වැඩ කරමු.. ඒනම් ඔයාලට සුබ පැතුම් ❤️ හෙට අලුත් සතියක් අලුත් විදියට අරඹමූ..❤️ Elsa 🌙
02 مارس 2025, 12:03

This Week Winners 🥳❤️ Group 02 Congratulations guyz ❤️💐
This Week Winners 🥳❤️ Group 02 Congratulations guyz ❤️💐
02 مارس 2025, 12:03

This week winners 🥳❤️ Group 01 Congratulations guyz ❤️💐
This week winners 🥳❤️ Group 01 Congratulations guyz ❤️💐
02 مارس 2025, 12:02

ලමායි weekends වල චැනල් එකට quiz වැටෙන්නෙ නෑ ! සතියෙ දවස් වල අනිවාර්යෙන් දානවා 🕊️💛
02 مارس 2025, 09:33

කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
01 مارس 2025, 21:40

Organic පරිවර්තන ටිකක් කරමුද අද 👀
Anonymous voting
01 مارس 2025, 21:40

⬇️ ඊයේ දවසේ ( 2025/03/01 ) 🗓 ඔයා කොච්චර වෙලාවක් 🕐  ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද ❓ ( පංති / පාසල් වලට සහභාගී වුණු වේලාව එක්කම )
Anonymous voting
01 مارس 2025, 21:39

🌥 Good Morning ✨ 🏆Daily Quote : ධනාත්මක සිතුවිලි ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත. අදම ආරම්භ කරන්න! ☀️😊 🎖 2025 A/L විභාගයට තව, සත
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ධනාත්මක සිතුවිලි ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත. අදම ආරම්භ කරන්න! ☀️😊
🎖 2025 A/L විභාගයට තව, සති 33 දින 232 යි පැය 19 යි මිනිත්තු 33 යි 📅අද 2025-03-02
01 مارس 2025, 21:38

මෙවර උත්තරපත්‍ර අැගයීමේදී පෙර මෙන්ම විශේෂයෙන් 👉එන්තැල්පි වල 👉Kp/Kc/Ksp වල හා 👉Electro වල භෞතික අවස්ථා ,ඊතල අදාළ එන්තැල්පි අගයන්. සමීකරණ වල තුලිත බව අාදී මුලික දේවල් නොමැති කිසිදු විටක කිසිම ලකුණක් ප්‍රධානය නොකරන ලදි. මේවා තදින්ම ඔලුවට ගන්න. චාන්ස් නෑමයි සාමාන්‍ය දෙයක් ලෙස සිතමින් දක්ෂ දරුවන් පවා මෙම කරුණු ගැන අවධානය යොමුනො කිරීම හේතුවෙන් සැලකිය යුතු ලෙස ලකුණු අඩු වීමක් මෙවරත් දක්නට ලැබුණි. d- ගොනුවේ Inorganic නාම කරණය, paper 1450 කින් පමණ දෙදෙනෙකු පමණක් නිවැරදි ව ලියා තිබුණි. හැම දෙනාම spelling වරදනව, මේ ගැනත් අවධානය යොමු කරන්න. දෙවන වර කරන අය දැන්ම තියා වැඩ කරන්න. මේ කරුණු කෙරෙහි සැලකිලිමත් වන්න. හිතන ප්‍රතිඵල නැති වීමට හේතුව එ්කයි. MCQ වල විෂය කරුණු නොවුනත් සිංහල වල තර්ක කිරීම් වලින් ගැටලු 5කට පමණ. බොහෝ දෙනෙක් අපේක්ෂා කළ පිළිතුරුවල වෙනස් වීමක් උනා. නමුත් MCQ 49 ක් ගත් ළමයෙකුත් හිටිය.. ලබන වාරයේ paper එක පොඩි වෙනසක් වෙනව. එ් කියන්නෙ හදන කෙනා මාරු වෙනව. නමුත් විෂය හරියට ඉගෙන ගන්න දරුවට ගැටළුක් නෑ. බාගෙට ඉගෙන ගන්න කෙනාට තමා සියලු අභියෝග. ඉතින් පොඩි පොඩි points මග නොහැර කරන්න තියෙන එක ප්‍රශ්නෙද ඒ ප්‍රශ්නෙ හරියට කරමු ❤️🔥
01 مارس 2025, 12:21

⬇️ ඊයේ දවසේ ( 2025/02/28 ) 🗓 ඔයා කොච්චර වෙලාවක් 🕐  ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද ❓ ( පංති / පාසල් වලට සහභාගී වුණු වේලාව එක්කම )
Anonymous voting
28 فوریه 2025, 22:05

කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
28 فوریه 2025, 22:03

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ සිහින දිහා පැහැදිලි දෘෂ්ටියක් තබාගන්න, එවිට ඒවා සැබෑ වේවි! 🌈✨ 🎖 2025 A/L විභාගයට තව,
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ සිහින දිහා පැහැදිලි දෘෂ්ටියක් තබාගන්න, එවිට ඒවා සැබෑ වේවි! 🌈✨
🎖 2025 A/L විභාගයට තව, සති 33 දින 233 යි පැය 19 යි මිනිත්තු 32 යි 📅අද 2025-03-01 Powered By Exam Countdown Bot ⏳
28 فوریه 2025, 22:02

ලමායි අද Bio , Chem ප්‍රශ්න විතරයි Physics නෑ .. ඒ නිසා උඩ තියන ප්‍රශ්න දෙකට Answers type කරලා දාන්න . 🙂
28 فوریه 2025, 10:37

C හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කුමක්ද ? #Chemistry
28 فوریه 2025, 10:35

මොනොසැකරයිඩ , කාබන් ( C ) පරමාණු සංඛ්‍යාව මත නම් කරන්න .
28 فوریه 2025, 10:32

අද ටිකක් රෑ වෙන්න quiz ටික දෙන්නම් ලමායි 🙂
28 فوریه 2025, 08:57

ඉතින් ඉන්න අය ඉදීවී යන අය යාවී... එයාල වෙනුවෙන් ඔයා ඔයාගෙ ගමන නවත්තන්න එපා.. කඩා ගෙන උඩම level එකට යන්න..අද ඔයාව දාලා ගිය ඔයාව නොසලකා හරින හැමෝටම අන්න එදාට ඔයාට වඩා කෙනෙක් නැති වෙවී.. ඔයාගෙ level එක ඔයා හදා ගන්න.. ඔයාව brand එකක් කර ගන්න.. ගොඩක් අය ඔයාව follow කරන තැනට වැඩ කරන්න.. ඒ හැමදේම වෙනස් කරන්න මේ චූටිම චූටි කාලෙට පුලුවන්.. ඔයාගේ ගමනට බාදා කරන ඔයාව පොඩ්ඩක් හරි මානසිකව වට්ටන්න හදන හැමොමව ටික ටික අත අරින්න. එයාලට දැනෙන්න ඔයා ඔයාගෙ ගමන යන්න... ගේමක් ගහලා කට්ටක් කාලා කෝම හරි ගොඩ යන්න දගලන ඔයාල හැමෝටම ජය 💪❤️ Elsa 🌙
27 فوریه 2025, 23:31

කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
27 فوریه 2025, 21:04

⬇️ ඊයේ දවසේ ( 2025/02/27 ) 🗓 ඔයා කොච්චර වෙලාවක් 🕐  ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද ❓ ( පංති / පාසල් වලට සහභාගී වුණු වේලාව එක්කම )
Anonymous voting
27 فوریه 2025, 20:58