fa
Feedback
🌏 Sci-WEB℠ NEWS 🚀

🌏 Sci-WEB℠ NEWS 🚀

رفتن به کانال در Telegram

🌏 Sci-WEB℠ 🚀 links👉 @SciWEB 🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot 🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat 🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news 🌏Contact Admin👉 @science_web 🌏Sci-WEB℠ Head Office 👉 @sciweb_admin

نمایش بیشتر
2 711
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-5930 روز
آرشیو پست ها
👑Donald J Trump 👑 BREAKING NEWS : TRUMP REWARD SURPRISE BOX Trump is Gifting free DOGECOIN and XRP/RIPPLE to PATRIOT With o
👑Donald J Trump 👑 BREAKING NEWS : TRUMP REWARD SURPRISE BOX Trump is  Gifting free DOGECOIN and XRP/RIPPLE to PATRIOT With only Providing your QFS-ID you can be lucky enough to Win XRP/Dogecoin into your QFS Payout Account.  is no longer a Joke - it's a MOVEMENT.💸 Control? Taken from the banks.💰 Wealth? 1 XRP/DOGE = Total freedom 🌍 100 XRP/DOGE = A whole new life 🔽🔽🔽⏬⏬⏬🔽 https://submit.QFS-ID/forTRUMP-SURPRISE-Box https://submit.QFS-ID/forTRUMP-SURPRISE-Box Click on the Link and SUBMIT you QFS ID💼🔥

sticker.webp0.02 KB

⭐️⭐️⭐️⭐️❤️🎉🥳 ✔️A/l Private හරියටම Apply කරන විදිය 💯🔥 ➿➿➿➿➿➿ 💎 මුලින්ම ඔයා Private Apply කරන්න කලින් තමන්ගේ පාසලෙන් අස්වී
⭐️⭐️⭐️⭐️❤️🎉🥳 ✔️A/l Private හරියටම Apply කරන විදිය 💯🔥 ➿➿➿➿➿➿ 💎 මුලින්ම ඔයා Private Apply කරන්න කලින් තමන්ගේ පාසලෙන් අස්වීමේ සහතිකය අරගෙන තියෙන්න ඕන ඊට පස්සේ තමයි පහල පියවර අනුගමනය කරන්න ඕන.. ❌ 2025 අ.පො.ස උ/පෙළ විභාගය සදහා අයදුම්පත් කැඳවීම ජුනි 26 සිට ජුලි 21 දක්වා ⚡️ ඔයා මුලින්ම පහල තියෙන Link එක Click කරලා "onlineexams.gov.lk " Website එකට යන්න.. ඊට පස්සේ ඔයා ඒ Website එකේ දැනටමත් Account එකක් හදලා තියෙනවනම් Nic Number එක දීල Phone No එකට එන OTP එක Submit කරලා Website එකට Log වෙන්න [ @Sciweb_news ]👍 Website Link 👉https://onlineexams.gov.lk⚡️ඔයා Account එකක් හදලා නැත්නම් අලුතෙන් Account එකක් හදන්න..හදලා Website එකට Log වෙන්න.. ඊට පස්සේ Website එකේ ඔයාට බලාගන්න පුළුවන් Dashboard එකේ G.C.E. A/L Examination 2025 කියලා එකක් ඒක Click කරන්න..ඊට පස්සේ Step 03 ක් යටතේ තොරතුරු කීපයක් ඔයාට Fill කරන්න තියෙනවා ඒ සියල්ල නිවැරදිව කරන්න ✔️ ➿➿➿➿➿➿
👉Step🔢🔢. ➡️➡️ ➡️Full Name : ➡️Nic Number : ➡️Date of Birthday : ➡️Gender : ➡️ Email address : ➡️Mobile Number : ➡️Private address : ➡️Postal Town :
- - - - - - - - - - - - - - - - - - - - - -
👉Step🔢🔢.➡️➡️ 🪙මේ පියවරේදී ඔබ විභාගයට ලිවීමට බලාපොරත්තු වන District එක සහ Town එක Fill කර යුතුය..ඊට අමතරව විභාගය සදහා පෙනී සිටින වාරය සදහන් කල යුතුය.. ➡️District : ➡️Town : ➡️Attempt Number :
- - - - - - - - - - - - - - - - - - - - - -
👉Step🔢🔢.➡️➡️ 🪙මෙම පියවරේදී ඔබ යම් කිසි ගෙවීමක් සිදු කල යුතුය..එම මුදල 💰 Credit / Debit Card හෝ Pay By Postal Department යන ආකාර දෙකටම සිදු කල හැක.. ➡️Language Medium : ➡️Subject Stream : ➡️Payment : 💰
Special Note : Addmision එක ලැබුනට පස්සේ ඔයා ඒක සාමවිනිසුරු කෙනෙක් ඉදිරියේ සහතික කරගන්න ඕන 💯✔️ ————————————— 📞 Phone No 👉 ✔️ 011 2784208 ✔️ 011 2784537 ✔️ 011 2785922 ————————————— 📞Hot Line No 1911 ————————————— 📱 Email 👉 gcealexam@gmail.com - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

💎Business Tips 02 🎉❤️🤑👑 ➿➿➿➿➿➿ 🔴Business එකක් පටන් ගන්න Capital එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනද අපි අද කතා කරන්නේ මේ කාරණය ගැන..Business පටන් ගන්න ඉන්න ගොඩක් පුද්ගලන් මගෙන් අහන කාරණයක් තමයි බිස්නස් එකක් පටන් ගන්න ආරම්භක ප්‍රාග්ධනයක් තියෙන්න ඕනද කියලා අපි මේකට උත්තරේ මෙහෙම පැහැදිලි කරගමු..@Business_sinhalenBusiness ප්‍රධාන Sub Categories 3 කට බෙදන්න පුළුවන් 1️⃣Service Based Business - - - - - - - - - - - - - - - - - - - - - - 2️⃣Trading Business - - - - - - - - - - - - - - - - - - - - - - 3️⃣Manufacturing Business ━━━━━━━━━━
👉🔢.Service Based Business 🔴 මේ Business එකේදී ඔයා Sell කරන්නේ Skill එකක් නිසා Capital එකක් නැතුව ආරම්භ කරන්න පුළුවන්.. හැබැයි Service Based Business එකක ඔයා දෙන Service එක වෙනත් පුද්ගලයෙක් මිලක් ගෙවලා ලබා ගැනීමට තරම් ඔබ එම Service එකේ නිපුනයෙක් විය යුතුයි.. 🔴මෙම නිපුණත්වය බාගැනීම සඳහා ඔයාට ඉතා දීර්ඝ කාලයක් Subject knowledge එක සහ Experience එක ලබා ගත යුතුයි වෙන පුද්ගලයෙක් ඔයාට Payment එකක් කරල එම Service ලබාගන්න තත්ත්වයට පත්වෙන්න නම්.. Ex :👉Tution Class ,,Graphic Designer,, Digital Marketing Agency
- - - - - - - - - - - - - - - - - - - - - -
👉🔢.Trading Business 🔴මේ Business එකේදී ඔයා Sell කරන්නේ වෙන Company එකක් Manufactur කරපු product එකක් ඔයා Customer Sell කරන එක...Trading Business එකක් පටන් ගන්න Capital එක අවශ්‍යයි හැබැයි Manufacturing Business තරම් Capital එක අවශ්‍ය වෙන්නේ නෑ . Ex :👉Gas tank Selling ,,Grocery Item shop
- - - - - - - - - - - - - - - - - - - - - -
👉🔢.Manufacturing Business 🔴මේ Business එකේදී වෙන්නේ Raw Material එහෙම නැත්නම් අමුද්‍රව්‍ය➡️➡️ නිමිද්‍රව්‍ය බවට එහෙම නැත්තං End Product එකක් බවට පත් කරල ඒක Sell කිරීම..මේ Raw Material Product එකක් බවට පත් කරන්න ඔයා Raw Material + Machinery + Equipment මිලදී ගත යුතුයි.. 🔴මේ හේතුව හින්දා ඔබට ඉතා වැඩි Capital එකක් Manufacturing Business පටන් ගැනීම සඳහා යොදවන්න වෙනවා..අපි අර කලින් කතා කරපු Business වර්ග දෙකට වඩා වැඩි Capital එකක් ඔබට මෙතනදී යොදවන්න වෙනවා.. Ex :👉yogurt Manufacturing Business
- - - - - - - - - - - - - - - - - - - - - - සාරාංශය 🆕 📎 මතක තියා ගන්න ඔබ Start කරන්න බලාපොරොත්තු වෙන්නෙ Service Based Business එකක් නං ඔබට Capital එකක් නැතුව පටන් ගන්න හැකියාවක් තිබෙනවා නමුත් ඔබ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නෙ Trading / Manufacturing Business එකක් නම් Capital එකක් Invest කිරීම අනිවාර්යෙන් කළ යුතුයි ..👍 - - - - - - - - - - - - - 👉@Business_sinhalen

sticker.webp0.02 KB

🔴😂🤣🥲☺️😊🙂😱☠️ 03 වෙනි ලෝක යුද්ධයේ ආරම්භය ද මේ ඇමරිකාව විසින් B-2 යානා දෙකක් යොදාගනිමින් ඉරානයේ Fordow , Natanz ,I sfahan යන න්‍යෂ්ටික බලාගාර ත්‍රිත්වයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධයට ඍජුවම ඇමරිකාව සම්බන්ධ වී ඇත ... 🔴More Info👉ලොව මිල අධිකම B-2 Spirit යානා මෙම ප්‍රහාරය සදහා ප්‍රතිප්‍රහාර ලෙස ඉදිරි පැය 48 තුලදි ඉරානය විසින් ඇමරිකාවට හෝ අනෙකුත් ඇමරිකානු කදවුරු වෙත ප්‍රහාරයක් එල්ල විය හැකිබැවින් ට්‍රම්ප් පරිපාලනය ඒ සුදානම් වෙමින් පවතී..😱☠️😎 - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news

Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leadi
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!

sticker.webp0.02 KB

💎සුන්දර දකුණු රට ඩ්‍රෝන ඇසට දිස් වූ ආකාරය❤️😍🎉 ජීවිතේ එක් වරක් හෝ ඔබ යායුතු දකුණු රට...එන්න දකුණට ඇවිත් බලන්න 🥰🙏 🔴Sponserd by : දෙහි පවුල + දෙහි ගෙදර #Downsouth #Beautynature - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

Repost from N/a
💎සුන්දර දකුණු රට ඩ්‍රෝන ඇසට දිස් වූ ආකාරය❤️😍🎉 ජීවිතේ එක් වරක් හෝ ඔබ යායුතු දකුණු රට...එන්න දකුණට ඇවිත් බලන්න 🥰🙏 🔴Sponserd by : දෙහි පවුල + දෙහි ගෙදර #Downsouth #Beautynature - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news

💎Business Tips 01 🎉❤️🤑👑 ➿➿➿➿➿➿ ✅අපිට ළගින්ම තියෙන ඉන්දියන් Market එකට Export කරන්න පුළුවන් ඉන්දියන් Market එකේ Gap එකක් තියෙන Product එකක් ගැන කියන්නද?... ඒ තමයි අපි හැමෝම දන්න පුවක්.. - - - - - - - - - - - - - - 🔴එහෙම නැත්නම් Arecanut ..ඉන්දියාව තමයි ලෝකයේ විශාලතම පුවක් Consume කරන Market එක...දත්තවලට අනුව ඉන්දියාවේ 2023 අවුරුද්දේ පුවක් හා බැඳිච්ච Product වල Sale එක ඇමරිකන් ඩොලර් බිලියන 6.2 $ කක්... 🔴ලංකාවේ නම් ඉන්දියාවට පුවක් export කරනකොට export කරන්නේ පුවක් වේලලා..එහෙම නැත්නම් කරුංකා විදිහට... ලංකාවෙ රේගුවට අනුව 2024 ලංකාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55 $ ක වටිනාකමකින් යුතු පුවක් ඉන්දියන් Market export කරලා තියෙන තියෙනවා.. - - - - - - - - - - - - - - 👉ලෝක වෙළඳාම ගැන පර්යේෂණය Research කරන ITC ආයතනයට අනුව ලංකාවේ පුවක් වලට අපි export කරන මිලියන 55 $ ට අමතරව තව මිලියන 19 $ ක Excess Demand එකක් Indian මාකට් එකේ තියෙනවා අපි Supply නොකරන...ඇයි ඉන්දියාවේ ලංකා පුවක් වලට වැඩි ඉල්ලුමක් තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන නිදහස් වෙළඳ ගිවිසුම් එහෙම නැත්නම් FTA එක.. 👉සාමාන්යෙන් ඉන්දියාවට පුවක් Import කරන කොට 100% ක් රේගු බද්දක් තියෙනවා. නමුත් ලංකාව සහ ඉන්දියාව අතර තියෙන අපි කලින් කතා කරපු නිදහස් වෙළඳ ගිවිසුම නිසා ඉන්දියාවට ලංකාවෙන් පුවක් Import කරන කොට.රේගු බද්දක් අය කරන්නේ නෑ.🎉🎉 - - - - - - - - - - - - - - ✅ මේ හේතුව හින්දා ඉන්දියාවේ පුවක් Import කරන පුද්ගලයන්ට වෙනත් රටවලින් පුවක් import කරනවට වඩා ලංකාවෙන් පුවක් ආනයනය කරන එක ලාභදායකයි... මෙන්න මේ හේතු හින්දා තමයි ලංකාවෙන් දැනට Export කරන ප්රමාණයට වඩා තව ඩොලර් මිලියන 19 $ ක ඉල්ලුමක් ඉන්දියාවේ ලංකාවේ පුවක් වල තියෙන්නේ... - - - - - - - - - - - - - - 👉@Business_sinhalen

sticker.webp0.02 KB

💎වෙසක් පුර පසළොස්වක පොහොය අදයි 🙏 🔴සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ...බුදුරජාණන් වහන්සේගේ ඉපදිම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවන් පොහෝ දිනකය. ✅Date 👉2025.05.12 💎අද දිවයින පුරා දන්සැල් 8,742 ක් සංවිධානය කර ඇත 😇 - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

😂🤣🥲☺️😊🙂 💎ඉන්දියාව පකිස්ථානයට මිසයිල ප්‍රහාර එල්ල කරයි. (පකිස්ථාන ජාතික රූපවාහිනිය) 😱💔☠️👀.. 👉 ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමාවේ කාලතුවක්කු වෙඩි හුවමාරුවක්.😱☠️☠️ 🔴එහෙනම් ඒකත් පටන් ගත්තා 😭🙏 - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

⭐️⭐️⭐️⭐️ 💎සබරගමුව සරසවියේ විද්‍යාර්ථයෙකු නවකවදය නිසා සියදිවි නසා ගනියි .🥹😭💔🙏 ➿➿➿➿➿➿➿ 💎සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික
⭐️⭐️⭐️⭐️ 💎සබරගමුව සරසවියේ විද්‍යාර්ථයෙකු නවකවදය නිසා සියදිවි නසා ගනියි .🥹😭💔🙏 ➿➿➿➿➿➿➿ 💎සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිද්ධියක් වාර්තා වනවා.මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇත්තේ චරිත් දිල්ශාන් නමැති විද්‍යාර්ථයෙක්... - - - - - - - - - - - - - - - - - -
සරසවි තරුණයාගේ මව 👉" වද දීලා මගේ පුතාව බෙල්ලෙන් එල්ලුවලු. ඇදුම් යට කලිසමත් ගලවලා. තල්ලු කරලා බිත්තියේ ඔලුව වැද්දුවලු. මගේ හැට්ට කට්ටෙන් මගේ පුතාට ඇනලා. ඒ වද දීලා කබඩ් එකක් ඇතුළට තල්ලු කරාලු. ගෙදර ආවට පස්සේ අම්මිට මුහුණ දුන්නෙත් නැහැ.අනේ මගේ දරුවා ඒ පීඩනය මගෙත් එක්ක කිව්වා. ආයෙම මේ වගේ දුකක් වෙන දරුවන්ට දෙන්න එපා.😭🥹😔
🔴මෙම ශිෂ්‍යයාට නේවාසිකාගාරයේ දී සිදු වූ නවකවද සිදුවීමක් පාදක කරගනිමින්, ඔහුට ඇති වී දැඩි මානසික කම්පනය මත තම නිවසේ දී සියදිවි නසා ගෙන ඇත..🤬🤯☠️ 🔴 සිදුවීමට අදාළ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවා ජීවිතක්ෂයට පත්වීමට පෙර ලිපියක් ලියා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මෙන් ම ලැබුණු වෙනත් පැමිණිලි ඔස්සේ ද පුළුල් විමර්ශන සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය විසින් සිදු කරනු ලබන බවත් එම ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියා පැවසුවා🫡👀 - - - - - - - - - - - - - - - - - - ✅නවකවදය තහනම් කිරීම සදහා මෙම සිදුවීම පාදක කරගන්මින් පාලකයන්ට මීට අදාල ක්‍රියාමර්ග ගැනීමට බල කර සිටිමු👍💯 👉 More Info 01 👉 More Info 02 👉 More Info 03 👉 More Info 04 - - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB