fa
Feedback
🌏 Sci-WEB℠ NEWS 🚀

🌏 Sci-WEB℠ NEWS 🚀

رفتن به کانال در Telegram

🌏 Sci-WEB℠ 🚀 links👉 @SciWEB 🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot 🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat 🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news 🌏Contact Admin👉 @science_web 🌏Sci-WEB℠ Head Office 👉 @sciweb_admin

نمایش بیشتر
2 711
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-5930 روز
آرشیو پست ها
😂🤣🥲☺️😊🙂 ❌ දිත්වා සුළි කුණාටුවේ බලපෑම 😱💔🥺 ➿➿➿➿➿➿➿ 👉අවපීඩන කලාපය 'දිත්වා' සුළි කුණාටුව දක්වා වර්ධනය වෙයි. - - - - - -
😂🤣🥲☺️😊🙂 දිත්වා සුළි කුණාටුවේ බලපෑම 😱💔🥺 ➿➿➿➿➿➿➿ 👉අවපීඩන කලාපය 'දිත්වා' සුළි කුණාටුව දක්වා වර්ධනය වෙයි. - - - - - - - - - - - - - 👉 හලාවත නගරය ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. - - - - - - - - - - - - - 👉මේ වන විට අපදා තත්වය හේතුවෙන් ජීවිත මරණ 40 ක් වාර්තාවේ... තවත් අතුරුදන් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. - - - - - - - - - - - - - 👉මහනුවර දිස්ත්‍රික්කය සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති - - - - - - - - - - - - -
🔴 දිත්වා සුලි සුලගේ ගමන් මාර්ගය වෙනස් කර ඇත. එහි කේන්ද්‍රය ලංකාව හරහා ගමන් කිරීම මේ වන විට වෙනස්වී ඇති අතර, එය අම්පාර සිට නැගෙනහිර වෙරලතීරය ඔස්සේ උතුරට ගමන් කල හැකි බවට පුරෝකතනය කර ඇත.. 🔴ඒ අනුව සුලි සුලගේ කේන්ද්‍රය අම්පාර මඩකලපුව , ත්‍රිකුණාමලය, මුලතිව් ආසන්න මුහුදු කලාපය ඔස්සේ 29 වෙනිදා වන විට ඉන්දියාව දෙසට ගමන් කරනු ඇත. මෙම කුණාටුවේ හැසිරීම අනුව එහි ගමන් මාර්ගය වෙනස් විය හැක.. සමස්ත දිවයිනටම අධික වැසි සහ සුලං අවදානම තවමත් පවතී..
- - - - - - - - - - - - - 👉මොරගහකන්ද ජලාශයෙ ජල ප්‍රතිශතය 95.52% ක්. මීටර් 184.20 ක්. උපරිමය මීටර් 185 ක්.⛈වාන් දොරටු විවෘත කිරීමට ආසන්නයි.. - - - - - - - - - - - - - 👉 ඉතිහාසයේ ප්‍රථම වරට දැදුරු ඔයේ වාන් දොරටු නවයම විවෘත කිරිමට සිදු වෙයි. - - - - - - - - - - - - - ❌තත්වය දරුණුයි පුලුවන් හැමෝම ගෙදරම ඉන්න 🙏 ... - - - - - - - - - - - - - - - - - NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

💎Business Tips 04 👑🎉❤️🤑 ➿➿➿➿➿➿ Business එක Register කිරීමේ වාසි සහ අවාසි මොනවද? අද අපි කතා කරන්න මේ කාරණය ගැන.. අපි හැමෝම දන්නවා ප්‍රධාන Business Registration වර්ග 03 ක් තියෙනවා.. 👉1️⃣. තනි පුද්ගල ව්‍යාපාර 👉2️⃣. හවුල් ව්‍යාපාර 👉3️⃣. සීමා සහිත සමාගම් - - - - - - - - - - - - - - - - - - - - - -Business එක Register නොකළොත් Bank Loan එකක් ගැනීමේ හැකියාව සහ Open Bank Current Account හැකියාව නැති වෙනවා ...තවත් එක අවාසියක් ලෙස බදු ගණනය කිරීමේදී වියදම සහ අදායම එකතු කර සමස්ථ මුදලටම Tax ගෙවීමට සිදු වේ... 🔴තවද ඔබ Online Business කරනවනම් Payhere වැනි Payment Gateway පහසුකම සහ Koko Payment පහසුකම ඔබගේ Website එකට ලබා ගැනීමට අයදුම් කිරීම සදහා Business Registration එක අනිවාර්ය වේ.. - - - - - - - - - - - - - 👉@Business_sinhalen

sticker.webp0.02 KB

✅උසස් පෙළ විභාගයේදී යොදන අත්සන ගැන ඉතාමත් සැලකිලිමත්වෙන්න 👀 👉Watch On Youtube 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀
උසස් පෙළ විභාගයේදී යොදන අත්සන ගැන ඉතාමත් සැලකිලිමත්වෙන්න 👀 👉Watch On Youtube 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.02 KB

HONOR ROBOT Phone ➿➿➿➿➿➿ ✅HONOR Robot Phone – Summary 🔥 - - - - - - - - - - - - - - - - - - - - - - 🔴The HONOR Robot Phone is a futuristic AI-powered smartphone concept that combines robotics and artificial intelligence. It features a movable, gimbal-mounted pop-out camera arm that can track movements and adjust automatically for photos and videos. ⚡️HONOR describes it not just as a smartphone but as an “intelligent emotional companion.” It’s part of HONOR’s upcoming “ ALPHA Plan ” and is expected to be showcased at Mobile World Congress 2026. Currently, it’s still a concept device, with no official release date or price announced. - - - - - - - - - - - - - - - - - - - - - - Honor Robot Phone යනු futuristic AI-powered සහ රොබෝ තාක්ෂණය එකට ගැලපූ නව පරපුරේ Smart Phone මූලාශ්‍රයක් (concept phone) වේ.මෙහි විශේෂත්වය වන්නේ (gimbal) මත ස්වයංක්‍රීයව හැරෙන pop-out camera arm අඩංගු වීමයි.
HONOR සමාගම මෙය සාමාන්‍ය දුරකථනයක් ලෙස නොව, “බුද්ධිමත් හැඟීම් සහිත හිතවත් සංගීතකයෙකු” ලෙස විස්තර කරයි.මෙය HONOR සමාගමේ අනාගත “ALPHA Plan” යටතේ නිපදවනු ලබන උපාංගයකි.මෙය 2026 Mobile World Congress මැදහත් ප්‍රදර්ශනයකදී නිකුත් කිරීමට නියමිතය. දැනට මෙය තවමත් Consept උපාංගයක් වන අතර, නිල මිලක් හෝ නිකුත් දිනයක් තහවුරු වී නැත.මෙහි අරමුණ වන්නේ AI, රොබෝ තාක්ෂණය සහ ජංගම දුරකථන තාක්ෂණය අතර සීමාව නැවත නිර්වචනය කිරීම සහ නව අත්දැකීම් ලබාදීමයි.
- - - - - - - - - - - - - - - - - - - - - -
The phone aims to redefine the boundary between AI, robotics, and mobile technology, offering new ways to interact with devices. ⭐️Global USD estimate: 👉$1,200 to ~$1,800 USD Rs. 400,000 to Rs. 600,000 (approx.)
- - - - - - - - - - - - - - - - - NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

🔥🎁🎁🎄❄️🔥🫐🧝🎩🕯 ✅ඔයාලටත් මේ වගේ එකක් හදාගන්න ඕනිනම් පහල Step Follow කරන්න❤️🔥 ➿➿➿➿➿➿➿ 🔴👉.Search on google Ai.studio 🔴
+1
🔥🎁🎁🎄❄️🔥🫐🧝🎩🕯 ඔයාලටත් මේ වගේ එකක් හදාගන්න ඕනිනම් පහල Step Follow කරන්න❤️🔥 ➿➿➿➿➿➿➿ 🔴👉.Search on google Ai.studio 🔴👉.Upload Your Photo 🔴👉.Copy the Prompt Below 🔴👉.Paste Prompt to Ai.studio - - - - - - - - - - - - - - - - - - - - - - 🔴Prompt 👇
" Please create detailed line art based on the provided product image "
- - - - - - - - - - - - - - - - - NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

⭐️⭐️⭐️⭐️ ✅Use the best free alternatives of Paid AI Tools.”❤️🔥 ➿➿➿➿➿➿➿ 🔴👉Research └ ChatGpt.Ai └ Deepseek.Ai - - - - - - -
+4
⭐️⭐️⭐️⭐️ Use the best free alternatives of Paid AI Tools.”❤️🔥 ➿➿➿➿➿➿➿ 🔴👉Research ChatGpt.Ai Deepseek.Ai - - - - - - - - - - - - - - - - - - - - - - 🔴👉Image Genaration └ Midjourney.Ai Leonardo.Ai - - - - - - - - - - - - - - - - - - - - - - 🔴👉Text To Speech └ Elevenlabs.Ai Speedchma.Ai - - - - - - - - - - - - - - - - - - - - - - 🔴👉 Ai Music Generator Aiva.AiSuna.Ai - - - - - - - - - - - - - - - - - - - - - 🔴👉 Ai Presentation └ Tome.AiGamma.Ai - - - - - - - - - - - - - - - - - NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

😂🤣🥲☺️😊🙂 ✅2026 වසරේ පාසල් විභාග කාලසටහන නිකුත්වේ😱🔥 ➿➿➿➿➿➿➿ 🔴ඒ අනුව 2026 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මාසයේ
😂🤣🥲☺️😊🙂 ✅2026 වසරේ පාසල් විභාග කාලසටහන නිකුත්වේ😱🔥 ➿➿➿➿➿➿➿ 🔴ඒ අනුව 2026 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතය ..2025(2026) අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පෙබරවාරි මාසයේදී... 👉2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය දෙසැම්බර් මාසයේදී.. මෙන්න ගිනි ගන්නෝ 🔥🔥🔥🔥..නැගිටපල්ලා නැගිටපල්ලා 😭🎉 - අධ්‍යාපන අමාත්‍යාංශය- - - - - - - - - - - - - - - - - - NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

🆕🆕🆕🆕🆕 ✅ඔයාලටත් මේ වගේ එකක් හදාගන්න ඕනිනම් පහල Step Follow කරන්න❤️🔥 ➿➿➿➿➿➿➿ 🔴👉.Search on google Gemini.ai 🔴👉.Upload
+1
🆕🆕🆕🆕🆕 ඔයාලටත් මේ වගේ එකක් හදාගන්න ඕනිනම් පහල Step Follow කරන්න❤️🔥 ➿➿➿➿➿➿➿ 🔴👉.Search on google Gemini.ai 🔴👉.Upload Your Photo 🔴👉.Copy the Prompt Below 🔴👉.Paste Prompt to Gemini.ai - - - - - - - - - - - - - - - - - - - - - - 🔴Prompt 👇
Create a 1/7 scale commercialized figurine of the characters in the picture, in a realistic 1:1 style, in a real environment. The figurine is placed on a computer desk. The figurine has a round transparent acrylic base, with no text on the base. The content on the computer screen is the Zbrush modeling process of this figurine. Next to the computer screen is a BANDAI-style toy packaging box printed with the original artwort. The packaging features two-dimensional flat illustrations.
- - - - - - - - - - - - - - - - - NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

💎Business Tips 03 👑🎉❤️🤑 ➿➿➿➿➿➿ ඔබත් Business එකක් Start කරන්න හිතන් ඉන්නවනම් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි Business එකට අවශ්‍ය Capital එක හොයාගන්නේ කොහොමද කියන එක.. ✅ අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ Business එකට අවශ්‍යය Capital එක සපයා ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 04 ක් ගැන...@Business_sinhalen 👉1️⃣.Self Funding 👉2️⃣.Money Loan 👉3️⃣.Investors 👉4️⃣.Bank Loan - - - - - - - - - - - - - - - - - - - - - -
👉🔢.Self Funding*️⃣ මේ ක්‍රමයේදී ඔබේ ලග තියෙන ඉතුරුම් එහෙම නැත්නම් ඔබේ තියෙන Assets විකුණලා ඒ ලබාගන්න මුදලින් ඔබ ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයා ගැනීම..මේ ක්‍රමයේ තියෙන වාසිය තමයි ඔයාට ඔයාගේ Business එකේම සම්පූර්ණ අයිතිය තමන්ට ලියා ගන්න පුළුවන්... මේ නිසා ඉදිරියේදී Business එක ලබා ගන්න ලාභයෙන් කොටසක් වෙනත් Outside Invesor කෙනෙක් ට දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ .... ඊට අමතරව Loan Repayments , Loan interest Pay කරන්න අවශ්‍ය වෙන්නේ නෑ
🔴නමුත් අවාසනාවන්තම කාරණය තමයි Business එකක් පටන් ගන්න හිතන් ඉන්න 90 % කටම තමන්ගේ ඉතුරුම් වලින් තමන්ගේ බිස්නස් එකට අවශ්‍ය Capital එක සපයා ගන්න තරම් වත්කමක් නොමැති වීම... - - - - - - - - - - - - - - - - - - - - - -
👉🔢.Money Loan*️⃣ මෙහිදී ඔබට යාළුවොන්ගෙන් හෝ නෑදෑයන්ගෙන් ණය ලබා ගැනීමට සිදුවනවා..මෙම ණය ඔබ මත සමග ඇති විශ්වාසය මත ලබා දෙයි .. ඇප කර අවශ්‍ය නැත ..
- - - - - - - - - - - - - - - - - - - - - -
👉🔢.Investors*️⃣ මෙහිදී ඔබට යාළුවොන්ගෙන් හෝ නෑදෑයන්ගෙන් ආයෝජනයක් ලෙස ව්‍යාපාරයට මුදල් ලබා ගැනීම සිදුවේ... මෙහිදී ව්‍යපාරය ඉදිරියේදී ලබා ගන්න ලාබයෙන් කොටසක් Investors ලට ලබා දීමට සිදු වනවා ...
- - - - - - - - - - - - - - - - - - - - - -
👉🔢.Bank Loan*️⃣ මෙහිදී බැංකුව විසින් ඇප කරයක් මත ඔබට ණයක් ලබා දීම සිදු කරයි...මේ සදහා පොලියක් සහ වාරික ලෙස ඔබ බැංකුවට නැවත ණය මුදල ගෙවිය යුතුය ..
- - - - - - - - - - - - - 👉@Business_sinhalen

sticker.webp0.02 KB

🔴ඔයා පැකේජ් එකක් දාගෙන නේද ඉන්නෙ ⚡️ Normal Data නැද්ද 🙂 නැත්තන් පැකේජ් එකෙන් හම්බෙන නෝර්මල් Data ටික මදිද ඩේටා වලට වියදම් කරල ඇති වෙලාද ඉන්නෙ...🤧🤧🤧 - - - - - - - - - - - - - - - - - - - - - - ⚡️ 𝙐𝙉𝙇𝙄𝙈𝙄𝙏𝙀𝘿 𝘿𝘼𝙏𝘼 ⚡️ මාසයක් පුරාවට Unlimited Data use කරන්න මාසයකටම තමන්ටම කියල VPN එකක් හදාගන්න සදාරණ මිලකට හොදම Service අපෙන් ✅ මේ වැඩේ වෙන්නෙ කොහොමද ⚙️ ➡️සරලවම මෙහෙමයි දැන් හිතන්නකො ඔයා whatsapp පැකේජ් එකක් දාගත්තොත් ඔයාට යන්න පුලුවන් වෙන්නෙ whatsapp විතරයිනෙ ..ඔයාට Youtube යන්නවත් Google එකට යන්නවත් මොනවහරි Download කරන්නවත් බෑනෙ 😕 ➡️ඉතින් මේකෙදි වෙන්නෙ අන්න ඒ ප්‍රශ්නෙ නැති වෙන එක 😎 ඔයා මොන පැකේජ් එකක් දාගත්තත් ඒ පැකේජ් එකෙන් යන්න දෙන දේ විතරක් නෙමේ අනිත් ඕනෙම දෙයක් පාවිච්චි කරන්න පුලුවන් වෙන විදියට හදාගන්න එක..😜 ➡️ඉතින් ඔයාට කරන්න තියෙන්නෙ පැකේජ් එකක් දාගෙන ඔයාට ඕනෙ GB ගාන අපෙන් ඉල්ලගන්න එක විතරයි..
🔵 100GB - Rs.200/= 🔵 200GB - Rs.300/= 🔵 300GB - Rs.400/= 🔵 UNLIMITED GB - Rs.500/=
- - - - - - - - - - - - - - - - - - - - - - 👉වැඩ කරන packages 🔺Mobitel ZOOM 🟢 🔺Airtel Any Package ❗️ 🔺SLT ZOOM 💚 🔺FIBER ( Zoom / Netflix ) 🟦 🔺Dialog ZOOM 🔴 🔺Hutch ZOOM 🟠 🔺Hutch Social Media ⚡️ 🔺Hutch Gaming 📡 30 DAYS WARRANTY 🔐 24/7 SUPPORT ❤️ Contact : @bavindu_dt 😄 👑 දැනට ගත්තු අය : https://t.me/unproofs ✔️ ⭐️වැඩේ වෙන්නෙ කොහොමද : https://t.me/unbdt/5

sticker.webp0.02 KB