1 958
مشترکین
-124 ساعت
-157 روز
-6430 روز
آرشیو پست ها
1 957
🌱 Level 1: The Core (අඩිතාලම) - මේ ලිපියෙන් ඉගෙන ගන්නේ මොනවාද?
ඕනෑම ගොඩනැගිල්ලක අඩිතාලම ශක්තිමත් වෙන්න ඕනේ වගේම, බ්ලොක්චේන් Master කෙනෙක් වෙන්න නම් ඔයා මේ "Core" එක හරියටම දැනගන්න ඕනේ. මේ ලිපියෙන් අපි මේ කරුණු 4 ගැන ගැඹුරින් කතා කරනවා:
1. Introduction to Blockchain Foundation 🏛️ Decentralization: කිසිම ලොක්කෙක් හෝ මධ්‍යගත පාලනයක් නැතුව Network එකක් හැමෝම අතරේ වැඩ කරන්නේ කොහොමද? Immutable Ledger: ඇතුළත් කරපු දත්තයක් කිසිම කෙනෙක්ට වෙනස් කරන්න හෝ හොර කරන්න බැරි වෙන්නේ ඇයි? (Tamper-proof) Peer-to-Peer (P2P): බැංකු වගේ අතරමැදියෝ නැතුව කෙලින්ම ගනුදෙනු කරන සිස්ටම් එකේ රහස. 2. History: The Bitcoin Whitepaper (2008) 📜 Satoshi Nakamoto: මේ අභිරහස් නිර්මාණකරු මුලින්ම ඉදිරිපත් කරපු විසඳුම මොකක්ද? The Problem: ඩිජිටල් මුදල් ලෝකයේ තිබුණ ලොකුම ප්‍රශ්නය වුණ "Double Spending" (එකම සල්ලි දෙපාරක් පාවිච්චි කිරීම) විසඳුවේ කොහොමද? The Solution: මිනිස්සුන්ව විශ්වාස කරනවා වෙනුවට ගණිතමය සත්‍යතාව (Cryptographic proof) ආදේශ කරපු විදිහ. 3. How Blocks Work: The Technical Structure ⚙️ The Block Structure: හැම බ්ලොක් එකකම තියෙන Data, Timestamp සහ Previous Hash එක ඇතුළත් ව්‍යුහය. Hashes (The DNA): SHA-256 algorithm එක හරහා ඕනෑම දත්තයක් අකුරු/ඉලක්කම් 64ක unique කේතයකට හරවන හැටි. The Chain: එක බ්ලොක් එකක Hash එක ඊළඟ බ්ලොක් එකට දම්වැලක් වගේ සම්බන්ධ වෙලා Blockchain එකක් හැදෙන තාක්ෂණික ක්‍රමය. 4. Merkle Trees (Efficiency & Integrity) 🌳 බ්ලොක් එකක් ඇතුළේ තියෙන දහස් ගණන් ගනුදෙනු එකම එක "Root Hash" එකකට ගොනු කරලා කාර්යක්ෂමතාව වැඩි කරන හැටි. මුළු බ්ලොක්චේන් එකම ඩවුන්ලෝඩ් කරන්නේ නැතුව, ගනුදෙනුවක් නිවැරදිද කියලා චෙක් කරගන්න (Light nodes වලට) මේක උදව් වෙන්නේ කොහොමද?
1 957
🗺️ The Roadmap Hierarchy - ඔයා ඉගෙන ගන්න ඕන පිළිවෙල මෙන්න.
අපි මේ ගමන Levels 6කට බෙදලා තියෙන්නේ. පියවරෙන් පියවර ගේම ගහමු! 💪
Level 1️⃣ : පදනම (The Core)
ක්‍රිප්ටෝ වල මුල ඉඳන්ම ඉගෙන ගන්න අයට:
🔰 Blockchain Foundation - මොකක්ද මේ බ්ලොක්චේන් කියන්නේ?
🔰 History: Bitcoin Whitepaper එකේ තියෙන්නේ මොනවාද?
🔰 How Blocks Work: Hashes සහ Merkle Trees කියන තාක්ෂණික දේවල් සරලව.
Level 2️⃣: යන්ත්‍රණය (The Engines)
බ්ලොක්චේන් එකක් ඇතුළේ වැඩ කෙරෙන විදිහ:
🔰 Layer 1 (L1) Chains: ප්‍රධාන ජාල (Ethereum, Bitcoin, Solana, Cardano, BSC).
🔰 Layer 2 (L2) Scaling: වේගය වැඩි කරන ක්‍රම (Arbitrum, Polygon, Optimism, Base).
🔰 Consensus Mechanisms: ගනුදෙනු තහවුරු කරන ක්‍රම (PoW, PoS, PoH).
Level 3️⃣: ආර්ථිකය (Trading & Money)
සල්ලි හම්බකරන සහ ගනුදෙනු කරන පැත්ත:
🔰 CeFi (Centralized Finance): Binance, Bybit වගේ Exchanges පාවිච්චි කරන හැටි.
🔰 P2P සහ බැංකුව හරහා සල්ලි ගන්නා හැටි (Fiat On-Ramps).
🔰 Trading: Spot, Margin සහ Futures Trading කියන්නේ මොනවාද?
🔰 The Fee Directory: මේ හැම දේකටම කැපෙන ගාස්තු (Fees) ගැන දැනගන්න ඕනම දේවල්.
🔰 DeFi (Decentralized Finance): DEXs, Liquidity Pools සහ Lending ගැන සියල්ල.
Level 4️⃣: වත්කම් වර්ග (The Asset Classes)
මොනවාද මේ ගන්න තියෙන කොයින්?
🔰 Coins vs Tokens: මේ දෙකේ වෙනස (ERC-20, BEP-20, TRC-20).
🔰 Stablecoins, Altcoins සහ Meme Coins අතර වෙනස.
Level 5️⃣: ආරක්ෂාව (The Shield)
ඔයාගේ සල්ලි පරිස්සම් කරගන්නේ කොහොමද?
🔰 Wallets: Custodial, Non-Custodial සහ Cold Storage (Hardware wallets).
🔰 Security Essentials: Seed Phrases, 2FA සහ Contract Revoking හරහා Scam වලින් බේරෙන හැටි.
Level 6️⃣: දියුණු තාක්ෂණය (Web3)
අනාගත ලෝකයට සූදානම් වෙමු:
🔰 Smart Contracts, NFTs, DAOs සහ Metaverse Gaming ගැන ගැඹුරින්.
😌මේ Roadmap එකේ ඉස්සරහට එන්න ඕනේ කියලා ඔයා හිතන මාතෘකා තියෙනවා නම් පහලින් Comment එකක් දාගෙන යන්න! 👇
1 957
🗺 The Roadmap Hierarchy
Level 1️⃣ : The Core (Root)
🔰Blockchain Foundation
🔰History: The Bitcoin Whitepaper
🔰How Blocks Work: Hashes & Merkle Trees
Level 2️⃣: The Infrastructure (The Engines)
🔰Layer 1 (L1) Chains: (Ethereum, Bitcoin, Solana, Cardano, BSC)
🔰Layer 2 (L2) Scaling: (Arbitrum, Polygon, Optimism, Base)
🔰Consensus Mechanisms: (PoW, PoS, PoH)
Level 3️⃣: The Economy (Trading & Money)
🔰CeFi (Centralized Finance): (Binance, Bybit, KuCoin)
P2P & Fiat On-Ramps
🔰Trading: Spot, Margin, Futures &
🔰The Fee Directory: (Maker/Taker, Funding, Liquidation, Network Fees)
🔰DeFi (Decentralized Finance): (DEXs, Liquidity Pools, Lending)
Level 4️⃣: The Asset Classes
🔰Coins vs Tokens (ERC-20, BEP-20, TRC-20)
🔰Stablecoins, Altcoins & Meme Coins
Level 5️⃣: Storage & Security (The Shield)
🔰Wallets: (Custodial, Non-Custodial, Cold Storage)
🔰Security Essentials: (Seed Phrases, 2FA, Contract Revoking)
Level 6️⃣: Advanced Utility (Web3)
🔰Smart Contracts, NFTs, DAOs & Metaverse Gaming
1 957
🟠BINANCE Refer and Win a Merch 🚀⭕️තරග කාලය: 24/02/2026 -- 04/03/2026 Binance T shirt එකක් දිනාගන්න කැමතිද? 💪
• එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි, • අපේ Telegram community එකට එකතු වෙන්න කියලා ඔයාගේ යාළුවන්ට invite කරන්න! • වැඩිම referrals ප්‍රමාණයක් ගන්න මුල්ම 5 දෙනාට Binance T-Shirts දිනා ගන්න පුළුවන්! සැ.යු: 👉වැඩිම Invites කරන අයට ත්‍යාග හිමිවේ 👉අඩුම 5 දෙනෙක්වත් Invite කල යුතුයි 👉දැනටම group එකෙ ඉන්න අය msg එක දාන්න බෑ.දිනා ගන්නේ කොහොමද?
1️⃣ යාළුවන්ට මේ ලින්ක් එකෙන් invite කරන්න https://t.me/binancesrilanka 2️⃣ ඔවුන් join වුණාට පස්සේ "Invited by @AIOadminTG" කියලා comment කරන්න කියන්න.🔥මේක tuch කරල msg එක copy වෙනව.type කර කර ඉන්න දෙයක් නෑ.👇
Invited by @AIOadminTG
🔥මෙන්න group ලින්ක් එක👇
https://t.me/binancesrilanka1 957
🟠BINANCE Refer and Win a Merch 🚀⭕️තරග කාලය: 24/02/2026 -- 04/03/2026 Binance T shirt එකක් දිනාගන්න කැමතිද? 💪
• එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි, • අපේ Telegram community එකට එකතු වෙන්න කියලා ඔයාගේ යාළුවන්ට invite කරන්න! • වැඩිම referrals ප්‍රමාණයක් ගන්න මුල්ම 5 දෙනාට Binance T-Shirts දිනා ගන්න පුළුවන්! සැ.යු: 👉වැඩිම Invites කරන අයට ත්‍යාග හිමිවේ 👉අඩුම 5 දෙනෙක්වත් Invite කල යුතුයි 👉දැනටම group එකෙ ඉන්න අය msg එක දාන්න බෑ.දිනා ගන්නේ කොහොමද?
1️⃣ යාළුවන්ට මේ ලින්ක් එකෙන් invite කරන්න https://t.me/binancesrilanka 2️⃣ ඔවුන් join වුණාට පස්සේ "Invited by @AIOadminTG" කියලා comment කරන්න කියන්න.🔥මේක tuch කරල msg එක copy වෙනව.type කර කර ඉන්න දෙයක් නෑ.👇
Invited by @AIOadminTG
🔥මෙන්න group ලින්ක් එක👇
https://t.me/binancesrilanka1 957
‼️ මෙන්න Telegram එකේ VIP චැනල් ඔක්කොම අපේ චැනල් එකෙන් දෙනවා ‼️
✨ දැන්ම පහල තියෙන එකෙන් ඔකොම චැනල් ඇඩ් කරගන්න 👇
ෆිල්ම්🎥
කාටුන්🎨
Status📲
ක්‍රිකට්🏏
Education📓
Knowledge⏳
සිංහල සිංදු🎶
Fashion🎯
Mems🔞
නවකතා📖
Wallpaper☘️
E Money💸
Free Internet🚀
18+💋
🏅මේ වගේ ගොඩක් දේවල් තියෙන VIP Package එක අර ගන්න පහළ තියෙන Button එකෙන් දැන්ම ඇඩ් කර ගන්න 🙈
මෙය සීම්ත ප්‍රමානයකට පමනක් ඇඩ් කර ගත හැක ❕
1 957
Queen Sajee Mohottige 😍🔥🥵
මේකි නම් දැන් සුපිරි තොල් මූණු රැජිණක්.. ඒ දිලිසෙන තොල් දෙක දැක්කම කොල්ලොන්ගේ පො*ලු නලියනවා....💋💄🤤
මූනෙන් දෙන ඒ මෝල් Expressions ඊට දෙවෙනි නෑ.. නියම කාම රැජිණක් දැන්...🙏🥵🤩
#React / #Subscribe / #Share කරපල්ල හැමෝම මේ වගේ තව ඒව ඕනෙ නම් 💀⚡️
©නිලිසිල්ක්_අසපුව
©නිලිසිල්ක්_අසපුව 3.0 - Backup👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 📌 Also Paid Promotions are available...😍😍 If you interest check the channel description and DM me for more informations...🫰❤️🔥
1 957
🏴☠️ One Piece Anime | All Episodes + Ongoing | HD 🏴☠️
The sea is calm… but adventure’s just a click away. Feel the thrill as each episode of One Piece unfolds in stunning HD — smooth dubs, crisp subs, zero interruptions. 🌊
Imagine catching every twist moment-by-moment: Fast updates, multiple qualities, Japanese & English audio, all clean and ready to watch. 🚢
Ready to sail toward the greatest treasure? ⚔️
Join the crew now 👉 Watch One Piece here ⚓️
#ad InsideAds Free Subscribers
1 957
1 957
🅼🆃 𝙼𝙾𝚅𝙸𝙴𝚂 🪐
Looking for fresh movies and series right now? 🍿 Dive into a channel that curates the best internet finds — new releases, hidden gems, all without clutter or hassle. Ready to upgrade your watchlist with top picks? 🎬
Join the movie journey ✨
#ad InsideAds Free Subscribers.
1 957
1 957
ᴅᴀᴄ ᴛᴀᴍɪʟ: Free Movies & Series
Ready to binge your favorite movies and series without any cost? 🎬 Discover a world of entertainment, instant access, easy streaming, no subscriptions. Why pay when top content is just one click away? 🍿
Watch, relax, repeat — the ultimate escape is here! 👀
Join now 🎥
#ad InsideAds Free Subscribers
1 957
I never believed I’d get all the top HD movies in one place — but here it is. Unlimited quality downloads, multiple languages, sizes from 250MB to 22GB. The secret everyone’s been missing is finally out: check it now and unlock your movie nights!
#ad InsideAds Free Subscribers
1 957
HOLLYWOOD DUBBED MOVIES TELUGU TAMIL HINDI
Looking for the latest Hollywood hits dubbed in Telugu, Tamil, or Hindi? 🎬 Dive into a world of top movies, easy access, no fuss. New blockbusters, classics, must-watch flicks — all in one place. Ready for your next movie night? 🍿
Join now ✨
#ad InsideAds Free Subscribers
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
