| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
رفتن به کانال در Telegram
🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪 Channel - https://t.me/kevinNotes99 topics - https://t.me/kevinNotes_topics Discussion - https://t.me/kevinNoteschat
نمایش بیشتر9 499
مشترکین
-124 ساعت
-177 روز
-8430 روز
آرشیو پست ها
9 499
❇️ Bio Target essay - 02
ලියපු අය answers comment කරමු marking එක හවස 5 ට දානව හැමදාම 🌝
9 499
+5
⚀Phy. Practical - බල සමාන්ත්‍රාස නියමය සත්‍යාපනය
Prac. Short note + modle que. + wiwaranaya
Final paper 2 walata වැදගත් වෙයි ළමයි 😌❤️✨
@kevinNotes99
9 499
❇️ Bio Target essay - 01
ලියපු අය answers comment කරමු marking එක හවස 5 ට දානව හැමදාම 🌝
9 499
⭕️මේ පාර exam ලියන ලමයි මොකද කියන්නෙ අන්තිම දවස් විස්සට subject තුනෙන් මේ පාර Target මාතෘකා වලින් daily Program එකක් පටන් ගන්නද 🌝
අඩුම ලමයි කීපදෙනෙක් හරි ඉන්නවනම් අනිවා කරනව කැමති අය comment එකක් දාන්න
9 499
🎲හැමෝටම අවශ්‍යය Channel එකක්!!!😇
මේ වෙලාවේ Biology අවුල් වෙලා නම් ඉන්නේ අපේ Channel එකට ADD වෙන්න.
✅හෙට සිට ඔයාලගේ ලකුණු වැඩි කරගන්න Plan එකක් සහ Guide කිරීමක් ක්‍රියාත්මක වෙනවා.
✅Exam එකට අවශ්‍යය සියලූ Tips
✅මේ වෙලේ අවශ්‍යයම Motivation
✅Biology Voice Notes
✅Biology Essays Plans
✅Biology SEQ Q&A
✅F,S, C මට්ටමේ කෙනෙක්ගේ වැඩපිළිවෙල
✅Biology පොදු රටාව
✅විශයට අදාළව A එකකය යන විදි
✅දවස ගානේ ඔයාගේ ප්‍රශ්නවලට විසදුම් දීම.
✅පළාත් Papers Discussion Video
✅ දවස ගානේ වැඩ කරවීම හා ලකුණු හැදීම
✅Essays Videos Practice
🔗Channel Link-:https://t.me/BIOLOGYAllVOICENOTES
9 499
ජිවිතේ වටිනම කාලය ගෙවෙන්නේ මේ දවස් ටිකේ කියලා දන්නවද.... 🥺
දැන දැනත් ගොඩක් කාලය නාස්ති කරන ළමයි ඕන තරම් ඉන්නවා.. 🥺 ඒකට හේතුව කාලය මැනේජ් කර ගන්න නොතේරෙන නිසා... ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ...🥳 දවසට පැයක් දෙකක් වැඩ කරපු ළමයි.. අද ඉදන් කාලය නිසි ලෙස කළමනාකරණය කරගෙන පැය දොළහකට වඩා (15h-18h ) අසාවෙන් මහන්සියක් නැතුව එකතු වෙලා වැඩ කරන්න යාළුවොත් එකතු කරන් ඔයත් අපිත් එක්ක එකතු වෙන්න... 🥳
යමං කැම්පස්.... 🥳
https://t.me/+HDe1xcdvsHNmNzk1
9 499
මේ පාර exam ලියන ලමයි subject පැත්තෙන් මොනාහරි ප්‍රශන තියේනම් මේකට comment එකක් දාන්න අද දවස ඇතුලත reply දාන්නම් 🌝❤️
9 499
+1
අද වගේ මතකයි මට second shy result ආවට පස්සෙ දූවිලි වැදිල තිබ්බ පොත් ටික එහෙම එලියට අරන් 3rd එක කරන්න වැඩ පටන් ගත්තු හැටි 🥹
කියන්න තියන්නෙ වටේ ඉන්න අය ඕනෙ දෙයක් කියයි වයස යනව කියයි , අපේ පුතානම් මෙහෙමයි කියයි , ඕව කිසිම දෙයක් හිතට නොගෙන තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන්න මොන දේ උනත් ඔයා ඔයාට ඉන්නව කියන එක ඔලුවෙ තියාගන්න හැම වෙලේම 🥹❤️
අනිත් එක ඔයා මොන result එකකට target කරත් කමක් නැ මන්නම් කියන්නෙ b තුනක් ඇති මට ගගානම් වැඩ කරන්න එපා කවදාවත්ම . A3 ක් ඔලුවෙ තියාගන්න පුලුවන් තරම් එතකොට තමන්ට එන්න පුලුවන් එකටත් වඩා සුපිරියක් වෙනවමයි ❤️❤️
කොච්චර අමාරු ගමනක් උනත් මේකෙ අවසානය මාරම ලස්සනයි ඒ feeling එක අනිවාරෙන් කට්ට කාපු එකෙක් ගන්නම ඕනෙ එකක් 🥹❤️
දවසක ඔයාගෙ අම්මට , තාත්තට , ඔයාගෙ ලගම අයට පට්ට proud එකක් අරන් දෙන්න අනිවාරෙන් මේ ගේම ගහන්න 😌❤️ අන්න එදාට ඔයාටම තේරෙයි ඔයා කියන්නෙ හරියටම කවුද කියල 🥹🔥
-owner-
| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | #2026
9 499
📌 Sci-Nova INVITATION
26/27/28 exam ලියන science stream එකේ හැමෝටම වගේ වැදගත්වන channel එකක් තමයි Sci-Nova කියන්නෙ. අපෙ channel එකෙන්,
⦁ Physics ⦁ Chemistry ⦁ Combined Mathssubject වලට අදාල වැගත් දේවල් දැනගන්න පුලුවන්. CHANNEL LINK : @SciNovaAL
9 499
වැඩ කරන සෙට් එක කෝ බලන්න..
comment/ react එකක් දාන් යමු...♥️
🌩✨🌙
දැන් පාඩම් කරන subject එක මොකද්ද ..
මන්නම් Applied..🌼
ඔයා මොනාද .. 👀
💛 It's 20:41 P.M
9 499
වැඩ කරන සෙට් එක කෝ බලන්න..👀
comment/ react එකක් දාන් යමු...❣️✨
🌩🤍🐾
දැන් පාඩම් කරන subject එක මොකද්ද ..
මන්නම් Chem✨
ඔයා මොනාද .. 👀
🤍It's 22:30 P.M
9 499
2025 න් වයබ med යන්න ඉන්න ඉන්න අය ඉන්නවද මේකෙ 😌 ඉන්නවනම් comment එකක් දාන්න
9 499
හැමෝටම හීන හැබෑවෙන , තමන්ගෙ බලාපොරොත්තු ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා 🌝❤️🩷
From 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ♡
9 499
⚀ pera or colombo bio science ඉන්න කෙනෙක් හෝ ඒ digree ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් @madhusith99 මැසේජ් එකක් දානවද පොඩි විස්තර ටිකක් දැනගන්න ඒකයි 🥹
9 499
⚀ Finlay got it 🥹❤️🔥
CCC > BBB > AAA
අවුරුදු ගානක මගෙයි අම්මගෙයි තාත්තගෙයි මහන්සියට මේ වගේ ලස්සන නිමාවක් දෙන්න පුලුවන් උන ගැන මාර සතුටුයි .
කියන්න තියන්නෙ කවදවාත් හීන දකින එක නවත්තන්න එපා 🥹 වරදියි , මැදින් ආයෙත් වරදියි , ඒත් නැගිටල ඔයා ඔයාගෙ ගමන යන්න 😌
ඒ යන ගමන් පුලුවන් තරම් අනිත් අයටත් උදව් කරන්න . බොහෝදුරට වරදින එකක් නැ ❤️🥹
ඉතින් දිනල විතරක් ඉවර කරන්න 🥹
#owner_Kevin
